I did this trip over the poya weekend Feb 2024. One Ford double cab including a 3 year old baby. We drove at 15 psi in the morning on all four wheels and didn't get stuck anywhere. The morning moisture on sand was allowing for more traction. But found two jeeps stuck. One had broken a ball joint due to poor driving and was immovable blocking the entrance to the navy point at the start itself. The second 4DR5 was bogged in soft mud upto chassis rails. You CAN do this trip on ONE vehicle if you're a decent driver, go prepared and your vehicle is in good condition. We drove on 4L, 2nd and 3rd most of the way. Walked every water crossing before entering with the vehicle. On the return we got stuck in 5-6 spots in soft sand and had to drop air pressure to 8psi on all four wheels and clear the wheels using a shovel. The day time heat had made the sand softer.Carry a shovel and a set of traction aids like MaxTrax or even some wood boards to help in sand. If you're into fishing, the edge of the trail is a great sport for shore casting. Carry some top water lures, shallow divers and spoons as there are Trevally feeding on baitfish very close to the shore. We didn't know this so didn't carry all our fishing gear. Take sunscreen, wear long sleeves and wear a wide brim hat. The heat is crazy and there's no shade if you take the sand route. Posting so that any solo adventurers might find this useful.
I watched all the videos so far so natural , realistic & valuable it's wonderful endless journey over the various geographical backgrounds in sri lanka wish you more viewers and subscribers
Really a classy travel video. Very natural and you made it simple. Far ahead of most other travel videos. Especially 4WD experience is of superior quality. We look forward to more such videos from you.
Beautiful n where ever u want to go seemed to b well planned.When discribing on something special( for an ex. about a water fall, mountain or any thing) give us a good close up of it) Thank you.
My previous comment has gone some where,, even though I was all appreciative of you all, and your good work. I do not know what happened to it. . However, what I wanted to say was, I traversed this expanse on a CM 125 Custom, all alone, just b myself and survived. I did not use fancy 4X4. just 125cc. This is really adventurous and possible for any one willing, and fit, to take challenge. Thanks for sharing for everybody's benefit. Cheers Bro!. Keep up exploring.
Gentlemen, how many hours of drive time did you take to get to the end from the starting point at the navy checkpoint? Leaving aside the time you guys took to have lunch?
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. ගොඩක් ස්තුතියි හැම දෙයක්ම පැහැදිලි කරනවට. ඔබට ජය.
Thanks ♥️ brother
හොඳ පැහැදිලි කිරීමක් විෂය දැනුමත් ඇතිව කිරීම ඉතා වැදගත්.
ගොඩක් ස්තුතියි
සුන්දර දේ දැකබලා ගැනිමට සැලසුම් කලාට බොහොම ස්තුතියි
නියමයි අයියෙ ,ගොඩක් ස්තුතියි ,දකින්න සැලැස්සවාට කල්පිටි සුන්දරත්වය
ස්තුතියි මල්ලි..
අනේ වාසනාවන් මේ දෑස්වලට මේ විදියට හරි අපේ රටේ ලස්සන දකින්න සැලැස්සුවට පින් සිදුවේවා... ඔයාලගෙ එක්ක ඇත්තෙන්ම ගමන ගියා ...ආපහු එක්කන් ආවේ නැති එකට නම් ටිකක් විතර 😢 .. ඇත්තෙන්ම ඒ මැතිණිය 💐 නම් හරිම වාසනාවන්තයි . 😃 අපූරුයි නවාතැන ඇත්තෙන්ම . මුහුද අයිනෙන් එන්න ගත්තම ලස්සනම රැල්ල ..😃 අපූරුයි .. කොටින්ම කිව්වොත් ලස්සනම ගමනක් .. ස්තූතිය ඔබටත් හැමදෙනාටමත් ..🙏🙋
ඒකනේ ඉතින් ඇවිදින්න ඕන ලස්සන බලන්න .. ගොඩක් ස්තුතියි සහෝ..
@@TravelWeekend 🙏
හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා. ඔයාලා හැමෝම එක්ක මමත් ගියා වගේ දැනුනා.කවදාවත් යන්න හිතුවෙ නැති සංචාරයක්. සංචාරය සමග දැණුමත් බෙදා දුන්නාට ගොඩාක් ස්තුතියි.
