Thank you dear it’s great we hope the ways great ideas to go our mother’s country soon not’s good to be late’s thank you good luck sir Lankan 🍂🇱🇰🙏🏽👫👈🏼😷☠️🥲
@@KumariKumari-fw7nc causes are when the social structure fails and religion fails in thé spiritual construction of a personality leading to mental unhealth suicide becomes a permanent solution for a temporary problem
Oba sinhala guruwarayaku wela ai "wayasanaya" Yana wachanayata " wewasanaya" kiyanne ai oya wachanay Utube eken paturawana ekkak, How ever program is perfect.
ජයවේවා! ලොකු සර්..
පුලුවන් තරමක් ශෙයාර් කරන්නම්..
බුදු සරණයි!.
බුදුසරණයි ඇත්ත කියනවට
ගොඩක් ස්තූතිය සර්..හරිම වටිනවා.. මං ස ගෙ ගොඩක් ඒව බලනවා.. එ වගේම ඒවායෙ කියන දේවල් මම මටම කතාවක් වගේ කියාගන්නවා..ඊට පස්සෙ මං අනිත් අයට මේවා කියල දෙනවා.. පුලුවන් හැකි අයුරිං කාගෙ හෝ මල බැඳිච්ච මොලයක් හෝදල දාන්න උත්සහ ගන්නවා.. ස්තූති සර් මේ දැනුම ලබා දෙනවාට..💗
ඉතා වැදගත් කතාවක් සර්.
හරිම වටිනවා .. ස්තූතියි
තියනවා සර් උපදේශනය ඒත් ඒක වෙන්නේ නෑ. මමත් සර්ගේ පන්තියේ ඉස්සරහ පේලියෙ හිටියේ සෝබෝන් එකේ . මම දැන් principal කෙනෙක් . අපේ රටේ බලාපොරොත්තු වෙන්නේ විහග ප්‍රතිඵලය විතරයි මැරිලා හරි . ලෙඩා මලත් බඩ සුද්දයි වගේ. සර් ගේ පන්තියේ ඉස්සරහ ම පේලියේ අපි හිටියේ සෝබෝන් එකේ . දැන් කොරියාවේ
Korea is in first 10 in education
ජීවිය අර්ථවත්ව ගතකරන්න මේයත් ගොඩක් උපකාර වේවා....!!!
අඩේ රොස්සා 😂
Hamma 😊
මමත් ගුරුවරයෙක් විදියට මගේන් ඉගෙන ගන්න දරුවන්ගේ Mental Health එක ගැන හිතනවා ගොඩාක්..subject එකට වඩා..😢
ආණ්ඩු වලට කඩේ යන කොච්චර කීවත් තේරෙන්නෙ නැති, දෙයක් පැහැදිලි කරලා කියද්දි ඒකට හිනාවෙන යාලුවො අප වටා සිටීමද මහත් වේදනාවකි.
mata eeka manasika prshnayak wela thinne
ඔබතූමගේ වයසට ටිකක් ඉදිරියෙන් ඉදිරියෙන් මගේ වයසත් ගෙවීගෙන යනවා.
මේ සෑම අවස්ථාවකම ඔබතූමා මතූකරන අදහස් අපගේ ජීවිත කතාවටත් 200% ගෝචරයි.
මේ ක්‍රමය නිවැරදි කිරීම සදහා අපගේ මතකයේ තිබෙන පහුගිය දශක හයක් තූල ගත් උත්සාහයන් සියල්ල, අමනෝඥ බහුතරය විසින් තිබූණ තැනින් තවත් දශක ගනනාවක් ආපස්සට ඇදදැමුවා.
කවදද සර් මේ "හැතිකරේට දැන්වත් මේ රට හදමු නේද කියන අදහස පහළ වෙන්නේ.
ස්තූතියි "ස"
ස්තූති 🙏🙏🙏❤❤❤❤
ස සගේ කොටස කරල ඕනවටත් වඩා ,
අපේ කලාකාරයෝ හිතන සෙට් එක ( අපි හිතන විදිහට), දේසපාලනේ පූපවල් හෝදනවනේ
ඔබතුමා ගේ අද video clip එක නම් දෙවරක් ම බැලුව ඇහුම්කන් දුන්න තදින් ම. ඒ වගේම හැකි තරම් share කළා. කණගාටුවට වගේ ම කෝපයටත් පත් උනා. ස්තුතියි සන්නස්ගල මහත්මයා🙏
හැමෝටම පෙන්නන ඕනි වීඩියෝ එකක් share කරමු අනිවාරෙන් රට හදන්න උත්සාහ කරමු 😔😪
මේ වැඩසටහනයි ගියපාර "වාරු දෙන බණ කයිවාරු" වැඩසටහනයි මාගේ කියවීම අනුව නම් සන්නාගේ "සහකම්පන" අවස්තාවෙ උච්චතමයයි.
