රෝහිත රාජපක්ෂගේ වත්කම ඩොලර් මිලියන 500 ය ඉක්මවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 193

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 18 วันที่ผ่านมา +62

    රාජපක්ෂ වත්කම් රාජ්‍ය සන්තක කල යුතුය ......❤❤❤❤❤❤

    • @SandhyaNissanka
      @SandhyaNissanka 18 วันที่ผ่านมา +1

      ඊට කළින් fcid පැමිණිලි කර නඩු දාන්න එපැයි

  • @AnushaKrishanthi-i2u
    @AnushaKrishanthi-i2u 18 วันที่ผ่านมา +46

    රටේ ජනතාවගේ සල්ලි මේ විදිහට ගසාකාලා එක පිරිසක් සැප විදින්න දෙන්න බෑ.නීතිමය වශයෙන් දේපල උපයා ගත් විදිහ හෙලිකල යුතුයි.ඒ අනුව මේසා විශාල ධනය රාජසන්තක කොට ජනතාවට සහන සැලසීම චල යුතුයි.අනිවාර්යයෙන්ම උන්ට ආයේ හොරා නොකන්න දඩුවම් ලබා දිය යුතුමයි.අපි බලන් ඉන්නවා.අපි ජනතා රජයක් පත්කරල අවශ්‍ය බලය දුන්නේ ඒකට

  • @wasanthaWeerasinghe-l3e
    @wasanthaWeerasinghe-l3e 18 วันที่ผ่านมา +44

    මුන් තවත් බලයේ හිටියානම් හාල් නොවෙයි කන්න වෙන්නේ

  • @lalguruge9278
    @lalguruge9278 18 วันที่ผ่านมา +75

    රොකට් ඵක යවන්න වියදම් කල මුදල් නීති මාර්ගයෙන් අය ගැනීම කල යුතුයි

    • @susilayupala2959
      @susilayupala2959 18 วันที่ผ่านมา +5

      Rajapaksa family orginal kamba horu lankawata dewa sapayak
      Ayyo deviyane oba koheda. 😱🙈😭😱🥲

  • @shirleysilva570
    @shirleysilva570 18 วันที่ผ่านมา +21

    මල්ලි මහින්ද ඇතුළුරාජපක්ෂ හැති කරයටම දෙන්න ඕන ජේලර් ආරක්ෂාව,

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 18 วันที่ผ่านมา +23

    සුනාමි සල්ලි වල ඉදලම මහා භාණ්ඩාගාරයට දෙන්න ඕන. නැත්නම් බලාගන්න පුළුවන්.😢

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 18 วันที่ผ่านมา +36

    මුන්ගෙන් මේ සල්ලි අයකරගන්න ඕනෙ

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 18 วันที่ผ่านมา +21

    මෙයාලගෙ වෙන රටවල දේපල බලෙන්ම අත්සන් කරවල එ රටවලටම විකුණා ඒ මුදලින් අපේ ලට සංවර්ධනය කරන්න

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 18 วันที่ผ่านมา +28

    මහින්ද ලෝයර් වෙලා තියෙන ජේ රාජ් පුල්ලේට කියලා විභාගය ලියවගෙන...
    නාමලුත් එහෙමයි...අනිත් පුතාලා දෙන්නත් හරියට ඉගෙනගෙන නෑ..ඒ උනාට ලෝයර්ස්ලා ආචාර්යවරු... ශිරන්ති දොස්තර.... ඉගෙන ගන්න බැරි මහ මෝඩ පවුලක්... ගෝඨාභය බැසිල් වුණත් ඉගෙන ගෙන නෑ... රටේ කීර්තිමත් නායකයො... මෝඩකම කියන්නේ උන්ට ඉහළින් එකෙක් ගියොත් මැරුවා... 😮

