AYACHANA - UMARIA | ආයාචනා - උමාරියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 3.5K

  • @umariamusic
    @umariamusic  4 ปีที่แล้ว +1893

    Thank you so much for all the love ❤️

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +181

    සරාගි සුන්දර..හිතට කොදුරන උමාරියා..නුඹ ..ඇත්තටම වෙනස් කලාකාරියක්...හිතට වදින තවත් නිර්මාණයක් 💖💖💖👍

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa ......

    • @virajviraj3818
      @virajviraj3818 4 ปีที่แล้ว

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @malannishantha7220
    @malannishantha7220 3 ปีที่แล้ว +55

    අම්මෝ ..උමාරියා.. ඔබේ සුන්දරම හැගීම් ගායනය මේකයි.. මාරම රහයි..🤗🤗🔥🔥🙏❤🌹

  • @nathasha_desilva
    @nathasha_desilva 3 ปีที่แล้ว +61

    මෙලෝ තේරුමක් නැති සිංදු වල වීව්ස් වලට වඩා මේ වගේ තේරුමක් තියෙන ලස්සන සිංදු වලට වීව්ස් අඩුයි 😣😣 ගොඩාක් සතුටුයි මල් සිංදු වැහි වැහැලා තියෙද්දිත් මේ වගේ ලස්සන සිංදු කරනවට ❤️ අපේ රට සංගීතය ජාත්‍යන්තරයට අරන් යන්න උමාරියාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @hashijayawardena6632
    @hashijayawardena6632 4 ปีที่แล้ว +221

    Dedicate to all the girls who hide there pain under big smile all the day and cry at night💕😌 This is absolutely amazing...really love this

    • @lahirudilshan381
      @lahirudilshan381 4 ปีที่แล้ว +12

      Dedicated to all the boys , who hide there pain undrer the biggest smile all the day and cry at night

    • @cinemaanakgaming7384
      @cinemaanakgaming7384 4 ปีที่แล้ว

      th-cam.com/video/hS62h7bbz1c/w-d-xo.html

    • @cinemaanakgaming7384
      @cinemaanakgaming7384 4 ปีที่แล้ว

      th-cam.com/video/hS62h7bbz1c/w-d-xo.html

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +1

      Mawath subscribe karala help ekak yaluwa ......

    • @rash5220
      @rash5220 4 ปีที่แล้ว +1

      මට සබ්ස්ක්‍රයිබ් 145යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ..........

  • @chamanigunawardena
    @chamanigunawardena 7 หลายเดือนก่อน +2

    Marvellous voice Umaria, No words to say, Its brilliant.

  • @kmmusic5576
    @kmmusic5576 4 ปีที่แล้ว +49

    මි‍රිඟුවක් දෝ සැබෑවක් දෝ අපහැදිලි මගක අතරමං වී බලා හිඳිමී ඉවසා...
    සරුංගලය නුඹ වේ නම් මා මද පවනම වෙන්නම්, පිපුණු කුසුම නුඹ වේ නම් මම එහි නටුවම වෙන්නම්
    නොසැළකුම් මැද සිතැවුලක් මැද සිත රිදුම් දී වේදනා දී, හදේ සිතිවිලි සිරකළත් තනි හදක් තුළ ප්‍රේමයක්, නොසන්සුන් හදක් ළඟ අයාලේ යන හැඩක්
    දුකත් සතුටත් නුඹම වේ දැනෙයි මට මහමෙරක සේ, අත් පටලාගෙන ඈතට ඈතට පියනැග යමු මේ දිවි ගමනේ, සැනසෙයි මාගේ ආත්මයම නුඹේ මිහිරි වදනින්..

  • @nipunatharaka91
    @nipunatharaka91 3 ปีที่แล้ว +51

    වශීවෙලා ඉන්නෙ මේ කටහඩට ❤️🎶 🇱🇰 වේ නම ජාත්‍යන්තරට අරගෙන යන කටහඩට ජයම වේවා!!!! තව චිරාත් කාලයක් ලාංකික රසික හදවත් සනසන්න විශිෂ්ඨ නිර්මාණයන් බිහිකරන්න ඔබට ශක්තිය ලැබේවා උමාරියා අක්කේ ❤️❤️

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl 11 หลายเดือนก่อน +1

    Adarei ♥️♥️ kiyann ❤❤lagata avit hamuwena me akkalata pina netiwa ATI ne❤❤❤ devipitai 🌹🌹🌹 budusaranai 🌹🌹

  • @SLPCLK
    @SLPCLK 4 ปีที่แล้ว +175

    උමාරියා දැන් එක දිගට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරනවා.
    ඒ ප්‍රහාර එක්ක අපේ රසවිදීමේ ස්නායු ආයෙත් උද්දීපනය වුණා.
    සංගීත කලාවට නව ජීවයක් දුන්නට ස්තූතියි !

    • @SLPCLK
      @SLPCLK 4 ปีที่แล้ว

      @sash lanka 456 Hammo kattiya mawa atharinne na neda.. kohe giyath follow karanawa 😍 ikmantama dennam

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว

      නින්ද යන්නේ නැද්ද ? Strees එක ද ? හිත ප්‍රශ්න වලින් පිච්චෙනවාද? th-cam.com/video/cJQtQov_Dr8/w-d-xo.html එහෙනම් එහෙනම් මේක HEADPHONE දාගෙන ,ඇස් දෙකත් පියාගෙන අහන්න .සේරම හරි යයි . ☺️

    • @induragarevipassi2057
      @induragarevipassi2057 4 ปีที่แล้ว

      Mun vage un koheda bn sangitheta jivayk denne.mun hodai malagevl vala andanna

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) th-cam.com/video/U1YqfKhYkss/w-d-xo.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎😎

  • @himashagunaratne4957
    @himashagunaratne4957 4 ปีที่แล้ว +25

    We are all broken inside. Anxiety, Depression, Stress and many more negative thoughts. Everyone has a pace in their life that they will go down the hill. But we girls, we are so talented to not to show that dark side of us. A mascara, some make up & a mouth full of laughter will always make the people believe that we are okay!! Thanks to this amazing masterpiece of you Umaria ❤ your voice gives life to words. Respect to all the girls who fights everyday and hold s on!!! ❤❤

    • @kalingadesilva8509
      @kalingadesilva8509 3 ปีที่แล้ว +2

      Not just those strong ladies, even real men hide their pain inside and face the world as if nothing is wrong.

