හෙට දුරුතු පෝය දවසේ රෑ 10.10න් පස්සේ මේ ලග්න 4ට ලොවෙත් නැති වෙන්න සල්ලි! - 2025 උපරිම සැප ලැබෙනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 413

  • @renukavirajani-f4q
    @renukavirajani-f4q 13 วันที่ผ่านมา +16

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️ ස්තුතියි 🙏❤️ ස්තුතියි 🙏❤️ මා වෙත ලබා දුන් සියලු ධනයට ස්තුතියි 🙏❤️ ස්තුතියි අනේක වාරයක් ස්තුතියි 🙏❤️ ඔබවහන්සේ ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි 🙏🙏

  • @isathransilu5382
    @isathransilu5382 13 วันที่ผ่านมา +16

    විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි දිඹුලාගල නායක ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadurkSatharasinghe92
    @MadurkSatharasinghe92 13 วันที่ผ่านมา +23

    මිථුන කටක , ධනු තුලා❤

  • @DarshaniMaduwanthi-w9d
    @DarshaniMaduwanthi-w9d 13 วันที่ผ่านมา +31

    මාත් කටක,ප්‍රාර්ථනා කරන්නේ මේ 2025 නව වසරේ ලස්සන ගෙදරක් හදාගෙන දෙමාපියන්ට සලකගෙන දරුපැටියා,මයේ අප්පච්චි එක්ක සතුටින් ඉන්න ලැබෙිවා....! ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි..! 🙏🙏🙏❤️❤️❤️

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 13 วันที่ผ่านมา +2

      Sadu sadu sadu Mama kataka ane Kat kawuruwat nati Mata danuwat hariyanna ona budusaranai

    • @LalaniWeediyage
      @LalaniWeediyage 13 วันที่ผ่านมา +1

      Budusarani ape hamuduruwonta

    • @chamindaindika6914
      @chamindaindika6914 13 วันที่ผ่านมา +1

      😅

    • @chamindaindika6914
      @chamindaindika6914 13 วันที่ผ่านมา +1

      🎉😅

  • @B.WSomawathi
    @B.WSomawathi 13 วันที่ผ่านมา +11

    මගේ.ලග්නෙ.නැති.වුනත්.මේ.උතුරන්න.ලැබෙන.ලග්න .නිසා .හරි.සතුටුයි.ඒ.අය.හරි.හොදින් .ඉදිවිනෙ..ඒකත්.ලොකු භාග්‍යයක්..ඒ.වාසනාවන්ත ..ලග්න.වලට.උතුරා.යන.තරම්.ධනස්කන්ධයක් .ලබිිම.නිසා යේසු .පිහිටයි .✝️🙏🌲✝️🙏🌲✝️🙏🌲✝️🙏🌲✝️🙏🌲✝️

  • @chandrakanthi7483
    @chandrakanthi7483 13 วันที่ผ่านมา +67

    සුභ ලග්න 4
    මිතුන ධනු කටක
    තුලා සුභ ලග්න

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AmilaSuranga-h9s
      @AmilaSuranga-h9s 13 วันที่ผ่านมา

      👍

    • @spm8427
      @spm8427 13 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @NiroshaniKanthi-p2w
    @NiroshaniKanthi-p2w 13 วันที่ผ่านมา +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...

  • @deepachandani4938
    @deepachandani4938 13 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට බොහො පින්.තෙරුවන් සරණයි සැමදෙනාටම සෙතක් ශාන්තියක් වේවා ..මගෙ මෙන්ම ඔබෙද සියලු දුක් නිවේවා.සිතට සහනය දිරිය ශක්තිය ලැබේවා..................

  • @Kanthi-f4w
    @Kanthi-f4w 13 วันที่ผ่านมา +9

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකරදෙන ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 13 วันที่ผ่านมา +27

    මේ මහා විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏

  • @mallikaliyanage9640
    @mallikaliyanage9640 13 วันที่ผ่านมา +4

    ස්වාමින්වහන්සේට නිරෝගිව, දි්ර්ගායුශ ලැබේවා තෙරුවන්සරනයි !

