Budu samidu werala aarakshaka nemei ban. Nahayen adan nathuwa pinak dahamak kara gena hitapan. Hariyata man wage. Athakota aurudu 100 kin fish kenek wela ipadei. ☸️☸️☸️☸️☸️☸️👍👍Fit ne bro.
Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏🙏mage Srilanka we budd ratek mage srilanka we ta Siyalu daviyan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
මගේ රටට බුදු සරණයි ජ්සු පිහිටයි
මන්ත්‍රීවරුන් නම් සල්ලි තියෙන නිසා වෙන රටක් හොයා ගනී දුප්පතා ?
බුදුරජාණන්වහන්සේ ගේ ධර්මය සත්‍යයි හැකිතාක් පිනට බරවෙමු සසර කෙටි කරගමු තෙරුවන් සරණයි
Mantriwerunte Panine Denne Narekai. Unwath Allela Meke Gillela Danne One...ite Passe Meke Nawethath Muhuden Padee Pinbere Desheyak We
Ane mga ratata dalada raka waranaya labewa
Ape rata gilenna
තෙරුවන් සරණින් ..ජේසු පිහිටෙන්.මගේ රටට.අතුරු විපත් නොම වේවා!!! මගේ රටට දලදා සමිදු පිහිටයි...
ස්තූතියි අමල් මහත්තයා , බුදු රජාණන්වහන්සේගේ ධර්මයට අනූව හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවානේ .... ඒක කාටවත්ම වලකාලීමට නොහැකියි .., අධර්මිෂ්ඨ පාලකයෝ බිහිවෙලා ඒක තවත් ඉක්මනින්ම දැන් සිද්ධ වෙමින් පවතිනවා .......!!! ඕක තමයි යථාර්ථය .......???? ,
අනිවාර්යයෙන්ම
I b .I have to
Budu daham at anuwa siylla anithyai
අනේ මගේ ලස්සන රටට එහෙම වෙන්න එපා බුදුසමීදුනේ
අප රටට මොකද වින්නෙ
siyalla anithyai
එහෙම unoth අපේ රටත් එක්ක යාඑි රටවල් වලට අපේ මිනිස්සු මිනිස්සු යවයි 😪
Budu samidu werala aarakshaka nemei ban. Nahayen adan nathuwa pinak dahamak kara gena hitapan. Hariyata man wage. Athakota aurudu 100 kin fish kenek wela ipadei. ☸️☸️☸️☸️☸️☸️👍👍Fit ne bro.
සියලු දේ අනිත්‍යයි මේ වෙන්නෙ ඒ දේයි..බුදු දහම සත්‍යයි.
Gihan Perera p
Ekanam athta
අපි කවදා හරි මැරෙන බව මිනිසුන් අමතකයි මරණයට පෙර පින් රැස් කර ගන්න ඔනේ.ඒත් මගේ රටට තෙරැවන් සරණයි.කිසිදු විපතක් නොවෙිවා.
Hi
බුදු සරණයි මගෙ මව්බිම සියලු දෙවියන් ගෙ පිහිටයි
පාලකයෝ මුහුද ගොඩ කරන එක නැවැත්තුවා නම් හොඳයි අපේ රටට ්‍රී ලංකාදීපය කිසිදු අනතුරක් සිදු නොවේවා බුදු දහම පවතිනතුරු තාක්කල් ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසිනුත් සොබාදහමින් ආරක්ෂා කරති බුදු සරණයි
දෑනුවත් කලිට ගොඩක් ස්තුතියි
බුදුන් ගේ සරණයි මගේ රටට
බුදු සරනයි ලංකාදීපයට
බුදු රජානන් වහන්සේ දේශනා කරපු ධර්මය බොරු නොවෙයි මේක තමා ඇත්ත අපි ඇත්තට මුහුන දෙමු .