    • @himashagunaratne4957
      @himashagunaratne4957 3 ปีที่แล้ว +1

      @@kalingadesilva8509 yes that is true!!

    • @pubudusenarathne
      @pubudusenarathne ปีที่แล้ว

      Sometimes we see beyond those mascara too… Pain is a language that’s spoken by the broken.. it sees through any disguise..
      May people be healed with all the pain that’s festering inside without a voice..❤

  • @aaa-sv4jh
    @aaa-sv4jh 4 ปีที่แล้ว +473

    උමාරියාගේ සින්දු වලට වශී වෙලා ඉන්න මා හැර තව අය සිටීද

  • @an_ayya_and_nangilas12
    @an_ayya_and_nangilas12 4 ปีที่แล้ว +49

    අක්කා මන් එදා Y Concert එකේ කිව්වා වගේ ඔයා තමා ලංකාවේ නූතන සංගීතයේ හැරවුම.මන්ද පමාගෙන් වේග රිද්මයට හද කිති කවන්නත්,අයාචනාවකින් හද එකතැන නතර කරවන්නත් ඒ හඩට පූලුවන්...සුබ පැතුම්!

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 4 ปีที่แล้ว +173

    මේකත් මන්ද පමා වගේම සුපිරියක් තමයි. Trending 1 වෙන්න ඕනෑ කියන අය ලයික් කරන්න . උමාරියාට ගහන්න voice එකක් නෑ ලංකාවේ❤😍😘❤️ english song එකකුත් ඕණෑ ඔයාගෙන් ඉක්මනින්ම

  • @lifevlog6986
    @lifevlog6986 4 ปีที่แล้ว +47

    අත තියලා සොහොන් වලට දිවුරන්න නටන රටක ultra premium සිංදුවක් කනට වැටෙද්දි මාර රසයි. මම අහපු ලස්සනම bass guitar part එකක්. superb

  • @UMARAmusic
    @UMARAmusic 4 ปีที่แล้ว +48

    Beyond PROUD of you Sis....Talk about Class.....💜🥰💐 Congratulations to Chamitha on this amazing piece of work...And Chamil too, Beautifully done...Kudos to the whole team.......💐💐💐💐

    • @anouchkafonseka
      @anouchkafonseka 4 ปีที่แล้ว +4

      Totally agreed 🤗🤗🤗

    • @umariamusic
      @umariamusic  4 ปีที่แล้ว +19

      Thankyou so much Sis 😭🙈❤️ I love you 😘

    • @UMARAmusic
      @UMARAmusic 4 ปีที่แล้ว +7

      @@umariamusic I LOVE YOU MORE!!!🤗💐💜🥰

    • @lasheendilshan
      @lasheendilshan 2 ปีที่แล้ว +2

      Marai💯🤗

  • @pevinho3845
    @pevinho3845 4 ปีที่แล้ว +230

    උමාරියගේ මන්ද පමා song එක තාම බලන අය මේ like කරන්න

    • @DAMINDUSachinthaOfficial
      @DAMINDUSachinthaOfficial 4 ปีที่แล้ว

      😎👉CHIPMUNKS VERSION》
      ❤th-cam.com/video/4eIkam7Nnvs/w-d-xo.html❤🇱🇰

    • @dewmialahakoon7440
      @dewmialahakoon7440 4 ปีที่แล้ว +1

      th-cam.com/video/8geItRSiBsw/w-d-xo.html " මහාමායාවරුනේ " new #Trending cover ❤️😍

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +3

    That's great song.
    වටිනාම නිර්මාණයන් ....

  • @machaneverywhere3155
    @machaneverywhere3155 4 ปีที่แล้ว +68

    I'm a Tamil. And I love all your songs. You are just nailing every genre umaria ❤️

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) th-cam.com/video/U1YqfKhYkss/w-d-xo.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎😎

  • @travelsdzoon223
    @travelsdzoon223 4 ปีที่แล้ว +41

    මේ වීඩියෝ එකත් මිලියන 10 ඉක්මවා යන්න ලැබේවායි මාගේ පැතුමයි !

  • @pradeepprasanna6304
    @pradeepprasanna6304 3 ปีที่แล้ว +10

    සියොළඟ දෑලේ,දැනුනා ආලේ...
    කොච්චර අහුවත් එපා උන්නෑ...නියමයි...❤️

    • @malannishantha7220
      @malannishantha7220 3 ปีที่แล้ว

      ඇත්තටම ඇත්ත .. පුදුම සුන්දර තනුවක් , ඉතා මියුරු හැගීම් ගායනයක්. බොහෝවිට මා උමාරියාගෙ දැක තිබෙනව ගායනයේ ශිපක්‍රම වල විශිෂ්ඨ බවක්. නමුත් මේ ගීයේ ඇය ඒ හරඹ පෑමත් සමගම අපූර්වතම හැගීම් ගායනයක යෙදෙනව. මා ඇසූ ඇගේ මිහිරිම ගීය සහ මෑතකාලෙ හිත පිස්සුවට්ටපුම ගීය..🔥🔥👊🤗

