හැමෝටම අමාරු කාලෙක සුදු චූටි කරපු දේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 230

  • @malikamalshani2940
    @malikamalshani2940 2 ปีที่แล้ว +75

    ලොකු පම්පෝරි පෙන්නන නිලියෝ අතරේ මේ වගේ නිලියන් නම් රටට ආඩම්බරයක්.. ගොඩක් පින් 👍❤️🥰

    • @manelmanel226
      @manelmanel226 2 ปีที่แล้ว +1

      සුදු ටුට් ඔය හරි හොදෙ ඔයට අදරෙයි බුද් සරනඉ

    • @susanthamalani2356
      @susanthamalani2356 2 ปีที่แล้ว +1

      කොපමණ පිංද බොරු සොබනවලට වඩා නිහතමානී කෙනක් තෙරුවන්සරනයි.

    • @slrasikapriyadarshani1532
      @slrasikapriyadarshani1532 2 ปีที่แล้ว +1

      Sudu thuuti maru , oyaate pin .budu saranai

  • @hawaballa9953
    @hawaballa9953 2 ปีที่แล้ว +99

    දුව ඔයාට ගොඩක් ආදරෙයි... නිහතමානී වීම ලස්සන තවත් වැඩි කරනවා..මේ වෙලාවේ අපේ අයට උදව් කිරීම මොන තරම් උතුම් දෙයක් ද... ඒ පිං ඔබේ පියාණන් ටද අත්වෙනවා.. තෙරුවන් සරණයි!!!

  • @abhilashmunaweera4520
    @abhilashmunaweera4520 2 ปีที่แล้ว +30

    පුදුම ආදරයක් අක්කේ දැනුනේ මේ විඩීයෝ එක බලද්දී 🥺❤️ ඔයාට තව තවත් ලැබෙන්න ඕනේ මේ වේලාවේ මේ අසරණ මිනිස්සුන් ගේ බඩගින්න නිවන්න මේ වගේ දෙයක් කරපු එකට..... සුදු චූටී තමයී හැමදාම හදවතේ නිළිය 😍❤️

  • @Shanii224
    @Shanii224 2 ปีที่แล้ว +3

    Family පිටින් කන බොන දේවල් දාල රගන නලු නිලියො අතරෙ මෙයා උතුම් චරිතයක් තවත් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න ඕනි ඔයාට බුදුසරණයි ❤️😊

  • @skipper2594
    @skipper2594 2 ปีที่แล้ว +19

    ඒක හොද වැඩක්.බෙදපු මිනිස්සුන්ගෙ මූනු කැප්චර් කලේ නැති එක.❤️❤️❤️❤️❤️

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +15

    මේක තමා මැණික වෙන්න ඕනෙ ..මාත් මැදපෙරදිග ඉන්නේ. පුලුවන් හැම වෙලේම නැති බැරි කෙනෙකුට මොනා හරි කරන්න තමා මාත් බලන්නේ. සල්ලි යවලා ගෙදරට කියලා නැති බැරි අයට බඩු මල්ලක් හරි දෙන්න මම පුලුවන් හැමවෙලේම උත්සාහ කරනවා. පිටරට ඉන්න අපේ අයගෙන් මං ඉල්ලන්නේ අපේ අවට අහල පහල නැති බැරි අයට පුලුවන් විදිහට උදව් උපකාර කරමු.. යනකොට අරන් යන්න පුලුවන් දේකට තියෙන්නේ එච්චරයි

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +4

    ඔයාගේ ඉදිරිවැඩ කටයුතු සාර්තකවෙවා ඒවගේම ඔයාගේ නැතිවෙචිච පියාටත් මේ පිං අයිතිවෙවා මෑනියන්ටත් නිරෝගී සුවය ලැබේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🌹🌹❤❤

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +12

    මේ වෙලාවේ අපි අපිටම උදව් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ඔයාට ගොඩාක් පිං මෙහෙම උදව් කරාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වේවා ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว +31