මරු! 👌
Great
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
මම මේ විඩියෝ එක නරඹන මොහොත වෙනකොට ලයික් 177 යි ඩිස්ලයික් 7 යි.
ඩිස්ලයික් 7 ක් වැටෙන්න මෙතන තියෙන ගැටළුව මොකක්ද කියනෙක මට උභතෝකෝටික ප්‍රශ්නයක්...
මන්ද මනසිකත්වය, විකෘති මානසිකත්වය, හෙඩිම බලලා යන උන්. තව ගොඩක් තියෙනවා. ඕනම ටික දැම්මා.
දේශපාලනිකව කඩේ යනඅයට මොන මානසික සෞඛ්‍යද? dislike වලට හේතුව ඒක
නානත්ත සංඥා.නානාත්ත කායා
ඩිස්ලයික් නැති විඩීයෝ නෑ යු ටියුබ් එකේ.මං හිතන්නේ ඔටෝ වැටෙන ඒවත් තියෙනවා
@@dushanthaalwis4104 ow බන් bot dis likes
Very good
මානසික සෞඛ්‍ය යහපත් කරගැනීම හොදම ක්‍රමය බුදුරජානන්වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමයි.
හොදම ගනයේ දේශනයක්...
Wadagath danuwath kereemak sir bs 🙏
no comments true sir thanks.
සම්පූර්ණ ඇත්ත සර්
සර් .පනිවිඩය නියමයි.අපිට හැකි විදිහට සමාජ ගත කරමු.
73 ක වපසරිය... හොදටම සැපයි අප්පච්චි...
අන්තිම ටික "පට්ට පොසිටිව් වැඩක්" Sirge Marketing
Sir , කෙළින්ම කතා කරන පුද්ගලයෙක් කෙනෙක් , sir හිතන විදිහට මේ රට ඉන්න හිතෙන රටක්ද ?
Sir කියන කතාව හරියටම හරි .මගේ මහත්තයා drama ගුරුවරයෙක් .ඔය වයසේ ළමයින්ව තමයි එයාට උගන්නන්න මුණගැහෙන්නේ .සමහර වෙලාවට ඒ ළමයි හිතාගන්න බැරි පීඩනයකින් ජීවත් වෙනවා .එයාලගේ හිතේ තියෙන දේ ගැන දෙමාපියන්ට වත් කියන්නේ නැහැ .ඒ වගේ අවුලෙන් ඉන්න ළමයි එක්ක කතාබහ කරලා සියදිවි හානි කරගන්න අදහස් කරගෙන හිටපු ළමයි බොහෝ දෙනෙක්ගේ අදහස් වෙනස් කරලා ජීවිතයට අලුත් අරමුණු දීලා ඔවුන්ව ඒ සිතුවිලි වලින් මුදවා ගෙන තියෙනවා .වර්තමානයේ මේ මොහොතේ පවා එයාගෙ පාසැලේ දරුවන් විසඳගන්න අමාරු ගැටලුවක් ඔවුන්ගේ ජීවිතවලට ආවම කෝල් කරල ඒ පිළිබඳව විමසනවා.
Great work.. Check the European country what the did for the community.. Yes thanks for the wonderful topics. Great to hear from you
අපේ අධ්‍යාපනයේ මානසික සෞඛ්‍යයට ක්‍රීඩාවට වගේ දේවල් වලට පුදුම තැන්ක් දීලනෙ තියෙන්නේ. කතාකරන්න පුලුවන් ඕව ඉතින්.
තියෙනවා මානසික සෞඛ්‍යට තැනක් මගුලක්.😑
@@tinkatv.6514 මං කියල තියෙන දේ තේරෙන්නෙ නෑ නේද?