    • @AriyawanshaWijesinghe-v9z
      @AriyawanshaWijesinghe-v9z 18 วันที่ผ่านมา +3

      ඩේසි ආච්චිගෙ මැණික් මල්ල
      කිලෝ 50 තිරිගු පිටි මල්ල තරම් ලොකු එකක් වෙන්න ඕන

  • @gerardcaldera1427
    @gerardcaldera1427 18 วันที่ผ่านมา +20

    This Mad Rajapaksa family should be taken to courts for judgement. මේ උදවියට තේ කඩයක්වත් තිබුනාද කියා සොයාබලන්න. Dr. Carlton before he left to U K given the carlton house to Shiranthi only for conduct the Nursery. Ask from old people from close to carlton house lot of evidence you can get

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 18 วันที่ผ่านมา +31

    අහිංසක ජනතාව ගේ බදු මුදල් මංකොල්ලකෑම් කර මුන් රොකට් යවනවා
    මුන්ට නඩු පිට නඩු දමා මෙම මුදල් නැවතත් ගත යුතුය
    වරදට දැඩිව නිතිය කිුයා කල යුතුයි

  • @truthseekerlk
    @truthseekerlk 17 วันที่ผ่านมา +8

    ඩොලර් මිලියන 500 = රුපියල් කෝටි 15,000

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 18 วันที่ผ่านมา +20

    මුන් රැලම හිරේ දාන්න ඕනෙ

  • @DumindaRoshan-q9l
    @DumindaRoshan-q9l 18 วันที่ผ่านมา +13

    මුන් ට යකො කීඉසිම නිතියක් නා නෙ... අපිට නෙ නිතිය ....

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 18 วันที่ผ่านมา +7

    යුද්ධය දිනන්න නායකත්වය දුන්නා
    යුද්ධයේදී ඇස්කණ් ජීවිත බිළි දුන්නේ බහුතරයක් රටේ ඉතාම දුගී දුප්පත් ජනතාවගේ දරුවන් සමහර සොල්දාදුවන්ගේ පවුල් ජීවිත ඉතාම කෲර අන්දමට විනාශ වුනා
    අදටත් රණවිරු මංසල්වල අසරණ සොල්දාදුවන් ඔවුන්ගේ අවසාන හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් කඳුලින් ගෙවනවා
    යුද්ධයේ සියළුම ගෞරවය මහින්ද රාජපක්ෂට දී කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය අප්පච්චි කියලා සම'හරක් ජනතාව මෝඩ ආතල් ගත්තා
    එහි ප්‍රතිවිපාකයන්ට පුරවස්සන්ට මුහුණ දෙන්න වෙලා
    දැන් ජාතික ජනබල වේගයේ පාලනයට
    පොල් හාල් ලුණු නැහැ කියලා කෙඳිරි ගානවා😂😂😅

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 18 วันที่ผ่านมา +21

    රෝකට් එක තව යන්වා එක අපසු එන දවසක් කියන්න බැහැ..........? ඒක යවන්න ගිය මුදල මෙන් තුන් ගුණයක් ඔහුගේන් ගන්න ඔනේ. එක අපේ ජනාධිපති අනුර සහෝදරයාට බාර දෙමු නේද .

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 17 วันที่ผ่านมา +3

    රොහිත රාජපක්ෂ සෑහෙන්න මහන්සි වෙන්න ඇති මෙි මුදල් හමිබ කරන්න

  • @rvandephili
    @rvandephili 18 วันที่ผ่านมา +8

    අපෙන් හොරාකාපු සල්ලි තාත්තා සුනාමි හොරා නෙ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 17 วันที่ผ่านมา +3

    බැද්දගාන දූව පාරේ ඇති වටිනා නිවස හා ඉඩකඩමි ඔහු සතුයි [චිචි]
    නාමල් ලඟදි ODELඑක මිලදි ගත්තා

  • @Wimal-d7s
    @Wimal-d7s 18 วันที่ผ่านมา +9

    මේතරම් බලයක් ජනතාව දීල රජයක් විධායක ජනාධීපති වරයෙක් පත් කරලා තියෙද්දී තාම
    හොරුටික පාට්දානවා මුන් රට බංකොලොත් කරලා ජනතාව හිගමනට පත්කරලා උසාවිය නියොග නිකුත්කරලා තියනවා රාජපක්ෂලා තමයී මේකට වග
    කියන්න ඔනේ කියලා එත්තාම හොරු අල්ලා ගන්න බෑ ගමේ කෙනෙක් බඩගින්නට දරුවන්ට
    කන්න කොස් ගෙඩියක් අල්ලපු වත්
    තෙන් කඩාගත්තාම කොහොමද
    නීතිය ක්‍රියාත්මක වන්නේ .