  • @sudascreation338
    @sudascreation338 4 ปีที่แล้ว +68

    රිශාඩ් බදුරදීන් උත් කොහේ හරි ඉඳන් හැංගිලා මේ සිංදුව බලනව ඇති නේද කියලා දැනෙනකොට හිත වාවන්නෙ නෑ 😩😩😩

    • @buddikanuwan1906
      @buddikanuwan1906 4 ปีที่แล้ว +3

      ගොන් තඩියෙක්...හැම මගුලටම පොලිටික්ස් 😡

    • @ansmansm5077
      @ansmansm5077 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @sandunthilina8478
      @sandunthilina8478 4 ปีที่แล้ว +3

      🤣🤣

    • @senula2007
      @senula2007 4 ปีที่แล้ว

      Uu hire yakooo

    • @umapereira1972
      @umapereira1972 4 ปีที่แล้ว

      😂😂😂

  • @DasunMadushan
    @DasunMadushan 4 ปีที่แล้ว +19

    So beautiful umaria akki ♥️ love this 🙏🏻

    • @umariamusic
      @umariamusic  4 ปีที่แล้ว +6

      Thankyou so much Malli ❤️

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      @@umariamusic ආදරෙයි පැලෙන්න උමාරියා අක්කියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @rhythmcafe4126
    @rhythmcafe4126 4 หลายเดือนก่อน +1

    ගොඩක් අය උමාරියාගෙ අනිත් සිංදු වලට ආස වෙද්දි මං ආසම සිංදුව උනේ මේක ❤❤ මේක මාරම ලස්සනයි

  • @TheSuresoft
    @TheSuresoft 4 ปีที่แล้ว +34

    මාගේ පැතුමන් නිසොල්මන් කලා
    වාගේ නොගැයූ සුපෙම් ගායනා
    සියොගල තැලී දැනුනා ආලේ
    ඇසුනා ද ආයචනා
    පෙරේදා වාගේ කදුලින් කීවේ
    දැනුනාද සංවේදනා...
    මාගේ පැතුමන් නිසොල්මන් කලා
    වාගේ නොගැයූ සුපෙම් ගායනා ....
    දින දින හද දොර හැර මාගේ
    පෙම් සිත දවනා රල වාගේ
    හඩවා කදුලින්ම තෙත් කලා
    මලකින් මත් බබරෙකු වාගේ
    සිතගින් සැලුවා ගුම් නාදේ
    ඇසුනා මුවගින් ඔබේ සදා....
    සියොලග තැලී
    දැනුනා ආලේ
    ඇසුනාද ආයාචනා
    පෙරේදා වාගේ කදුලින් කීවේ
    දැනුනාද සංවේදනා ....
    සගවා පෑ මුදු මදහාසේ
    ගිනිගෙන සිතුවිලි පොද වෑහේ
    ඔබ මා සිතැගින් මුලා කලා
    කතරක් බදු මේ යහනාවේ
    මිරිගුව දැක සැතපුන යාමේ
    මිදුනා දැනුනා දැහැනින් මුලා වෙලා
    සුයොගල තැලී
    දැනුනා ආලේ
    ඇසුනාද ආයාචනා......
    One of the best❤

    • @samanthiegamage5202
      @samanthiegamage5202 4 ปีที่แล้ว +2

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 ปีที่แล้ว +114

    අක්කෙ ඔයාට වොයිස් එක අනිවාර්යයෙන්ම දෙවියන් දීපු එකක්..🔥💐❤❤❤
    වෙනම ලෝකෙකටම අරං යන්නේ ඔයා අපිව..🤝🤝✈❤💐❤

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) th-cam.com/video/U1YqfKhYkss/w-d-xo.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎😎

    • @sanchalasumedhi5410
      @sanchalasumedhi5410 3 ปีที่แล้ว +1

      Aniwa

  • @yapaamalshantha8328
    @yapaamalshantha8328 3 ปีที่แล้ว +1

    Godak lassanai akke.oyagen igena ganna thiyenawa nam.

  • @darshanirg215
    @darshanirg215 4 ปีที่แล้ว +7

    Voice + meaning + music make my feelings. I cant convert my feelings in to words.
    Only thing i know,
    "මාගේ පැතුමන් නිසොල්මන් කලා"
    Good job! ❤️💐

    • @DAMINDUSachinthaOfficial
      @DAMINDUSachinthaOfficial 4 ปีที่แล้ว +1

      😎👉CHIPMUNKS VERSION》
      ❤th-cam.com/video/4eIkam7Nnvs/w-d-xo.html❤😀

  • @AshanthiOnline
    @AshanthiOnline 4 ปีที่แล้ว +50

    Love it. Very stylishly produced. Good job Umaria, Chamitha and Chamil ❤️

    • @umariamusic
      @umariamusic  4 ปีที่แล้ว +8

      Thankyou akki baba ❤️😘🙏🏽

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      නියම කෙල්ල ඔනෙ විදියට ගයනවා මෙින්න ගයිකාවො

  • @gayanmanchanayaka1354
    @gayanmanchanayaka1354 4 ปีที่แล้ว +195

    මෙලඩියයි වොයිස් එකයි මොකක්දෝ කනට හුරු රහසක් කියනවා වගේ. ❤️❤️❤️ ,

    • @dewmialahakoon7440
      @dewmialahakoon7440 4 ปีที่แล้ว +1

      Lassnai .. පපුවට දැනෙන කටහඬකින් අහන්න අම්මා ගැන මෙතනින් th-cam.com/video/8geItRSiBsw/w-d-xo.html : අඬන්නේ නැතුව අහන්න 😭💔

