ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ලංකාවෙි බලන ෆිෂින් චැනල් වලින් මෙික තමයි NO-1❤️ හරි පිලිවෙලයි සුද්දාාාා❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
දනුශ්කයා, සුලෝචනයා පට්ට හිත හොද කොල්ලො දෙන්නෙක් ආ❤
ස්තුතියි 💖
සිංදුව ලස්සනට කියනවා හැබැයි ❤
yoo oyh
Ah me maney boy neda
Ayiye oyata mara adareyi ayiye
Fake 😹💔
@@ranathungaras4257😂
දනුශ්ක කියන්නේ සුපිරියක් විතරක් නෙවේ ❤❤❤❤ පට්ට talent කොල්ලෙක් වගේ හොදට ගයන්නත් පුලුවන් පාට පේනවා දීවර රැකියාව පිලිබදව හසල දැනුමකුත් තියෙනවා ජයවේවා ❤❤❤❤ මල්ලි Vishwa Tubaya ත් ජයයෙන් ජයවේවා ❤❤❤❤
Math asama charithyak ❤😊
මේ ධනුෂ්ක වගේ දැනුම තියන presenting skills තියන මිනිස්සු සම්බන්ධ කරගෙන ටුවරිසම් වලට සෑහෙන දෙයක් කරන්න පුලුවං. ජය වේවා අයිය. !!!
ස්තුතියි 👍
ගෙස්ට්ල එක්ක ගිහින් එයාලට මේ වගේ ආතල් එකක් දුන්න නම් උන් ඕනෙ ගානක් වියදම් කරයි.
අනිවාර්යයෙන්ම 👍
මේ චැනල් එකේ කකුලු වීඩියෝ කියන්නෙ වෙනමම පිස්සුවක් ❤
අයියෙ ඔයාගෙ කතාශයිලිය තමා සුපිරි සිත් ඇදගන්න සුලුයි❤
ලංකාවේ number 1 ෆිශින් ,කැච් ඇන්ඩ් කුක්, entertainment channel eka ❤
හැමදාම හරියන්න ඕන චරිත 2ක්දෙන්නටම ජේසු පිහිටයි........
ජිවිතේ විදින මිනිස්සු .....ජය වේවා සහෝදරයා .....
නිතරම දකින විශ්ව ටියුබයේ සෙට් එකට ලස්සන ටීෂර්ට් එකක් ඩිසයින් කරලා දෙන්න, සුපිරි එතකොට.. අදහසක්❤
උත්සාහයක් ගමු....👍
සුලෝචන හිටිය නම් තවත් සුපිරි 😊
Srilanka's No.01 fishing chanel❤️❤️❤️❤️
Thank you 💖
🌅♥️මුහුද නම් විශ්වවිද්‍යාලයේ මහචාර්යීය දැනුම් සම්බාරයක් දනුෂ්ක සතුයි... අනිවාර්යයෙන්ම දවසක හොදම ජිවිතයක් ප්‍රාර්තනා...ඒ කෙසෙ උවත් සිනහවෙන් හදවතන් අසම සම පොහොසත්❤🌅
ඔයත් පට්ට,ඔයාට හමිබෙන හැමෝමත් පටිට අයියේ දැන් නම් චැනල් එකත් පටිට❤️❤️❤️
ශරීර ශක්තිය , ගීත ගායනා , හැකියාව එකෙන්ම දක්ෂයෙක් ❤
දනුස්කයා යින්නවා කියන්නෙ බ්‍රන්. එකක් තමා ❤❤ ඇත්තමට සුපිරි කොල්ලෙක්❤
I am watching your videos from Bangladesh and I love fishing
Thanks for watching! Hope you enjoy our fishing adventures 💖warmly welcome to my channel 🙏
දවසක දමිත් අයියා දනුෂ්ක අයියා සුලෝචන අයියා හම්බවෙන්න ආසයි ❤️❤️❤️
අද වීඩියෝ එකනම් නියමයි..සුපිරිම වීඩියෝ එකක් දමිත් මාමේ,සුලෝචන අයියා වගේම වැඩකාරයෙක් තමයි..දනුෂ්ක අයියා කියන්නේ,කකුළුවෝ දඩයම් කරන සුපිරි වීඩියෝ එකක් ,සිංදුව ලස්සනට කියනවා ..👍🥰❤️🦞🦀🦐🐙🦈🐠🐟🐬