ස්තුතියි සහෝදරයා ආයෙත් ලංකාවේ ලස්සන තැනකින් හමුවෙමු
ඇත්තටම පට්ට ලස්සන place එකක්.අහම්බෙන් හම්බ වුනේ video එක බලද්දි ආස හිතුනා.දවසක යන්න ඕන අනිවාර්යයෙන්ම 🥺❤️
අනිවාර්යෙන්ම ලස්සන පැත්තක් දවසක යන්න
wow! සුපිරී වීඩීයෝ එක. ලගදිම තව එකක් දාන්න අපි බලාගෙන ඉන්නවා
ekamanata dennam,,
Amazing as always. Enjoyed every bit of it. Thank you
Glad you enjoyed it. Thank you so much ❤️
සුපිරිම TRAVEL එකක්.විස්තර කිරීමත්100% යි. බොහොම සුළු පිරිසකට ලබන්න පුළුවන් අත්දැකීමක්.හැකිනම් යාපනය ප්රදේශයේ VIDEO වක් දෙන්න.ස්තුතියි
යාපනේ episode හතරක්ම තියෙනවා බලන්න. ස්තූතියි ඔබට
සුපිරිම වීඩියෝ එකක් ❤️
ප්ට්ට එඩිට් 🎉🎉✨✨✨👍
thanks brother
Excellent filming! Thanks for sharing your experiences 👍 🇬🇧
Many thanks!😍😍😍
මෙච්චර සුපිරි ලස්සන අපේ ලංකාවනේ දැන් මේ එක එක රටවල් ඉස්සරහා ණය වෙන්නේ කියලා දැනුනාම හිතට පට්ටම දුකයි....😢😢😢😢😢
අනිවාර්යයෙන්ම
I did this trip over the poya weekend Feb 2024. One Ford double cab including a 3 year old baby. We drove at 15 psi in the morning on all four wheels and didn't get stuck anywhere. The morning moisture on sand was allowing for more traction. But found two jeeps stuck. One had broken a ball joint due to poor driving and was immovable blocking the entrance to the navy point at the start itself. The second 4DR5 was bogged in soft mud upto chassis rails. You CAN do this trip on ONE vehicle if you're a decent driver, go prepared and your vehicle is in good condition. We drove on 4L, 2nd and 3rd most of the way. Walked every water crossing before entering with the vehicle. On the return we got stuck in 5-6 spots in soft sand and had to drop air pressure to 8psi on all four wheels and clear the wheels using a shovel. The day time heat had made the sand softer.Carry a shovel and a set of traction aids like MaxTrax or even some wood boards to help in sand. If you're into fishing, the edge of the trail is a great sport for shore casting. Carry some top water lures, shallow divers and spoons as there are Trevally feeding on baitfish very close to the shore. We didn't know this so didn't carry all our fishing gear. Take sunscreen, wear long sleeves and wear a wide brim hat. The heat is crazy and there's no shade if you take the sand route. Posting so that any solo adventurers might find this useful.
ඇත්තටම සුපිරි වැඩක්.අපේ රටෙි නියම සුන්දරත්වය දැක ගැනිමට සැලැස්වුවාට ඔබගේ team එකට අනේක වාරයක් ස්තුතියි .අතිශය පැහැදිලි රැප රාමු / අර්ථවත් පැහැදිලි කිරිමි අනර්ගයි.
කිසිදු රටකදි නොදුටු සුන්දර දසුන්.නැවත වරක් ස්තුතියි මෙි කරන සත්කාර්යයට.❤
බෙහෙවින්ම ස්තුතියි
සුපිරි ගමනක්. පැහැදිව තව කෙනෙකුට යන්න පුලුවන් වෙන විදිහට පැහැදිලි කරනවා.
ගොඩක් ස්තුතියි මල්ලි...ජය වේවා..
සයුරු තෙරෙ තඹවන් වැලි ධහරා
දිදුලන මානේ🌼🌺🌺🌺
මුහුද දිගේ නිසංසලේ විඳිනා
සුව සහනේ🌹🌸🌸🌸🌷
මේ දෙරණේ අභිමාණය සොබා
දමේ අරුණේ🌸🌸🍀🍀🍀
ඔබ මවනා මේ සුන්ඳර දසුනින්
සිත් පිබිදෙන්ණේ💜🌷💛🌹☺🌼🌸🌺
ගොඩක් ලස්සනයිනේ කව්පෙල ස්තුතියි සහෝ..