    • @shortsong1427
      @shortsong1427 3 ปีที่แล้ว

      Musalaya

    • @okithchiranthanaprince1095
      @okithchiranthanaprince1095 3 ปีที่แล้ว +7

      @@shortsong1427 ubata pissuda

  • @GM-yi6ry
    @GM-yi6ry 4 ปีที่แล้ว +7

    ඒ හඬ හදේ ගැඹුරුම තැන් සොය සොයා රස කරන අපූරුව💚.....දැනුනා ආලේ😍😍😍😍

  • @dilshannimantha6961
    @dilshannimantha6961 4 ปีที่แล้ว +17

    මලකින් මත් බබරෙකු වාගෙ සිතගින් සැලුවා ගුම්නාදේ......
    මාරම ලස්සනයි අක්කෙ..මන්දා පමා පිස්සුවෙන් පස්සෙ මේක තමා අයෙත්❤️

    • @DAMINDUSachinthaOfficial
      @DAMINDUSachinthaOfficial 4 ปีที่แล้ว +1

      😎👉CHIPMUNKS VERSION》
      ❤th-cam.com/video/4eIkam7Nnvs/w-d-xo.html❤🇱🇰

    • @dilshannimantha6961
      @dilshannimantha6961 4 ปีที่แล้ว

      @@DAMINDUSachinthaOfficial ඔය කොරලා තියෙන්නෙ😂

    • @virajviraj3818
      @virajviraj3818 4 ปีที่แล้ว

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว

      නින්ද යන්නේ නැද්ද ? Strees එක ද ? හිත ප්‍රශ්න වලින් පිච්චෙනවාද? th-cam.com/video/cJQtQov_Dr8/w-d-xo.html එහෙනම් එහෙනම් මේක HEADPHONE දාගෙන ,ඇස් දෙකත් පියාගෙන අහන්න .සේරම හරි යයි . ☺️

  • @suranjigamage3862
    @suranjigamage3862 2 ปีที่แล้ว +3

    Niyamai akki

  • @ireshawittahachchi6845
    @ireshawittahachchi6845 4 ปีที่แล้ว +4

    හරිම ලස්සන වොයිස් ...මෙලඩි ...වචන ...ඔක්කොම එකතු වුනාම මාරම ලස්සනයි ...ලංකාව ඉස්සරහට ගෙනියන්න උමාරියාට සුභ පැතුම්.ලාආආආආආස්සන යි ........

  • @dmadhuwa1446
    @dmadhuwa1446 3 ปีที่แล้ว +30

    ඇයි මේ සිංදුවට Views ගියේ නැත්තේ..? 🤨 mm නම් ගොඩක් වෙලාවට ඇවිත් මේ සිංදුව බලලා යනවා.. 🤘😎

  • @jayaniellepola4301
    @jayaniellepola4301 3 ปีที่แล้ว +17

    "පෙරදා වාගේ කදුලින් කීවේ
    දැනුනාද සංවේදනා..."
    හිතට දැනෙන සින්දුවක්. ❤️

  • @susan-cb4hv
    @susan-cb4hv 4 ปีที่แล้ว +7

    ඒ වොයිස් එක ආයෙ ඇහෙන දවසක් එනකම් බලාන ඉදපු අය කෝ....ජයෙන් ජයම වේවා....අපේ රටේ music වල අනාගතය සුබයි....

  • @britishcosmeticspvtltd5948
    @britishcosmeticspvtltd5948 4 ปีที่แล้ว +24

    Talented as always🥰 We’re glad to be main sponsor of this beautiful production as well!

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      ❤️අපිව නිදි කරන්නම හදපු sleeping sounds . HEADPHONE දාගෙන අහන්න th-cam.com/video/cJQtQov_Dr8/w-d-xo.html ප්‍රශ්න තියෙනවා නම් නැති වෙයි ,නින්ද යන්නේ නැත්තං නින්ද යයි . ( හරි ගියෙ නැත්තං report කරන්න dislike කරන්න )💓😌✋

  • @achaladarshani4669
    @achaladarshani4669 4 ปีที่แล้ว +2

    Thank you umariya. Your new song best, special thanks for our company british cosmetics, 👏❤️❤️❤️
    good luck 🌹🌹🌹

  • @nithin2946
    @nithin2946 4 ปีที่แล้ว +21

    Umaria ❤️😍 Sings with Emotions and feelings ❤️🙏 Thank you for making such beautiful songs, you are only female singer that lead path to international level 😍❤️ Just as great vocalists like Celine Dion , Whitney Houston you are the only new generation singer that sings with true emotions 😍❤️❤️ Best Singer love you so much ❤️ Fav

    • @rash5220
      @rash5220 4 ปีที่แล้ว

      මට සබ්ස්ක්‍රයිබ් 145යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ..........

  • @imashigayathma7898
    @imashigayathma7898 4 ปีที่แล้ว +5

    උමාරිය අක්කිගේ කට හඬ😍පිස්සුවක් වගේ😘😍ඔයාම visual එකට ඉන්න නිසා බලන්නයි අහන්නයි ගොඩාක් ආසයි❤️😍😍😘

  • @chathuhansani8516
    @chathuhansani8516 4 ปีที่แล้ว

    wow....verry nice lovely hart tucking song......and verry good British cosmetics..... perfect meckup colurs maching.........thank you british cosmetics

  • @chamii766
    @chamii766 4 ปีที่แล้ว +14

    Woah🔥🔥🔥🔥 ලස්සනයි අක්කි.. ඔයාට වගේ කටහඬක් නෑ කාටවත්💜️

    • @dewmialahakoon7440
      @dewmialahakoon7440 4 ปีที่แล้ว

      අහන්න කැමතිද පපුවට දැනෙන කටහඬකින් අම්මා ගැන ? මෙතනින් th-cam.com/video/8geItRSiBsw/w-d-xo.html : අඬන්නේ නැතුව අහන්න 😭💔

  • @shali1990
    @shali1990 4 ปีที่แล้ว +76

    To all the girls who take a deep breath wipe their tears and face the day.. So much love ❤️❤️❤️

    • @samanthiegamage5202
      @samanthiegamage5202 4 ปีที่แล้ว +2

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) th-cam.com/video/U1YqfKhYkss/w-d-xo.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎😎

    • @Chootysurathali
      @Chootysurathali 4 ปีที่แล้ว

      ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...!