  • @chandifernando548
    @chandifernando548 14 วันที่ผ่านมา +18

    අපේ හාමුදුරුවන්ට තෙරැවන්සරණයි 🙏🙏🙏

    • @Welawa
      @Welawa  14 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

    • @SarathchandraGamage
      @SarathchandraGamage 13 วันที่ผ่านมา +2

      මිත්‍යවෙන් මිදෙන්න

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 13 วันที่ผ่านมา +1

    වෘෂභ ලග්න හිම් මට ලෙඩ දුක කරදර දුරුවි මා හට ලැබුණු දෙවල් වලට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @sumaneds7306
    @sumaneds7306 13 วันที่ผ่านมา +4

    පින්වත් ඔබ වහන්සේට නිවෙිදිකා මහත්මියටත් තෙරැවන් සරණයි හැමෝටම යහපතක්ම වේවා

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadminiAli
    @PadminiAli 12 วันที่ผ่านมา +1

    මම කටක මොනවා නැති උනත් නිරොගිව ඉන්න ලබිම ගෙන විශ්ව මතවට අනෙක වරයක් පින් ලබෙවා .

  • @dulanjanawaththegama4241
    @dulanjanawaththegama4241 11 วันที่ผ่านมา

    ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 13 วันที่ผ่านมา +5

    දිඹුලාගල හිමිපාණන් වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
    ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි

  • @priyankawikramasingha3508
    @priyankawikramasingha3508 12 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @KanchanaGimhani-y6d
    @KanchanaGimhani-y6d 13 วันที่ผ่านมา +17

    ආදරනීය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තූති ස්තූති ස්තූති ඔබ වහන්සේට දීර්ඝයුශ ලැබේවා

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanathjayawikkrama6391
    @sanathjayawikkrama6391 13 วันที่ผ่านมา +10

    තෙරුවන් සරණයි ,,,නායක හාමුදුරුවනේ ,,,ඔබ වහන්සේ මුණ ගැසීමට ,,,,මා දුරකථනයට ඇමතුම් දුන්නත් ,,,එයට පිළිතුරක් නැති බැවින් ,,,,කෙසේද ඔබ වහන්සේ මුණ ගැසීමට,,,පුළුවන් වන්නේ ,,,,

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @PriyangikaLakmali-j3w
      @PriyangikaLakmali-j3w 13 วันที่ผ่านมา

      ඔය දුරකථන වලට ප්‍රතිචාර නෑ.අපිට ස්වාමින් වහන්ස හමුවන්න පුළුවන් කොහොමද.🙏

    • @RwdmnMadhuranga
      @RwdmnMadhuranga 13 วันที่ผ่านมา

      මේක බොරුවක්. දිඹුලාගල නායක හාමුදුරුවෝ ඒක ගැන ප්‍රකාශ කරලා තියේ

  • @Isiyaonline1
    @Isiyaonline1 13 วันที่ผ่านมา +2

    .🙏🙏🙏 මේ Video එක මම දකින මොහොතක දක්වා වෙහෙස මහන්සි වූ පින්වත් ස්වාමීන් ව්හන්සේ ඇතුලු සෑම සියලුම දෙනාටම සෑම සියලුම දේටමත් බොහොම පින් ! බොහොම ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!🙏🙏🙏

  • @SujeeJeewa
    @SujeeJeewa 13 วันที่ผ่านมา +31

    ඔබ වහන්සේට දිර්ගායු ලැබෙිවා🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @maxwellfelix6349
    @maxwellfelix6349 14 วันที่ผ่านมา +176

    12 විනාඩියේදී ලග්න අහන්න 🤗

  • @dammikakatuwana
    @dammikakatuwana 13 วันที่ผ่านมา +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි අපේ දුකට පිහිට වෙනවට

  • @Dinushanugaduwavithanage
    @Dinushanugaduwavithanage 14 วันที่ผ่านมา +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @SalamSaid-u2c
    @SalamSaid-u2c 13 วันที่ผ่านมา +3

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️ස්තුතියි

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaDissanayake-dd1qd
    @SujeewaDissanayake-dd1qd 13 วันที่ผ่านมา

    මම තුලා ලග්නය. මා ප්‍රාර්තනා කරන්නේත් ජීවිතේ උදා වෙලා තිබෙන දුෂ්කර දවස් ඉක්මනට ගෙවිලා යන්න කියලා. මේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤️ස්තුතියි ❤️ස්තුතියි ❤️❤️

  • @ManjulaPrasanna-x8j
    @ManjulaPrasanna-x8j 13 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ බුදු සරණයි

  • @SriyakanthiMadadeniya
    @SriyakanthiMadadeniya 12 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට

  • @rohinithilakalatha
    @rohinithilakalatha 13 วันที่ผ่านมา +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට.