    අක්කි...මේ වෙලාවේ අපි හැමෝම කරන්න ඕනි දේ තමා මේ. තියන විදියට හැමදේම අනිත් අයත් තේක්ක බෙදාගන්න ඕනි. අපි දන් දෙන්න දෙන්න මේ නරක කාලේ අපේ පින නිසාම ඉක්මනින් නැති වෙලා යයි. හරිම වටිනා පින්කමක්.. අනුමෝදන් වෙනවා හරිම සතුටින්... සාදු සාදු සාදු 🙏🙏🙏 නිවනටම ඒ සියලු පින් හේතු වාසනා වේවා..🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @nadeekadilrukshi1454
      @nadeekadilrukshi1454 2 ปีที่แล้ว

      Godak hoda wadak akki.පුළුවන් nam uadau karan

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 2 ปีที่แล้ว +3

    සුදු චූටි දුවේ ඔයාගෙ ඔය අහිංසක සිනහව මේ කරන පිංකම තෙගුන කරනව.නිදුක් නීරෝගි සෞභාග්‍යමත් අනාගතයක් නෝන

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +24

    ගොඩාක් පිං සෙනාලි...මේ කරපු පුණ්‍යක්‍රියාවට..🙏🙏

  • @arunafonseka5881
    @arunafonseka5881 2 ปีที่แล้ว +3

    පාර පුරා කෑගගහ යන පිස්සු නිලියන්ට හොඳ ආදර්ශයක් .රටට ජනතාවට ආදරේ නම් කරන්න ඕනෙ මේව.ඔයාට තෙරුවන් සරනින් දෙවි රැකවරනින් දීර්ඝායු ලැබේව.

  • @omandipulasinghe4901
    @omandipulasinghe4901 2 ปีที่แล้ว +6

    මිනිස්සු ගොඩයි මනුස්සයෝ ටිකයි.ගොඩක් පිං වැඩෙන වැඩක් මේ වගේ කාටත් අමාරු කාලෙක කරලා තියෙන්නෙ.♥️

  • @priyanthipriyanthi5228
    @priyanthipriyanthi5228 2 ปีที่แล้ว +11

    අක්කි ඔයා මේ කරන වැඩ නිසා තවත් ලස්සන වෙන්න ඕන..අපි හැමදාමත් ඔයාට ආදරෙයි තවත් මේ වගේ සමාජ සත්කාර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....💕💕💕💕💕

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 ปีที่แล้ว +8

    ඒක නම් ගොඩක්ම ගොඩක් පින් අතේ වැඩක් වතු වල ඉන්න ගොඩක් අය ඒ වෙලාවට තමයි තේ එකත් shopin එකට කඩෙන් ගෙනල්ලා බොන්නේ ඒ අයට ලොකු බලාපොරොත්තු නැහැ අද දවස ගෙවා ගන්න කොහොමහරි තිබුනොත් ඇති ඒ වුණාට එයාලා ගොඩක් සමගි වත්තෙ කාටහරි කරදරයක් වුනොත් හැමෝම තත්පරයක් යද්දී එතන ගම් වල මිනිස්සුන්ට වඩා මනුස්සකම් තියෙනවා ඒ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න ඔය වගේ දෙයක් දුන්නට ගොඩක් පින්

  • @anandakwt2199
    @anandakwt2199 2 ปีที่แล้ว +4

    සුදු චුටි ඔයාට බුදුසරණයි,සියළුම දෙවියන්ගේ පිහිටයි.

  • @buddikanilmini3971
    @buddikanilmini3971 2 ปีที่แล้ว +4

    ඔයාට කවදාවත් වරදින්නෙ නැ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඔබට බුදු සරනයි සියලු පැතුම් ඉටුවේවා .❤️❤️❤️❤️

  • @sashikalaamal1901
    @sashikalaamal1901 2 ปีที่แล้ว +7

    ඔයාට ගොඩක් පිං සුදු චූටි .. බුදුසරණයි..