  • @RaveeshaTishan
    @RaveeshaTishan 3 ปีที่แล้ว +1

    Mari aye aye ahan hithenw.....😘❤️‍🔥

  • @navodiperera157
    @navodiperera157 4 ปีที่แล้ว +75

    Umaria is a courageous women with all the talents I have ever seen🖤😌

    • @cinemaanakgaming7384
      @cinemaanakgaming7384 4 ปีที่แล้ว +2

      th-cam.com/video/hS62h7bbz1c/w-d-xo.html

    • @cinemaanakgaming7384
      @cinemaanakgaming7384 4 ปีที่แล้ว +1

      th-cam.com/video/hS62h7bbz1c/w-d-xo.html

    • @sanu989
      @sanu989 4 ปีที่แล้ว

      lyrics viedo eka balanna
      th-cam.com/video/I3VzFcBeQyE/w-d-xo.html

    • @NotyGamer
      @NotyGamer 4 ปีที่แล้ว

      @@cinemaanakgaming7384 sub me bicca mn oyavth sub kara

    • @NotyGamer
      @NotyGamer 4 ปีที่แล้ว

      @@cinemaanakgaming7384 sub me bicca mn oyavth sub kara

  • @tttttttttt2083
    @tttttttttt2083 3 ปีที่แล้ว +39

    2021 බලන මං වගේ අය තව ඉන්නවාද
    👇
    👇

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +76

    උමරියගේ දක්ෂ්තව ඉස්තරම්. නව පරපුරේ නොමැකෙන හඩ .. උමරියට ආදරේ අය කෝ බලන්න

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +1

      ❤️අපිව නිදි කරන්නම හදපු sleeping sounds . HEADPHONE දාගෙන අහන්න th-cam.com/video/cJQtQov_Dr8/w-d-xo.html ප්‍රශ්න තියෙනවා නම් නැති වෙයි ,නින්ද යන්නේ නැත්තං නින්ද යයි . ( හරි ගියෙ නැත්තං report කරන්න dislike කරන්න )💓😌✋

    • @sanchalasumedhi5410
      @sanchalasumedhi5410 3 ปีที่แล้ว +1

      Man thama godaaaariyak adare harida 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍👌👌👌👌👌👍👍👍👍👍

  • @RainiCharuka
    @RainiCharuka 4 ปีที่แล้ว +13

    Addicted!! Chamitha malli it’s 👌🏼
    Umz, I Love it and you look 🔥 #SoProud #OnRepeat ! Xoxo ♥️R

    • @umariamusic
      @umariamusic  4 ปีที่แล้ว +2

      THANKYOU SO MUCH RAINIIIII

  • @BeautifulWorld-yj5kh
    @BeautifulWorld-yj5kh 3 ปีที่แล้ว +2

    What a nice song Umaria. Really amazing. Wish you all the best for your all future endeavours.

  • @champikaillawatura7550
    @champikaillawatura7550 4 ปีที่แล้ว +6

    ඇත්තටම akki මේ ආයාචනා කියන නම හරිම ලස්සනයි ..මේක මං බලලම trending enwa owww ඇත්තමයි..wish you all the best akki..😍❤️❤️❤️❤️❤️

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +5

    ඔයා නම් වාර්තාවක් තියලා තමයි අක්කේ නතර වෙන්නේ😍 සුබ ගමන්❤

  • @yoweerakkody3264
    @yoweerakkody3264 2 ปีที่แล้ว +1

    Addicted ♥️💆🏻‍♀️

  • @chamiedirisuriya6915
    @chamiedirisuriya6915 4 ปีที่แล้ว +7

    Wow...කියන්න වචන නෑ..හදවතින්ම විදින්න පුලුවන්...
    පට්ටම ලස්සනයි ඒ වචන..
    මාරයි..❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘
    Sri lankan best best best female voice..💪 🇱🇰

  • @chathurikamadhavi6646
    @chathurikamadhavi6646 4 ปีที่แล้ว +6

    ඕනෑම ශෛලයක ගීතයක් හදවතට දැනෙන්න ගායනා කරන්න පුළුවන් කිහිපදෙනෙක්ට පමණයි ඇය ඒ අතරින් කෙනෙක්❤️

  • @dinalisharindi2931
    @dinalisharindi2931 4 ปีที่แล้ว +1

    Lovely song. ❤️ thank you british cosmetic 😍😍😍❤️❤️❤️❤️

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +18

    මේ සින්දුව 0.75x speed එකට දාලා headphones දාලා අහන්න.ඒක වෙනමම feeling එකක් 💖🔥😎👍

  • @tanials8887
    @tanials8887 4 ปีที่แล้ว +4

    Perfection! The lyrics, melody and vocals just a perfect combo and like a sharp sword that goes deep in to the heart! Since the experience the song speaks is personal feels even more! Brilliant performance Umaria!

  • @moorthylakshmi8823
    @moorthylakshmi8823 4 ปีที่แล้ว +2

    Lovely song. Thank you British cosmetics 😍😍♥️♥️♥️

  • @sandy9277
    @sandy9277 4 ปีที่แล้ว +14

    උමාරියා.... අක්කා ❤️❤️😌😌😌 female voice taste eka oya thamai ලංකාවේ... mekath trending kiyana aya mee
    👇කොණට ....