අදත් සුපිරි video එකක් thama ජයවේවා ❤️❤️❤️❤️
අම්මට උඩු ජම්බොත් වැදිල නේ.සුපිරි සුපිරි
ධනුෂ්ක මල්ලි හොඳ ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් සුබ පැතුම් මල්ලි මාළු අල්ලන්න විතරක් නෙවෙයි සිංහල දෙමළ භාෂා දෙකම හොදින් හසුරවන්න පුළුවන් සුපිරි කොල්ලෙක් නේ දමිත් ආදරෙයි දෙන්නටම❤❤❤ජයවේවා
.😁❤.ආව් ආව් ඒ ගායන හැකියාවනම්.මාරම සුපිරියක්..ආදරෙයි ගොඩක් 💚💚
මරූ ඩෑල් එක ඈහ්❤️😂
"පිස්සු හැදෙයි සඳ බැබලෙයි..." 😁ඒ වචන ටික බොක්කෙන්ම පනින්නවා මොනා උනත් හැම Video එකේම..❤️🔥
අයියා වීඩියෝ එකක් දැම්මොත් සුපිරියක් තමා 👍 පට්ට සෝන් එක 🧑🎤 +🕺
ධනුෂ්ක අයියා ජැක් ස්පැරෝ වගේ 😊😊 ධීවර කර්මාන්තය ගැන පට්ට චරිතයක් ❤❤ දමිත් අයියා ❤
වීඩියෝ එක යද්දි දාන song එක මරු feelings දමිත් අයියා
මරු වීඩියෝ එක ❤,ධනුෂ්කගෙ සුපිරි වොයිස් එක 🎤🎉 ජයෙන් ජය
දනුශ්ක අයියා සැප හිතේ කහටක් නැති එල කොල්ලෙක්❤️
ලංකාවේ හොදම fishing වීඩියෝ කරන චැනල් එකක් ජය වේවා.. ❤️👍👍 අයියේ තෙප්පමක් හදන්න ගන්නේ මොන ලී වර්ගද කියලා කියන්න පුළුවන් ද ?....
ලී තෙප්පම් ඉස්සර තිබුනේ....දැන් තියෙන්නේ ඔක්කොම fiber glass තෙප්පම් .....
නිහතමානි සතුටක් දැනෙනවා බොසා ❤
හො සුපිරියක් වෙනදා වගේම ගැම්මක් තමයි මරු හ..👍
දමිත් අය්යා සුලොචන ඔයාලට සුබ පතනවා.විඩියො නම් දමිත් අය්යා තමයි මං ගල්ලෙන් ඉන්දික
ඔයාගේ video තමයි මුල ඉදම්ම බලන්නේ ලස්සනයි අයියේ videos ලොකූ මාලු අල්ලන video එකක් ඕනී
දණුශ්ක කියන්නේ මාරම වැඩ්ඩෙක්, එයා එක්ක කරන විඩ්යෝ තමා ලස්සනම, ඔයාගේ විඩියෝ බලන අපිවත් දවසක් එක්ක යන්න බැරිද ❤
හදවතින්ම ස්තුතියි 👍
අදත් සුපිරියක් තමා ඉතින් ❤❤
Lassanai sinduwa yako 😮
කකුළුවො තුන්දෙනාගෙ වටිනාකම කීයක් වගේ වෙනවද?😊
900 g වැඩි export quality කකුළු කිලෝවක් රු.12000 /= විතර වෙනවා......
Patta Raththaran මිනිස්සු Oyalaaaaa Akemma Gammak Thamai Srilankan Boys Oyalaaaaa
හිතන්නකො අයියෙ ඔය වගෙ මිනිස්සු රටේ කීයක් ඇත්ද. එයාලගෙන් රටට වෙනස් සේවය අනික එයාල දන්න දැනුම.ඒව ඕව ඉගෙන ගන්න ආස අයට ඉගැන්නුවනම් කොච්චර වටිනවද. ❤️
Ayahapath kalagunen kisindu deyak nowewa jaya wewa boys.
ඒකනම් නියමයි❤
පට්ටම ආසාවෙන් balanne oyage video aiye.sulochnath ekkan enn epai.3n දෙනාම iddi පට්ට 👌.ජයවේවා
සුපිරි skip කරන්නෙ නැතුව බලන එකම youtube එක දමිත් අය්යා සුපිරි දනුශක සුපිරි ❤❤❤
ක්ෂේත්රයේ ප්‍රවීණයෝ දෙන්නෙක් ❤ ..සුලෝචන අයියත් හිටියනම් සුපිරි...
