Free fire player play pubg mobile in first time | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 588

  • @rishonfernando8567
    @rishonfernando8567 4 ปีที่แล้ว +15

    අඩෝ මාත් එක සැරයක් ඕක අපෙ අයියා ගෙ phone එකේ ගැහුවා මම හති දාගෙන gloowall හෙව්ව බ්න්

  • @Rukmal-X
    @Rukmal-X 7 หลายเดือนก่อน +4

    PUBG සුපිරි යක් ❤ හැමදාමත් ආදරෙයි

    • @BimashaInduwari
      @BimashaInduwari 3 หลายเดือนก่อน

      Pubg ne bao supirima

  • @ashanbhashitha686
    @ashanbhashitha686 4 ปีที่แล้ว +48

    අව්ලක් නැ කරන් පලයන් සප් එක දෙනවා ලොවෙත්

  • @kazzacr.1517
    @kazzacr.1517 4 ปีที่แล้ว +11

    ඉයා බම් පබ්ජි මට හරියන්නෙ නෑ...😂😂
    උබේ වොයිස් හොදයි මචන් දිගටම කරන් පලයන් good luck!

    • @kavidudananjaya198
      @kavidudananjaya198 4 ปีที่แล้ว

      පොන්නයොන්ට PUBG ගන්න බැනෙ 😂😂😂

    • @Automobilex1
      @Automobilex1 4 ปีที่แล้ว

      @@kavidudananjaya198 😂sirawata

    • @Satantherapper
      @Satantherapper 4 ปีที่แล้ว

      @@kavidudananjaya198 tho wage un wenna athi po..

    • @tharukamadushan6560
      @tharukamadushan6560 11 หลายเดือนก่อน +1

      ​@@kavidudananjaya198podi untama hadupu game ekane bn gu pire😂😂😂😂😂😂

  • @Earn.Money_11
    @Earn.Money_11 4 ปีที่แล้ว +6

    හරිම මාන්ජමිකයි නෙ බන් 😂😂😂😂💔

  • @gamingwithchathu2071
    @gamingwithchathu2071 4 ปีที่แล้ว +4

    එලම කොල්ලො උබට සප් එකට අපි ඉන්නවා ❤️

  • @deemanthagayashan8453
    @deemanthagayashan8453 4 ปีที่แล้ว

    සුපිරි අයියා උඹේ වීඩීයෝ බලන්න පට්ට ගති අහ්හ්හ්.boring නෑ.දිගටම වීඩියෝ දන්න අයියා.අපි බලාගෙන ඉන්නේ.

  • @pasindu_gayashan
    @pasindu_gayashan 4 ปีที่แล้ว +7

    මාත් මුලින්ම ගැහුවෙ පබ්ජි තමා එපා උනා ඒ කරල නිකමට එක පාරක් ෆීෆය ගැහුවා ඒක පට්ට නිසා මම දැන් දිගටම ගහන්නෙ ඒක

    • @DuMInduHarshana
      @DuMInduHarshana 2 ปีที่แล้ว

      Hama kenatama hama game ekama set venna bn...mn pubg delete kara ol kale...nikamata ff gahuva...mata ekatath asa hithuna...dekama supirii.💖💖..eth pubg thama ayeth play karanne

    • @malindujayasanka7395
      @malindujayasanka7395 7 หลายเดือนก่อน

      😂Dothuya

    • @Imedha1-w4f
      @Imedha1-w4f 3 หลายเดือนก่อน

      Noob lata pubg gahanna ba😂

    • @agudaya385
      @agudaya385 10 วันที่ผ่านมา

      @Imedha1-w4fsirwtma😂😂😂

  • @thilinasanjana8875
    @thilinasanjana8875 4 ปีที่แล้ว +11

    ග්ලූ වෝල් නෑ බං මේකෙ.. වෙඩි තියද්දි ඔය ස්මූත් නෑ කියන්නෙ රිකොයිල් නිසා. පරන ගේම් ප්ලේ එකක් නේ මාස හතරපහක් වෙන එකක්..මේක. උබ කියන කතාව හරි ff ගහන උන්ට ඒක තරම් හොද එකක් නෑ.. අපිටත් පබ්ජි තරම් නෑ.. එහෙම තමයි 😂 මුලම ගහද්දි ඕමයි බං අපිත්.. ලබ්බො වගේ ගැහුවෙ අවෘදු දෙකකට කලින්. කියන්න දේවල් ගොඩක් තියෙ .