  • @methulirajapakshe6451
    @methulirajapakshe6451 4 ปีที่แล้ว +5

    Wow superb ! Excellent song. umaria is a best singer. Well done , go ahead...👍

    • @supunfernando2702
      @supunfernando2702 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @dasunidewmika4084
    @dasunidewmika4084 2 ปีที่แล้ว +1

    Aththatama mage asama gaikawa oya thamai. Marama katahadak oyata thiyenne. Onama sinduwakata marama lassanak ekathu karnn oyata puluwan..💛💗❤😘

  • @kasunbandara3268
    @kasunbandara3268 4 ปีที่แล้ว +108

    අම්මෝ මන්නම් පට්ටම ආස වොයිස් එකක් උමාරියා අක්කා 😘. සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ........................................................❤❤❤

    • @sanu989
      @sanu989 4 ปีที่แล้ว

      lyrics viedo ekath balanna
      th-cam.com/video/I3VzFcBeQyE/w-d-xo.html

    • @Fathi0220-
      @Fathi0220- 4 ปีที่แล้ว

      Kasun👍🏻

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa ......

    • @rash5220
      @rash5220 4 ปีที่แล้ว

      මට සබ්ස්ක්‍රයිබ් 145යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ..........

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) th-cam.com/video/U1YqfKhYkss/w-d-xo.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎😎

  • @Hkmayura96
    @Hkmayura96 4 ปีที่แล้ว +53

    "උමාරියා" කියන්නේ නමක් නෙවෙයි Brand එකක්..! හිදෙන්න නම් එපා මේ කටහඩනම් !
    බොරු කියන්න වුවමනා නැ මම ඉන්නේ රට ඉතින් අවුරුදු ගානක් මේ ඇද උඩ මම තනියම , හැහීම් පිච්ච්ලා යන වාර අනන්තයි , හැමදාම දවසින් දවස අලු යට ගිනි වගේ එ හැගීම් ඇවිලි ඇවිලි තියනවා , එ ගිනි නිවන්න පුලුවන් වෙන කෙනෙක්ට සල්ලි දිග් කරලා එ ආශාවන් පුරවගන්න ඒත් මට හිතෙන්නේ නැ, හෙතුව මම ආස නැ ලිංගිකව හැසිරෙන්න මගෙම වෙන කෙනෙක් එක්ක හැරෙන්න.! 🌏♥️

    • @ahinsasilva305
      @ahinsasilva305 4 ปีที่แล้ว

      Why

    • @ahinsasilva305
      @ahinsasilva305 4 ปีที่แล้ว

      Mokkda me kiyla thiyana prashne

    • @samith1986
      @samith1986 4 ปีที่แล้ว +2

      @@ahinsasilva305 ඔයාටත් ඕන් නැති දෙයක් නෑ 😁😁

  • @kevinsilva5209
    @kevinsilva5209 4 ปีที่แล้ว +1

    Congratulations Ms. Umaria for this new music Video and All thanks to British Cosmetics for sucessfully sponsoring a wonderful Music Video like this. All the best.

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +5

    Love it. Very stylishly produced. next level song in sri lanka Good job Umaria❤️

  • @Natalia-bn9bq
    @Natalia-bn9bq 4 ปีที่แล้ว +7

    Wooooo speech less 😦 ! That voice, lyrics and that melody and compose 🔥. Cinematic video!! this what we need in Sri Lanka. Watched an international level breakup movie in 3min.

  • @thanujadulmini6939
    @thanujadulmini6939 4 ปีที่แล้ว

    දැනුනාද සන්වේදනා... අම්මෝ අක්කියෝ සුපිරි ආ අදරෙයි හැමදාම 😘😘❤️❤️💝💝💟

  • @slamaris9055
    @slamaris9055 4 ปีที่แล้ว +16

    විෂුවල් එක නෙත ගැටුන ගමන් දුවගෙන ආවා අහන්න අහන්න ආසා හිතෙන ගීතයක් කවදත් වෙනස් නිර්මාණයන් කරණ නගාට , සුභ අනාගතයක් 🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕

    • @supunfernando2702
      @supunfernando2702 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @sanu989
      @sanu989 4 ปีที่แล้ว

      lyrics viedo eka balanna
      th-cam.com/video/I3VzFcBeQyE/w-d-xo.html

    • @rash5220
      @rash5220 4 ปีที่แล้ว

      @@supunfernando2702 මට සබ්ස්ක්‍රයිබ් 145යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ..........

  • @fireflashliveband155
    @fireflashliveband155 4 ปีที่แล้ว +31

    මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා
    සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා
    පෙරදා වාගේ කදුලින් කීවේ - දැනුනාද සංවේදනා
    මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා
    Verse 1
    දින දින හද දොරහැර මාගේ - පෙම්සිත දවනා රළු රාගේ
    හඩවා.. කදුලින් මා තෙත්කලා...
    මලකින් මත් බඹරෙකු වාගේ - සිතගින් සැලුවා ගුම් නාදේ
    ඇසුනා.. මුවගින් ඔබේ සදා...
    Chorus
    සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා
    පෙරදා වාගේ කදුලින් කීවේ - දැනුනාද සංවේදනා
    Verse 2
    සගවා පෑ මුදු මදහසේ - ගිනිගෙන සිතිවිලි පොද වෑහේ
    ඔබ මා සිතැගින් මුලා කලා...
    කතරක් බදු මේ යහනාවේ - මිරිගුව දැක සැතැපුනු යාමේ
    මිදුනා.. දැහැනින් මුලා වෙලා...

