Will the hype be real? | Assassin's Creed Shadows Trailer Breakdown in Sinhala | News and Rumors
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ค. 2024
- 🛑 You are now watching the Assassin's Creed Shadows Cinematic Trailer Breakdown in Sinhala. In this video basically I'm talking about how the game has designed and the new rumors and leaks as well 😉
I have partnered with Ubisoft to produce this content.
Watch the cinematic trailer 🥷
🔗 • Assassin's Creed Shado...
Thumbs up and hit the subscribe button for upcoming videos 😉👍🔔
Connect with social media 👇
🟦 Facebook page link: / niraastreams
🟦 Facebook Group link: / therydergang
🟪 Join to my discord server: / discord
🟫 TikTok page link: / officialniraa
💲 Support to my channel: www.streamlabs.com/NishanNiri...
PC Specs
◽ Intel® Core™ i5-12400F Processor
◽ ASUS PRIME Z690-P WIFI DDR5 Motherboard
◽ CORSAIR DOMINATOR PLATINUM RGB 32GB (2X16GB) DDR5 5600MHZ RAM Kit
◽ MSI Ventus 3X RTX 4070 12GB Graphics Card
◽ SAMSUNG 980 PRO GEN.4 500GB NVME M.2 SSD
◽ ANTEC SYMPHONY 360 ARGB WHITE Liquid Cooler
◽ LIAN LI ST120 ARGB 3 FAN PACK
◽ LIAN LI PC-O11 DYNAMIC BLACK Casing
◽ CORSAIR RM850E 850W 80+ GOLD FULLY MODULAR LOW NOISE PSU 2023 VERSION Power Supply
📌 Tags
Assassin's Creed Shadows Sinhala Gameplay
Assassin's Creed Shadows trailer
Assassin's Creed Shadows Sinhala
Assassin's Creed Shadows NIRAA
Assassin's Creed Shadows NIRAA Streams
Assassin's Creed Shadows News and Rumors
niraa
niraa streams
sinhala gaming channel
⏰ Timestamps
00:00 Intro
00:25 Trailer Breakdown
18:33 News and Rumors
#AssassinsCreedShadows #AssassinsCreed #ubisoftpartner #ad #niraa #sinhala #srilanka #niraastreams - เกม
Good Content NIRAA Keep it up ❤
Thanks bro ❤️🔥
සුපිරියක් වේයි
අලුත් camera එක සුපිරියක් වේයි
🙂❤️
Ane planet crafter oniiiii
Planet Crafter enawaa ❤️
Fast comment and like and view ❤🎉
Gammac thamai ❤️🔥
Nice bro❤
🙂❤️
නිරා සුපැහැදිලි දසුන් සමගින් හමු වුනා නෙ❤❤❤😅😊
Gammac neda 😂❤️
gammak bn
🙂❤️
adoooooooooooo meka patta bn ghost of tshushima vibe eke bn meka 😍😍😍😍
Aththa. Ghost of Tsushima ekath ekka kohoma fight karaida danne na meh game eka 🙂❤️
Full HD තාක්ෂණය සමග නිරා
Hehe 🙂❤️
Supiri...❤❤❤❤
🙂❤️
කැමරා ඇන්ගල් එක මරු ඇ ❤
Thanks sago 🙂❤️
gammak niraa
🙂❤️
Iga කියන community එක් leader තමා fuji bayashi nagato කියන්නේ. එයාගේ දුව තමා naoe.
GG
🙂❤️
gammk
🙂❤️
1st comment please pin
Supri dagena ghna asai blana one iti❤
Gammac thamai ❤️🔥
14:41 mata mathaka hatiyata kunai(කුනායි) කියල කියන්නේ. SOUL MASK ගහනවද?
ඔක ලන්කවට දෙන්නෙ නැති කතන්දරයක් තියෙනවා නෙ හරියට හෙල්ඩයිවර් 2 වගෙ 😢😢 හරියටම දන්නෙ නැ
Release karanakan sure na ☹️
unbound one bn...
Unbound enawa 🙂❤️ story end ekata api godak langai dan
Gammak weida,chira weida manda. mona unath kamak na ❤
Eka thamai hithaganna bari. Danatamath ubisoft fans la awl wela inne ☹️ api balamuko
adooooooooooo meke lassana aniwarenma gahano man.meka enakan iwasillak na bn ❤❤😍😍😍😍😍😍😍😍
Release karanakan iwasamu 🙂❤️
Plant craft depan do
Planet Crafter enawaa ❤️
😮❤😂🎉
🙂❤️
Mincarft ඕනෙ
Try ekak dennan bosa 🙂❤️
hamadamawage supiriyakthama😬😬🙄🙄😏😏
🙂❤️
Planet crafter ndda?
