Man panawage adare karana kenat me wagema kenek, man gana irisiyai, mata keruwet me wagema වංචාවක් , dan man hitha hadagena, eth adarei kiya kiya passen enawa, adare wenuwen man adare athatha ariya, sadahatama, ❤❤❤❤😍❤️❤️❤️❤️❤️
Movie එක අපේ ටෙලිග්‍රෑම් එකෙන් ගන්න පුළුවන්. link එක description එකේ තියනවා... ඒකට join වෙලා movie එකේ name එක msg එකක් දාන්න. 🤗 Sub එක movie name එකත් එක්ක Sinhala sub කියලා google search කරන්න. Thank you ❤️❤️😍 හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Man me film eka baluwa.sinhalen.explain karapu nisa kathawe apahadili than hondatama dangaththa sthuthiy obata. 😊❤
ගොඩක් thanks ❤️❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
කීර්තිසුරේශ්ගේ හොදම රගපෑම තමා මේක මං දකින ❤
🤗
Thank you ❤️❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
@@cinemaplusSL meke awasane meka newei nedha meya pilimeta nedha me serama kiyanne eya dakina hinayak oka
ලස්සනයි...
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Review eka Supiri Ayye ❤❤
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
😂K😊😊😊
Cinema plus nam පට්ට film තමා❤❤
මරු ඇහ්❤❤❤❤
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
KRITHI SURESH ❤❤ BEST ACTRASS ❤❤❤
❤️❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Harima lassana kathawak
Tanks
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
හොය හොයා හිටිය film එක ක් ලස්සන review එක ❤❤
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Sad story. Her story is somewhat close to Sandya Kumari. Thank you ❤❤❤
Thank you for your comment ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ලස්සන ෆිල්ම් එකක් ආයෙ මේ වගේ ❤ ෆිල්ම් දාන්න😢
අනිවාර්යෙන් ම දෙන්නම්.
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
මං ආසාවෙන් බලපු film eka ❤
🤗🥰
Thank you comment එකට...❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Man panawage adare karana kenat me wagema kenek, man gana irisiyai, mata keruwet me wagema වංචාවක් , dan man hitha hadagena, eth adarei kiya kiya passen enawa, adare wenuwen man adare athatha ariya, sadahatama, ❤❤❤❤😍❤️❤️❤️❤️❤️
හ්ම්ම්ම්
ගොඩක් Thanks comment එකට
හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න!
මම බලපු ලස්සනම film එකක්
Thank you comment එකට...❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Me fillm eka download karaganna vidhiyak nadda sinhala subtitles ekka
Movie එක අපේ ටෙලිග්‍රෑම් එකෙන් ගන්න පුළුවන්. link එක description එකේ තියනවා...
ඒකට join වෙලා movie එකේ name එක msg එකක් දාන්න. 🤗
Sub එක movie name එකත් එක්ක Sinhala sub කියලා google search කරන්න.
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ඔයා හරියට කතාවේ නම් පටලනවා.. ඒ වගේම ජිමිනිට ඩොක්ටර් කෙනෙක් වෙන්න වෙන්නෙ නෑ මාමණ්ඩි නැති උනාට පස්සේ.. එයා ඒ හින්දයි සල්ලි හොයාගන්න නළුවෙක් වෙන්නෙ.. මං මගක් කතාව බැලුවේ.. එතකන් මට අහුවෙච්ච වැරදි ඒ.. ඔයා වෙනස්, හොද movie review කරනවා.. පොඩ්ඩක් වැරදි අඩු කරගන්න.. කරන දේ හරියටම කරන්න ❤good luck
නමක් නම් එක තැනක වැරදුනා තමයි.ජිමිනිට ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි උන නිසා තමයි නලුවෙක් උනේ කියලා මූවි එකේ පැහැදිලිව කියනවනේ මම.