Den ena minisun okoma pw karayo yana epayi
Iyyo ehemA Vienna epa
කෝ දැන් වුනාද 😹😹
,ඇත්තටම වටිනවා මේක ලෝකයේ විනාශය ටිකෙන් ටික ලං වෙනවා ධර්මය සත්‍ය වේ
තෙරැවන් සරණයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබෙිවා මගේ ලක්මෑණියන්ට
මගේ මඋබිම ජනතාවටත් ලෝකයටම දළදාා සමීදුගේ පිහිටයි බුදුසරණයි
බුදුගුණ අනන්තයි සත්‍යයි 🙏🙏🙏
වටින වීඩියෝ එකක්🙃
කොහොමත් ලංකාව දැන් තිබෙන තත්ත්වය නම් පිරිහෙලා තිබෙන බව මුළු ලෝකයේ ම දන්නවා ඉදිරියට මොන දේ උනත් කමක් නැහැ
God bless you 🙏🙏🙏🙏
පිනට බරවෙමු සසර කෙට් කර ගමු බුදුසරනයි ලෙබනනයේ සිට
කවදා හරි දවසක මුලු ලෝකේම නැති වෙලායයි 😟😢
මගෙ රටට සහ සියලුම වැසියන්ට බුදුසරනයි
රට රකින්න නෙවේ අපේ පාලකයො හිතන්නෙ තමන් රැකෙන්න ව්තරයි රට ගිලුනොත් මෙවුන් ඇමරිකාවට ගිහින් ජීවත් වෙයි
Rashi Malki vvofdrwoo
Haii yaluuu
Akane
බුදුසරනවා
එක නම් ඇත්ත
තෙරුවන් සරණයි
මැරෙන්න තියෙනවා නම් කොහෙ හිටියත් මැරෙනවා ...මොකටද බය වෙන්නේ ඉන්න ටික කාලයේ යහපත් විදියට ඉන්න තියෙන්නේ ....
Hariyete Hari
Aniwa lokka 👆
Ethakota oyalage lamainta mokada wenne.tikak hithanna
👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕😃😃😃😃😃
බුදුසරණයි
තුණුරුවන් සරණයි
මොන රටවල් විනාශ උනත් අපේ ලක් මැණිව සුරක්ෂිතයි
Tahnk you
අපේක්ෂාව අතහැර උපේක්ෂාව දල්වන්න දුකක් නැති පසුතැවීමක් නැති සැනසිල්ලක් සහිත අවසානයක් උදාවේ.
මේ මුලු ලෝකයම විනාශ වෙන දවසක් තියෙනවා ඒක වැඩි ඇතක නැහැ. අහස පොලොව පහවෙන බව ශුද්ද බයිබලයේ ලියා තිබෙනවා. දිරාපත්ව යන නොවටිනා දේවල් සෙවිමට වඩා ගැලවීමේ මාර්ගය සෙවීම තමයි වටින්නේ.
මාර්ගය, සත්‍යය සහ ජීවනය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වේ.
Amen halleluyiya.
Amen
👍
Amen amen
Aniwarenma
මගේ රටට බුදු සරණයි
මේවට දුක් වීම,පුදුම වීම,නිශ්ඵල දෙයක් ..ස්වාභාවධර්මය එහෙම තමයි ..
කලකදි මිනිස් වාසයට සුදුසු පරිසරයක් වගේම ,නුසුදුසු පරිසරයක්ද නිර්මාණය වනු ඇත..ලොව වෙනස් නොවන එකම දෙයනම් වෙනස්වීම තමයි...කිසිවක් සදාකාලික නැත ..බුදුන්වහන්සේ අපට මේ සත්‍යය දේශනා කොට ඇත...
මගේ රටට දළදා සම්දු පිහිටයි බුදු සරණයි
අමුතුවෙන් විනාශ වෙන්න දෙයක්නෑ දනටමත් විනාසවී ගෙන යන්නෙ ඒක තමයි ඇත්ත ඒත් මගේ රටට බුදුසරණයි දෙවි පිහිටයි .☀️🙏☀️
thankyou
ඉතින් අපි මුහුද උඩ පාවෙන නගර හදමු 👍😓
Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏🙏mage Srilanka we budd ratek mage srilanka we ta Siyalu daviyan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
ලංකාවට එහෙම වෙන්නේ නෑ බුදු දහම පවතිනතුරැ
Madura Jayalath b nc
Ou
budu dahama sathiyai budusaranai
මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