  • @indraniindrani2736
    @indraniindrani2736 13 วันที่ผ่านมา +4

    විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 12 วันที่ผ่านมา

    තේරැවන් සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏

  • @KiNgShOrT-e7z
    @KiNgShOrT-e7z 13 วันที่ผ่านมา +1

    මාගේ බුදුරජාණන් වහන්සේ වූ ගෞතම බුදු පියනන් වහන්සේට මාගෙ නමස්කාර වේවා!!🙏🙏🙏🙏

  • @nimeshadilhani4169
    @nimeshadilhani4169 13 วันที่ผ่านมา

    වීශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති.මගේ සියලු ප්‍රශ්න වීසදගන්න සල්ලි ට්කක් මට ලබා දෙන්න..විශ්ව මාතාවනි.....

  • @Dulanjaniprema
    @Dulanjaniprema 13 วันที่ผ่านมา

    මාගේ දරුවා කටක ලග්න හිම්යෙකි.එ්රාෂ්ටක කාලයක් ගත කරම්න් සිටියි.කතා කරනවා අඩුයි.ඔබ වහන්සේට හැකිනම් පිහිට වෙන්න.ලොකු පිනක්

  • @TushariJaysundara
    @TushariJaysundara 13 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුතිය තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @Pathmini-q2v
    @Pathmini-q2v 12 วันที่ผ่านมา

    විස්වමාතාවට ස්තුති 🙏🙏🙏විස්වමාතාවට ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏විස්වමාතාවට ස්තුති 🙏විස්වමාතාවට ස්තුති 🙏🙏🙏අප ස්වාමින් වහන්සෙට මෙ පින් බලෙන් නිරෝගී සුවය ලැබෙව නිවන් අවබෝධ කර ගැනිමට හෙතුවාසනා වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 13 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි චිරජිවනය ලැබේවා

  • @RwdmnMadhuranga
    @RwdmnMadhuranga 13 วันที่ผ่านมา

    දිඹුලාගල බේරාගන්න,,දිඹුලාගල නාහිමියන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න..🙏🙏 මේ ඔබේ අවධානය පිණිසයි...

  • @sumithradevi6682
    @sumithradevi6682 13 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nadeesamarasekara4125
    @nadeesamarasekara4125 13 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුතියිවන්ත වේවා

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 13 วันที่ผ่านมา

    මං දනු මං ආසාවෙන් ඉන්නෙ බිස්නස් එකක් පටන් ගන්න මේ 2025 පහෙවත් එ ආසාව ඉස්ට කරගන්න ලෑබෙවා හැමමොටම ජය

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 13 วันที่ผ่านมา +2

    ස්තූතියි පින්වත් ස්වාමීන් වහන්සේ ට.සාදූ සාදූ සාදූ.🙏🙏🙏

  • @nimeshadiliniperera4755
    @nimeshadiliniperera4755 13 วันที่ผ่านมา

    මන් කටක ලග්නේ. මගේ නාවංශකෙත් කටකලු. 2025 අවුරුද්ද විශ්වසෙන් වගේම ලොකු ශක්තිය ක්‌ තියන් හිටියේ හොදින් වැඩටික කරගෙන ඉන්න. අද මට අල්ලපු ගෙදරින් ප්‍රශ්නයක් දැම්ම. රණ්ඩු වෙන්න යන කෙනෙක් නෙවෙයි කේන්ති ගියාට. ඒත් ඒ කරන දේවල් වලින් මන් ගොඩක් දුක් විදිනවා. දැන් මට වයස 23 අවුරුදු 4ක්‌ ප්‍රශ්න. මේ අවුරුද්දේ වත් සැනසීමක් ලැබෙයි කියලා හිතනවා. 🥰බුදුසරණයි

  • @Susanthapradeep14
    @Susanthapradeep14 13 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ..ඉස්තුතියි

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakumari4989
    @renukakumari4989 13 วันที่ผ่านมา +24

    මා හට යාන වාහන,ඉඩකඩම් ගේදොර,සියලු දේවල් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා.🙏🙏දිඹුලාගල හිමිපාණන්ට දීර්ඝායුශ ලැබේවා.