  • @shenarosh6835
    @shenarosh6835 4 ปีที่แล้ว +2

    Wow 😍😍😍😍 ඇත්තටම ඔයා කරන ඔක්කොම ලස්සනයි ...කියන්න වචන නෑ

  • @MRJInspire
    @MRJInspire 3 ปีที่แล้ว +37

    wonderful as always

  • @Dn-mp4ho
    @Dn-mp4ho 4 ปีที่แล้ว +121

    එකපාරකට වඩා අහන අය කෝ..😍

    • @pradeepprasanna6304
      @pradeepprasanna6304 3 ปีที่แล้ว +3

      Mama palaveni වතාවට බලපු දවසේ idan thamath රෑට විනාඩි20ක් විතරයි,දවල්ට free hama velavema ahannea balannea me sinduva...❤️

    • @sanchalasumedhi5410
      @sanchalasumedhi5410 3 ปีที่แล้ว +1

      Man

    • @Dn-mp4ho
      @Dn-mp4ho 3 ปีที่แล้ว

      @@pradeepprasanna6304 😃😊

    • @Dn-mp4ho
      @Dn-mp4ho 3 ปีที่แล้ว

      @@sanchalasumedhi5410 😃😁

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +1

      එක පාර කොහෙද සියපාරකට වඩා ඇහුවා.තවත් අහනවා

  • @nuwanmadhawa2376
    @nuwanmadhawa2376 4 ปีที่แล้ว +2

    Thanikarama full options package ekk umariya akkinam🖤🖤🖤🖤 katahada 😍... act eka ... ammo pissu hdenwa... hadawathatama thama ktha krnne.. superb akky

  • @shanuford2268
    @shanuford2268 4 ปีที่แล้ว +3

    Amazing song ❤️ Thanks for british cosmetics sponsored this song 💪😍🤩❤️❤️

  • @travelsrilanka2023
    @travelsrilanka2023 4 ปีที่แล้ว +75

    එක දවසින් 1 Million ගහවි කියලා හිතෙන්නෙ මට විතරද...💗👍💗👍💗👍

    • @kavindujayathissa4730
      @kavindujayathissa4730 4 ปีที่แล้ว +5

      ඔව්ව්

    • @NC_TV
      @NC_TV 4 ปีที่แล้ว +3

      aniwaryayen....

    • @amazingcraft99
      @amazingcraft99 4 ปีที่แล้ว +2

      matath ehema hithenawa

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +1

      ❤️අපිව නිදි කරන්නම හදපු sleeping sounds . HEADPHONE දාගෙන අහන්න th-cam.com/video/cJQtQov_Dr8/w-d-xo.html ප්‍රශ්න තියෙනවා නම් නැති වෙයි ,නින්ද යන්නේ නැත්තං නින්ද යයි . ( හරි ගියෙ නැත්තං report කරන්න dislike කරන්න )💓😌✋

    • @SLDESIGNDL
      @SLDESIGNDL 4 ปีที่แล้ว +1

      Mawath subscribe karanna

  • @madumadu4457
    @madumadu4457 4 ปีที่แล้ว

    Ammooooo eka nm Akki.superb...shaaaa

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +48

    රැල්ලට නොවි වෙනසක් කරන්නෙ ඔබ විතරයි, ශෂිකාට පසු ආදරය කරන ගායිකාවක්..🔥 ආදරෙය් උමාරියා..👌❤️

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      🌎අපිව නිදි කරන්නම හදපු sleeping sounds . HEADPHONE දාගෙන අහන්න th-cam.com/video/cJQtQov_Dr8/w-d-xo.html ප්‍රශ්න තියෙනවා නම් නැති වෙයි ,නින්ද යන්නේ නැත්තං නින්ද යයි . ( හරි ගියෙ නැත්තං report කරන්න dislike කරන්න )💓😌✋

    • @supunfernando2702
      @supunfernando2702 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @ruwanthiruwanthi54
      @ruwanthiruwanthi54 4 ปีที่แล้ว

      Aniwaryen

    • @asithanilanka2000
      @asithanilanka2000 4 ปีที่แล้ว +1

      Erandi heshani me tathweta enna puluwan kenek

    • @mandirasandeepani1020
      @mandirasandeepani1020 ปีที่แล้ว

      ​@@asithanilanka2000maduvith e wage

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 4 ปีที่แล้ว +7

    Shangri-la colombo 😍❤😍❤ song is so good too. 😘😍❤

  • @indunilsilva
    @indunilsilva 4 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @nuwankashyamini1447
    @nuwankashyamini1447 4 ปีที่แล้ว +13

    Wooooow. You have perfect voice. This song attack my heart quickly. You are the best female singer in sri lanken music industry. Wish you all the best.🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️

    • @dewmialahakoon7440
      @dewmialahakoon7440 4 ปีที่แล้ว

      අහන්න කැමතිද පපුවට දැනෙන කටහඬකින් අම්මා ගැන ? මෙතනින් th-cam.com/video/8geItRSiBsw/w-d-xo.html : අඬන්නේ නැතුව අහන්න 😭💔

    • @sandperera2976
      @sandperera2976 4 ปีที่แล้ว

      Yeah the best

  • @monarakudumbiya957
    @monarakudumbiya957 4 ปีที่แล้ว +11

    Chamitha Cooray , really good job my friend. This has a very nice groove to it. Congratulations!