  • @gamunusanhaya3214
    @gamunusanhaya3214 7 หลายเดือนก่อน +2

    Player😃🏆

  • @Mastergaming-ob6mu
    @Mastergaming-ob6mu 4 ปีที่แล้ว

    එල කිරි අනිත් උන්ගේ විඩියො වලට වඩා උබගේ වීඩියො බලන්න ආස හිතුනා...එල කරන් පලයන් අපි උදවු කරන්නම්

  • @hashanmadushanka9989
    @hashanmadushanka9989 4 ปีที่แล้ว +2

    Super . Mama oya දෙකම ගහනවා

  • @devstatiicz3282
    @devstatiicz3282 4 ปีที่แล้ว +1

    යකූ වීඩියෝ එක බැලුවෙ බඩ අල්ලන් හිනා වෙවී....."අර එනිමිය ඉදගෙන ලූට් කරනවද🤔? රෙ@$% මන්ද?"🙄 😁😁😁😁

  • @chamathminuka5601
    @chamathminuka5601 4 ปีที่แล้ว +1

    මොන game එක ගැහුවත් ඔයා එක්ක හැමදාම ඉන්නව 😚😚

  • @DenethSadakelum-bb6kl
    @DenethSadakelum-bb6kl 5 หลายเดือนก่อน

    Palaweni lv eka hena lessi boto ubalata naththan harennawath ba

  • @mobilegamers8432
    @mobilegamers8432 4 ปีที่แล้ว +1

    ඒත් අවුලක් නෑ මචං උඹ පබ්ජී වීඩියෝ සුපිරියටම කරනවා

  • @yohaniyt2831
    @yohaniyt2831 4 ปีที่แล้ว

    ඔන්න මචන් ඉවර වෙනකන්ම බැලුව අහ්

  • @chamodkaveen3279
    @chamodkaveen3279 4 ปีที่แล้ว +3

    Thawa masa 3k gahapan 😂😂😂😂😂. Therei 😂😂😂

  • @gaminghariya8670
    @gaminghariya8670 4 ปีที่แล้ว +1

    Elama mchn ube voice ek ftt supiriyatama present karanawa kollo

  • @mrlegend8272
    @mrlegend8272 4 ปีที่แล้ว +2

    Pubg wala glue wall😕..😂😂👌...supiri macho video eka

  • @uvinduabhishek6593
    @uvinduabhishek6593 4 ปีที่แล้ว +2

    මාත් ගැහුවා අප්ඩේට් වෙලවේ freefire එකේ.අම්බෝ හෙන විකාරයි මිනි මැප් එකත් අනිත් පැත්තටද මන්දා බන් යන්නේ🙊

  • @sfgamingyt5566
    @sfgamingyt5566 4 ปีที่แล้ว

    Api hamadamath oya ekka සහෝදරයා

  • @justinnishanthan214
    @justinnishanthan214 4 ปีที่แล้ว

    Hi mchn..! Kohomadha?? Mama Rocky..! Cs mode eke Random vidiyata set une oya..!! Nice player..

  • @thisharamadushan6980
    @thisharamadushan6980 4 ปีที่แล้ว +1

    Ammo bn pubg smooth nelu. Gun eka uda yanawalu. Game eka hodailu. Eth ff tharam set nelu. Bro mata kiyapan machan mona lokeda bn wedi thiyaddi thappa gahaganna puluwan ff erenna. Cartoon ekakne bn ff kiyanne. 🤣🤣🤣

    • @sanjuladamsith7688
      @sanjuladamsith7688 4 ปีที่แล้ว +1

      හැම මිනිහම එකම දේට කැමති නෑනෙ බ්‍රෝ කට්ටියක් රියලිස්ටික් එකට කැමති වෙද්දි කට්ටියක් එපික් එකට කැමතිය් ඒක ඉතින් හැටි 😹💔