  • @ChandraLatha-c9z
    @ChandraLatha-c9z 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dananjaya2623
    @dananjaya2623 13 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ, අපේ හාමුදුරුවන්ට තෙරැවන්සරණයි

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalahettiarachchi-y5o
    @kamalahettiarachchi-y5o 13 วันที่ผ่านมา

    ඔඛ වහන්සේට දීර්ගායු ලැබේවා🙏🙏🙏🙏🙏

  • @SunandaPremathilaka
    @SunandaPremathilaka 13 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි 💐
    සාදු සාදු සාදු

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @itzsiriyawathi9159
    @itzsiriyawathi9159 13 วันที่ผ่านมา +1

    මෙි.මහ.විස්ව.මතාට.ස්තුතියි

  • @Udumbara568
    @Udumbara568 13 วันที่ผ่านมา +1

    පිං සිද්ධ වෙයි වෙන කාගෙන් අනාවැකි ඇහුවත් හාමුදුරුවන්ගෙන් අහන්න එපා...මොකද ඒ බුදුන් සරණ ගිය අය නෙමේ

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 13 วันที่ผ่านมา +5

    උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මා ධනු ලග්නය ඔබ වහන්සේට තෙරුවන් සරණයි❤❤❤

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 13 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaliniMalini-m1i
    @MaliniMalini-m1i 12 วันที่ผ่านมา

    Viswa mathawata sthuthiwewa Anelka warayak🙏👍❤

  • @sevinigodage7166
    @sevinigodage7166 12 วันที่ผ่านมา

    Adaraniya vishwa mathawata sthuthi.......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @munasingha9635
    @munasingha9635 14 วันที่ผ่านมา +17

    Ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  14 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @NanelPeris
    @NanelPeris 13 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ස්වාමින් වහන්ස විදේශ ගත වී සිටින අයට වෙලාව බලා ගැනීමට පුළුවන් ද

  • @SujeewaNishanthi-x3u
    @SujeewaNishanthi-x3u 13 วันที่ผ่านมา +5

    මට මේ හැම දෙයක්ම ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි❤ ස්තුතියි ස්තුතියි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @DarshikaDayarathna-q5i
    @DarshikaDayarathna-q5i 13 วันที่ผ่านมา

    විශ්ව මාතාව ට අනෙක වාරයක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudharmaSamarawickrama
    @SudharmaSamarawickrama 13 วันที่ผ่านมา +2

    සාදු සාදු තෙරුවන් සරනයි

  • @luxmikarunanayake6993
    @luxmikarunanayake6993 13 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිරෝගි සුව ලැඛෙවා. අපී කෝල් කලාට කතා කර න්නේ නැත්තෙ ඇය

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 13 วันที่ผ่านมา +4

    තුලා ලග්න හිමියන්ට හැම මාසෙම ලොවෙත් නැති වෙන්න ධනය ලැබෙනවා ,ග්රහයෝ මාරුවෙන ගානෙ ධනය ලැබෙනවා කියලා හැම ජෝතිශේම කියනවා..🙄🙄🥺🥺🥺🥺🥺තාම අකුණ විතරයි ගැහුවේ නැත්තෙ දෙවියනේ..🥺

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nadeeshapriyadarshani6128
      @nadeeshapriyadarshani6128 12 วันที่ผ่านมา

      ඇත්තක්

  • @jananinishadani3590
    @jananinishadani3590 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Dew.....4215
    @Dew.....4215 13 วันที่ผ่านมา

    විස්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ....

  • @PrasangaDenesh
    @PrasangaDenesh 13 วันที่ผ่านมา

    මා හට සියලු සැප සම්පත් ධනය ඇතුළු satuta ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි අනෙක වාරයක් විශ්ව මාතාවට ස්තූතියි

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharangaTharanga-q6s
    @TharangaTharanga-q6s 13 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුති ⁣වන්ත වෙිවා

  • @VjdnkndFjvvdinnd
    @VjdnkndFjvvdinnd 12 วันที่ผ่านมา

    අපේ හාමුදුරැවනේ කතා කරන්න පුලුවන්ද ඔබ වහන්සේ සමග.තෙරැවන් සරණයි

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 13 วันที่ผ่านมา +2

    😵😵😵සල්ලි සල්ලි සල්ලි😳😳😳 යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, 🤔🤔🤔මගෙ බුදු හාමුදුරුවනේ, මොනවද මේ වෙන්නෙ 😵😵😵😵
    බුද්ධ චීවරයකුත් දරාගෙන,
    භව නසන දහම වෙනුවට භව හදන දහම,
    මිනිසුන්ගෙ නිවන වහනව 😲

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 13 วันที่ผ่านมา +6

    දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේ ට mage නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් isthuthi isthuthi 🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RwdmnMadhuranga
      @RwdmnMadhuranga 13 วันที่ผ่านมา

