සංසාරේ මාවපැතු මාගේ රසරානීයේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2023

ความคิดเห็น • 6

  • @user-so3yy5gf9x
    @user-so3yy5gf9x 4 หลายเดือนก่อน

    හරිම ලසිසනයි😊😊😊😊😊❤❤❤❤මමඅාම තමාජහුටා වැලි කතරේ සවුදි❤❤❤

  • @user-pc2ip7xp5l
    @user-pc2ip7xp5l 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-gg6io8em4q
    @user-gg6io8em4q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 6 หลายเดือนก่อน

    Pt ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 7 หลายเดือนก่อน

    "රස රාජිනී"
    ඔයා තමයි හරියටම කිව්වෙ මල්ලි, මල්ලි හරි මල්ලි.
    බලන්නකො,
    ලෝකේ ඕනෑම කෙනෙකුට , තරාතිරම අනුව,
    කෑම දෙන
    ඈ,
    බුරුතු පිටින් මැරුන ලොවේ විදියට කෙනෙකු නොවෙන්න හිටි පොලවට මල් වැහිත් දීලා,කාන්තාරෙත් අල බැස්සලා,ඇල්වතුරත් දිව්‍ය බෝජන වෙන්න ශක්ති කලා.
    ඒවා කකා එයා මොකද කලේ,
    ඒ ශක්තිය වහන්න නොකල දෙයක් නොවෙනකොට,යන යන තැන එක එක දේ කලා.ඔද තෙද පෙන්වා දුක් විදින ලොවට අස්වැසිල්ලක් වෙන්න සිතා,
    "වහින්නට හැකිනම් ගිගුරුම් දී,
    ....,...
    බතක් නොයිදෙන..,
    පැල"
    හිතන්ණ මල්ලි කාටද ලෝකේ කොතැනද තිබුනේ,
    *ඉඩම් ගොඩ කලේ මහලුමඩම් හදන්න,
    *ගුරුවරයා දනගස්සන්න බලාන හිටියේ.
    *හාමුදුරුවෝ තියාගත්තේ පාන්ස කූලේ දෙන්න,
    මෙවැනි කතා වසා, වසල ගති නගා,ලොවක ඇස් මිනිස් ගති ගන්න කිව්ව කොට,පෙලගැසුනූ වේගය සියැසින් දකින්න දන්නා එක මිනිසෙකු වුනානම්, මෙතරම් අද අසීරු නොවෙන්න තිබුනා.
    මොකා මොක කෑවත් ඒකයි කෑම ඇල්වතුර වුනේ.ඇල්වතුරෙත් දෙබල් තියන සොබා දහම ගුණමකුවා තරයේ හෙලා දකින නිසා.
    මිහිබට දෙයියා පයින් යන ගමන්,අනේකවිද දුක නිවා දෙනකොට, මුං ඉදගෙන පැල් බැදගෙන නොපෙනෙන දෙයියෙක් අල්ලන් ස්තූති කරන්න ගියදා තමයි,
    ............ත් පන නැතුව ගියේ.
    කියන්න මල්ලි,

    එන ගමනේ ජීවිතේ දුන්නේම,බෙල්ලේ වැල ලා ගන්න ගිය පටාචාරා වන්ට, එදා එයා රහත් වුනාට මෙදා මෙයා අමිමට එහායින් හිට ගස්වන්නයි වෙන්නේ,
    මිත්‍යාධර්මය, පෙනෙන උතුම් ගූනය වනසා, නොපෙනෙන අන්ද බක්තිය,
    එනිසා,
    අපි බලාන ඉමු, ස්තූති කරන අයයි,මල්වටිටි පුරවන අයයි, සිවුරු අන්දන අයයි රට හදනකම්.
    ඇත්ත ඇති හැටියෙන් නොපිලිගන්න අකමැති කුහකයා කෙරුමා උන රටක අරුමය තමයි, තැන තැන මැරුන නරුමය.
    නරුමයිනේ,පරලොව නොයවන්න,නරලොව වගවෙයව්.

  • @ahsanhasan8683
    @ahsanhasan8683 5 หลายเดือนก่อน

    Whatsapp namba eka dennako oyage