කොහොම උනත් තෑන්ක්ස් අඩුපාඩු පෙන්නලා දුන්නට.ඉස්සරහටත් අපිත් එක්ක රැදිලා ඉන්න.වැරදි අඩුපාඩු හදාගෙන හොදම මූවීස් අපි අරගෙන එන්නම්.🙏🙏🙏❤❤❤
Savithri and jemini ganeshange sathya jeewittha kathawa, nodanna ayata pahadili kireemak ❤ ondai obage uthsahaya, jaya weva
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
සුපිරියි අයියේ😇
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Super
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
තමන් ආදරය කරන කෙනාට මෙච්චර ඊරිසියා කරනවා නම් මොකක්ද එතන තියෙන ආදරය 😪
😥
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
@@cinemaplusSL aniwa 💖
@@cinemaplusSL මන් එනවා හැමදාම 😍
Kiyala wedak na uge appage adarayk eeka
E pirimi ayage hari
Super movie akak podi deyak ati jeewite nati wanna
හ්ම්ම් ow ඒක ඇත්ත...
ලස්සන කතාව❤
Thank you ❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
❤❤❤❤❤❤lassana kathawa paw api minissu nisa nati wenawa
Hmmm
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම අපේ videos බලන්න set වෙන්න... 😇
Kawda ee shankar ayya kiynne.eeka thamath hoyagena nathi deyakda?😢
niyamai
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ලස්සන කතාවක් 🙂
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Anee kawda shankar ayya kiyanne.eyata mokakda dannh thiyana sambande savithri ekka 😢
Mahanathi...❤❤
❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Superb ❤
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Aniwaren hamadama blnawa ❤
sathya harima honda lamayek mama kiyanna ona.sathya naraka ne...😅😂
😂😂😂 Thanks comment එකට
හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න
Me balanna. Onama na thi movi ekak
😢😢😢
❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Jiya khan
Ayyo pol toffe ban
Laasana kathawak
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
👍🤟
❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
💙💙
❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
❤
❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
පැහැදිලි වම කිව්වා
Thanks comment එකට😇
හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🎥
ඔය film එක පැය 4ක් වගේ බැලුවා. ඕක තෙළිඟු film එකක්
ලස්සන කතාවක්
Thanks comment එකට
හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න
n
❤❤❤❤❤❤❤
❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ජය ලලිතාගේ කතාවද..
නැහැ.සාවිත්‍රී ගේ කතාව.🔥🔥👍👍❤❤
Thaleivi film eke Jayalalitha gana thiyenne
Movie name
Mahanathi
ගොඩක් Thanks comment එකට
හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න
Kathawa waradida hitenawa
මොකද්ද වැරැද්ද? 🥺
ගොඩක් thanks comment එකට ❤️❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ශන්කර් අයියා කියන්නේ කවුද කියලා දැනගන්න අන්තිම වෙනකම්ම බලන් හිටපු මම
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
පිළිමෙ
@@infafathima2759 ඒ කිව්වේ
මීනා කුමරි ගැන...
නෑ නෑ මේ indian නිලියක් ගැන 😊
ගොඩක් Thanks comment එකට
හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න
අමිතා බච්චන් සහ රේකා ගැන නේද මේ කියන්නේ
සිවාජි ගනේශන් නේද
නෑ ජෙමිනි ගනේශන් සහ savithri ගැන
රේඛා කියන්නේ ජේමිනි ගනේශන්ගෙ දුව
ඒ කියන්නේ මේ පිල්ම් එකට පාදක උන සත්‍ය කතාවෙ ප්‍රධාන චරිතය වෙන ජේමිනි ගනේෂන්ගෙ දුව.
ඒත් සාවිත්රිගෙයි ජේමිනි ගනේෂන්ගෙ දුව නෙවෙයි රේඛා.
ජේමිනි ගනේෂන් සාවිත්‍රිට කලින් විවාහ වෙලා සිටි විවාහයෙන් උපන් දුව තමයි රේඛා.
@@MANCHI9270hmm owww...
ඕල් ද බෙස්ට්
❤️❤️🥰
ග්‍රේට් ජොබ්
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
කවුරු ගැනද මේ කියන්නේ නිළිය
මටත් දැන ගන්න ඕනේ
Tamil acter sawithri..
නිලියගේ නම Savithri 🥰
Kawda ee shankar ayya kiynne.eeka thamath hoyagena nathi deyakda?😢
❤
❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