    • @nihala0141
      @nihala0141 18 วันที่ผ่านมา

      මෞණ නොපෙන්වන්නෙ මේවත් කතා විතරක්ම නිසා. වහලෙක්ම විය යුතුයි මෙයා

  • @danushkawelianga9935
    @danushkawelianga9935 18 วันที่ผ่านมา +12

    මේවා හොයලා නඩුව අහලා ගද්දී ඊළඟ ආණ්ඩුවකුත් එයිද

  • @AnandaSagara-ox4zn
    @AnandaSagara-ox4zn 18 วันที่ผ่านมา +18

    මේවා කියල විතරක් වැඩක් නෑ හොරු අල්ලන්න ඕන වැරදි කරපු අයට ද ඩුවම් දෙන්න ඕන

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 18 วันที่ผ่านมา +13

    රට ගිහිල්ලා නෝන්ඩි විෂයයන්වලින් උපාධිය ලබාගත් දේශපාලන පුතුන්ගේ උපාධිය ගැන පූර්ණ විමර්ශනයක් කලයුතුයි

    • @SandhyaNissanka
      @SandhyaNissanka 18 วันที่ผ่านมา

      නෝන්ඩි විෂයන් කියල ඒවත් තියනවා ද

  • @jaleel6367
    @jaleel6367 18 วันที่ผ่านมา +3

    යකො දූක්මහන්සි වෙලා හම්බූකරපූ සල්ලි 😅😅

  • @lankamailbox
    @lankamailbox 18 วันที่ผ่านมา +7

    රොකට් පොටො පෙන්නලා බය්යන්ට කෙලියා -chaad

  • @surensoysa8672
    @surensoysa8672 18 วันที่ผ่านมา +23

    ඔය ආචාර්ය උපාධිය දුන්න කියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයෙන්, ඒක කොහොමද වුනේ කියල හොයල බැලුවොත් නරකද?

    • @preminisenavirathne5183
      @preminisenavirathne5183 18 วันที่ผ่านมา +2

      අර හාමුදුරුවෝ උප කුලපති කමට පත් කරගත්තේ...ඕකට...

  • @chanka5178
    @chanka5178 17 วันที่ผ่านมา +2

    කෝප් කමිටුවේදී හෙළිවුනා නේද ලංකාවට ගත්ත විදේශ ණය මුදල් යොදවලා තිබෙන්නේ 30% පමණයි අනෙක් මුදලට වුණ දෙයක් නැහැ Audit එකක් වත් වෙලා නැහැ ඒක හොයා ගන්නත් විධියක් නැහැ කියල . අන්න ඒ අතුරුදන් වුන සල්ලි තමයි රාජපක්ෂ පුත්තු වියාපාර වලට ප්‍රාග්ධනය විධියට යොදවලා තිබෙන්නේ. මේ සල්ලි මුන්ගෙන් ගන්න ඕනේ විතරක් නොවේ මුන්ව වැළිකඩට යවන්නත් ඕනේ.

  • @Bartholamewdingleberry
    @Bartholamewdingleberry 16 วันที่ผ่านมา +1

    keep it up 🎉

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 17 วันที่ผ่านมา +1

    මේ අහිංසක තරුණයා ගොඩාක් කැපවීමෙන් වැඩ කරල ආදයම් හොයාගෙන...අපෙ කොල්ලො නිකන් කෑ ගහනවා

  • @කැළණි-කොල්ලො
    @කැළණි-කොල්ලො 17 วันที่ผ่านมา +1

    මං දන්නෙ නැති නිසා අහන්නේ මම ඔය එක එක පක්ෂ පැත්තේ නෙවෙයි. ඔවා cid දිලා ඇයි පැමිනිලි කරන්නෙ නැත්තේ? ඇයි එවට මෙච්චර දවස් යන්නේ?