@@TravelWeekend ありがとうございます。
One of the greatest journey's. Thanks for sharing.
welcome brother😍😍😍
නියමයි මාර ලස්සනයි ජයෙන් ජය වේවා
බොහොම ස්තූතියි මල්ලි
මාර professional documentary එක, හරියට මමත් ඔයාල එක්ක ගියා වගෙයි , හැම දෙයක්ම හොදටම පෙන්නලා තියෙනවා , කතා කරන කට හඩත් හරිම ලස්සනයි .මේ වගේ අපේ රටේ තැන් මුළු ලෝකෙම මිනිස්සු දකින්න ඕනේ . timing නම් සුපිරි .Thank you so much for sharing 🥰😍
බොහොම ස්තූතියි. ❤️❤️❤️.
Thanks for Sharing...👍👍👍
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
සුපිරි video එකක් . මම මේ වගේ එකක් දැක්කමයි. ඉදිරිපත් කිරිම සිත් ගන්නා සුලුයි. අපට සතුටක් දෙන්න මල්ලි ඔයා කරන වෙහෙස ඉහලින්ම අගය කරනවා . සියලු ජය.
බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️
මේ වීඩියෝ එක නම් මරු👌 ලංකාවේ වටිනාකම ගොඩක් අයට දැනෙන්නේ නෑ. පරිසරයට, සොබාදහමට, සතා සිව්පාවට ආදරයක් කරන්න ඕනෙ. ඒ ආදරය නිසාම ඔයාට වගේම ටීම් එකට මේ වගේ පරිසරය විදින්න පුලුවන් වෙලා තියෙනවා. හරිම ලස්සනයි. අයියා මේ වීඩියෝ වලට English Subtitles add කරානම් ගොඩක්ම වටිනවා. 🎉️👌❤️🚴
ගොඩක් ස්තුතියි මල්ලී අදහස් වලට
ඒ කතාවට මමත් එකගයි... හැකිනම් English, German, Russian, subtitles add කරන්න... ලංකාවේ සංචාරයක කර්මාන්තයට එය විශාල පිටිවහලක් වේයැයි සිතේ... හැකි නම් ඒ ඒ රටවල සිට uploaded කරන්නත් බලන්න. ගොඩක් ස්තුතියි ඔබලා ට... මෙවැනි දේ විශාල කැපකිරීමක් කර හැමෝටම දැනගැනීමට සලස්වනවා ට...💚
සුපිරි travel එකක් 👍
Thanks ♥️ ♥️ brother
හැම videoඑකක් ම වගේ බලනවා. අපි ඇමෙරිකාවේ Off Road කලාට මෙහෙම experiance ගන්න අමාරුයි. ඒ නිසයි හැමදාමත් ලංකාවට එන්න හිතන්නේ. හොඳ videos ටිකක් 👌👍🙏
බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰.
ඔබතුමන්ලාගේ 4x4 අත්දැකිම් බෙදාගන්න කැමතියි. 💪
Very beautiful video...Some day try to travel to "Sangamankanda"...I have never seen no one travellers has travelled to "Sangamankanda"
Thanks a ton ඹව් දවසක ඒ පැත්තට යන්න ඹ්න . ජය වේවා..😍😍😍
Great video. I really enjoyed it . feels like I was with you guys. Thanks for sharing useful information and great experience.
thank you so much 😎
video එක ගොඩාක් ලස්සනයි...ඔයාලා පෙන්නපු හොටෙල්
එකේ 2014 මාත් වැඩ කරා..එ දවස් වල හොදටම තිවුන තැනක්..දැන් තියෙන තත්වෙ දැක්කම ගොඩක් දුකයි ඇත්තටම 😥...අලුත් වීඩියෝ එකකින් හමුවෙමු එහෙනම්...ජය වේවා හැමෝටම 🥰🥰🥰🥰
හොටෙල් එක වහපු හේතුව දන්වද?
@@YasasJayasinghe කොරෝනා නිසා මුලින්ම අවුල් උනා කියලා තමයි කිව්වේ..ඉදපු අයත් යන්න ගිහින්, ඊට පස්සේ එහෙන්ම අත ඇරලා කියලා තමයි කියන්නේ
@@YasasJayasinghe මමත් ගාල්ලේ ඉදලා ගිහින් තමයි වැඩ කලේ..ගමේම අය තමයි වැඩිපුර ඉදියේ
හෝටල් දෙකක් දැක්කා අපි ඒ ඹක්කොම විනාශ වෙලා දැක්කම මාර දුකක් එන්නේ ආයේ පටන්ගන්නනම් ලොකු මුදලක් වියදම් කරන්න වෙයි ..සුභ දවසක් වේවා සහෝ..
