නා උයනේ අරියධම්ම හිමියන්ගේ හිතේ වේගය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 59

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 11 วันที่ผ่านมา +45

    මාර්ග ඵල නොලැබූ ශ්‍රාවක සංඝරත්නය මේතරම් ආශ්චර්යමත් නම් මාර්ග ඵල ලැබූ ශ්‍රාවක සංඝරත්නය කෙතරම් නම් ආශ්චර්යමත් ද..., අහෝ එසේ නම් මේ සියල්ලන්ට ම නේතෲ වූ මාගේ ශාස්තෲන් වහන්සේ මොනතරම් නම් ආශ්චර්යමත් වන්නට ඇත්ද........!!!

  • @nirosharohini9387
    @nirosharohini9387 10 วันที่ผ่านมา +1

    ඒ ආර්‍ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාර ය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @achaladezoysa1361
    @achaladezoysa1361 11 วันที่ผ่านมา +2

    පින් සිදු වේවා පින්වත් ස්වාමීන් වහන්ස .🙏

  • @dhamma.85
    @dhamma.85 8 วันที่ผ่านมา +1

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටිය සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං ....!!! 🙏🙏🙏
    අති උතුම් මහා සංඝ රත්නයට
    නමස්කාරය කරමි.!
    නමස්කාරය වේවා.!
    ආර්‍ය මහා සංඝරත්නයට
    මාගේ නමස්කාරය වේවා.!!!
    සාදු සාදු සාදු.!!! 🙏🙏🙏

  • @batman-js4zl
    @batman-js4zl 9 วันที่ผ่านมา

    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏

  • @KumaraSamarawicrama
    @KumaraSamarawicrama 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු❤❤❤❤❤...

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 3 วันที่ผ่านมา

    🙏🙏...🙏!!!

  • @dhamma.85
    @dhamma.85 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajivliyanage5856
    @rajivliyanage5856 9 วันที่ผ่านมา +4

    ශාන්ති නායක බුදුන් වහන්සේට පමණක් යමා මහා පෙළහර පාන්නට හැකියාව ඇත්තේ උන් වහන්සේගේ චිත්ත සමාධියේ වේගයට වෙනත් කිසිම උතුමෙකුට ලඟා විය නොහැකි නිසයි.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 10 วันที่ผ่านมา +2

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 11 วันที่ผ่านมา +7

    බාවනා කරනකොට සිතේ දුවන වෙගය අඩුවෙනව.එය හැමටම එකයි.අදම කරන්න බාවනාව.එවිට දිනක චුවන හිත නවතිනු අැත.

  • @dhamma.85
    @dhamma.85 8 วันที่ผ่านมา

    බෝධිසත්ව ගුණෝපේත
    නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ
    උතුම් බුද්ධත්වය ලබත්වා.!!!

  • @Uthsara9
    @Uthsara9 11 วันที่ผ่านมา +7

    සතිප්ට්ඨානය වඩන්න හැමෝම ලෞකික හා ලෝකෝත්තර ජීවිතය ජයගන්න පුලුවන්....

  • @dhamma.85
    @dhamma.85 8 วันที่ผ่านมา

    නමාමි බුද්ධං ගුණ සාගරං තං...!
    නමෝ බුද්ධාය.!!!
    බුදු ගුණ අනන්තයි.! අපමණයි.!!!
    සාධු සාධු සාධු.!!!
    ධර්මරාජ ලොව්තුරු තථාගත
    සම්මා සම්බුදුරජාණන් වහන්සේට
    නමස්කාර වේවා.!!!
    සාධූ.! සාධූ.! සාධූ.!

