මස් අහාරයට ගැනීම මහා දරුණු පවක්ද? නුවනින් විමසන්න,ඇත්ත මෙයයි | koralayagama saranathissa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2022
  • මස් අහාරයට ගැනීම මහා දරුණු පවක්ද? නුවනින් විමසන්න,ඇත්ත මෙයයි | koralayagama saranathissa thero bana

ความคิดเห็น • 124

  • @ramaniwijesooriya1989
    @ramaniwijesooriya1989 ปีที่แล้ว +2

    අපෙ හාමුදුරුවන්වහන්සේට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว +2

    සාදු . සාදු. සාදු . අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. දීර්ඝායුශව් වේවා තෙරුවන්සරනයි

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v ปีที่แล้ว +11

    ඇත්තටම මස් මාළු කනවා කියන එකේ හිතන්නට ඕනෑ පැත්ත නම්, සතෙකු පනපිටින් අතපය කපන කොට එම සතාට දැනෙන වේදනාව,මරණ භයින් තැතිගැනීම,බේරා ගෙන එන්ට කවුරුත් නැති නිසා දඟලන දැඟලිල්ල,බොහෝ දුරට අතපය හතරම ගැට ගහලාගහලා බිම තියෙන වෙලාවක ඇතිවෙන මරණ බය වේදනාව දුක විතරමයි. පව් සිද්ධ වෙනවද පින් සිද්ධ වෙනවා ද බුද්ධාගමේ අනුබල දීලා ද නැද්ද කියන දේවල් නෙවෙයි."තමා" උපමා කොට සිතා බැලීම පමණමයි.මනුෂ්‍යයකු තමාගේම යහපතට ඉන්ජෙක්ෂන් එකක් තමන්ගේ සිරුරට විදිනකොට දැනෙන වේදනාව බය,ඔපරේෂන් එකක් කරාට පසු එම තුවාල වල දැනෙන වේදනාව, පිහියකින් හෝ ඉදිකට්ට ඉදි කට්ටකින් තුවාල උනාම දැනෙන වේදනාව, විශාල කැති පොරෝ වලින් පහර දී,මරණ බයෙන් තැති අරගෙන වේදනා විදින සතා කෑලි වකතා කෑලි වලට කපන එක සිහිකිරීම හිතන්නටවත් බැරි කරුණක් නිසා ප්‍රාණඝාතයට අනුබල දීමෙන් වැලකීම විතරයි කළ යුත්තේ.

  • @rkthamara5036
    @rkthamara5036 ปีที่แล้ว +3

    නමෝබුද්ධාය 🏵️🏵️🏵️

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🏵️💐🙏 නමස්කාර වේවා අපේ පින්වත් සුවාමින්වහන්සේට 🙏

  • @asl3763
    @asl3763 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට මස් මාලු අනුභව කරන්න ඕනෑ නම් අනුභව කරන්න තවත් කෙනෙක්ට අනුබල දෙන්න එපා

  • @wediringhe7006
    @wediringhe7006 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදූ ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-sx6gi2fi8s
    @user-sx6gi2fi8s ปีที่แล้ว +2

    ඉක්මනට සත්‍ය කුමක්ද අවබෝධ වේවා.

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @chithrafernando860
    @chithrafernando860 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 ปีที่แล้ว +2

    සාදු..සාදු.. සාදු... පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා....!!!!!!!!

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskarya wewa obha wahanset niduk nirogi suwaya lebewa tunuruwange saranai 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🏵️💐🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @gaminidayarathne3085
    @gaminidayarathne3085 ปีที่แล้ว +4

    මස් ආහාරයට ගැනීම සුදුසු නෑ.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +5

    අනෙ හමුදුරැවන සමාවනු මැනවි. පාන්සලට බබකියු ගෙනවිත් පුලුසලා දෙන්නකියන්න මෙම දර්මය කට ච එහෙකම්‍ සතුන්මැරිම අනුබලදිම පාපයන් නොවේ‍යිද මරන්නැතිව පනපිටින් අාහාරයට ගන්නබැනෙ