  • @navodyapathirana-biology3207
    @navodyapathirana-biology3207 2 ปีที่แล้ว +10

    සොනාලි අක්කි ඔයා මේ වෙලාවේ තරුන පරපුරේ අපිව මෝටිවේට් කරනවා ඔය කරපු පින් වැඩෙන්, අපිට ත් ඔයා වගේ , මිනිස්සුන්ට උදව් කරන්න ඕන , ඒ වෙනුවෙන් අපිටත් දවසක් ඒවි, මේ වෙලාවේ අපිව මෝටිවේට් කරන්න ඔයා දුන්නේ ශෝක් ආදර්ශයක් , බුදු සරනයි අක්කි, ඔයා කරපූ දේ හෙවනල්ලක් වගේ ඔයා පසුපසින් ඉදීවි!

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් දරැවෝ මේව තමයි යනකොට ගෙනියන්නේ ආදරෙයි දුව ඔයාගේ නියනමානිත්වයට ජේසු පිහිටයි

  • @milansheranga7918
    @milansheranga7918 2 ปีที่แล้ว +14

    පෙලක් පොඩි කෙල්ලෝ ඉන්නවා Grand birthday party gannawa ekata සුදූ චූටීලා කොච්චර වටිනවද අපිටත් සල්ලි තිබ්බානම් අනිවාර්යයෙන් කරන වැඩක් අගයනවා සුදු චූටි 🇱🇰😍😍❤️❤️❤️

    • @sengagaming6400
      @sengagaming6400 2 ปีที่แล้ว +1

      kiyala vedak ne adarei ape sudu chutita hemadamath ❤❤❤

    • @milansheranga7918
      @milansheranga7918 2 ปีที่แล้ว +1

      @@sengagaming6400 kiwwata ba owwa

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 2 ปีที่แล้ว +24

    සුදු චූටියෝ ආදරෙයි ගොඩාක්...❤️❤️❤️😘

  • @champajayakody4578
    @champajayakody4578 2 ปีที่แล้ว +34

    දුව ඔයා කෙරූවේ ගොඩක් හොද දෙයක් ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා තෙරුවන් සරණයි දුවේ පරිස්සමෙන් ඉන්න 😘

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +5

    ඔයාගෙ හිත හොදයි කියලා අපි දන්නවනේ අක්කේ බුදු සරණයි අක්කෙ ඔයාට ගොඩාක් පිං මේ දේවල් වලට 🙏❤️🥰👍

  • @minus8458
    @minus8458 2 ปีที่แล้ว +6

    මේ වගේ අයට තවත් හොදට ජීවිතය ලස්සන වෙන්න ඕන...තෙරුවන් සරණයි

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 2 ปีที่แล้ว +2

    අනේ ඇස්වලට කදුළුත් එනවා සුදු චුටි....🙂😢ගොඩක් පින් ඔබට

  • @sameerawanninayake8755
    @sameerawanninayake8755 2 ปีที่แล้ว +5

    ඔයා ගොඩක් නිහතමානී හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @sarojakusum3973
    @sarojakusum3973 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් පිං සුදු චුටි තමන් ගැන විතරක් හිතන මිනිසුන් අතරේ ඔයා හැමෝටම ලොකුම ලොකු ආදර්ශයක් නංගි තවත් මෙිවන් දේ කරන්න සිත් පහල වෙිවා බුදු සරනයි ඔයාට

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 ปีที่แล้ว +4

    මේ වගේ වෙලාවක අග හිගකන් ඇති මිනිස්සුන්ට මෙහෙම උදව් කරන එකට අනේක වාරයක් පින් 🙏

  • @madhukashyamali9640
    @madhukashyamali9640 2 ปีที่แล้ว

    නියමයි අක්කේ .තියන හැමොම නැති බැරි අයට මෙහෙම උදවි කරනවනම්.මේ රටේ දුප්පත් මිනිස්සු අඩුවෙයි.පින් ඔයාට ගොඩාක් .🙏🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    අක්කී ඔයා කරේ ගොඩාක් හොඳ වැඩක් නිරෝගී සම්පත ලෑබේවා දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @sarathkumara3574
    @sarathkumara3574 2 ปีที่แล้ว

    මේ දුෂ්කර අවස්ථාවේ වටින ක්‍රියාවක්..... සසරේ මෙවන් දානයන් කල පුරුද්ද ඇති අයට තමයි මෙහෙම කරන්න හිත දෙන්නෙ... ඔබට සසර වසන තුරු අගහිගයක් නොවේවා.. නිදුක්වේවා.... නිරෝගී වේවා..... මානසික කායික නිරෝගී බව වේවා....