  • @shahanrathnage5278
    @shahanrathnage5278 4 ปีที่แล้ว

    Ekenma සප් එක් දේනවා කොල්ලෝ

  • @chamikamadushan9965
    @chamikamadushan9965 4 ปีที่แล้ว

    Brooo ubanm supiri bn mn ubata full sup eka denw. Mn video eka iwara wenakm baluwa

  • @GAMING._MIMI
    @GAMING._MIMI 4 ปีที่แล้ว +1

    Onna ithin man mekatath comment karala baluwa supiri ayyeee😘😘

  • @Amila-wm7sd
    @Amila-wm7sd 4 หลายเดือนก่อน +1

    ❤😊

  • @rickyfake8991
    @rickyfake8991 4 ปีที่แล้ว +6

    අම්මෝ යකෝ. Pubg smooth නෑ ලු . FF aim assist දාගෙන ගහල උබට recoil control කරගන්න බෑ. ඒකයි සීන් එක game eka relalistic ගතිය හින්ද තමා recoil එක දැනෙන්. Game එක බාල්දු කරන්න එපා. FF ඔස්තාර්ලා වෙත, ගේම් එකට කඩේ යාමක් නොවන බව සලකන්න. XD :3

    • @sl2sidegamers196
      @sl2sidegamers196 4 ปีที่แล้ว +2

      sira bro mamanam dhekama play karanawa hard play karanwanam pubg athal gannawanam free fire

    • @mr.gustavo4561
      @mr.gustavo4561 4 ปีที่แล้ว +2

      සිරාවට බන්

  • @hs_2230
    @hs_2230 4 ปีที่แล้ว

    Uba gahana phone eka mokakda machan

  • @dagayayt2843
    @dagayayt2843 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @sanjanaranaweera6750
    @sanjanaranaweera6750 4 ปีที่แล้ว +6

    FF කියන කාටුන් ගේම් එකට වඩා පබ්ජි පට්ට❤

    • @tharanadhananjaya8014
      @tharanadhananjaya8014 3 ปีที่แล้ว +1

      කොහොමද බං gloo wall නැතුව ගහන්නේ 😡😡

    • @Samu65764
      @Samu65764 ปีที่แล้ว

      Ane huttho ff pubg eke copiyak

    • @senurikavindya8908
      @senurikavindya8908 ปีที่แล้ว

      අපිට free fire හොදයි ❤❤❤ පබ්ජි එකේ gloo wall නැනේ😂😂😂😂😂

  • @rameshsadaruwan3092
    @rameshsadaruwan3092 4 ปีที่แล้ว +3

    Supiri

    • @rameshsadaruwan3092
      @rameshsadaruwan3092 4 ปีที่แล้ว +1

      අනිව සප් එකක් දෙනව

  • @isuruanuradha4668
    @isuruanuradha4668 4 ปีที่แล้ว +1

    Dinuwo patta yako eka me para free fire eka misery shop eka enawai

  • @dilshanherath2592
    @dilshanherath2592 4 ปีที่แล้ว +1

    Fast glu wall video ekk gendoo

  • @evilninja7315
    @evilninja7315 4 ปีที่แล้ว +3

    Ft bokka mage channel eka gena kiyapan

  • @dilshanmadushanka1087
    @dilshanmadushanka1087 4 ปีที่แล้ว +1

    Uba dana video aka iwara wenakan balala ma thami bro yanne aluth akk anakan balan inne bro good luck

    • @SLDinuFox
      @SLDinuFox  4 ปีที่แล้ว

      අලුත් එවා ගොඩක් දාලාතියෙන්නෙ බන්

    • @dilshanmadushanka1087
      @dilshanmadushanka1087 4 ปีที่แล้ว

      🖖🖖❤️❤️👌

  • @athukoralaamantha3816
    @athukoralaamantha3816 4 ปีที่แล้ว +2

    Man oyage vidiyo hamadama balanava

  • @MalinduVa
    @MalinduVa 4 ปีที่แล้ว +2

    Oke weapons recoil FF vage nevei pubg vala recoil.aththa vagemai Vedi thiyana Kota uda yanava

  • @slegandary2261
    @slegandary2261 4 ปีที่แล้ว +1

    Aiyye aiyya COD mobile gahala balannako owa monada hithei
    Man Cod gahalai okai free fire gahuwe