මොකක්ද හෝටලයේ නම?
මට මතක විදිහට 2017හෝ18දී මම ඔය හෝටලයට කතා කරලා තියෙනවා.
ඔතන ඉඳලා Snorkeling වලට යන්න බෝට්ටුවක් වෙන් කරගන්න සහ නවාතැන් ගන්න.
අන්තිමට අපි කල්පිටියෙ තැනක නැවතිලා කල්පිටියෙන් ඒ ගමන ගියා.
Very informative video. Thank you. Have done this on XR’s many years ago and planning a solo trip on a 4x4 at the end of this month ❤
Thank you so much.
our idea is that's not safe to solo trip. because if anything happen there is not any backup.
Hari lassana video ekak. Harima sathutuyi me wade video ekak in lanka we lassana balan Labuan eka.
ඇත්ත ලංකාව කියන්නේ පට්ට ලස්සන රටක් අපි මැරේනකන්වත් ඇවිදලා ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා ඇවිදිනවානම් බලන්න .. සුභ දවසක් පුතා..
නියමයි අනුර 💖 .හරිම ආසාවෙන් බැලුවා.
Thank you saho..
I enjoyed it. The narrator makes it easy to listen.
මේක නම් සුපිරිම අත්දැකීමක් අයියා ලොකු මහන්සියක් වෙලා විඩීඕ එක කරන්න. ලස්සනයි ♥♥
ගොඩක් ස්තුතියි මල්ලි සුභ දවසක් ..
සුපිරි ...සුපිරි ....ජයවේවා ...!
Thanks brother
Anehhh lassanai 🥺😍aththama asa hithenwa yanna
දවසක යන්න බලන්න ..😍😍😍
ජීවිතයේ විදින සොදුරු මිනිසුන් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත් ගියා වගේ තමයි ඔයාලා එක්ක
ගොඩක් ස්තුතියි සහෝ media.tenor.com/UCEZKT9-QwIAAAAM/hugs-love.gif
nice voice. good episode. keep it up. best of luck!
Thanks bro
නියමයි අයියේ තව මේ වගේ videos දෙන්න😍😍😍
අනිවාර්යෙන්ම .... ජය වේවා මල්ලි
Thank you very much for promoting Kalpitiya as a destination
Welcome 💔
Oyalage videos godak quality,digatama Karan yanna,💪
Thank you so much..
හරිම ලස්සනයි වීඩියෝ එක ❣️
ගොඩක් ස්තුතියි
godak lassana addakeemak apita yanna bari unata meeka penvana oyaata thanks
බොහොම ස්තුතියි. ♥️
දැන් නම් මේකට ඇබ්බැහි වෙලා..... අලුත් එක එනකම් බලන් ඉන්නවා .. ජයවේවා ..👍
බෙහෙවින්ම ස්තූතියි. ♥️
I watched all the videos so far so natural , realistic & valuable it's wonderful endless journey over the various geographical backgrounds in sri lanka wish you more viewers and subscribers
Thnks bro welcome
ලංකාව දියුණු කරනවනම් කොයිතරම්නම් සම්පත් තියෙනවද කියල කල්පනා උනා මේ වීඩියෝ එක පුරාවටම. කවදාවත් නොදැකපු ලස්සනමම දර්ශන ටිකක් දැක්කා. බොහොම ස්තුතියි @Travel Weekend Team අපිත් එක්ක මේ චාරිකාවත් බෙදාගත්තට... ❤❤❤
ලංකාවේ නැගෙනහිර වෙරළ පැත්තට වෙන්නත් මෙහෙම beach එකේම drive කරන්න පුලුවන් තැන් තියෙනවද?
ලංකාවේ මේ තරම් ලස්සන තැන් තිබිලත් ඒකෙන් වැඩක් ගන්න අපේ අය දන්නේ නැහැ අනිත් රටවල් එක්ක බලද්දි අපේ ටුවරිසම් තියෙන්නේ ගොඩක් පල්ලේහා දුක හිතෙනවා දැක්කාම . ඉතින් මල්ලි ගොඩක් ස්තුතියි අදහස් වලට ජය වේවා ..