Aththata bosa oya gana vedio ekak karanawanam watinawa. Mokada oyata me thiyana danumai oyage nihanda sansun charithayai oyata thiyana me sambandatha tikai harima sundarai.. oyagana "my self" vedio ekak karanawanam watinawa
මගේ බලාපොරොත්තුව ධීවර කර්මාන්තය ගැන ලෝකයට කියන්නයි.....ඒ තුල චරිත වෙන්නේ ධීවරයින් මිසක් මම නෙමෙයි.......මගේ වගකීම මම ඉටු කරනවා හදවතින්ම ....එය මට ඇති....බලමු ඉදිරියේදී උත්සාහයක් ගමු...හදවතින්ම ස්තුතියි 💖
@wishwatiyubaya na man kiwwe duwara karmanthaya pilibandawa api igena kannawa thamai. Me karana kenak kauda monawagr kenekda eyage experience kohomada e hanadema me program eka ganat karana kena ganat godak positive impression ekak athi karanawa. Ekai kiwwe. U tubersla mulinma thaman gana handunwa deela ehema karanawa etakota balana jenata danena ashwayata wadi..
බලමු ....ඉදිරියේදී උත්සාහයක් ගමු....
තාත්තෙකුයි දුවෙකුයි නැති උනා නේද අයියේ පෙරේද මීගමු කලපුවේ 😢😢 වීඩියෝ එක සුපුරි ඔයාගෙ👍
ඔව්.....😥
බලන් හිටියේ වීඩියෝ එකක් එනකන් සින්දුව ලස්සනයි කෝ සුලෝචන එයා නැති එක ලොකු අඩුවක්
මරු ඩයල් එක.ආයිත් ඕනි
සුපිරි hemadama බලනවා
Danushka සුපිරි..ela..ela..❤
ටීවී චැනල් එකකට වැඩිය ප්‍රසන්ටින් සුපිරී❤️ දෙන්නගෙම🫶..ධනුෂ්ක බොසා මරු🫶
Danushkagen kakuluwo tikak ganna widihak kiyannako
මේ වීඩියෝ එකේ නොම්බරයට කෝල් කරන්න th-cam.com/video/MKp5TRMA9bI/w-d-xo.htmlsi=aNxtUtmYWLF9VNSv
ආදරෙයි හැමදාමත් ❤❤ දමිත් මාමේ බලන්න වෙලා ගියා වැසිබර කාලගුණය නිසා සමාවෙන්න ❤️❤️ආදරෙයි සින්දුව සුපිරියට කියනවා ❤️🙂✨️💘
සුපිරියක් තමා දමිත් අයියා❤
අයියෙ සාමාන්‍යයෙන් කකුළුවො 1kg කීයක් විතර වෙනවද?
සුපිරි කොල්ලෙක් 🤍
නියමයි දමිත් අයියෙ සුපිරියක් තමා විඩියො එක ලක්සිත අයියාත් අවනේ විඩියො එකක් කරන්න ❤❤❤
ඔව්....ලෙල්ලමේ වීඩියෝවක් කලා....ස්තුතියි
@wishwatiyubaya එ විඩියො එක බැලුවා ටැස්
දමියා YAK SAALAYO"සහ සාලයා අතර වෙනසක් තියෙනවද?ගුණයෙන් එහෙම?පොඩ්ඩක් කියන්න
Ara peraluna keseke thathwe kohomada dan
ඔය පෙරලුනේ මා සමග වීඩියෝ කල ඩොනී අයියාගේ ඔරුව .....නැති උන දෙන්නගෙන් එක්කෙනෙක්ව ඊයේ දවල් වෙද්දී හොයා ගත්තා....th-cam.com/video/A5eIIajW_UI/w-d-xo.htmlsi=72gmn-fIIDA2muuf
සුපිරියක් තමා ❤
සුපිරි සුපිරි ජයවේවා ❤ ❤
දනුෂ්ක කොල්ලා නම් එල කොල්ලෙක් තමා 🎉🎉 සුබ පැතුම් අයියා
අසාවෙන් බලන ධිවර වැඩසටහන ❤️🤟
සුපිරි 💗
මීගමු කලපුවෙ පෙරලුනෙ ඩොනි අයියගෙ ඔරුවද
ඔව් ....ඒක තමයි..