    • @NeThushari
      @NeThushari 16 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත ..මේ ආන්ඩුවට බලය දුන්නෙ මේ හොරකම් ඔක්කොම අල්ලල ඒවට උන්ට දඩුවම් දෙන්න..
      අපි ඒ දේ AKD ගෙන් බලාපොරොත්තු වෙනව..කවුරු හරි මේ කේස් පටන් ගන්න ඕනි..මේව අපේ සල්ලි

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 17 วันที่ผ่านมา +1

    මාතර රෝහල ට පිපුපසින් තියෙන නිල්වලා ගං තීරය අයත් ඉඩම සම්පූර්ණයෙන්ම චීනෙට විකුනල කියල දැන ගන්න ලැබුණ. පහුගිය රජය කාලෙ. තට්ටු 16 බිල්ඩිම ක් හදන්න හිටිය කියල ත් දැනගන්න ලැබුන.

  • @cresbery3304
    @cresbery3304 18 วันที่ผ่านมา +2

    How can this government provide security for these kind of robbers spending the people's tax money. ???

    • @9-xty138
      @9-xty138 17 วันที่ผ่านมา

      Well said٫100%true

  • @thilakaberathna4921
    @thilakaberathna4921 17 วันที่ผ่านมา

    අපිට කියලා වැඩක් නෑ බං අපි තුනෙන් දෙකේ බලයක් මේ ආණ්ඩුවට ලබා දුන්නා මේ හොරු අල්ලලා හිරේ දාන්නයි අන්න දැන් යෝෂිත රට පැනලා

  • @mixall6197
    @mixall6197 17 วันที่ผ่านมา

    මෙයාගේ සල්ලි කොහොමද ගන්නේ දැන් රොකට් එක උඩනේ,,,ඒක බාන්න බෑනේ දැන් ඒක වැඩ කරනවා. ලංකාවට ඒකෙන් වැඩ කරනවා,ඒකෙන්ද ඒක බාන්න බෑ බෑ. එයාගේ සල්ලි ගන්නඑපා😂😂😂😂😂😂😂

  • @verginiyajansz4674
    @verginiyajansz4674 18 วันที่ผ่านมา +2

    Poor children suffer so much sometimes parents eat one meal and feel there 2 meals with the greatest difficulties, how could this heartless people rob our tax money like this,

  • @AjithKumara-jq8sc
    @AjithKumara-jq8sc 17 วันที่ผ่านมา

    ඇත්තටම මෙ රාජපක්ෂලාගෙ දෙවල්මයි,යූ ටියුබ් එකේ තියෙනෙ, එහෙමම හොයන එක හොදයි එහෙනම් මෙ හැම දුෂත වැඩ හොයන්න එතකොට ඔවුන්ගෙ කලු සල්ලි, රජයට, රාජපක්ෂලා පොරකයට, එහෙම වෙයිද,ඔවුවො හොද හොරු, පුදුමයි ඔවුවො හිරෙගියොත්,මෙ වට වෙනම නිති ගෙනල්ලා, මුන්ව එල්ලන ඔනෙ, නැතිනම් හොරු කොහොමත් හැදෙනවා

  • @DouglasFernando-h8i
    @DouglasFernando-h8i 17 วันที่ผ่านมา

    Munwa maranda ona❤

  • @AnandaSagara-ox4zn
    @AnandaSagara-ox4zn 18 วันที่ผ่านมา +4

    කියනවා විතරයි දඩුවම් නෑනෙ

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 18 วันที่ผ่านมา +3

    Bro! Thakkadi hora minimaru wolf's yositha! Namal! Rohithaya searama thakkadi kamba Horu! Lak mawa mankollakaapu sakkilio! Mun tika whelikada jail akata yawamoo! Janathawa searuwhen!

  • @estherbredies2215
    @estherbredies2215 16 วันที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @shasashasa3987
    @shasashasa3987 18 วันที่ผ่านมา +4

    දැන් මැදමූලන ට. රොටි ඒක වැටිලා තියෙනේ

  • @NeThushari
    @NeThushari 16 วันที่ผ่านมา

    රනිල ආවෙ මුන්ටික බේරගන්න තමයි

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 18 วันที่ผ่านมา +2

    Wish you a happy new year brother 😊

  • @Pathmini-j3v
    @Pathmini-j3v 17 วันที่ผ่านมา

    ❤❤😢😢😢😢

  • @IndikeWijegunawardana
    @IndikeWijegunawardana 18 วันที่ผ่านมา +1

    Vathkam rajasanthaka kalauthui.

