සීලයට කැමති අය ඇසිය යුතු ම දහමක්! | සිල් පදය සමාදන් වෙමි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +3

    සාදු , සාදු , සාදු ........!!!
    භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ සාසනයේ සරණ , ශීලය අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු පින්වත් ගෞරවණීය සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!
    මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
    ශ්‍රී සද්ධර්මයම ඇසේවා ....!!!
    යෝනිසෝ මනසිකාරයම ලැබේවා ..!!!
    ධම්මානු ධම්ම පටිපදාවේ යෙදෙමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .......!!!
    නමෝ බුද්ධාය .......,!!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @nisansalasandamali5919
    @nisansalasandamali5919 2 ปีที่แล้ว +5

    සාදු ....සාදු ..සාදු ... සීලයේ පදනම මත පිහිටා නිවන් මග දියුණු කරගැනීමට මේ දහම් කරුණු උපකාර වෙනවාමයි 🙏🙏🙏🌷🌷🌷

  • @wan8657
    @wan8657 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @randiwejasihng8111
    @randiwejasihng8111 2 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @sheronmihindu5401
    @sheronmihindu5401 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු බොහෝ පින් පිනවත් ස්වාමීන් වහන්ස

  • @yashodhamadhuwanthi3119
    @yashodhamadhuwanthi3119 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu...🙏🙏🙏
    Pinwath swamin wahanseta namaskara wewa!!!

  • @arunaratnayake9955
    @arunaratnayake9955 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🌹🌹🥀🥀🌺🌺🌷🌷

  • @ruwankumara7549
    @ruwankumara7549 2 ปีที่แล้ว

    Sadu sadu sadu namobuddaya Taruwan saranai sadu sadu sadu

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @sundarajeewithe8426
    @sundarajeewithe8426 2 ปีที่แล้ว

    sadu sadu sadu pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusa labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu...

  • @upalijayasinghe7231
    @upalijayasinghe7231 2 ปีที่แล้ว

    sadu sadu sadu. maha snagarathnayata niwan awaboda wewa
    ]

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @Wasanthi-qi9yg
    @Wasanthi-qi9yg 2 ปีที่แล้ว

    Namo buddhaya..🙏

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 2 ปีที่แล้ว

    හරිම වටිනවා........

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว

    sadu sadu sadu !!!

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @sheronmihindu5401
    @sheronmihindu5401 2 ปีที่แล้ว +1

    අනේක වාරයක් පින්,,හරිම සුන්දර ආකාරයෙන්,උත්තම ධර්මය විස්තර කලා..බොහෝ පිනු හිමියනී

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tikirikumari581
    @tikirikumari581 2 ปีที่แล้ว

    🙏🙏

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 2 ปีที่แล้ว

    Saadu saadu 🙏

  • @rahulshakya899
    @rahulshakya899 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu

  • @lankaishara9447
    @lankaishara9447 2 ปีที่แล้ว +1

    SADU S SADU

  • @indikaudayangani2192
    @indikaudayangani2192 2 ปีที่แล้ว

    🙏

  • @thilakkumara2233
    @thilakkumara2233 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jithjayarathna4134
    @jithjayarathna4134 2 ปีที่แล้ว

    🙏🙏🙏