දමිත් අය්යේ ආසම ඔයාගේ ප්‍රසන්ට් කිරිල්ලට 😁❤
රැකියාවන් අතරින් ලස්සනම වගේම හිතේ තුටින් කරන්න රැකියාවන් අතර හොදම රැකියාව . ධීවර රැකියාව .❤
මෙ ලගද නැතී උනා නෙද ඔරුවක් පෙරලිලා ඔය අහල පහලද අයියෙ....?එත් මීගමුවෙ කලපුවෙ නෙද...?
ඔව්....මා සමග වීඩියෝ කල ඩොනී අයියාගේ ඔරුව....මේ වීඩියෝ එකේ ඉන්නth-cam.com/video/A5eIIajW_UI/w-d-xo.htmlsi=q1d5wLcUchep_M3z
සින්දුව මරු ඈ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sathutuii damith ayiyee...lassanaii ada....godak kal edann oyawa balanawa...dura rataka edann..❤❤❤❤❤
ධනුෂ්ක මල්ලී එක්ක බිලී බාන වීඩියෝ එකක් ඕනේ මල්ලී
ඉදිරියේදී 👍
From where can we buy fresh crabs.
Call this link's number th-cam.com/video/MKp5TRMA9bI/w-d-xo.htmlsi=GVbMZMbFF9G7wLEK
අදත් සුපිරියක්❤
Dhanuskaya ela voice ekath maru 1nma waddek
මුහුද අයිනෙ ඉදන් වීඩීයො බලන මම😂💔
Ha😂
මමත් 😅
Hemadama wage supiri video nam vishwa tubata thamai..dang gayakayekuth innawa👍👍👍
ජය වෙිවා එකෙන්ම 👍
ආදරේයි දනුශ්කයා දමිත් අයියා.❤️❤️❤️
නියමයි......❤❤❤❤
Me danushaka aiya balanna enna baida apata maru charithayak mara danumak mara හැකියාවක් 😊
සුපිරි ❤❤❤❤❤
කකුළුවොත් මරු සිංදුවත් මරු
සුපිරියක් තමයි ❤️🤘🫶🤲
දමිත් අයියා ..සුපිරි ❤❤
හැමදාම වගේ සුපරියක් අනේ❤❤
සුපිරියක් තමයි ජයවේවා යාඑවනේ
පට්ට ❤️❤️❤️❤️❤️💪🇮🇹
Niyamai aiya supiriyak aaa❤❤❤❤❤
නියමයි දමිත් අයියෙ සුපිරි video එක. ❤ ඒත් හැමදාම කියනව වගේ කකුලුවො පොකිරිස්සො අල්ලද්දි ගෑණු සත්තු බිත්තර තිබ්බ හෝ නැතා අත අරින ක්‍රමයක් හැදුව නම් දැන් මේ තියෙනවට වඩා හොඳ අස්වැන්නක් කාලයක් යද්දි ගන්න පුළුවන් වෙනව. ඒකට ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් වටිනව. Sustainable fishing. ජය වේවා ❤
Oyage video okkama balanawa danuska sulochana patta lankawata awahama hamba wemu
සුපිරි ❤
සුපිරි කොල්ලෙක් ✌
අඩෝ සිංදුව ලස්සනට කිව්වා❤
ධනුෂ්කයා සුපිරි සිරා පොරක් ❤
කෝ අද සුලෝචනයා❤❤ සුපිරි
සුපිරිම තමයි ❤❤
සිරා මාර කොල්ලෙක් දනුශ්කයනම් ❤❤
මම ලංකාවෙි බලන ෆිෂින් චැනල් වලින් මෙික තමයි NO-1❤️ හරි පිලිවෙලයි සුද්දාාාා❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
දනුශ්කයා, සුලෝචනයා පට්ට හිත හොද කොල්ලො දෙන්නෙක් ආ❤
ස්තුතියි 💖
සිංදුව ලස්සනට කියනවා හැබැයි ❤
yoo oyh
Ah me maney boy neda
Ayiye oyata mara adareyi ayiye
Fake 😹💔
@@ranathungaras4257😂
දනුශ්ක කියන්නේ සුපිරියක් විතරක් නෙවේ ❤❤❤❤ පට්ට talent කොල්ලෙක් වගේ හොදට ගයන්නත් පුලුවන් පාට පේනවා දීවර රැකියාව පිලිබදව හසල දැනුමකුත් තියෙනවා ජයවේවා ❤❤❤❤ මල්ලි Vishwa Tubaya ත් ජයයෙන් ජයවේවා ❤❤❤❤
Math asama charithyak ❤😊
හදවතින්ම ස්තුතියි 💖
මේ ධනුෂ්ක වගේ දැනුම තියන presenting skills තියන මිනිස්සු සම්බන්ධ කරගෙන ටුවරිසම් වලට සෑහෙන දෙයක් කරන්න පුලුවං. ජය වේවා අයිය. !!!