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 17 วันที่ผ่านมา

    දිනසීයයි ගොලුබේල්ලෙක්වත් අල්ලල නැත

  • @thakshisenani3075
    @thakshisenani3075 18 วันที่ผ่านมา

    Rajapaksha kalakanni paulema thiyena wathkam rajaya sathu kala yuthui 😢😢😢😢😢😢

  • @brherath3926
    @brherath3926 18 วันที่ผ่านมา +6

    ඔය ව්ස්තර හෙලිකලාට වැඩක් නැහැ හොරකම්.කරපු සල්ලි රජයට රටට ගන්න දිරිමත් කරන්න. වෙන්න ඕන ඒකයි බොරු වට මිනිස්සු රවට්ටන්න එපා පත් කල රජයේ වග කීම ඒකයි

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 17 วันที่ผ่านมา +1

      අවුරැදු ගනනක් තිස්සේ සමාජ මාධ්‍ය මේ පිළිඹඳ දැනුවත් කරනවා ඒත් තවම ඒවා එහෙමමයි මැති ඇමති වරැන්ට වැඩ වැඩිනමි මේවා සොයන්න විශේශ විමර්ශන ඒකකයක් ස්ථාපිත කරන්න

  • @desmanpushpakumara6320
    @desmanpushpakumara6320 18 วันที่ผ่านมา +3

    කෝටි 1500 නෙවේ කෝටි 15000 නේද

    • @NeThushari
      @NeThushari 16 วันที่ผ่านมา

      ඔව් 15000 යි

  • @WarunaSamindika-b2e
    @WarunaSamindika-b2e 18 วันที่ผ่านมา +5

    ආයෙත් තඩි බොරුකියලා උංගෙ ඇත්ත හොරකන් වහල උන්ව ගෙනපල්ලා. මේ රොකට් එක යැවුවෙ මොකටද කියලා හොයපල්ලා බන් තඩි බොරු දාන්න එපා

  • @pearlperera2272
    @pearlperera2272 18 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉

  • @dasanayakaWimalarathna
    @dasanayakaWimalarathna 18 วันที่ผ่านมา +2

    මුංටහිරේමඅැරලාමදිවෙසාබල්ලෝ

  • @shiranilal6406
    @shiranilal6406 16 วันที่ผ่านมา

    අද අහිංසක කොල්ලෙක් නම් හිරේ දාලා ඔය කවදාවත් ඔයාලා හොරා අල්ලන්නේ නැ ඔය ඔක්කෝම යාලුවෝ

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 18 วันที่ผ่านมา +2

    Kalakanni hora kala teye tharam owa okkoma rajayata pawara ganna onna

  • @රන්දහඩියබිංදුබිංදු
    @රන්දහඩියබිංදුබිංදු 18 วันที่ผ่านมา +1

    Oya bayagulleķ api npp ❤❤❤❤❤❤api elipitA malimave

  • @zak-zr1xn
    @zak-zr1xn 16 วันที่ผ่านมา

    මේකට එරිහිව පැමිණිල්ලක් දාන්න රොකට් සල්ලි කොහෙන්ද.

  • @thilakshikarunarathna6398
    @thilakshikarunarathna6398 15 วันที่ผ่านมา

    Neethiya kriyathmaka karanna

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam 16 วันที่ผ่านมา

    siyaluma depola rajasanthaka kela yuthui...

  • @TheSaman1963
    @TheSaman1963 18 วันที่ผ่านมา +2

    ඔය විස්තර ඔබතුමාට කොහොමද ලැබෙන්නේ?