  • @michaeladrian326
    @michaeladrian326 4 ปีที่แล้ว +1

    What a voice Uma, Hoo gosh gave me goosebumps....🤗🤗☺☺. Honestly you're an gifted Singer.God bless you my dear.. awesome lyrics and lovrly, Gorgous voice.😍😍😍😘😘👍👍👍✌✌✌👌👌👌👌🤩🤩🤩🤩🤩

  • @nimeshi8897
    @nimeshi8897 4 ปีที่แล้ว +15

    අක්කියෝ ඔයාගේ voice එකට මම ගොඩාක් කැමති ❤😘 ඔයත් ලස්සනයි song එකත් ලස්සනයි 👌

  • @dinal34
    @dinal34 4 ปีที่แล้ว +785

    මන්ද පමා නම් ලයික්👈
    මේක නම් කමෙන්ට්. 👈
    දෙකම නම් දෙකම කරන්න 😁❤
    Edit- thanks for the likes

  • @dulshantharidu4429
    @dulshantharidu4429 2 ปีที่แล้ว +86

    මට අවුරුදු 14 මම ආසම කටහඩක් ආසම ගායිකාව හැමදාම ආදරේයි උමාරියා මිස්💖💖

  • @janakipriyadarshani4294
    @janakipriyadarshani4294 4 ปีที่แล้ว +21

    No words to say . It's a heart touching one bcz you have a tremendous talent to touch people's heart from an amazing lyrics & vocals. Congratulations Umaria . Keep it up !

    • @samanthiegamage5202
      @samanthiegamage5202 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @dewmialahakoon7440
      @dewmialahakoon7440 4 ปีที่แล้ว

      th-cam.com/video/8geItRSiBsw/w-d-xo.html මහාමායාවරුනේ new #Trending cover ❤️😍

  • @mishuwimansa826
    @mishuwimansa826 4 ปีที่แล้ว +4

    සියොළඟ දෑලේ දැනුනා ආලේ
    දැනුනාද සංවේදනා.....
    😔😔😔😔😔
    Lyrics,Music,Voice&Video Simply & Beautiful!
    You've magical voice akki! I'm so love that! Anyway best of luck ur dreams come truth.God bless *Umaria* *S* ! 🎶😘😍🙏🌎👌

  • @ushanikavindya676
    @ushanikavindya676 4 ปีที่แล้ว

    Aththatama mama harima kamathi nihathamani gaikawak.e voice eka minissunwa pissu wattanawa.super voice akke...god bless you..

  • @dilinivinu8579
    @dilinivinu8579 4 ปีที่แล้ว +6

    මන් පොඩි කාලේ ඉදලම ආස කරන කටහඩක් මෙන්ම...ආසම ගායිකාවක්..All the best akki.love you

    • @samanthiegamage5202
      @samanthiegamage5202 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @frozenperera1577
    @frozenperera1577 4 ปีที่แล้ว +10

    උමාරියා අක්කේ ඔයා මාගේ පැතුමන් නිසොල් කළා...ආදරෙයි හැමදාම අක්කි. ජේසු පිහිටයි.❤🌹

  • @salonwarsha3063
    @salonwarsha3063 4 ปีที่แล้ว

    Wooooww. Love this.. Superb Umaria lv 💗❤

  • @thamil4261
    @thamil4261 4 ปีที่แล้ว +9

    Thank you for letting the world feels the pain of most of girls behind the scenes through your mesmerising voice-an addict of your Voice 🖤

    • @k8lynmae
      @k8lynmae 4 ปีที่แล้ว

      Women

    • @virajviraj3818
      @virajviraj3818 4 ปีที่แล้ว

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @thinushapahasara8814
    @thinushapahasara8814 4 ปีที่แล้ว +8

    A Unique Melody .A great Song. ❤️🔥🔥🔥
    Perfect as always.

    • @supunfernando2702
      @supunfernando2702 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @malkanthidesilva699
    @malkanthidesilva699 3 ปีที่แล้ว

    Nice song .akke gooooodaaaaaak adare

  • @imashahansamal8545
    @imashahansamal8545 4 ปีที่แล้ว +3

    ලස්සනයි . කටහඩ වගේම music එකත් සුබ පැතුම් 💎💎💎

  • @susanthasusantha5408
    @susanthasusantha5408 4 ปีที่แล้ว +4

    Although we cried all over the night.we just throw the sorrows in the mornings and stepped by with the smile.. lovely Akkii.thank u

  • @ashanthishamila4543
    @ashanthishamila4543 4 ปีที่แล้ว +1

    Athatama umariya akke me sinduva nam sanvedana kala😗😙😍😍

  • @DIL-p1r
    @DIL-p1r 4 ปีที่แล้ว +24

    This one is a different kind of flavor..love the range she's touching with her amazing voice👏

  • @pulasthimalinda8706
    @pulasthimalinda8706 4 ปีที่แล้ว +76

    ඇසුනාද ආයාචනා ❤
    දැනුනාද සංවේදනා ❤
    අසුණා , දැනුනා .. ලස්සනයි කියන්න වචන මදි .... ❤❤❤❤🌀❤🌀

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +1

      ❤️අපිව නිදි කරන්නම හදපු sleeping sounds . HEADPHONE දාගෙන අහන්න th-cam.com/video/cJQtQov_Dr8/w-d-xo.html ප්‍රශ්න තියෙනවා නම් නැති වෙයි ,නින්ද යන්නේ නැත්තං නින්ද යයි . ( හරි ගියෙ නැත්තං report කරන්න dislike කරන්න )💓😌✋

    • @cinemaanakgaming7384
      @cinemaanakgaming7384 4 ปีที่แล้ว

      th-cam.com/video/hS62h7bbz1c/w-d-xo.html

    • @cinemaanakgaming7384
      @cinemaanakgaming7384 4 ปีที่แล้ว

      th-cam.com/video/hS62h7bbz1c/w-d-xo.html

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) th-cam.com/video/U1YqfKhYkss/w-d-xo.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎😎