අප මෙතරම් ප්‍රඥාවන්තයින් වෙන්නත් මෝඩයින් වෙන්නත් හේතුව දන්නවානම් ඔබ පුදුම වෙනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
    ________________________________________________________________________________________
    (ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
    _____________________________________
    දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    __________________________________________________________________________
    “තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
    “පින්වත් මහණෙනි,
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
    ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
    සැඟවී තිබෙන විට නොවේ“
    (අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
    __________________________________________________________________________
    “දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
    අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
    බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    (සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
    ____________________________________________________________
    “arising from the stone rock called lord of the “dasabala
    amamaha nivana“ has ending the great ocean called
    aarya ashtangika maarga named full of cool water
    the great river of “sri mukha buddha“'s words
    alleviating the suffering of world animals flow to be a long time !“
    _____________________________________________________________________
    සාදු! සාදු!! සාදු!!!
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
    තෙරුවන් සරණයි! mathara Mahinda Thero darma dakshinawa පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ.

ความคิดเห็น • 13

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට

  • @tmjayasinghe5005
    @tmjayasinghe5005 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏පින්වත් අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏මේ ලෝකෙට බිහිකළ ඔබ වහන්සේගේ මවුපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා 🙏

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏💐

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu pin vat suvamin vahanseta Utum nivana labev Watina darma desanavak

  • @anulaariyarathna6770
    @anulaariyarathna6770 2 ปีที่แล้ว

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ හට උතුම් නිවනම අවබෝධ වේවා සාදු !

  • @anushawalimuni5869
    @anushawalimuni5869 2 ปีที่แล้ว

    🙏🙏🙏 theruwan. Saranai swamin wahaseta

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @kulanis2266
      @kulanis2266 2 ปีที่แล้ว +1

      Sadu 🙏🌹 sadu 🙏 🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 nodanna deyak denuwath kalau Buddha puthrayanan wahanseeta maagee namaskaraya veewa!!! Sadu 🙏🙏🙏🌹💐💐 Sadu 🙏🙏🙏🌹💐💐 saadu 🙏🙏🙏🌹💐🌺 Seyalu sathwayo suwapath veewa!!! Saadu 🙏🙏🙏🌹💐💐

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ...

  • @chandraranasinha4682
    @chandraranasinha4682 2 ปีที่แล้ว +2

    Pinwath. Swamin. Wahanseta. Samma. Sambudu.. Saranin. Mewani... Shsanika. Sewawan. Thawa. Thwath. Sidu. Kireemata. Haki. Wewa. Siyalu.. Sathwayo. Suwapath.. Wewa... Sadu.. Sadu. Sadu

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +2

    MULU.SINHALA.SAMASTHA
    JATHIYEMA.MAHA.PINAKATA
    DEWLOWINWEDAPU
    MAHAPIWATH.SWAMINWAHANSENAMAK.TAMAI.ME.EANNE
    🙏🙏🙏💯💯💯💯💟💙💚💜👍👍👍☝️☝️☝️☝️💯💔❣❣🤎🤎🤎💛