@@svsacademyofenglish6064 දැන් තේරැනා.😅
@@tinkatv.6514 👍👍
2:24 priority =ප්‍රමුඛතාවය
Great massage much needed
Thanks SANNA 😌
Patta pal horu and thakkadi set ekak palakayan unama ohomathama ayubowanda ape Mahajanaya kawada therumganida manda
Well said Sir.......
Thank u sir
Thank you dear it’s great we hope the ways great ideas to go our mother’s country soon not’s good to be late’s thank you good luck sir Lankan 🍂🇱🇰🙏🏽👫👈🏼😷☠️🥲
Thank's Bro Great Honor speech about reality in the system of SL politic Nightmare ?
ස්තූති.. sir..❤️❤️❤️
Very valuable story sir😍❤🤟 Respect 😋😘😎
ඉතාමත් ම වැඩදායක දෙයක් ඔබතුමා පෙන්නලා දුන්නේ 💯
Mewa thamai trending enna oni video. Sirge කථිකත්වය marai. 🙏🙏🙏
Thank you sir
Respect ✊
I'm still worried for you not selected to the parliament to represent average people. God Bless !
කට කහනවට කියන්නේ නැහැ යකෝ මේවා බලලා හැදියව් 🙏🙏🙏
ඔය විදියට හරි කියන්නම වෙනවා ...
good job sir
Godak stuti Sar. Demau piyan denunu wath kalata 🙏
Dr Rana
I really appreciate the way you think unfortunately people who are in the positions to take action are not thinking as you
Niyamai
🙏❤️
මේව හැමෝටම ශෙයාර් කරන්න ඕනේ කට්ටියම ....පින්වන්ත රටක් කියලා නමට විතරක් තිබ්බට වැඩක් නැහැ පින්වන්ත රටේ බුද්දිමත් මිනිස්සු නැත්තම්... හරි තීරන ගන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ වයස්වල ඉන්න ලමයි මෙහෙම නැති වෙනකොට කොහොමද ඇත්ත දකින්නේ හැමෝම.... මේ නැතිවෙන ජීවිත වලට සාදාරනයක් තමන්ට පුලුවන් තරමින් කරන්න ඕනේ හැමෝම දැන්වත් වහල්ලු උනා ඇති ෆින්ලන්තය වගේ අද්යාපන ක්‍රමයක් අපේ රටෙත් ඇති කරන්න ඕනේ ඒකට සන්නස්ගල සර්ගේ මේ වීඩියෝවම ඇති🙏 මිනිස්සු මුලා වෙලා ඉන්න අදුරෙන් එලිය දකින්න 💯හැමෝම මේක පුලුවන් තරම් දනවාදින්ට වහල්කම් කරන උන්ට පෙන්නන්න ඕනේ උන්ට ඇත්ත පෙන්නුවොත් තමා මේක නතර වෙන්නේ ....
At Last one man has highlighted a terrible problem in sri lanka. One of the top 5 in thé world for thé sucide rate.
Thanks to this man and his efforts
First you have to find causes for suicide. Then take remedial measures..
@@KumariKumari-fw7nc try to read Émile Gercon the french authour relating suicide.
@@KumariKumari-fw7nc causes are when the social structure fails and religion fails in thé spiritual construction of a personality leading to mental unhealth suicide becomes a permanent solution for a temporary problem
No words 100% agreed
baess you sir❤️🙏
thx for you sir ❤
adarai sir obathuma oya risk ekak aran karana wade gana onna mama dekka සරදියෙල් wage charithayak api wanuwana hadak nageema gana marama adambarai sir gana අනිවාරෙන් රට හදන්න උත්සාහ කරමු ස සගේ කොටස කරල ඕනවටත් වඩා , adarai adari adari sir
Great Mr upul 👌
Respect
මුදිත හොදට බලයි..
අයියෝ සර්.
ඔක්කොම රාජපක්ෂ ලාගේ කටු කන්නෝ.. අනුර කුමාර මහත්තයට ඇසේවා පෙනේවා.