      නායක හාමුදුරුවෝ මෙයා නෙමෙයි

  • @SF.Podda.69
    @SF.Podda.69 13 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ මොනදෙ කරන්න ආස හිතුනත් හිත බියට පත්වෙනොනම් කිසිදෙයක් මතක හිටින්නැත්තන් එදෙට ඔබ වහන්සේ ලග පිලියම් තියෙද

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 13 วันที่ผ่านมา

    ස්තුතියි 🙏

  • @BothalageRanathilaka
    @BothalageRanathilaka 13 วันที่ผ่านมา +1

    අනේ මගේ පිනවත් ස්වාමින් වහන්සේට බුදු බව‍ ලැබේවා මගේ ලගනය දණු මන් මේ මුසාවක් නෙමෙයි කියන්නේ සහතික මන් පුංචි කාලයේ පටන් පිනටහරිම ආදරෙයි අසරන කෙනෙක්ගෙ දුකක් දැක්කම් මන් තරම් අඩනකෙනෙක් තවත් නැතුව ඇති ඒමටඑයාලට උපකර කරන්න දෙයක් නැතිනිසා මන් පව් කරන්න හරිම බයයි හැමදාම බුදු ගුණෙන් මය් අවදී වෙන්නේ විශ්වමැනියන්ගෙන් උදේට ආශ්‍රීරවාද අයදිමි රැට නින්දට යන්නෙ බුදුගුණෙන්මය් දින පතා උදේට සවසට බුදු පහන් දල්වල මල් පුජ කරලා ගිලන් පස තියලා බුදුන්වැදලා පිරිත් කියලා සියලුම දෙවියන්ට පින් දිල මගේ දෙමව් පියන්ටපින් පමුනවලගුරුවරු වරුන්ට පින් දිල තමයි මගේ දවසේ වැඩ පටන් ගන්නෙ කිසිම කෙනෙක් මා සමග තරහ නෑ මය් හැ මෝම් මට ආදරෙයි මන් ජිවත් වෙන්නේ තනියම මගේ බිරිත් මගේ දියණියත් පමණය් මා බලන්න එන්නේ නැ ත්තේ මා එයාලට කිසිම වරදක් කරලා නෑ මට දැන් වයස අවරුදු 63 ක්‌ ඒ නිසා මන් නිතරම දුකින් ජිවත් වෙනවා මන් එදා සිට හරි ආසාවෙන් හිටියේ මහනදම් පුරන්න මට ඒ දේට ඉඩක් ලැබුනේනෑ මය් මේ ගැන ලියන්න ගියොත් ඉවරයක් නෑ ඔබවහන්සේ ට බුදු බවමලැ බේවා මන් නවලෝකහන්දියේ මිනුවන්ගොඩ මගේ නම් බී රණ්තිලක පෝන් නම් 0704423260

  • @LakshiGanegoda
    @LakshiGanegoda 12 วันที่ผ่านมา

    මිථුන, කටක,,ධනු, තුලා,❤️

  • @ChandimaChathurani-sm3jj
    @ChandimaChathurani-sm3jj 13 วันที่ผ่านมา

    Theruwan saranai ape hamuduruwane niduk nirogi suwaya labewa!!

  • @priyanthaacademy2362
    @priyanthaacademy2362 13 วันที่ผ่านมา

    Vishwa mathawata sthuthi wewa

  • @monikamonika-gb9vq
    @monikamonika-gb9vq 14 วันที่ผ่านมา +3

    සාදු 🙏sadu🙏සාදු 🙏හාමුදුරුවනේ. මට‍ ඉදිරියට යන්න ලැබේවා 🙏🙏🙏

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @ShiraniThennakoon
      @ShiraniThennakoon 13 วันที่ผ่านมา

      Mata me swameenwahansewa hambawenna yanna lipinaya danna puluwanda karuna karala

  • @Prema-d7i
    @Prema-d7i 13 วันที่ผ่านมา +1

    Oba wahanseeta deergaau weewa theruwan saranai

  • @champidelgoda1949
    @champidelgoda1949 13 วันที่ผ่านมา

    දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි

  • @jayaniyatawara4777
    @jayaniyatawara4777 13 วันที่ผ่านมา +1

    මිථුන , කටක, ධනු, තුලා

  • @InokaKumari-c4l
    @InokaKumari-c4l 13 วันที่ผ่านมา +5

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ආපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏
    මාහට සියලු සැපසම්පත් සමග ධනය හා සතුට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි❤️ ස්තූතියි❤️ ස්තූතියි❤️ ස්තූතියි❤️ ස්තූතියි❤️ ස්තූතියි❤️ ස්තූතියි ❤️❤️