සත්‍යයට මුහුණ දෙන්න පුළුවනි ඒත් මනුස්සකමින් ධර්මයෙන් ජීවත් වන්න මම ඕමාන් වලින්
හොඳ වැඩේ බල තණ්හාවට දගලනවා විතරනේ ලංකාවට වෙන දේ කවුරුත් හිතන්නෙ නෑනේ
pane pako miniss baya nokara paduwe idapan
ඔබට ඉතා ඉක්මනටම සත්‍ය අවබොද කරගන්න ඔනේනම් වෙින කිසිමරටකට යන්නඑපා එ්කට අපේරට හොදටොම ප්‍රමානවත් මොකද මිනිස්සු හැම අතකින්ම පිරිහිලා මිත්‍ය විස්වාස තමන්ගේ හිසටත් උඩින් පිලිගන්නවා අන්න එනිසා මිනිස්සු ජිවිතේට ගැලවිම සොයාගේන යනවා එතකොටයි තමන්ගේ සාස්තෘරු වරයා කියපුදේවල් මතක්වෙින්නේ පේරහැර යන්න කලින් හිතුවානම් හරි නේද මෙික නතර කරගන්න ඔනේ කියලා අයිස් කදු දියවි දියවි යන්නකලින් මේරටේ ඉන්න දේසපාලුවන් 225 පලවා හරින්න සැලසුමක් සකස්කරමු එතකොට අපට දේසපාලුවන් පලවා හැරලා ජයගත්තාවාගේ මුහුද ගොඩබිමට එනඑකත් ජයගන්න පුලුවන් මොකද ඔය 225 හිටියොත් සුනාමියකට හපන් කොරොනා වයිරසයකට හපන් අයිස් කදු දියවුනාට හපන් ඔකුන් 225 හිටියොත්
ඔය.ටිකට තාම මිනිසුන් මරාගෙන මැරෙන්න.හදන්නෙ
මිනිසා විසින් ස්වභාව ධර්මය වනසන කල ස්වභාව ධර්මය විසින් මිනිසා වනසා දැමීම නවතා දැමීමට කිසිදු ශක්තියක් නොමැත
💗👌👍
@@shadowscopian7110 වැරැදියි .සූර්යයා red giant තත්ත්වයට යන්න අඩුම තව අවුරුදු බිලියන 3.5 වත් යනවා පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ මිනිස්සුන් විශාල ලෙස පිටකරන හරිතාගාර වායු මගින් සූර්ය උණුසුම පෘථිවියෙන් පිටතට යැවීම අඩු කරන නිසා.සිකුරු බුදට වඩා උනුසුම් වෙලා තියෙන්නත් මේ හේතුව නිසා
*නොපැමිණි අනාගත ගැන* _මැරුණු අතීත ගැන_ *හිතන්නේ එපා*
*වර්තමානයේ ජිවත්* *වෙන්න*
_එහෙම කියන්නේ ඇයි_
*_වර්තමානයේ දී කල_* *_යුතු දේ වර්තමානයේ_* *_ලබා ගතයුතු දේ ගැන_* *_අවධානය අත්හැර_*
*_නොපැමිණි අනාගත_* *_ගැන මැරුණු අතීත_* *_ගැන හිතමින් ඉන්නවා_* *_නම් තරමක් දුරට හෝ_*
*_සතුටින් ඉන්න_*
*_වර්තමානය_*
*_ඔහු ට අහිමි වෙනවා_* *_නේද_*
_ජීව අජීව ද්‍රව්‍ය සංඛ්‍යාත_ _ද්‍රව්‍යයන්ගේ ඇතිවීම සහ_ _නැතිවීම අනිත්‍ය හැටියට_ _දකින්න එපා_
_සැබෑ ලෙස අනිත්‍ය යනු_ _සිතිවිලි අනුව සිදුවන_ _දෙයක් මිස ජීව ශරීරයක්_ _හෝ අජීව ශරීරය තුළ_ _සිදුවන ක්‍රියාවක් නොවන_ _බව ශ්‍රී සද්ධර්මය අනුව_ _මනාව අවබෝධ _කරගන්න_
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛේ අනාගතං,
යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සතී,
අන්නේකයි
ඔයවගේ හිතන කාලකන්නි නිසා තමා රටට ලෝකෙට කෙලවෙන්නෙ
සොබා දහමට නොවන අවනත ලොවෙි කිසිවක් නැහැ
Budu guna ananthai....⚘⚘
Maga ratta budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිතත්‍ය සියලු දේ......
ලංකාවේ දෙශපාලුවන්ට ගානක්වත් නෑ රටේ මිනිස්සු රැක ගන්න..උන් වෙන රටක්ට පනියී ඔකුන්
Good news.