හරි ලස්සනයි ජයවේවා
ස්තූතියි. ඔබට
What a lovely experience you've had; congratulations!❤❤❤
Thank you!! 😊😍😍😍
Lovely.
අපූරුයි 😍❤️💐💚🍃🙏
ස්තුතියි ...😍😍
Beautiful thank you
Thankyou so much
බර අවි ❤️❤️❤️තමා ඉතිං පට්ට බ්රෝ
Thanks brother
Wow ඒක නම් පිස්සුවක්...
එකනේ...
නියමයි ...
සුපිරි ....
Thanks brother
දිනේශ් අයියගෙන් ආවේ 🤟💪 ජය වේවා ❤️❤️
Aha…maru maru jaya weewa malli
Really a classy travel video. Very natural and you made it simple.
Far ahead of most other travel videos. Especially 4WD experience is of superior quality.
We look forward to more such videos from you.
Thanks a ton!
අම්මෝ සුපිරි ....australia ගියා වගේ...❤😈🖤
ගොඩක් ස්තුතියි සහෝ
නියමයි!👌 ජයවේවා!🌹🌹
Thanks ♥️
Beautiful n where ever u want to go seemed to b well planned.When discribing on something special( for an ex. about a water fall, mountain or any thing) give us a good close up of it) Thank you.
we will try. thank you so much
ඔතන තවත් පැත්තකට තවත් තැන් තියෙනවා, පට්ට ලස්සනයි, ඔයාගේ වීඩියෝ එකත් සුපිරි, kite සුර්ෆින් කරන්නේ may ඉදල octomber සහ december ඉදලා april වෙනකම්, මන් yahama raid එකේ යනවා උච්චිමුනේ වෙනකම් මොහොත්තුවරම් පල්ලිය පැත්තටත් ගියා, ❤️❤️❤️❤️
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .. කාල වකවානුව දාපු එකත් හොදයි යන කෙනෙක් දැනුවත් වෙන්න
ලස්සනයි 🙏❤️🙏
ගොඩක් ස්තුතියි ..
My previous comment has gone some where,, even though I was all appreciative of you all, and your good work. I do not know what happened to it. . However, what I wanted to say was, I traversed this expanse on a CM 125 Custom, all alone, just b myself and survived. I did not use fancy 4X4. just 125cc.
This is really adventurous and possible for any one willing, and fit, to take challenge.
Thanks for sharing for everybody's benefit. Cheers Bro!. Keep up exploring.
Traveling using a bike is also a whole other experience.
Thank you for appreciating us, and good luck on your journeys too!!
Mama asa karana mama pathna jiwite meka meka baluwam athatam dukakuth danuna. Api patapu hamdema natiwela sali pase duwana wela. Eda wela hamabakaragna. Athatam video ekanm patta. Hamogema hina ituwena kiyla parthna karnwa😍
බොහොමත්ම ස්තුතියි සහෝ ..
මගෙත් ලොකුම හීනයක්🙂patrol එකක රෝන්ද යන එක🙂
Mageth ekama asava nissan patrol ekakin yana eka
දවසක හීනේ සැබෑ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ..
@@podilakshitha7201 දවසක හීනේ සැබෑ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා .
මගෙත් ලොකුම හීනයක් patrol එකකින් රට වටේම යන එක♥️♥️
ලෑන්ඩ්කෲසර් එකක් ගන්න
Gentlemen, how many hours of drive time did you take to get to the end from the starting point at the navy checkpoint?
Leaving aside the time you guys took to have lunch?
yes we brought the lunch. we do not remember exactly time. we took long time because we shot many video clips and photos.
if there any questions free to call me 🤙 (72) 439 5770
Very nice video waiting for more
Thanks and sure
Eka patta ...supiri ..💖💖
Thanks bro
මිනිස්සු වතුරෙ බැහැගන කරන්නෙ මට්ටි හාරනවා.හරි රසයි
පිස්සුවක්😍😍😍❤️❤️
Lovely video
Thanks 🤗
අපේ රටේ මේ වගේ කොච්චර ලස්සන තැන් තියෙනවද...සොයන්නේ යන්න විදින්න.....