ස්තුතියි 👍
ගෙස්ට්ල එක්ක ගිහින් එයාලට මේ වගේ ආතල් එකක් දුන්න නම් උන් ඕනෙ ගානක් වියදම් කරයි.
අනිවාර්යයෙන්ම 👍
මේ චැනල් එකේ කකුලු වීඩියෝ කියන්නෙ වෙනමම පිස්සුවක් ❤
ස්තුතියි 💖
අයියෙ ඔයාගෙ කතාශයිලිය තමා සුපිරි සිත් ඇදගන්න සුලුයි❤
ස්තුතියි 💖
ලංකාවේ number 1 ෆිශින් ,කැච් ඇන්ඩ් කුක්, entertainment channel eka ❤
හදවතින්ම ස්තුතියි 💖
හැමදාම හරියන්න ඕන චරිත 2ක්
දෙන්නටම ජේසු පිහිටයි........
ස්තුතියි 💖
ජිවිතේ විදින මිනිස්සු .....ජය වේවා සහෝදරයා ...
..
ස්තුතියි 💖
නිතරම දකින විශ්ව ටියුබයේ සෙට් එකට ලස්සන ටීෂර්ට් එකක් ඩිසයින් කරලා දෙන්න, සුපිරි එතකොට.. අදහසක්❤
උත්සාහයක් ගමු....👍
සුලෝචන හිටිය නම් තවත් සුපිරි 😊
ස්තුතියි 💖
Srilanka's No.01 fishing chanel❤️❤️❤️❤️
Thank you 💖
🌅♥️මුහුද නම් විශ්වවිද්‍යාලයේ මහචාර්යීය දැනුම් සම්බාරයක් දනුෂ්ක සතුයි... අනිවාර්යයෙන්ම දවසක හොදම ජිවිතයක් ප්‍රාර්තනා...ඒ කෙසෙ උවත් සිනහවෙන් හදවතන් අසම සම පොහොසත්❤🌅
හදවතින්ම ස්තුතියි 💖
ඔයත් පට්ට,ඔයාට හමිබෙන හැමෝමත් පටිට අයියේ දැන් නම් චැනල් එකත් පටිට❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
ශරීර ශක්තිය , ගීත ගායනා , හැකියාව එකෙන්ම දක්ෂයෙක් ❤
ස්තුතියි 👍
දනුස්කයා යින්නවා කියන්නෙ බ්‍රන්. එකක් තමා ❤❤ ඇත්තමට සුපිරි කොල්ලෙක්❤
ස්තුතියි 💖
I am watching your videos from Bangladesh and I love fishing
Thanks for watching! Hope you enjoy our fishing adventures 💖
warmly welcome to my channel 🙏
දවසක දමිත් අයියා දනුෂ්ක අයියා සුලෝචන අයියා හම්බවෙන්න ආසයි ❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
අද වීඩියෝ එකනම් නියමයි..සුපිරිම වීඩියෝ එකක් දමිත් මාමේ,සුලෝචන අයියා වගේම වැඩකාරයෙක් තමයි..දනුෂ්ක අයියා කියන්නේ,කකුළුවෝ දඩයම් කරන සුපිරි වීඩියෝ එකක් ,සිංදුව ලස්සනට කියනවා ..👍🥰❤️🦞🦀🦐🐙🦈🐠🐟🐬
හදවතින්ම ස්තුතියි 💖
අදත් සුපිරි video එකක් thama ජයවේවා ❤️❤️❤️❤️
ස්තුතියි 💖
අම්මට උඩු ජම්බොත් වැදිල නේ.සුපිරි සුපිරි
ස්තුතියි 💖
ධනුෂ්ක මල්ලි හොඳ ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් සුබ පැතුම් මල්ලි මාළු අල්ලන්න විතරක් නෙවෙයි සිංහල දෙමළ භාෂා දෙකම හොදින් හසුරවන්න පුළුවන් සුපිරි කොල්ලෙක් නේ දමිත් ආදරෙයි දෙන්නටම❤❤❤ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