ලoකාවට එහෙම වෙන්නෙ නහා බුදු දහම වසර 2500 තිබේ බයවෙන්න එපා මගෙ රටට දළදා සම්දන් සරණින්
බොරු ඔය
අනිත්‍ය දුක්ඛ අනා ත් ම සියලු දේ අනිත්‍ය ඉ බුදු දහම කියන්නේ වටිනා දහමක් බුදු ගුණ සත්‍යඉ පුළුවන් තරම් පින් දහම් කරන්න
මැරේන්න.වෙලාව.අවනම්.කොහෙ.ගිහින්.බේරේන්නද..අපේ බුදු.පොයණන්.වහන්සේටගේ.දර්මය..එකාන්තේම්ම.වෙනවා.කියලා.තියනවා.ඉන්නකම්.හැමොම.එක.අම්මේක්ගෙ.දරැවො.වගෙ.ඉන්නයි.තියේන්නේ.ඔබටත්.තේරුවන් සරනයි අපව.දැනුවත්.කරට
මගේ දුප්පත් රටට දලදා සමිඳුන්ගේ පිහිටයි ආරක්ෂා කරගනිත්වා
මගේ රටට දළදා සමිඳු පිහිටයි.
Mage.ratata.davi.pihitai.daviyo.rakiwa🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹
Omy, good
budu saranai
එහෙම වෙන්නෙපා මගේ රටට 😰
පාලකයන්ට බැනල වැඩ ක් නැහැ එයාල පවු කාරයෝ
Un Nikam Pau Kareyo Neme..Athi Pau Kareyo. Labene Athmedee Unte Balu Athmewath Labenne Naha
Supiro
Ow
කොමෙන්ට් ටික බැලුවත් එපාවෙනව එකෙක් කතා කරල නෑ මේකට විසදුමක් ගමු කියල හැම එකාම ශෝකවෙලා තව එකෙක්ට බැනල මිසක්.. බුදුරජාණන් වහන්සේ කියල නෑ ලෝක ධර්මය වටහගෙන අනේ වෙච්ච දෙයක් .. අනේ වෙන්න යන දෙයක් කියල බලාගෙන ඉන්න.. අටලෝ දහමේ කම්පා නොවිය යුතුය .. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කියලයි කියල තියෙන්නෙ... අපි පිලිගන්න ඕන එක දෙයක් තියෙනව මේ විශ්වයේ ඕනම දෙයක් සිද්ධවෙන්න අනන්තයක සම්භාවිතාවයක් තියෙනව කියල ඒ කියන්නෙ අපි ධාර්මිකයි අපිට නරකක් වෙන්නෙ නෑ කියල හිතුවට වෙන්න තියෙන අන්තිම ජරාම නරක දෙයක් අපේ සමස්ථ රටට ජාතිය වෙන්න අනන්තයක සම්භාවිතාවයක් තියෙනව ඒ වගේම වෙන්න තියෙන හොදම දේවල් අපේ රටට සමස්ථ ජාතියටම වෙන්නත් අනන්තයක සම්භාවිතාවයක් තියෙනව ඒ නිසා ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කියන කියමන ආදර්ශයට අරගෙන තනි පුද්ගලයෙකු විදිහට තමන්ට රටට දායකත්වයක දැක්විය හැකි විදිහට ඒ දායකත්වය දක්වන එකයි හොදම දේ .. මේ වගේ ප්‍රශ්නයකට හොද විසදුමක් ගන්නනම් රටට හොද මූල්‍යමය ස්ථාවරත්වයක් ඕන හොද මූල්‍යමය නිදහසක් ශක්තිමත් ආර්ථිකයක් ඕන තනි පුද්ගලයෙක් විදිහට තමන් කරන දෙය හරියට අවන්කව කරානම් මේ ප්‍රශ්නයට හොද විසදුමක් ගන්න පුළුවන් තැනක වගේම හොද ශ්ක්තිමත් ආර්ථිකයක උරුමකරුවන් වෙන්න නුදුරු අනාගතයෙදිම අපිට පුළුවන් වෙයි...
අනේ..... මගෙ උතුම් මව් බිම අතුරැදන් වෙලා ලෝක විනාශය හෙමින් හෙමින් අාරම්භ වෙන එක මේ අැස් දෙකටනම් දකින්න තියන්න ලැබෙන්න එපා සමිදුනේ... 😪😪😪😪😪
අනේ මගේ ලස්සන දුප්පත් මව් රට රැක දෙන්න බුදු සමිඳු නේ මම විස් වාස කරන එකම දහම බුදු දහම ඉ මගේ ආදර මව් රටට කිසිම දෙයක් වෙන්න එපා
අපොයි දෙය්යනේ ඉතිං මේ රටේ පාලකයෝ මේ ගැන දැනගෙනද මේ නිහඩව ඉන්නේ ලංකාව දිනෙන් දින චුටි වෙනවා මම පදිංචි ත්‍රිකුණාමලය එහෙනම් නුදුරු අනාගතයේදි අපේ නූතන පරපුරට ඉන්න රටක් නැති වී යයි නේද ඇයි මේ අපේ රට බාර ගත්තු උන් මේක විනාශ වෙනකම් බලන් ඉන්නේ උන් නම් අවුරුදු 100ක් ඉන් නැහැනේ අපෙත් ආයුෂ කොයි වෙලේ නිම වෙයිද කියන්න බැහැ ඒත් අපේ රටේ අනාගතය ගැන හිතනකොට හිතට හරිම දුකයි පාරිසරික අධ්කාරියෙන් නේද මෙයට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි ඉදිරියේදි මේ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගත්තොත් අපිව දැනුවත් කරන්න යන්තම් වත් හිත සනස ගන්න ඔබතුමාට ගොඩක් ස්තුති 😢😢😢😢😌😌😌
Ane manda
බුදුසරනයි මගේ රට ට 🙏🙏🙏🙏
මගේ රට බුදු සරණයි
Thanks
ඕක වෙන්නෙ තව අවුරුදු මිලියන ගානකින්..😂😂😂
good video
ඇත්ත ඒක තමයි ඇත්තට මුන දෙමු
maru
ane ape ratata budu saranai
Hi Mithura, 2035 wana vita maladies ina, wesie yanawa. Washington nagaraya adi 35 wesie yanawa. Meya wasara 2 pera news.
Meyata heethuwa desapalanee nowe? Meya lokee balapeema. Duk nowanna. Api sewoma kata karana wita yanna wenawa.
Hodak wadagat wadasatahanak harima hodai amal mahattato apiwa danuwat kalata oyata godak pin mawani wadasatahanakin nawata hamuwamu bs
බුදුන්දෙසු.දර්මය.දැනටත්පුතිපල.........
මෙය තමයි වෙන්නේ දෙවියෝ අපිව බෙර ගන්න ...අපේ ලස්සන රට අරක්ශා කර දෙන්න
සොබාදහම වෙනස් කරන්නේ කොහොමද නේද මගේ රටට සම්මා සම්බුදු සරණයි
Minisunkarana Aman kriya nisa Sobaha dahama urana wela minisun dahama piligata utue mage Sri Lanka ways budu Saranai Jesu pihitai
බොරුවට බයවෙන්නෙපා මන් කිව්ව දේ මතක තියාගන්න.💫🍃👑️
කොහොම නමුත් බුදු හිමිගේ දේශනයට පිටින් කිසි දෙයක් වෙන්නෙ නෑ
Pin kara gaththoth maranayata baya venna ina ne siyalla anithyai budu bana සත්තයි .sri lankawata බුදු සරණයි
What will happen to Maldives
Siyalla aniththyai.. Budu dahama sathtyai.. Api me dewl denan jiwath wenna one...
budu samidungae darmaya sathtayai hamadama anithtayai
සමාජයේ වෙන දේවල් දකින දේවල් ,කරන දේවල් අනුව මිනිසුන් ,ලෝක විනාශය නොවුනොත් තාම ලෝක පුදුමය,
අපේ ලංකාව රකින්නේ බුදු දහමට අනුවයි ඔය කියන පැත්තේ ඉන්නේ අපේ බුදු දහම විනාශ කරන්න හිතාගෙන ඉන්න මිනිසුන්නේ තෙරුවන් සරණයි මගේ රටට
budu n wahansege dehsayai ape rata raka denna budu piyanani 😢😢😢
Budu samidune yalith'wadinu manawi🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වැපුරුවේ කුමක්ද ..ඵල ලැබෙන්නේ ඒ අනුවය..ඉතින් යතාර්ථයට මුහුණ දෙන්න වෙයි..
අැත්ත එයවෙි එයට මුහුන දෙමු බුදුසරණයි
ok
Bs mage ratata 🙏🙏🙏
කාලකන්නි බයිබල් කාරයො.ටමයි සොබාදහම එදාඉදන් විනාශ කලේ.සටාසිඋපාවන්.ගෙ.දුක්.අදොනාව.විස්වයට.මුදාහැරීම ප.උ.සමාකරනවාලු ජෙසු අනික කුරාණය දෙකම.එකම.පොත
කියන්න ගොඩක් දුකයි ඉන්න කලේ පුලුවන් තරම් ඇවිදලා සතුටින් ඉන්න බලපන් ඉස්සරහට සතුටල් නැ ම්චන්ලා.😢😢😢❣️
esemaweva. .....budu bana saththai
😥😥😥😥😥😥😥