  • @MalaniKhaddama
    @MalaniKhaddama 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🪷🪷🪷මාගේ නමස්කාරය වේවා

  • @danushadhaamarasekera7215
    @danushadhaamarasekera7215 7 วันที่ผ่านมา

    අනේ සාදු සාදු සාදු

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 12 วันที่ผ่านมา +1

    Sadu Sadu sadu

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 12 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @dhampalparapura
    @dhampalparapura 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 11 วันที่ผ่านมา

    Sadu..Sadu..Sadu..Bagyavathun Vahanseta Mage Namaskaraya Weva.🪷

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 11 วันที่ผ่านมา

    සාධූ .......සාධූ ......සාධූ

  • @asokagunasekara575
    @asokagunasekara575 11 วันที่ผ่านมา

    🙏🌺🙏🌺🙏

  • @amclkumari8270
    @amclkumari8270 11 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ

  • @rangi6885
    @rangi6885 12 วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼🙏

  • @luckyworld4
    @luckyworld4 11 วันที่ผ่านมา

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 8 วันที่ผ่านมา +1

    පලයකට නොපැමිනි කෙනෙකුට එය විග්‍රහ කරනු බැරිය.කරල බාවනාව තමන්ගෙ බුද්දිය අවදි කර උපදෙස් දෙන්න.

  • @piumiatapattu197
    @piumiatapattu197 10 วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @jayanthiperera8008
    @jayanthiperera8008 11 วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @MnW-r5s
    @MnW-r5s 11 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉

  • @rosebowala8547
    @rosebowala8547 11 วันที่ผ่านมา

    Sadoo sadoo sadoo

  • @Norbletruth
    @Norbletruth 7 วันที่ผ่านมา

    ඒක නම් පිලිගන්න බෑ.අරියදම්ම හිමි විනාඩි 31/2 108 බුදුගුන වැඩුවා කියලා

  • @romesh.wijetunge
    @romesh.wijetunge 10 วันที่ผ่านมา +7

    චිත්තක්ශනය කියන එක බුදුවරුන්ට විතරයි ප්‍රත්‍යක්ශ වෙන්නේ.හරියට උන්වහන්සේ ඉංජිනේරුවෙක්නම් අපි බාස්ලා වගේ.අපිට ඉංජිනේරුමය දැනුම අවශ්‍ය නැතත් ඉංජිනේරුවරයා පහදන අවශ්‍යම ටිකෙන් සහ බාස්ගේ හැකියාවෙන් ගොඩනැගිල්ල හදන්න පුලුවන්.උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අවබෝධකල ඥානයෙන් අපිට පහදලා තියෙන්නේ නිවන් දකින්න අවශ්‍යම ටික.

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 9 วันที่ผ่านมา +1

      Oba hari

    • @SurprisedCherryBlossoms-ze6qe
      @SurprisedCherryBlossoms-ze6qe 5 วันที่ผ่านมา

      Siladii GUNAYEN PRIYAVUDA ESEEHEIN GARU SAMBHAVANIYA VUDA GAMBURU DAHAM KATHA KIYADENNAVUDA ASTHANAYE NOYODAVA NIRVANA MARGAYE YODAVANAVUDA KALYANA MITHRAYAN WAHANSEETA maage namaskaraya weevaa,,,,,,,,,🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 11 วันที่ผ่านมา

    වේගය,වේදනාව,ආවේගය,චිත්තාවේගය,වේමත්තතාවය,විඥානශක්තිය අනුපිළිවෙලින් සිදුවෙයිද ගරුතර ස්වාමීන් වහන්ස?

  • @Xfactor_fire
    @Xfactor_fire 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @ruwansampath3594
    @ruwansampath3594 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @rangi6885
    @rangi6885 12 วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼🙏

  • @manelabeygunawardane3803
    @manelabeygunawardane3803 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @thushanthadabare230
    @thushanthadabare230 10 วันที่ผ่านมา

    🙏🌺🙏🌺🙏🌺

  • @mithrandirdhanush9040
    @mithrandirdhanush9040 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SumadhuraDaham
    @SumadhuraDaham 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @manjulathilakumara
    @manjulathilakumara 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @samanthakapugama8811
    @samanthakapugama8811 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi2368 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @pasindumanodara4742
    @pasindumanodara4742 11 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @dinukaprabath7072
    @dinukaprabath7072 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @NimaniMeegoda
    @NimaniMeegoda 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @gayansameera5064
    @gayansameera5064 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 9 วันที่ผ่านมา

    🙏🙏🙏