  • @dinukshi_jayasekara
    @dinukshi_jayasekara 2 ปีที่แล้ว +40

    🥺♥️ ආදරෙයි අක්කේ පරිස්සමින් සතුටින් ඉන්න 💙

  • @NaviTechUnlimited
    @NaviTechUnlimited 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් , ඔය හැමෝටම පින් ලැබෙන්න ඕන මේ වගේ වැඩ ඉදිරියට පවත්වාගෙන යන්න.

  • @chathupriyadarshika2489
    @chathupriyadarshika2489 2 ปีที่แล้ว

    ගොඩක් පින් . හෙමෝටම ලොකු ආදර්ශයක් අක්කෙ ඔයා.... අපිට මේ වෙලාවේ කරන්න තියන එකම දේ තමා බෙදා හදාගෙනිම.ඒ පින ඔයට ශක්තික්ම වේවා

  • @Eshaniimalsha
    @Eshaniimalsha 2 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක් ආදරෙයි අක්කෙ ♥️

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 2 ปีที่แล้ว +3

    ගොඩක්ම හොද දෙයක්, තේරැවන් සරණයී හැම දෙනෙකුටම.

  • @trkasim.ilaikittrkasim4539
    @trkasim.ilaikittrkasim4539 2 ปีที่แล้ว +2

    ඇත්තටම සුදු..චූටි.. ඔයපිනම..ඔයාට..ඉදිරි අනාගතයට. සුභ.අනාගතය ක්.වෙනවා.. නියතයි...පින්..ඔබට.සුදු..චූටි

  • @nadeeramadhu1739
    @nadeeramadhu1739 2 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි නංගී ....බුදුසරණයි ....

  • @nilankahasanthi177
    @nilankahasanthi177 2 ปีที่แล้ว

    නිහතමානි නිළියක්...ගොඩක් පින් ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් පින් ඔයාට මේ කරපුපිනට කී දෙනෙක් බඩගින්නෙ ඉන්න කාලයක්ද තෙරුවන් සරණයි

  • @slbook7604
    @slbook7604 2 ปีที่แล้ว

    ගොඩාක් පින් සෙනාලි
    මෙ දාවාස්වල හැටියට

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว

    අප්‍රමාණ පින්. බුදු සරණයි. ❤🙏🙏🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว

    නිහතමානී බව ඔයාගේ ලස්සන තවත් වැඩි කරයි දුව.ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි

  • @nemol7803
    @nemol7803 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏ඔයා වගේම ඔයාගේ හිතත් ගොඩක් ලස්සනයි 🌹🌹🌹සුදු චුටි අපි ආදරේ ❤️❤️

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว +1

    අපේ මහා පම්පෝරි නලු නිලියො ඉන්නව තව නිලි රැජිනකුත් ඉන්නව පක්ෂලට කඩේ ගිය.අඩුම ගානෙ අරගලයටවත් බැහැපල්ල. රැජිනගෙ පරපුරේ උනත් ජාතකේ හොදයි.බුදුසරණයි සුදුචුටිට අපි ආදරෙයි.!!

  • @deefafernando6320
    @deefafernando6320 2 ปีที่แล้ว

    සුදු චුටි ඔයාට පිං අනෙ ඔය රටෙ තියෙන තත්වෙ අනුව මිනිස්සුන්ගෙ දුක හදවතින් දකිනවට❤❤❤

  • @himasha6270
    @himasha6270 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් සිනාලි අක්කේ

  • @dayanandajathung5680
    @dayanandajathung5680 2 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔයාට බුදුසරණයි . තව තවත් ලැබේවා ඔබට

  • @gihansanjaya4385
    @gihansanjaya4385 2 ปีที่แล้ว +4

    Oyata godak pin akki budu saranai dewi pihitai paththini meniyange pihitai akki 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalumlowe4214
    @kalumlowe4214 2 ปีที่แล้ว +4

    ජේසු පිහිට යි!!🙏

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +2

    සෙනාලි අක්කා මං ආසම නිලියක්💖💖💖

  • @LiveinRealty
    @LiveinRealty 2 ปีที่แล้ว +1

    Appreciate ur generosity immensely. And simplicity....