  • @madukakumara1224
    @madukakumara1224 18 วันที่ผ่านมา +2

    Rokat ekata wiyadam karapu salli okagen ganna oni

  • @jhnandapala4124
    @jhnandapala4124 6 วันที่ผ่านมา

    සල්ලි ගන්නව පමනක් නෙවි ඇතුලට දාන්න

  • @ビーちやん
    @ビーちやん 17 วันที่ผ่านมา

    Machan rocket chichi kiyala kiyahan 😂😂😂

  • @manelsirisena6167
    @manelsirisena6167 18 วันที่ผ่านมา +2

    Munta kohenda mepamana mudala mesiyalu mahajanamudal Rajasanthaka kalayuthui.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 18 วันที่ผ่านมา

    මුන්නිකම් ඉඩන් සල්ලිසොයනවා

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 17 วันที่ผ่านมา

    Hora hetta horakapuwa serama ganna ona

  • @DiyathaKalutara
    @DiyathaKalutara 17 วันที่ผ่านมา

    Oya Pa...hara Ballan ge Pawul Wala Siyaluma De..Pola, Aniwaryayenma Ra..jasanthaka Kala..Uthu mai.

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 18 วันที่ผ่านมา

    Rocket ekata dollar milli 310. Anonymous Leak ekath balanna.

  • @DamikaCool
    @DamikaCool 18 วันที่ผ่านมา

    Rate salli siyalla apasu gatha uthumai

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 17 วันที่ผ่านมา

    Me deshadrohiya GE wathk thahanam Kala yuthuyi

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 17 วันที่ผ่านมา +1

    Neethipathi Sombige ,upades anuwa ape rate danaya sora kewa me pajatha horunwa bera ganna bawa onama modayekuta therunath ,Anura rajaya ,neethpathiwa thiya inna hethuwak athi .
    Emanisa ,oya horu allanne nethi bawa sahathikai .Balaya illa gena
    aawa Hitan kaleth Rajapassa la ge horakam gena kiyalai ,stage
    dewanath kale .
    Polgediya kosgediya badaginnata horen kada gath ,ahinsakayinwa awurudu ganan hire demmata oya Rajapassala hemadaamath sepase inne ,wasanawatai .

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 16 วันที่ผ่านมา

    රටක් බංකොලොත් නොව් ට්බෙද

  • @ashokayahampath3047
    @ashokayahampath3047 17 วันที่ผ่านมา

    Denna nisi danduwm...munge pawlma ula tiynna oni.

  • @LalitSamarakoon
    @LalitSamarakoon 18 วันที่ผ่านมา +3

    Eththa ho boru apita owa kiyala ape le rath karanawata wada hoda nedda kiyapu vidihata aapahu rajayata aragena ratak bankaloth karapu waradata jeewithaanthaya dakwa kalderam bath kanna yewwanam anaagatha parapura wenuwen

  • @crochetsandartworld6096
    @crochetsandartworld6096 18 วันที่ผ่านมา +2

    කයිය විතරයි

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 16 วันที่ผ่านมา

    Rohitha horek

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 18 วันที่ผ่านมา

    මුන නැති ජනමාධ්‍ය වේදියා.😂

  • @lankalap2423
    @lankalap2423 18 วันที่ผ่านมา +2

    කම්බ හොරු නේ.................

  • @SameeraLankaDharmasena-pe8lr
    @SameeraLankaDharmasena-pe8lr 18 วันที่ผ่านมา

    Rohita balla

  • @SumithRohona
    @SumithRohona 18 วันที่ผ่านมา

    Million 500 koti 15000

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 18 วันที่ผ่านมา

    තාම හොයනවද.බැරිද හිරෙ දාන්න

  • @PriyankAbeypala
    @PriyankAbeypala 18 วันที่ผ่านมา

    Muge ammata siri salli ???kohenda 😢yako total me salli kohehari job 1k karaada nathinam business ehema karada 🎉🎉
    Munta aththatama hena hatha gahanawa 😢aththatama ahinsaka minissunta karapu aparada 😢😢😢 deepen thopilage okkkma dewal 🎉🎉usage thahtha lankawe 1 weni kotipathiyalu 😅😅ammage paka 😢😢😢hehehe gon kama thamai 😢😢itin wenamonawada 😅😅😅

  • @ChandrasiriFernando-m8q
    @ChandrasiriFernando-m8q 14 วันที่ผ่านมา

    Gjan

  • @jaychandra7033
    @jaychandra7033 18 วันที่ผ่านมา

    සර් මානසික රෝගයක් ඔබට ඇති කියලා සිතනවා
    අසත්‍ය ප්‍රචාර කරන්න ඒපා
    මිලියන 500/ $ ඉතාම විශාල ගානක්
    ඔය මූදල් වංචාව කරන්න බිලියන 50 $
    ලංකාව ඇවිල්ල තියෙනව වද????

