ග්‍රාමීය කමිටු සංකල්පයට ග්‍රාම නිලධාරීන්ගේ දැඩි විරෝධය |
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- aswesuma,aswesuma news,aswesuma 2024,aswesuma news today,aswasuma,aswesuma list,aswesuma name list,aswesuma news update,aswesuma new news,aswasuma news today,aswasuma news,aswesuma money,aswesuma app,2024 aswesuma,aswesuma appeal,aswesuma october,aswesuma november,aswesuma today news,aswesuma news today sinhala,aswesuma 2025,aswesuma 5000,aswesuma name list 2024,aswesuma salli balana widiha,aswesuma news today sri lanka,aswesuma tamil news
#aswesuma #aswasuma #aswesumaNews
හැමදාමත් දුප්පතා අසරණයි තියෙන මනුස්සයා ඒකත් කොහොමහරි කනවා සමීක්ෂණ කරනවාකියන තොරතුරු නෙමේ දන්නෙ එවා කොහොම හැදෙනවද දන්නෑ අනේ ජනාධිපතිතුමනි අහිංසක අපි ගැන සොයාබලා සාදරනයක් ඉෂ්ට කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me mase thama salli dala nene aswesuma nethi karannanam epa api kuli weda karala jeewath wenne lamai thun denek innawa dennek iskole yanawa ekkenek me para eka wasarata danawa eyata me para thiyana viyadam tika dekkama pissu hedenawa. Kuli weda karanne akath kara ganna widiyak ne me wessath ekka kawruth weda denne ne.hal 290 😢😢😢😢😢
කවද දෙවනි සමීසනයට එනේ
5000, 4250 කපනවලු. මිනිහෙක්වත් නැති අන්ත අසරන උන්ට තමා එහෙම ගාන දෙන්නෙත්. ඒකත් කපපුවම
ඇයි අස්වැසුම මේ මාසෙ තවමත් නැත්තෙ
මා වැන්දබු කාන්තාවක් 95 වසරේ සිටම අදවනතුරුම රජයෙන් කිසිම සහනයක් ලැබිල නැහැ මහ ගංවතුර කාලේ ගෙයි තිබුන බඩුමුට්ටු ලක්ෂ හතරක් පමන විනාශ උනා ගෙයි වහලයෙ මුදුන් කැට පේන්න විතරයි තිබුනෙ ගංවතුරට යටවෙලා ඒත් හැම සමීක්ෂණයක්ම කරන්න ගෙදරට පැමිණියා ගෙයි ඔප්පු කොපි පවා ගත්ත ආදාරයකට කියල හතරපස් වතාවකට ලැබුනු මුදලක් වේනම් රුපියල් හතලිස් දාහක් වගේ එකතු කලහම ඒ කාලෙ අනක් අයට දසලක්ෂ ගනන් ලබාගත් අය ඉන්නව මගෙ ගෙටතරම්වත් වතුර ආවෙ නැති සුලිසුලං ඇවිත් මුළු වහලෙම සීට් කැඩුන රුපියල් දහදහක් පමනයි ලැබුනෙ කොරෝනා රෝගය හැදුන කාලෙ ලංකාවෙ මට විතරයි වෙන්න ඇති එක වතුර බෝතලයක් තරම්වත් රජයෙන් ලැබුනෙ නැත්තෙ ඒ කියන්නෙ මගේ නමට අරගෙන භුක්ති විදිනවා ඇති කව්රුන් හෝ පිරිසක් මොකද මගෙන් අත්සන් ගත්ත වාර අනන්තයි අපුුමාණයි සහනාධාර අරන් දෙන්නම් කියල පස්සෙ ඇහුවම කියනවා ඒක හරි ගියෙ නැහැ කියල 😢ඇත්තටම මේ වගේම තමයි දැනුත් වෙන්නෙ අස්වැසුම ඉල්ලා දැම්මේ පසුගිය පෙබරවාරියේ දුක්ගැනවිලි පතුුය බාර දෙන්න ගියහම කිව්වෙත් කම්පියුටරෙන් බලාල මගෙන් අවශ්‍ය නැහැ කියල මම කළුතර දොඩන්ගොඩ පුාදේශය සභාව
ඒත් මම නැවතත් දුක්ගැනවිලි පතුු බාර දුන්නා තවම පිලිතුරු නැහැ
මේ අස්වැසුම වෙනුවට ස්වයං රැකියාවක් ලබා දෙන්න අත පය හතර තිබූනට රස්සාවල් වලට ගන්නෙ නෑ. ලමයි දාලා යන්න කෙනෙක් නෑ ලමයි ටිකක් ලොකු වෙනකම් අස්වැසුම නැති කරන්න එපා හාල් 295 යි දෙය්යනේ අපි වැටිච්ච අමාරුවක😢😢😢😢
ජන හා නිවාස සංගනනෙට ඇවිත් ඇහුවා මගෙන් රස්සාවක් කරන්න අකමැතිද කියලා මහත්තයා කූලී වැඩ හොයා ගන්නෙත් අමාරුවෙන් අනික ලමයි දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලෙ යන දෙන්නම පොඩි කාට දාලා යන්නද අද කාලෙ පාරක පොඩි එකෙක් යවන්න පුලුවන්ද තියන එකත් නැති කරනව නම් බඩු මිල අඩු කරන්න එතකොට හැමොටම ජීවත් වෙන්න පුලුවන් නේද ඉස්කෝලෙ 1වසරට බාර දෙන්න ගියාම ඩෙස් පුටු ටිකත් හදලා දෙන්න ඕන මෙහම ගියෝත් මහ පොලවෙ පස් කාලා තමා මිනිසෝන්ට මැරෙන්න වෙන්නෙ 😢😢😢😢
Aka eththa design putu wala thintha Hanna Oni panthiye thintha Hanna Oni thaws Mona Hari iskoleta hadala denna Oni apith Kuli weda karAnne thaws issarahata mehema giyoth Mona Weiss Dianne ne😢😢😢
ග්‍රාම නිලධාරින්. සංවර්ධන නිලධාරී පත් වුනානම් එයාලට ඔන අයට තමා දෙන්නේ. ගමේ ඉන්න පොහොසත්ම අයට තමා දෙන්නේ.. ඔය විදිහ හරි කිසිම කෙනෙක් අඳුරන්නේ නැති අයනේ.
PRDASIYA LAKAMLA H/P ASWASUMA DUNNA ATHIY 😂😂😂😂.😅😅😅😅😅😅😅HAKY AYATA...UN GAN AYAKARA GANA ONY.😅😅😅😅😅😅😅😅😅😅😅 1:39
ජනාදිපතිට තියෙන්නෙ අස්වැසුම අයින් කරල පේමදාස මහත්තය දුන්න වගෙ ජනසවිය දෙන්න ආයෙම. 2000ක බඩු. ඉවරනෙ. එතකොට ඔය තියන උන් යන්නෙ නැ ඕක පස්සෙන්
😂😂😂😂😂 DUNNA .ELAGA CANDAN DANEAWA .😂😂😂😂😂😂😂