.😁❤.ආව් ආව් ඒ ගායන හැකියාවනම්.මාරම සුපිරියක්..ආදරෙයි ගොඩක් 💚💚
ස්තුතියි 💖
මරූ ඩෑල් එක ඈහ්❤️😂
ස්තුතියි 💖
"පිස්සු හැදෙයි සඳ බැබලෙයි..." 😁
ඒ වචන ටික බොක්කෙන්ම පනින්නවා මොනා උනත් හැම Video එකේම..❤️🔥
හදවතින්ම ස්තුතියි 💖
අයියා වීඩියෝ එකක් දැම්මොත් සුපිරියක් තමා 👍 පට්ට සෝන් එක 🧑🎤 +🕺
ස්තුතියි 💖
ධනුෂ්ක අයියා ජැක් ස්පැරෝ වගේ 😊😊 ධීවර කර්මාන්තය ගැන පට්ට චරිතයක් ❤❤ දමිත් අයියා ❤
ස්තුතියි 👍
වීඩියෝ එක යද්දි දාන song එක මරු feelings දමිත් අයියා
ස්තුතියි 💖
මරු වීඩියෝ එක ❤,ධනුෂ්කගෙ සුපිරි වොයිස් එක 🎤🎉 ජයෙන් ජය
ස්තුතියි 💖
දනුශ්ක අයියා සැප හිතේ කහටක් නැති එල කොල්ලෙක්❤️
ස්තුතියි 👍
ලංකාවේ හොදම fishing වීඩියෝ කරන චැනල් එකක් ජය වේවා.. ❤️👍👍
අයියේ තෙප්පමක් හදන්න ගන්නේ මොන ලී වර්ගද කියලා කියන්න පුළුවන් ද ?....
ලී තෙප්පම් ඉස්සර තිබුනේ....දැන් තියෙන්නේ ඔක්කොම fiber glass තෙප්පම් .....
නිහතමානි සතුටක් දැනෙනවා බොසා ❤
ස්තුතියි 💖
හො සුපිරියක් වෙනදා වගේම ගැම්මක් තමයි මරු හ..👍
ස්තුතියි 💖
දමිත් අය්යා සුලොචන ඔයාලට සුබ පතනවා.විඩියො නම් දමිත් අය්යා තමයි මං ගල්ලෙන් ඉන්දික
හදවතින්ම ස්තුතියි 💖
ඔයාගේ video තමයි මුල ඉදම්ම බලන්නේ ලස්සනයි අයියේ videos ලොකූ මාලු අල්ලන video එකක් ඕනී
ස්තුතියි 👍
දණුශ්ක කියන්නේ මාරම වැඩ්ඩෙක්, එයා එක්ක කරන විඩ්යෝ තමා ලස්සනම, ඔයාගේ විඩියෝ බලන අපිවත් දවසක් එක්ක යන්න බැරිද ❤
හදවතින්ම ස්තුතියි 👍
අදත් සුපිරියක් තමා ඉතින් ❤❤
ස්තුතියි 💖
Lassanai sinduwa yako 😮
ස්තුතියි 💖
කකුළුවො තුන්දෙනාගෙ වටිනාකම කීයක් වගේ වෙනවද?😊
900 g වැඩි export quality කකුළු කිලෝවක් රු.12000 /= විතර වෙනවා......
Patta Raththaran මිනිස්සු Oyalaaaaa Akemma Gammak Thamai Srilankan Boys Oyalaaaaa
හදවතින්ම ස්තුතියි 💖
හිතන්නකො අයියෙ ඔය වගෙ මිනිස්සු රටේ කීයක් ඇත්ද. එයාලගෙන් රටට වෙනස් සේවය අනික එයාල දන්න දැනුම.ඒව ඕව ඉගෙන ගන්න ආස අයට ඉගැන්නුවනම් කොච්චර වටිනවද. ❤️
හදවතින්ම ස්තුතියි 💖
Ayahapath kalagunen kisindu deyak nowewa jaya wewa boys.