  • @anushawanniarachchi2241
    @anushawanniarachchi2241 2 ปีที่แล้ว

    හොඳ ආදර්ශයක් සමාජයට ....බුදු සරණ ඔයාට .....

  • @userprime5590
    @userprime5590 2 ปีที่แล้ว

    ගොඩක් පින් මේ වෙලාවේ

  • @kaveevlogs1
    @kaveevlogs1 2 ปีที่แล้ว

    Oyata godak pin sidda wenawa akke oya බලපොරොතු වෙන සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ ආදරෙයි හැමදාමත් ❤️🌼😘

  • @adeepaanuraga
    @adeepaanuraga 2 ปีที่แล้ว

    දුප්පත් මනුස්සයෙක් ට උදවු කරන එක ලොකු පිනක් ඇත්තටම

  • @padminigalagedara1383
    @padminigalagedara1383 2 ปีที่แล้ว

    උගුර හිර උනා වගේ දැනුනා . ස්තූතියි ඔයාට
    මිනිස්සුන්ට උදව් කරනවා ට

  • @laknihasarangi7621
    @laknihasarangi7621 2 ปีที่แล้ว +3

    oyata godak pin sidda wenawa akke me kaleth ekka minissunta ohoma udaw karana ekata me kale godak amarui minissunta jeewath wenna issara wage nemei oya oya karaganna pinen ilaga athme oyata wadi wadiyen dewal labewi budu saranai akke oyata

  • @isharadilrukshi940
    @isharadilrukshi940 2 ปีที่แล้ว

    ගොඩක් පින් සෙනාලි අක්කි🙏🙏

  • @shashikalakalpani2798
    @shashikalakalpani2798 2 ปีที่แล้ว

    Puluwan widiyata me welawe ohoma hithana aya adui,me rate salli podi gahagena inna minissu kochchara innawada,eyalata hoda adarshayak.GOD BLESS YOU

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว

    ගොඩක් පින් පුතෙ

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 2 ปีที่แล้ว +2

    ආදරෙයි සුදු චූටී

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว

    Godak pin tiyana hamoma oyawaga wada purudu wenna thank you sanaly f. Good bless your family👍👍😘😘💖💖❤❤🇦🇪🇱🇰🙏🙏

  • @lankaperera1537
    @lankaperera1537 2 ปีที่แล้ว +3

    Oyata budusaranai puthe adarei hamadama 🙏🙏❤️💋

  • @malshadissanayaka8950
    @malshadissanayaka8950 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට.....🙏

  • @sameerabuhussain8984
    @sameerabuhussain8984 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පිං බුදු සරණයි

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว

    My favorite actress with so much of compassion. ♥️
    A good example to the others

  • @nilunilu1602
    @nilunilu1602 2 ปีที่แล้ว

    ehema thame enna onaa oyage lassana henwata mna gdk kamthi oyaata gdk pin sistr budu saranae Jesus pihitai

  • @chathurikachathurika5874
    @chathurikachathurika5874 2 ปีที่แล้ว

    Godak sathutui oyala wage aya inna eka gana..kaduluth piruna meka dakala..oya wagema oyage hithath godak lassanai..sathutin inna..budu saranai

  • @krishanthisindiya9062
    @krishanthisindiya9062 2 ปีที่แล้ว

    Hodama de hari vidiyata krala tinne..asarana minussunge munata penneuwe na...💐🙏🙏🙏

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 2 ปีที่แล้ว

    Budusaranai godak pin oyawa hadapu ammatai thaththatai oyage thaththa kohe hari idagena balan athi oyage diha

  • @LR-kh7ty
    @LR-kh7ty 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏 අරගල කියන්නේ මේවට...