    • @darshikapremawardhana280
      @darshikapremawardhana280 13 วันที่ผ่านมา

      🙏🙏🙏, teruwan saranai ape hamuduruwane, mata masa 3k wat une nati podi babek innawa, mahattaya bila awith mata gahanawa, wenadata wada bonawa, magen divorce wenn hadanawa, kath ekkawat duka kiynn be nandamma, massina nana mm kiyana ewa ahan idala mage mahattayata kiyl prashna ati karanawa, monawa karat waraddak mai hoyanne, mage ate mila mudal ne, mata udau karann puluwan da hamuduruwane

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j 13 วันที่ผ่านมา

    Thrruwan saranai.🙏🙏🙏🙏🙏🙏

  • @salanisalani6060
    @salanisalani6060 13 วันที่ผ่านมา

    Theruwan saranai oba whanseeta dirgausa lebewa mama kataka ❤❤

  • @HmDarmasena
    @HmDarmasena 13 วันที่ผ่านมา +1

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @senaweerakkody
    @senaweerakkody 13 วันที่ผ่านมา +2

    මේ අංක වලට ගත්තට පෝන් එක උස්සන්නෙ නැහැ මොකද දන්නෙ නෑ අවශ්‍ය දෙයක් ගැන අහන්න විදියක් නෑ

  • @mangalaliyanage1738
    @mangalaliyanage1738 13 วันที่ผ่านมา

    Oba vahanseta theruvan saranai sadu sadu sadu

  • @NewSamsung-w5b
    @NewSamsung-w5b 13 วันที่ผ่านมา

    Dishwa mathawata sthuthe wewa🙏Theruwan saranai ape Hamuduruwanta🙏🙏

  • @mallikadesilva8793
    @mallikadesilva8793 13 วันที่ผ่านมา

    ස්තූතියි

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 13 วันที่ผ่านมา

    නිවේදක තුමියනි බුද්ධ දර්ශණය ඇතඅලු අනෙක් ආගමික දර්ශණයන්ගෙන් පවා පෙන්වා දී තිබෙන්නේ පෙර කල මහා විශාල කුසලයක් හේතුවෙන් තමයි මේ භවය ලැබී කිබෙන්නේ සසරින් එතෙරවීමට. එහෙම නැතුව ව්‍යාපාර කරන්නවත් තව තවත් අකුසල් කරන්නවත් නොවෙයි.ලැබී තිබෙන ආයූ කාලයතුලදී අවබෝධය ලබාගෙන සසර කෙටි කරගන්නයි.

  • @WacWanniarachchi
    @WacWanniarachchi 13 วันที่ผ่านมา +1

    Theruwan saranai ස්වාමින් වහන්සේ

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniKalyani-f4c
    @KalyaniKalyani-f4c 13 วันที่ผ่านมา

    Oba wahanseta budu saranai

  • @DayanthiBwc
    @DayanthiBwc 13 วันที่ผ่านมา

    ❤Maga.adarniya විශ්ව mathawata anaka වාරයක් ස්තුතියි

  • @ishadiishadi4844
    @ishadiishadi4844 13 วันที่ผ่านมา +1

    වැඩ සටහන හොදයි එක භා සමානව බුද්ධ පුතූ සමග ඉන්න එක භොද නැ

  • @renukapushpa4218
    @renukapushpa4218 13 วันที่ผ่านมา +1

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ....

  • @palingumuthuhara3575
    @palingumuthuhara3575 13 วันที่ผ่านมา

    ස්තුතියිස්වාමින් වහන්ස ඔබවහන්සේටඅැමතුම් දුන්නට පිලිතුරැ නැත්තේ අැයි

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @ramaniramani6858
    @ramaniramani6858 13 วันที่ผ่านมา

    Budusaranai ❤️

  • @Rani-lb8gz
    @Rani-lb8gz 13 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏💖🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  13 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 13 วันที่ผ่านมา

    Wishwa mathawatth oba wahansetath bohoma pin

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 13 วันที่ผ่านมา +2

    ලොවෙත් නැති වෙන්න සල්ලි තමවි අතපය හොලවලා වැඩ කලොත්.