"අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය"දිට්ඨි තුනෙන් ඔබ ඉන්නේ මොන දිට්ඨියේද? |දේශක විශ්ව බන්ධු මහේෂ් බෝධිකොටුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 2

  • @123saddhatero8
    @123saddhatero8 20 วันที่ผ่านมา +1

    මම දැන් ඔබතුමාගෙන් විනාඩි හතළිහක් තිස්සේ බණ ඇහුවා අවබෝධයට ගත යුතු යමක් තිබෙයිද කියා.බුද්ධෝත්පාද කාලයක වටිනාකම ධර්මශ්‍රවණයෙහි තියෙන වටිනාකම ආදිය නම් පැහැදිලි කළා.ඒක අපි බොහෝ ස්වාමීන් වහන්සේලාගෙන් අසා තිබෙනවා.නමුත් මේ සසර දුක නිමා ගන්නා අයුරු පිළිබඳව ධර්මාවබෝධයක්නම් තවමත් ලැබුණේ නැහැ.කාලය කා දැමීමක් පමණයි සිද්ධ වෙන්නේ කියා සිතුන නිසාමෙතනින් අයින් වී මංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයක්පිණිසචැනලය මාරු කර ගත්තා.

  • @daviddonperera9421
    @daviddonperera9421 22 วันที่ผ่านมา

    Prarthana karala nam nivan labanna beha mahaththayo.
    Devi Pihitai