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් අක්කි ඔයාට 😽😌👍

  • @නාඩගම්මඩුව-ත3ඩ
    @නාඩගම්මඩුව-ත3ඩ 2 ปีที่แล้ว +11

    සෙනාලි අක්කී අදෙර යි

  • @tecklaudyani9239
    @tecklaudyani9239 2 ปีที่แล้ว

    Harima nihathamani charithayak.oba karannau me pin niwanatama hethu wasana weva!!

  • @ramanikeshala9341
    @ramanikeshala9341 2 ปีที่แล้ว

    ගොඩක් පීං නංගි ඹයාට🙏🙏

  • @dammagedona4131
    @dammagedona4131 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාට

  • @manjulawijesinghe4444
    @manjulawijesinghe4444 2 ปีที่แล้ว

    Godaaaaaak sathutu una balala. Pin oyata. Theruwan saranai

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 ปีที่แล้ว +1

    Me welawe godk watina wdk 👍👍

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว

    හායි සුදු චූටි...ඔයාට ගොඩක් පින් ඇ

  • @dinuwageming6476
    @dinuwageming6476 2 ปีที่แล้ว +1

    කිසි දිනක අඩුවක් නොවෙවා..

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 2 ปีที่แล้ว

    Oyaga hinawa හැමදාම radanna බුදු sarani

  • @y.s.fernando7
    @y.s.fernando7 2 ปีที่แล้ว +1

    God bless you🙏👍

  • @kanthesunetra3103
    @kanthesunetra3103 2 ปีที่แล้ว +1

    Duwa.oyata.pin.putae.j.p.waradinnae.na.sudu.duwa.🤲🏼🤲🏼🤲🏼🤲🏼🙏🏿❤

  • @leelawathie4336
    @leelawathie4336 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ආදරෙයි ඔයා පොන්සේකා පවුලෙ කෙනෙක්

  • @sjchfbff5632
    @sjchfbff5632 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට නංගි

  • @hashinthapiyumal6798
    @hashinthapiyumal6798 2 ปีที่แล้ว

    Laksha ganan wala birthday party Dana Aya athare akkala wage ayath Inna eka gana godak sathutuiii😊😊👏👏👏

  • @chamindaherath2447
    @chamindaherath2447 2 ปีที่แล้ว

    Respect 🙏 its a very good idea 💟💟💟

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +1

    මේ ආත්මයේ ලැබූනු අය . ගිය ආත්මවල දුන්නු අයයි..

  • @padmakanthi2833
    @padmakanthi2833 2 ปีที่แล้ว +1

    Godak pin sudu chuthi

  • @nipuniharimalassanaithaksh9288
    @nipuniharimalassanaithaksh9288 2 ปีที่แล้ว

    Budu saranai තවතවත් hari yanna one oyalata 🙏🙏🙏🙏

  • @kaveeshapiyagani676
    @kaveeshapiyagani676 2 ปีที่แล้ว +1

    Oyata budu saranai

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @lakshmiwarnasooriya4762
    @lakshmiwarnasooriya4762 2 ปีที่แล้ว

    Great job Sonali

  • @chandimahewage9249
    @chandimahewage9249 2 ปีที่แล้ว

    oyanm niyamiii sudu chutii
    api oyrta godakma adraii sthuting inna
    bs

  • @lathishaleti1618
    @lathishaleti1618 2 ปีที่แล้ว

    💞💞 සැපට වැඩුණු කය පොලවට දිරා යතේ පිනට දුන්නු දේ පමණක් ඉතිරි වෙතේ 💞

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 ปีที่แล้ว

    ඔබෙන් උදව් නොලබන මමද ඈත දුර සිට ඔබට තෙරුවන් සරණ පතමි.

  • @shehanimadushika6312
    @shehanimadushika6312 2 ปีที่แล้ว

    Thawa thawath medewal kranna nubata dewa ashirwadaya labewa.mulu jiwithema wasanawantha wewaa!!!

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 ปีที่แล้ว

    Thamath Ma widiyata jewitha wenna minissu ennawa kiyana ape rata kochchra duppath da