හදවතින්ම ස්තුතියි 💖
ඒකනම් නියමයි❤
ස්තුතියි 💖
පට්ටම ආසාවෙන් balanne oyage video aiye.sulochnath ekkan enn epai.3n දෙනාම iddi පට්ට 👌.ජයවේවා
ස්තුතියි 💖
සුපිරි skip කරන්නෙ නැතුව බලන එකම youtube එක දමිත් අය්යා සුපිරි දනුශක සුපිරි ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ක්ෂේත්රයේ ප්‍රවීණයෝ දෙන්නෙක් ❤ ..සුලෝචන අයියත් හිටියනම් සුපිරි...
ස්තුතියි 💖
Aththata bosa oya gana vedio ekak karanawanam watinawa. Mokada oyata me thiyana danumai oyage nihanda sansun charithayai oyata thiyana me sambandatha tikai harima sundarai.. oyagana "my self" vedio ekak karanawanam watinawa
මගේ බලාපොරොත්තුව ධීවර කර්මාන්තය ගැන ලෝකයට කියන්නයි.....ඒ තුල චරිත වෙන්නේ ධීවරයින් මිසක් මම නෙමෙයි.......
මගේ වගකීම මම ඉටු කරනවා හදවතින්ම ....එය මට ඇති....
බලමු ඉදිරියේදී උත්සාහයක් ගමු...
හදවතින්ම ස්තුතියි 💖
@wishwatiyubaya na man kiwwe duwara karmanthaya pilibandawa api igena kannawa thamai. Me karana kenak kauda monawagr kenekda eyage experience kohomada e hanadema me program eka ganat karana kena ganat godak positive impression ekak athi karanawa. Ekai kiwwe. U tubersla mulinma thaman gana handunwa deela ehema karanawa etakota balana jenata danena ashwayata wadi..
බලමු ....ඉදිරියේදී උත්සාහයක් ගමු....
තාත්තෙකුයි දුවෙකුයි නැති උනා නේද අයියේ පෙරේද මීගමු කලපුවේ 😢😢
වීඩියෝ එක සුපුරි ඔයාගෙ👍
ඔව්.....😥
බලන් හිටියේ වීඩියෝ එකක් එනකන් සින්දුව ලස්සනයි කෝ සුලෝචන එයා නැති එක ලොකු අඩුවක්
ස්තුතියි 💖
මරු ඩයල් එක.ආයිත් ඕනි
ස්තුතියි 👍
සුපිරි hemadama බලනවා
හදවතින්ම ස්තුතියි 💖
Danushka සුපිරි..ela..ela..❤
ස්තුතියි 💖
ටීවී චැනල් එකකට වැඩිය ප්‍රසන්ටින් සුපිරී❤️ දෙන්නගෙම🫶..ධනුෂ්ක බොසා මරු🫶
ස්තුතියි 💖
Danushkagen kakuluwo tikak ganna widihak kiyannako
මේ වීඩියෝ එකේ නොම්බරයට කෝල් කරන්න
th-cam.com/video/MKp5TRMA9bI/w-d-xo.htmlsi=aNxtUtmYWLF9VNSv
ආදරෙයි හැමදාමත් ❤❤ දමිත් මාමේ බලන්න වෙලා ගියා වැසිබර කාලගුණය නිසා සමාවෙන්න ❤️❤️ආදරෙයි සින්දුව සුපිරියට කියනවා ❤️🙂✨️💘
හදවතින්ම ස්තුතියි 💖
සුපිරියක් තමා දමිත් අයියා❤
හදවතින්ම ස්තුතියි 💖
අයියෙ සාමාන්‍යයෙන් කකුළුවො 1kg කීයක් විතර වෙනවද?
සුපිරි කොල්ලෙක් 🤍
ස්තුතියි 👍
නියමයි දමිත් අයියෙ සුපිරියක් තමා විඩියො එක ලක්සිත අයියාත් අවනේ විඩියො එකක් කරන්න ❤❤❤
ඔව්....ලෙල්ලමේ වීඩියෝවක් කලා....