  • @DoreenDeSilva-e2q
    @DoreenDeSilva-e2q 18 วันที่ผ่านมา

    Katawa wadak ne karala pennan puluwanda Barida kiyala Dan kiyanda horu Alland puluwanda gatalu wisadey

  • @push8367
    @push8367 18 วันที่ผ่านมา

    Un hora vibaga karala thamai upadi thiyanna. Muta Machchara salli kohanda. Muta kisima ganak na janathawage salli navotas karanna. Untama giya rata.

  • @wimalabeddewela5257
    @wimalabeddewela5257 18 วันที่ผ่านมา

    Me wathkam siyallama rajayata pawara gatha yuthi

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n 18 วันที่ผ่านมา +5

    මු නාවික හමුදාවෙ ඉදලද මෙිවගේ මුදලක් හොයාගත්තේ

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 18 วันที่ผ่านมา

    ඉතින් එදා ඉදලම දන්නවානෙ බන්.
    දැන් ඉතින් මොකද වෙන්නේ යන්නෙ. අනෙ නිකන් පලයන් යන්න බන්. කාටවත් කරන්න පුලුවන් දෙයක් නෑ.

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 18 วันที่ผ่านมา

      balan innako rajapssa ballanta wena dewal.

    • @nihala0141
      @nihala0141 18 วันที่ผ่านมา

      බලයට ආවෙම මේ හොරකම් ගැන කියල. බලය තියාගෙන තාමත් පරණ කතාම කිය කියා ඉන්නවා. අපි ආයමත් රැවටිලාවත්ද?.......

  • @wimaldassanayake5922
    @wimaldassanayake5922 18 วันที่ผ่านมา

    ඩොලර් මිලියන 500 ක් කියන්නේ රුපියල් 1500ද ,?

  • @lucasmilroy5297
    @lucasmilroy5297 18 วันที่ผ่านมา

    Mun wage kalakanni jathiyak lejjai munge lamaintath akka

  • @nadundharmapala5440
    @nadundharmapala5440 18 วันที่ผ่านมา

    Uba nam mara porak ban $500mil kauda ban ubata owa kiyanne thawa Rohithya athulata damme natei ?? 😮😮😮😮

  • @mohammedshamil-x2s
    @mohammedshamil-x2s 18 วันที่ผ่านมา

    TGAWAMA INNANAWA RAJAPAKSE GUUUUUU KANA EWUN

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva 18 วันที่ผ่านมา

    නඩුවක් දාපං උත්තෝ

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 18 วันที่ผ่านมา

    Ubath,aa,wagemi,muuna,,nathoo😂😂😂😂😂😮😮😮

  • @nihalperera6949
    @nihalperera6949 18 วันที่ผ่านมา

    Nasa aken toilet hodala..nodokin kalakaneya😮😮

  • @bennavaratne9815
    @bennavaratne9815 18 วันที่ผ่านมา

    NASA ? We thought the rocket and satalite was done in china

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 18 วันที่ผ่านมา +1

    දුක් මහන්සි වෙලා හම්බ කරපු දේවල් වෙන්න බැරිද

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 18 วันที่ผ่านมา

      oyage puka tiyenawada? atha gala balnna mole puke ethuleda kiayala

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 18 วันที่ผ่านมา

    මිලියන 350 ක් රොකට් එකෙන් ගත්තු ඒවාද

  • @ytchannel9968
    @ytchannel9968 17 วันที่ผ่านมา

    Nasal newei

  • @surangaUdayakumara-x3p
    @surangaUdayakumara-x3p 18 วันที่ผ่านมา

    Suddange batalu balanba awa achchigei siyagei depala wennethi