Respect ✊ sir
Sir, Aniwarenma ,sir kiwwata vishwasa nokarai matath me magula oluwe thiyenawa ,mokadda? Me daruwanta ,ape future eakata mokada wenne kiyala. Sirge me wade ithama kalochithai , meka ape wagakeemak,kalakanni deshapalakayanta me gena WAGE WAGAK NEHA ,eahew eake mehemawath meka samaja gathakarala munwa godadanna ona Sir.thank you.
patta
අපේ රටේ පාලකයන්ට ඇත්තටම දැක්මක් නැ.ඹ්න කමකුත් නැ ඹවුන්ට ඇත්තටම අවශ්‍ය දරුවන් මෝඩ කරන්න ඒ සදහා ජාති වාදය අවුස්සනවා,ආගම් වාදය අවුස්සනවා අන්තිමට මිත්‍යාව promote කරනවා ,මේ තත්ත්වය යටතේ කවදාවත් ගොඩ ඒමක් නැ ..විද්‍යාව දියුණු වන ලෝකෙක ලංකාව මිත්‍යාව promote කරනවා.
Hariyata hari ada China balanna kochara issarahata gihillada kiyala.thakshanaya ekka thamai samajayak issarahata yanna oney. Lankawa hamadema eka thana jathiwadaya nisa
Thanks, sir
Upula uba samajayata kala mehewara apamanaya.punchi wiwekayak gannine.ubata set num.. form EU .
පට්ට ඇත්ත .සර් 👍
Watina manussayek ❤️❤️
තව කෙනෙකුගේ දුක දැක්කම, දුක දැනුනම තමන්ගේ ඇහැට කදුලක් එන මිනිස්සු තවමත් ඉන්නවා මේ රටේ... ඒක මානසික ලෙඩක් ද වෙන මොකක්ද කියලා දන්නේ නෑ... හැබැයි එවන් රත්තරන් මිනිස්සුන්ව ඇගයීමක් නෑ මේ රටේ... හොරකමින්, වංචාවෙන්, කපටිකමින් හිත් දුෂණය වෙලා ඒ තරම්ම... හෙට දවසේ හෝ එය යහපත් ලෙස වෙනස් වේ යැයි මා අපේක්ෂාවෙන් බලා ඉන්නවා... ❤🙏👍
👍❤
අපේ සිංහල සර් .. සංනස්ගල සර්
Good explanation, but very unfortunate country.
සාමාජීය, ආර්ථික ,දේශපාලන, පාරසරික ,ආගමික, මාධ්‍ය ,ආකල්ප ඔය හැම පැත්තකින්ම රට විනාස වෙලා තියෙන්නේ සර්.
❤❤❤❤❤🙏
Sanna Sir, me milliona gana 2011 di hondey. dan 2021 thawa athi patawu gahapuwa :D
මම ඔබ තුමාට උපදෙස් දෙන්න සුදුසු නෑ ඒත් ඔබ තුමා ලොකු වටිනා මාතෘකාවක් කතා කරනව යටින් දැක්ක ගමන් දාල තියෙන topic එක නිසා( තම්බ්මේල්) එක නිසා කාටවත් දැම්මත් බලන්නේ නෑ මොකද හිතන්නේ political කේස් එකක් කියලා ඔබේ යහපත් අදහස් වලට මගේ ආචාරය ...
👍
සන්නස්ගල සර් ඔයාට පොදුවෙ කියන්න බෑ 71 දී 88/89දි අවුරැදු 30 ක යුද්දෙදි මැරැන මිනිස්සු වෙනුවෙන් ඒ එකට හිටිය අයට දුකක් නෑ කියල .ඔය කියන තරැණය හැමනෙලේම ඇඩුවෙ එයා යුද්දෙදි මිය ගිය අයගෙ මතකෙට ට වෙන්න පුලුවන් .නමුත් එහෙම කියල අනිත් අය අඩන්නෙ නැත්තෙ ඒ සංවේදි නැතුවවත් ඒ සියල්ල අමතක නිසාවත් කියල ඔයාට කියන්න අයිතියක් නෑ .මගෙ ගෙදරට 88 ආව සහෝදරයො බොහෝ අය මරල දැම්ම .අපි ලගින්ම හිටපු අය .කපල ඉරල ඇස් උගුල්ලල .පාලම් යට අපි ඒ මිනී දැක්ක .අදටත් ඒ මතකය ඒ විදිහමයි ඒ වේදනාව පපුවෙ එහෙමමයි .හැබැයි අපි අඩන්නෙ නෑ .ඒ වේදනාවක් නැතිව නෙමෙයි ඒක නිසා ඔය වගේ කියල ඔය වැඩසටහන් වලට ඔබට තියෙන ගෞරවයට හානි කරගන්න එපා .මොකද පොදුවෙ ඔබගෙ මතයට මමත් ගරැකරන කෙනෙක්