Planet Crafter enawaa ❤️
Planet crafter nadda
Planet Crafter enawaa ❤️
විසිකරන ඒවට කියන්නෙ shuriken
Naruto kiyana anime eka balanna eke shinobi la innava😊
Nama amathaka wela thibune. Thank you 🙂❤️
samuraita mask ekk tibba nm maru..anika me female kenek dala nm naganna ynne ac series eka ane mnd mage adahasa kiwe
Ubisoft eka monava karanna yanawada kiyala matath hithaganna ba. Fanbase eka awl wela inne ☹️
@@NIRAA 😔💔true
සමුරායි කෙනෙක් හා නින්ජා කෙනෙක් අතර වෙනස වෙන්නෙ මම කෙටියෙන් කියනන්ම් කියවන කෙනෙක් කියවන්න ,
ඉතින් සමුරයි කෙනෙක් ගෙ මේන් වෙපන් එකයි ශොට් වෙපන් එකයි එකියන්නෙ උපරිම 2 වගෙ එත් නින්ජා කෙනෙකුට වෙපන් 27 වගෙ අගෙ දාගෙන ඉන්න පුලුවන් ලු
ඔය දෙන්නගෙන් හොද ම කියා කෙනෙක් නා සමුරයි කෙන්කුට නිනජා කෙනෙක් පරද්දන්නත් බැ එවගෙම නින්ජටත් අරයව පරද්දන්න බැ
සමුරායු ලගෙ අත්මය යක්ශයන් සමග ආත්මිය බැදීමක් තියේ හරියට අපෙ අන්ගන් පොර ඩයල් වගෙ නින්ජා කියන්නෙ අති ඉතාමත් පුරුදු පුහුනු උන කෙනෙක් හරියට එයා එනකොට සහ යනකොට කටවත් සද්ද ඇහෙන්නෙ නැල්ලු ඉතින් සමුරයිලා කොහ්මත් අනිත් අයට වඩා හැඩිදැඩි ඩයල් එකක් ලු ඉතින් නිරා ඔය විස්තරෙ හොයා හත්තෙ අපෙ සියා ගෙන් මිනිහා ඔරිජිනල් ජපනෙක් එකයි ඔව්වා මම දන්නෙ එහෙනම් සුබ දවසක් ඔයලා හැමොටම
මෙ උයිටවඩා විස්තර තියෙනවා ඇ ❤❤❤❤❤❤❤❤❤❤❤ බායි
එහෙමද? එහෙනම් ඔක්කොම දාන්නකෝ pls😢😢
@@Black_Shadow3212 එල
නින්ජා කෙනෙක් කියන්නෙ ලොකෙ ඉන්න සත්තු කිහිපයක් එකතුකරලා හදපු ශිල්පයක් ඉගෙන ගත්තු කෙනෙක්
නිරා කිව්වා වගෙ මෙයාලා අවා මැරුවා අතුර දහන් උනා මෙයාලටා ඇත්ත ජිවිතෙ ඩොජ් වෙන්නත් පුලුවන්ලු මෙයාලට කිසිම සද්දයක් නැතුව මුලු ජ්ද්පනිස් බලකොටුවකටම ගහන්න පුලුවන් මෙයාලා ට්‍රෙනින් වෙන්නෙ ලමයි කලේ ඉදලා හරියටම කිව්වොත් කුන්ශු පැන්ඩා වගෙ තමා පොඩ්ඩක් වෙනස් මෙයලගෙ ප්‍රදාන හැකියව තමා හිටියා නැති උනා කියන එක හිතා ගන්න බැරි විදිය්ට හරිම වේගවත් අමුතු උපක්ක්‍රම බවිතයෙන් සතුරා මරා දමනවා අපිත් හිතා ගන්න වැ අපෙ සියා කියන විදිහටන්ම් හාල් ඇටයකුත් ඇති මෙයාට දවස් දෙකක් ජිවත් වෙන්න බඩගින්නට එවගෙම තමා සතුරා විනශ කරන්න
මෙයාගෙ ප්‍රදාන වෙපන් එක තමා ජැප්නිස් ශොට් කටානා එක එකත් එකත් එක්ක තව 27 වෙපන් මෙයා ලග තියෙ
meka pin karanako
subscribed karannako
Gg
🙂❤️
Planet craft oone
Planet Crafter enawaa ❤️
Oka ghnn kalin mirage ghpn 😒💔
Sirawatama
එක නාපු ගෙම් එකක් නෙ 😂😂😂😂
Mirage eka behind the cam mn gahan giya. Videos genawe na kattiya wadiya balanne nathi nisa 🙂❤️
A/l bn
Appa 🫠❤️
සමුරායි ලා කියන්නෙ එක පැත්තකින් බැලුවොත් නිකන් පොලිසිය , බොඩිගාඩ් නැත්තම් රජුගෙ ඉහල ගනයෙ සෙබලෙක්
ඉතින් මෙයාලට මෙන් වෙපන් එකක් හො දෙකක් තියෙ මෙලාගෙ හෙවි ඇටැක් තමා දකින්න හම්බ වෙන්නෙ නමුත් මෙයලගෙ කටානා කඩුව 😅 ගලක් උනත් එක සැරෙ කපන්න පුලුවන් ඔයලා ටික් ටොක් එකෙ දැක්ලා තියෙද අර ඇප්ල් ගෙඩියක් තියලා අර කඩුව චුටක් විතර එලියට අරන් වහනකොට අර ඇප්ලෙ දෙකට වෙනවා එයගෙ මැජික් එකක් වගෙ එක එයගෙ ඇදුම හැදෙන්නෙ එක කිය්න්න මට තරෙන්නෙ නැ එයාලට ඇදුම ගලවන්න බැකියලා තමා කියන්නෙ
ඇත්තද දන්නෙ නැ එයලා දුටුතැන මරන්වා එයලා ලගෙ නිති තදයි එයලා වැරැද්දක් කලොත් එයලා ම එයාලගෙ බෙල්ල කපන් මැරෙනවා එකට පොඩි පිහියක් එයලා ගව තියෙ මෙයාලගෙ ඇදුම කාටවත් කඩන්න බැකියලා තමා කියන්නෙ එයලහෙ හෙල්මට් එක සහ එයලගෙ මාස්ක් එක අනුව එයාලගෙ රැන්ක් එක දෙනස් වෙනවා මෙක මෙහෙම කියන්න අමරුයි
එත් ඔච්චරයි කෙටියෙන් කිය්න්න පුලුවන්
ඒහෙනම් ඔයාලට සුබම සුබ දවසක් ජයවෙවා ❤❤❤❤❤❤❤
Watina comment ekak. Gammac thamai 🙂❤️
nfs unbound danne nada nirro😡😤
Unbound enawaa 🙂❤️ story end ekata langai api dan