    • @SLDinuFox
      @SLDinuFox  4 ปีที่แล้ว +1

      Lvl 150 හෙ එකවුන්ට් එක තියනවා මට

    • @slegandary2261
      @slegandary2261 4 ปีที่แล้ว

      Free fire

  • @DithsuraJayathileka
    @DithsuraJayathileka 7 หลายเดือนก่อน

    Ff හොඳයි තොපෙ අප්පගේ අාච්චිට ❤❤

  • @පුත්තලමේටකාර්ස්
    @පුත්තලමේටකාර්ස් 4 ปีที่แล้ว +3

    පොඩ්ඩක් ග්‍රැෆික් වැඩි කරලා එලයිට් එකක් බයි කරලා ගහ්ලාම බලපංකෝ බං..උබේ හැංගෙන ගු වෝල් වගේද කියලා😋

  • @fallenff1331
    @fallenff1331 4 ปีที่แล้ว +1

    Free fire eke target lock vena hinda umbala prola.aththa uddekadi target lock venne naa kiyala mathaka thiyaganin.ehemai pubg hadapa thiyene

  • @hasinduhettiarachchi9058
    @hasinduhettiarachchi9058 4 ปีที่แล้ว +3

    Free fire වල අහලකින්වත් pubj තියන්න බෑ කියන එවුන් මේ කොනට😎😎😎😎😎😎😎

    • @fccheems5301
      @fccheems5301 4 ปีที่แล้ว

      Pubg wala ahalakinwath ff thiyanna baha mulin ff gahuwa dan pubg 😊

  • @gamingwithchathu2071
    @gamingwithchathu2071 4 ปีที่แล้ว +20

    FF තරම් සෙට් නෑ බාං කක්කි 😂

    • @agoogleuser1916
      @agoogleuser1916 4 ปีที่แล้ว +1

      cod mobile ගැන මොකක්ද හිතෙන්නෙ

    • @mr.gustavo4561
      @mr.gustavo4561 4 ปีที่แล้ว

      ඉයා පකෝ පලයන් හුත්තෝ යන්න හිනා යන කතා කියන් නැතුව😹😹😹

  • @BimashaInduwari
    @BimashaInduwari 3 หลายเดือนก่อน

    Pubg supiriyak ❤❤❤❤❤ adareyy

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +1

    Sponsor කරන්න kathi

  • @agudaya385
    @agudaya385 10 วันที่ผ่านมา

    අඩු රැම් එක්කින් ගහන උන් ගොඩක් ෆී ෆයර් එක තරම් සෙට් නැල්ලු 😂😂😂

  • @Monstergaming-ys1gh
    @Monstergaming-ys1gh 4 ปีที่แล้ว +1

    1k subscribe gamu bokka

  • @janiduchamuditha1163
    @janiduchamuditha1163 4 ปีที่แล้ว

    මම ඔන්න like ekak දැම්ම

  • @himashadisnaka9039
    @himashadisnaka9039 4 ปีที่แล้ว +1

    Free fire wage feeling pubg eke na.eka thamai aththa

  • @YASH-mj5md
    @YASH-mj5md 4 ปีที่แล้ว +1

    Palaweni match eka nikan trail ekak bn.. onima game ekaka.. poddak gahapankoo ethakota theriii

  • @heshananushka1286
    @heshananushka1286 4 ปีที่แล้ว +5

    Ade mate aloke we gift kerepan ko. Mate කාගෙන්වත් .gift akak hambe wela na bn . Ane mate aloke we arn depan ko

    • @shashidilshan3470
      @shashidilshan3470 4 ปีที่แล้ว +1

      Heshan Anushka athal denna epa manussayo 😂😂😂😂😂

  • @MalinduVa
    @MalinduVa 4 ปีที่แล้ว +1

    Energy drink aken health akai shak thiyai vadivenoo vegen duvano . Vegen uda panino health aka Vadi veno

  • @crazylaki4099
    @crazylaki4099 4 ปีที่แล้ว

    Ala bn .uba kara pubg mobile video akak.ummma machn ,mama ubata bokkan respect .😘😘😘😘

  • @dilarulz5875
    @dilarulz5875 4 ปีที่แล้ว

    Kawru hari wol ekak dipan ykuu😂😂😂..ela ela lestama karanwa broo..ubath ekk innoo💕💕💕

  • @osaa.1808
    @osaa.1808 4 ปีที่แล้ว

    Umba oya account eken nemei bn. Mage accoun rke gahana thibbe umbata umbata bahinnawath hamba wene na bn... sirawatama

  • @dragonkollagaming319
    @dragonkollagaming319 4 ปีที่แล้ว +2

    කවුද bn දැන් pubg ගහන්නෙ
    දැන් ගහන්නෙ කෙලින්ම free fire

  • @chanuboii1012
    @chanuboii1012 4 ปีที่แล้ว

    Oya gahana phone eka mokakda aiye ?

  • @G_Z_Motivation
    @G_Z_Motivation 4 ปีที่แล้ว

    Hemadama oya ekka thamai...ela ftt fahrk

  • @osaa.1808
    @osaa.1808 4 ปีที่แล้ว

    Like ekak damma kollo ❤💓

  • @devitm370
    @devitm370 4 ปีที่แล้ว +1

    Aka fast playing ba bnn,,,😵😝😝😝😋👌👌

  • @deeshanbandara
    @deeshanbandara 4 ปีที่แล้ว +3

    යකෝ 😂💔 ඔක්කොම බොට්ලා 😂😂😂....සෙන්සිටිවු හැදුවම ස්මූත් වෙනවා

  • @nipunpriyankaraamarasinghe
    @nipunpriyankaraamarasinghe 4 ปีที่แล้ว

    Patta athal bro.super😋😋

  • @senurikavindya8908
    @senurikavindya8908 ปีที่แล้ว

    Free fire තරම් සුපිරි ගේම් එකක් නැ.❤❤❤❤❤😊😊

  • @FROXgaming-fx5tf
    @FROXgaming-fx5tf 3 หลายเดือนก่อน

    Ane ban mama eka dawasin platinum gahuwa pubg eke thanikara open gahuwe kill 24 ammapalla mata wayasa 11

  • @abcd-mh2xy
    @abcd-mh2xy 4 ปีที่แล้ว +1

    Pubji monawada bn

  • @BLACKKING794
    @BLACKKING794 4 ปีที่แล้ว +1

    අර hed shoit wade sarathaki bn thanks..

  • @covarsong5671
    @covarsong5671 3 ปีที่แล้ว +1

    දෙකම මම ගහල තියෙනවා
    දැන් ගහන්නේ PUBG

  • @hashanmadushanka9989
    @hashanmadushanka9989 4 ปีที่แล้ว

    සුපිරි ft 😍😍😍😍

  • @sahananjana7277
    @sahananjana7277 4 ปีที่แล้ว +5

    ඊයා පක්ජි ගහන්නේ නෑ මැරුනත්

    • @සාදුසාදු-ණ6ඹ
      @සාදුසාදු-ණ6ඹ 3 ปีที่แล้ว

      පින්නයො හුකන්නො පින්නයො උබලා පොන්නයා උබෙ

  • @nowtybawwa3832
    @nowtybawwa3832 4 ปีที่แล้ว +2

    Pubg ගහන්න රැම් එක නැතිඋන් තමයි Pubg වලට බැන බැන Freefire ගහන්නේ... දුකයි 😂😂😂

  • @Rukmal-X
    @Rukmal-X 7 หลายเดือนก่อน

    ❤PUBG තමයි සුපිරි ff තමයි ජරාවක් 😂

  • @chamothkumara4041
    @chamothkumara4041 4 ปีที่แล้ว +2

    මාත් බැලුව බන් ඒත් pubg කිසි ගතියක් දැනෙන්නැ.

  • @TINTIN-nz4uu
    @TINTIN-nz4uu 3 ปีที่แล้ว +1

    dan nam apu evo map eke thiyenawa icewall 😂❤️

  • @shashendeshapriya6035
    @shashendeshapriya6035 4 ปีที่แล้ว +2

    math pubg free fire දෙකම ගහනවා. Free fire එකේ ඒම් එක එනිමියා එක්ක එහාට මෙහාට යනවා. Pubg එකේ එනිමියා එක්ක ඒම් එක දුවන්නේ නෑ. ඒ අතින් පබ්ජි සුපර්බ්

  • @nishaniranasinghe9788
    @nishaniranasinghe9788 4 ปีที่แล้ว

    Pupg hriyanna...freefire and cod👍😍😍😍

  • @thilakshanadinuranga6471
    @thilakshanadinuranga6471 4 ปีที่แล้ว

    එලම අය්යේ...ගතී..

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +1

    මුහුදේ gaddi vedi thiyanna baha

  • @wildphotograpy6667
    @wildphotograpy6667 3 ปีที่แล้ว +1

    Neyamai ayye pub g hadapu ekata adennama dunna😂😂😂😂

  • @shashikashayamal6322
    @shashikashayamal6322 4 ปีที่แล้ว

    Mnnam ekatama pubg gahuwa ita passe cyber hunter gahuwa ita passe c.d gahuwa,,cod gahuwa,,, free fire gahuwa dn fortnite gahanawa mata nm ona ekak 😉😉😉😉

  • @imekshawikramasinha8914
    @imekshawikramasinha8914 4 ปีที่แล้ว

    Ow oke glue wall na
    Oi oka free fire wage na kiyanne oka realistic gathiya nisa oke gun wala recoil pawa thiyana nisai e awl mn gahanne free fire pubg th gahuwa issara game dekama mata nm ela

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 4 ปีที่แล้ว

    Aniwa bro iwarawenakan balano bn

  • @pabayapabaya544
    @pabayapabaya544 4 ปีที่แล้ว

    Elama bn ..... full sup eka denawa bokka😘

  • @sandeepakavindamax6429
    @sandeepakavindamax6429 4 ปีที่แล้ว +1

    Free Fire තමා ජීවිතේ😁😁😂😂

  • @tharakawijesinghe522
    @tharakawijesinghe522 4 ปีที่แล้ว +1

    Pubg wala gloo wall na bn

  • @bhathiya_qd3054
    @bhathiya_qd3054 4 ปีที่แล้ว +3

    තව ටිකක් level up කරගනින්...smooth දැනෙයි🦍🦍

  • @slff5087
    @slff5087 4 ปีที่แล้ว +1

    Supiri mm free fire. Pubg ghanwa

  • @Rukmal-X
    @Rukmal-X 7 หลายเดือนก่อน

    ff කියන්නෙ කාටුන් ගේම් එකක්. PUBG තමයි සුපිරි ❤

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +1

    Pubg lite onee

  • @TeaMHikz
    @TeaMHikz 3 ปีที่แล้ว +1

    Gahanna ff eke classic match eka wage ekak ekai lesi🤣🤣

  • @masterzsadiya4752
    @masterzsadiya4752 4 ปีที่แล้ว

    ස ත් ත ය bn ma mathe hevuva

  • @Gameghost-h1r
    @Gameghost-h1r ปีที่แล้ว

    Mamatha heuva bn oka

  • @emsnavodya
    @emsnavodya 4 ปีที่แล้ว +1

    නිකමට PUBG ගහලා බැලුවා ආපෝ එපා උනා

  • @lahirudeshan456
    @lahirudeshan456 4 ปีที่แล้ว

    Ubta playersla set wela ne bn ekai

  • @dakshinakavida6541
    @dakshinakavida6541 4 ปีที่แล้ว +1

    Yoko uba phone eka smootha ne ponnayo.ekai thota gahaganna bari. Anika free fire eke wage pubg eke boru ne bn. Gluee wall kiyala deyak ne pakayo.thota gahanna barinam gahanne neathuwa idapan kariya

  • @ashilaruwan602
    @ashilaruwan602 4 ปีที่แล้ว

    Oi gan eke single dagena kohe gahannada bn

  • @mrlegend8272
    @mrlegend8272 4 ปีที่แล้ว

    Ubata pubg huru na bn.maruna eka connect lost..shotiya pubg akedi wadak na.skar eka wadak na. Ak and kar98 thamai hoda..☺️

  • @ashanbhashitha686
    @ashanbhashitha686 4 ปีที่แล้ว +12

    හප්පො ඔවා සෙට් වෙන්නෙ නැ බන්

  • @mrlegend8272
    @mrlegend8272 4 ปีที่แล้ว

    Full baluwa..☺️maru bn video eka..hamme glue wall.. bottuwen goda yano😂..maru maru