Apaya gena kiynnepalu
♥️♥️♥️♥️
Sir unisef link eka danna puluwanda
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
👍💐😊
සර් වගේ 1000000 හිටියත් වැඩක් නෑ මේ රටට , ස වගේ එකෙක් හිටියම ඇති රට කන්න ,අවුරුදු සිය ගානකට නැගිටින්න බැරි වෙන්න.මේවට පාලකයො කිසිසේත්ම වග කියන්න ඕන නෑ.තමන් හැදෙන්නයි තමන්ගෙ එකාව හදාගන්නයි තමන් දැනගන්න ඕන කියල හිටපු ගොන්නු කන්දරාවයි,ඉන්න ගොන්නු හැට නව ලක්ෂෙයි,ඊළගට එන ගොන්නු හැත්තෑ දෙලක්ෂෙයි (මාගේ අනුමානයක් පමණි) තප්පුලල ගොම්පස් දාන්න ගනීවි මේක දැක්කොත්.කරුමෙ කියල එකක් මන් විශ්වාස කරන්නෙ නෑ.ඒත් උන්ගෙ ගොම්පස් අල්ලල වී ටික රැකගන්න වෙලා තියෙන්නෙ සර්ල වගේ කොන්ද කෙළින් තියෙන කීප දෙනෙකුට විතරයි .ඒක කරුමයද මොකක්ද මන්දා.(සැපට කාලා බීල ඉන්න බැරි කහඹිලියාව කියල 69 කියයි ඕකට)
" Tharunaini Jathi agam kula pata nethuwa oba maha yawwana mithuru pawurak Rata pura ethikaraganna." Srilankawa obemai. Seeyalage nemei. .... boho pawiddoth Rata agadayatai genayanne. " Labana sare api demuko bete..." signore...
🙏
ස්තූතියි සර්
👍💘
Oba sinhala guruwarayaku wela ai "wayasanaya" Yana wachanayata " wewasanaya" kiyanne ai oya wachanay Utube eken paturawana ekkak, How ever program is perfect.
මේ පිස්සූව කාටත් හැදෙනවා ඩොලර් ගොඩක් දැක්කම තවටික දවසකින් පක්ෂයකුත් හදාගන්න හදයි.
Wayasaka ayata activity hadanna
Hodama adahas tikak sir..
ඵල..සර්..
46000 ශ්‍රී ලංකාවේ පමණක් නොවේ සර්, අනුපාතය ගෝලීය .. කරුණාකර නිවැරදි කරන්න! කෙසේ වෙතත් මානසික සෞඛ්‍යය ප්‍රධාන ගැටලුවකි.
30-50 වයස ඛාන්ඩය ?.
මේ වගේ පණිවිඩයකට පවා unlike දාන්න තරමට මේ රටේ එවුන් නරුම බවට පත්වී ඇත! මුං කොහේද දන්නෑ ඉගෙන ගත්තෙ! මං හිතන්නෙ මුං මොනවත් උගෙන නෑ. මොනව හරි ගිලල බුදියන සුනඛ වර්ගයක් මෙරටේ ඉන්නවා!
සර් වගේ ගුරුවරු දහයක් හිටියා නම් මේ සිස්ටම් එක වෙනස් කරන්න තිබුණා . පුළුවන් තරම් උත්සාහ කරමු අනාගත දරුවන්ට රටක් ගොඩනගන්න මේ සිස්ටම් එක වෙනස් කරන්න
ඔබට මෙහෙම සමාජ මෙහෙවරක් කරන්න හිත් පහලවීම සුබ පෙරනිම්ත්තකි.ජයවේවා ජනතාවට
ඔබතුමාට බැරිද මේ පාර ජවිපෙත් එක්ක එකතු වෙන්න
Ane bn oya okkoma bambu ekai. Independent inna tharamata hondai tika denek hari. Kawadahari minissunta oya paksha 3ma epa wuna dawasaka molen hithala theeranayak ganii. Habai samaharawita edata kal gihin wadi wela thiyei
මං කියන ඉවරයි මං කියලා varai කෙළවරයි දැන් කතා ගොඩක් ගැහුවාට ගොතන කතා විතරයි එක ආවට පස්සෙ ඒකට ගොතන්න බෑ ඒ ගැන මුලින්ම පටන්