ස්තුතියි
@wishwatiyubaya එ විඩියො එක බැලුවා ටැස්
දමියා YAK SAALAYO"සහ සාලයා අතර වෙනසක් තියෙනවද?ගුණයෙන් එහෙම?පොඩ්ඩක් කියන්න
Ara peraluna keseke thathwe kohomada dan
ඔය පෙරලුනේ මා සමග වීඩියෝ කල ඩොනී අයියාගේ ඔරුව .....නැති උන දෙන්නගෙන් එක්කෙනෙක්ව ඊයේ දවල් වෙද්දී හොයා ගත්තා....
th-cam.com/video/A5eIIajW_UI/w-d-xo.htmlsi=72gmn-fIIDA2muuf
සුපිරියක් තමා ❤
ස්තුතියි 💖
සුපිරි සුපිරි ජයවේවා ❤ ❤
ස්තුතියි 💖
දනුෂ්ක කොල්ලා නම් එල කොල්ලෙක් තමා 🎉🎉 සුබ පැතුම් අයියා
ස්තුතියි 💖
අසාවෙන් බලන ධිවර වැඩසටහන ❤️🤟
ස්තුතියි 💖
සුපිරි 💗
ස්තුතියි 💖
මීගමු කලපුවෙ පෙරලුනෙ ඩොනි අයියගෙ ඔරුවද
ඔව් ....ඒක තමයි..
දමිත් අය්යේ ආසම ඔයාගේ ප්‍රසන්ට් කිරිල්ලට 😁❤
හදවතින්ම ස්තුතියි 💖
රැකියාවන් අතරින් ලස්සනම වගේම හිතේ තුටින් කරන්න රැකියාවන් අතර හොදම රැකියාව . ධීවර රැකියාව .❤
හදවතින්ම ස්තුතියි 💖
මෙ ලගද නැතී උනා නෙද ඔරුවක් පෙරලිලා ඔය අහල පහලද අයියෙ....?එත් මීගමුවෙ කලපුවෙ නෙද...?
ඔව්....මා සමග වීඩියෝ කල ඩොනී අයියාගේ ඔරුව....මේ වීඩියෝ එකේ ඉන්න
th-cam.com/video/A5eIIajW_UI/w-d-xo.htmlsi=q1d5wLcUchep_M3z
සින්දුව මරු ඈ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි 💖
Sathutuii damith ayiyee...lassanaii ada....godak kal edann oyawa balanawa...dura rataka edann..❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ධනුෂ්ක මල්ලී එක්ක බිලී බාන වීඩියෝ එකක් ඕනේ මල්ලී
ඉදිරියේදී 👍
From where can we buy fresh crabs.
Call this link's number
th-cam.com/video/MKp5TRMA9bI/w-d-xo.htmlsi=GVbMZMbFF9G7wLEK
අදත් සුපිරියක්❤
ස්තුතියි 💖
Dhanuskaya ela voice ekath maru 1nma waddek
ස්තුතියි 💖
මුහුද අයිනෙ ඉදන් වීඩීයො බලන මම😂💔
Ha😂
Ha😂
මමත් 😅
ස්තුතියි 💖
Hemadama wage supiri video nam vishwa tubata thamai..dang gayakayekuth innawa👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
ජය වෙිවා එකෙන්ම 👍
ස්තුතියි 💖
ආදරේයි දනුශ්කයා දමිත් අයියා.❤️❤️❤️
ස්තුතියි 💖
නියමයි......❤❤❤❤
ස්තුතියි 💖
Me danushaka aiya balanna enna baida apata maru charithayak mara danumak mara හැකියාවක් 😊
ස්තුතියි 👍
සුපිරි ❤❤❤❤❤
ස්තුතියි 💖
කකුළුවොත් මරු සිංදුවත් මරු
ස්තුතියි 💖
සුපිරියක් තමයි ❤️🤘🫶🤲
ස්තුතියි 💖
දමිත් අයියා ..සුපිරි ❤❤
ස්තුතියි 💖
හැමදාම වගේ සුපරියක් අනේ❤❤
ස්තුතියි 👍
සුපිරියක් තමයි ජයවේවා යාඑවනේ
හදවතින්ම ස්තුතියි 💖
පට්ට ❤️❤️❤️❤️❤️💪🇮🇹
ස්තුතියි 💖
Niyamai aiya supiriyak aaa❤❤❤❤❤
ස්තුතියි 💖
නියමයි දමිත් අයියෙ සුපිරි video එක. ❤ ඒත් හැමදාම කියනව වගේ කකුලුවො පොකිරිස්සො අල්ලද්දි ගෑණු සත්තු බිත්තර තිබ්බ හෝ නැතා අත අරින ක්‍රමයක් හැදුව නම් දැන් මේ තියෙනවට වඩා හොඳ අස්වැන්නක් කාලයක් යද්දි ගන්න පුළුවන් වෙනව. ඒකට ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් වටිනව. Sustainable fishing.
ජය වේවා ❤