Ketawala Hemaloka himi මෙත් නෙත් පාමුල​ 2023 05 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @manelratnayake2656
    @manelratnayake2656 ปีที่แล้ว +3

    ඔබවහන්සේ නිදුක්,වේවා ,නිරෝගී වේවා,සුවපත් වේවා ,දීර්ඝායු ලැබේවා

  • @kithsirifernando8808
    @kithsirifernando8808 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමී

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 ปีที่แล้ว +5

    උතුම් ධර්ම අවබෝධ ය ලබා දෙමින් මිනිස් සිත ට නිවැරදි ධර්ම මාර්ග ය පෙන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත් වේවා.!අනේක විධ ශාෂනික මෙහෙවර මේ දැය වෙනුවෙන් කරන්න ට තෙරුවනෙහි අනන්ත අපරිමිත ගුණ බලයෙන් දිර්ගායුෂ අත් වේවා!

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි අපේහැමුදුරැවන්ට

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @chamiladilani4031
    @chamiladilani4031 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට !!!!!!!

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹 ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා

  • @nilukaniluka6959
    @nilukaniluka6959 ปีที่แล้ว +2

    ඉක්මන් නිරෝගි සුවය ලැබෙිවා අපගේ ස්වාමින් වහන්සේට

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏පින්වත ස්වාමින් වහන්සේට මගේ නමස්කාරයම වේවා

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +6

    "ධර්ම දානය පිණිසයි මෙය අප හට ශ්‍රවණය කිරීමට සැලැස්සු පින් වත් ඔබටද දේශනා කරන ස්වාමීනි වහන්සේට එය ශ්‍රවණය කල මට ඔබට අන් සැමටද එහි ආනිශංසයෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා සිත් කුසලට නැබුරු වේවා සිත් තුල මෙත් මල් පිපිදේවා නිවන් දකින්නට මේ පින් අනුමෝදන් වේවා!"

  • @Rojerelectricalofficial
    @Rojerelectricalofficial ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏🙏🙏පින්වත ස්වාමින් වහන්සේට මගේ නමස්කාරයම වේවා

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 ปีที่แล้ว +5

    🙏🙏🙏අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️ 👌

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ramanigamage7393
    @ramanigamage7393 ปีที่แล้ว +1

    සාද සාදුඹබ වහන්සේගේ ධර්මය සිතන ආකාරයට හැමට අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @jayanthibandaramanike4160
    @jayanthibandaramanike4160 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🎉🎉🎉, Namobudaya,

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +1

    ඔබ වහන්ෙස්ට නිදුක් නීෙරාගීමත් අනාගතයක්ම ෙවිවා සුවපත් ෙවිවා

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว +2

    Sadu sadu sadu tharuwan saranai apa pinwath samin වහන්සේ ta

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 ปีที่แล้ว +2

    🌹🌼🙏🌹🌸🙏🌹🌼🙏
    Sadhu Sadhu Sadhu

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +1

    අපිත් විශ්ව විද්‍යාලයේ දී ලැවරියා කාලා මොලේ පාවිච්චි කරලා බේරිලා ආපු අය ගැනත් දන්නවා නේද? 😄😄🙏🙏🙏 (සමාව අවසර)
    ඔබවහන්සේ ලගටම වෙලා දහමේ එන වටිනාකම ලබා ගැනීමට නොහැකි වීම මගේ එක් අභාග්‍යයකි. ඒත් මනාව උගත් දේ තමයි මේ ජීවිතය ඉතිරියත් සුවයෙන් (සිත)ගතකරන එක ලේසි වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලබා දිගු කලක් දිනේවා! !!🙏🙏🙏

  • @sdsd5778
    @sdsd5778 ปีที่แล้ว +2

    Obawahanseta neerogi suwayama labewa

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

    • @දේශාටන
      @දේශාටන 9 หลายเดือนก่อน

      ස්තුතියි පින්වන්තිය,... මම සොයමින්සිටි උතුම් ගාථාරත්නයක් ඔබෙන් උගතිමි... තෙරුවන්සරණයි...!!!

  • @renukajayalat
    @renukajayalat ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනෙ තෙරුවන සරනයි

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌻🌷🌷🌷🌷🌷🌷

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +1

    Samma sambudu saranai 🙏🙏🙏oba wahanseta deergausa labewa🙏🙏🙏thwruwan saranai

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +1

    සත්‍ය වශයෙන්ම ඇත්තටම ඇත්ත කතාවක් ගොඩක් සතුටුයි ලස්සන කතාවක් අහන්න ඉතුරු වෙලා නතර කර ඒ කතාව ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත ඔබ වහන්සේට සියඵ සැමටම උතුම්වූ මංගල උත්සවය වේවා

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @දේශාටන
    @දේශාටන 9 หลายเดือนก่อน

    ඉතාම වටිනා ධර්‍මදේශණාවක්,... පුණ්‍යාණුමෝදනා,වේවා... ස්වාමීන්වහන්සේට,......!!!

  • @ranjiththewarapperuma5734
    @ranjiththewarapperuma5734 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹

  • @fresh-gb3oi
    @fresh-gb3oi ปีที่แล้ว +2

    ,,🙏🙏🙏

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @desikasamarasinghe215
    @desikasamarasinghe215 ปีที่แล้ว +2

    Teruwan saranay dewy pihitay swamin wahansa oba wahanseta mema Satya with utum darmanusasanawe balayen magee kenzy duwage Manasa suwapath wewa siyalu otysam daruwan nirogymath wewa ellze duwage adyapana katautu sapala wewa oba wahanseta deergausa

  • @janamusic5511
    @janamusic5511 ปีที่แล้ว

    , අපේ හාමුදුරුවනේ බදු සරණයි....🙏🙏🙏🙏

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 3 หลายเดือนก่อน

    සා දු සාදු සාදු ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ට ඉක්මන් නිරෝගී සුවය ලැබේ වා.

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 3 หลายเดือนก่อน

    සා දු සාදු සාදු බුද්ධි යෙ. ගුණ නැණ හදා ගන්න ට සහ හිත ගැන. තවදුරටත් වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ත් තවදුරටත් කරුණු විමසීමෙන් අපේ සිත් සුවපත් කිරීම ට වටිනා මෙහෙ යක් සිදු කරන පින්වත් සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