අනිවාර්යෙන්ම ලංකාව කියන්නේ මැරෙනකන් ඇවිදලා ඉවවර කරන්න බැරි තරම් ලස්සන තැන් තියෙන රටක්
පට්ට ට්රැවල් එකක් 😍
ස්තුතියි සහෝ😍
සා කැම එක මරු නියමයි දකිද්දි ආසයි
ගොඩක් ස්තුතියි සහෝ.
Wow awesome,great video.
Thanks ♥️ brother
සුපිරි
බොහොම ස්තූතියි ❤️❤️❤️
Great work 🥀❣️🦋
Thank you! Cheers!😍😍😍
NIyamai video eka. Aluth experience ekak. Good luck. Anthimatama ara maadale HammerHead shark kenekda hitiye?
ස්තුතියි මල්ලි .ඹව් එයා උදලු තල මෝරෙක් තමයි
godak lassanay sound balance unanam thawath supiriy💝
ඉසස්රහට හදා ගමු නේද .. ස්තුතියි අදහස් වලට ..
@@TravelWeekend aniwaren digatama karagena yamu
අපිත් ඔය රූට් එකේම sands කල්පිටිය ගියා. covid 2ණ්ඩ් wave එකට පස්සේ. 2021 Sep වගේ. ඒ කාලේ නං පට්ටම කට්ටක් කෑවා . සෙට් උනෙත් පෝය දවසක්. camp site එක උඩින් රෑ වතුර දාන්න ගත්ත. beach එක අයිනේ run එක තමයි ආතල් ම
ඔය කාලේ වහිනවා නේද ... කොහොමත් හවසට වතුර වැඩිවෙනාවා..😍😍😍
@@TravelWeekend නෑ නෑ වැස්සේ නැහැ. පෝය හින්ද tide එක shift වෙනවා කියන එක අමතක උනා. මහා රෑ ටෙන්ට් ගලවන් පස්සට ආවේ
1989 Nisan double cab ekak hodada off road yanna 4wheel ekak
D21 එකක්ද? පරණ උනාට හොදට කන්ඩිශන් තියේ නම් ප්රශ්නයක් නෑ
D27 ekak
wow awesome
Thanks malli
Niyamai niyamai 💪💪
Thank you ..
Superb vedio😍😍😍
Thank you brother
Niyamai aiye parisamen
ස්තුතියි මල්ලි
good job gys ❤️🔥 nice👊
Thanks bro
Wow ❤
😍😍😍
Supiri wedak ❤. Nissan patrol fan 🙈❤️.
Place ekath maru great work
Thanks ♥️ ♥️ ♥️
Meeka Switzerland wala project ekakata dunnna kiyala ,news wala kuuwa needha .. thama yanna enna badawak nedhha ? Anura ayiye .. yanawanam kohenhari special permission ganna onedha ?
තාමනම් එහෙම අවසර ගන්න ඕන නැහැ. නාවික හමුදා මුර පොලක් තියෙනවා එතන ලියලා යන්න ඕන
Lovely video! This beach in Kalpitiya is one of my favorite spots. I go there often for beach camping.
Thanks bro
Thanks
❤️❤️❤️
අර තිබුනෙ මාලු වාඩි වගෙ එ මාදැල් අදින කට්ටිය නතර වෙලා ඉන්න වාඩි තමා එ
මරැ අයියෙ❤
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
Very good 💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻
Thanks bro
සුපිරියක් 🥰🥰
තෑන්ක්ස් මල්ලි ... ජය වේවා ..
patta lassanayi
Thank you so much
හොරු නැති නම් මොන tharam ලස්සන ratakkda
අනිවාර්යයෙන්ම
අපිත් බයික්වල ගියා.මුරපොල පහුකරලා ටික දුරයි ගියේ.යන්න බැ වැල්ලේ එරෙන නිසා හරවන් ආවා
බයික් වලනම් යන්න අමාරුයි තමා ... වෙන දවසක ට්රයි කරලා බලන්න වාහනේක.
මරු 🔥
❤️❤️❤️
ශා නියමයි
ස්තුතියි ..
Great work ❤️
Thank you so much 😀
Hi මේ 4 wheel vehicle එක කල්පිටියෙන්ද සෙට් කරගත්තේ..අපිට contact number එකක් දෙනවාද
සමාවෙන්න. ඔබතුමා අහපු දේ පැහැදිලි නෑ. මෙ වාහන අපේ ටීම් එකේ වාහන. රෙන්ට් කරපුවා නෙවෙයි.