How to Make Lotus Flower | DIY Woter Lily Flower

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • බොලොක් කපන වීඩියෝ එකට මේ ලින්ක් එකෙන් යන්න..
    • ඕනෑම මලක් හදන්න පුලුවන...

ความคิดเห็น • 99

  • @ChamilaNiroshani-ov8gg
    @ChamilaNiroshani-ov8gg 7 วันที่ผ่านมา

    තවත් නිර්මාන හදන්න ශක්තිය ලැබේවා.

  • @shalikashalikakarunathilak840
    @shalikashalikakarunathilak840 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.පැහැදිලිව කියලා දුන්නා...මල් නටු,1mm foam sheet අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්නකෝ....

  • @susilapadmini2892
    @susilapadmini2892 3 ปีที่แล้ว +1

    අනේ හැමදාමත් වගේ ඒකත් හරි ලස්සනයි.හරිම පැහැදිළියි.ගොඩක් ස්තුතියි ඔයාට..❤️❤️

  • @user-hn2kk2gt3y
    @user-hn2kk2gt3y 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි. ඔයාගේ දෑතට සමන්දෙවි පිහිටයි .හැමෝම එක්ක මේවා බෙදා ගන්නවාට. බුදු➳සරණයි❁ྀ͜͡❁ྀ͜͡😘🌸

    • @maliartcraft3661
      @maliartcraft3661  2 ปีที่แล้ว

      Budusaranaii dear ❤❤❤ adarei godak 😘😘😘

  • @anushadisnani1672
    @anushadisnani1672 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම පැහැදිලියි තව තවත් ලස්සන නිරුමාණ කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤️❤️

  • @piyumisashikala6721
    @piyumisashikala6721 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පැහැදිලිව කියලා දුන්නා හොඳින් තේරුනා.... ගොඩක් ස්තූතී අක්කෙ...
    බුදු සරණයි !!!

    • @maliartcraft3661
      @maliartcraft3661  2 ปีที่แล้ว

      Budusaranaii nangooo ❤❤ adarei ithinn 😘😘

  • @nimashasewwandi1242
    @nimashasewwandi1242 2 ปีที่แล้ว +1

    Math mal hadanawa wagema sell karanawa. Oyagen godk dewal igena gattha. Good job ❤️❤️❤️

    • @maliartcraft3661
      @maliartcraft3661  2 ปีที่แล้ว

      🌹🌹🌹🌹 nawaththanna epa issarahatama yanna. 😘😘😘

  • @chandraweragoda7791
    @chandraweragoda7791 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට

  • @mypetshow778
    @mypetshow778 3 ปีที่แล้ว +1

    Godak lassanai.anthimata bima bata walinda natuwa hadaganne.

    • @maliartcraft3661
      @maliartcraft3661  2 ปีที่แล้ว +1

      Na der me bima bata newei. Mal wala natuwatamai meka enne

  • @kalanigunathilaka7814
    @kalanigunathilaka7814 3 ปีที่แล้ว +1

    harima lassanai..

  • @dihaninimsara786
    @dihaninimsara786 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ ..❤️❤️

  • @thejakumari4705
    @thejakumari4705 3 ปีที่แล้ว +1

    ලස්සනයි...❤

  • @maheeshagunarathna6764
    @maheeshagunarathna6764 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @prasaprasa3887
    @prasaprasa3887 3 ปีที่แล้ว +2

    Nice😏💪

  • @sasankaduleepa9328
    @sasankaduleepa9328 4 หลายเดือนก่อน +1

    Block tika hada ganna widiya kiyala dennako

    • @maliartcraft3661
      @maliartcraft3661  3 หลายเดือนก่อน

      Block hadana wenama video ekak thinawa balanna dear ❤️❤️❤️

  • @madhuhansani5527
    @madhuhansani5527 3 ปีที่แล้ว +1

    Godak lassanai akka

  • @kalumwimalarathna1897
    @kalumwimalarathna1897 2 ปีที่แล้ว +1

    akki blok kapana link aka dennako. mama aluthin sambanda une oyage vedio blnna. harima pehedili.thank you akki.

  • @chinthaniupeksha8700
    @chinthaniupeksha8700 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මලි අක්කෙ .😍😍😍😍😍

  • @shashiisewwandi2505
    @shashiisewwandi2505 3 ปีที่แล้ว +1

    Maru

  • @arunidineka2981
    @arunidineka2981 2 ปีที่แล้ว +2

    Orange fomsheet walata reenu mona colors akakda anne

    • @maliartcraft3661
      @maliartcraft3661  ปีที่แล้ว +1

      ඒ පාටින් මානෙල් මලක්ම හදනවනම් ඔයා සුදු පාටට හුරු ක්‍රීම් පාටක් ගන්න. නැතිනම් වෙන මොනා හරි මලක් නම් කහ පාට, කලු පාට කමක් නෑ

    • @arunidineka2981
      @arunidineka2981 ปีที่แล้ว

      @@maliartcraft3661 thanks nangi

  • @sandunimadushika1272
    @sandunimadushika1272 3 ปีที่แล้ว +1

    Lassni akkii eka hdta pahadili wuna ane akki pluwanm mal block kapna hati aye vedio ekk thawa slow pennko pluwnm 😍😍

    • @maliartcraft3661
      @maliartcraft3661  2 ปีที่แล้ว +1

      Patiyo thawa video ekak athi man 5 block eka kapana eka slow eka balanna ❤❤

  • @chathurikaudayangani9005
    @chathurikaudayangani9005 ปีที่แล้ว

    Me natuwata dana bata monawada.hrima ලස්සනයි nirmanaya

  • @Hairbands_Crafts_Diy
    @Hairbands_Crafts_Diy 2 ปีที่แล้ว +1

    Amazing

  • @Maduuofficial634
    @Maduuofficial634 5 หลายเดือนก่อน +1

    අක්කි මේකෙ නටුව හදාගන්නෙ කොහොමද

    • @maliartcraft3661
      @maliartcraft3661  5 หลายเดือนก่อน

      kambiya mal batekata sambanda karala thinne nanga ❤️

  • @madara723.dulanjani-
    @madara723.dulanjani- 3 หลายเดือนก่อน

    Me male pethiwalata ganna raume cm ganana kiyada

  • @sewwandimadushika6385
    @sewwandimadushika6385 3 ปีที่แล้ว +1

    Thank you suduu....

    • @maliartcraft3661
      @maliartcraft3661  2 ปีที่แล้ว

      Welcome suduu ❤️❤️❤️😘😘

  • @dignikaushalya1714
    @dignikaushalya1714 3 ปีที่แล้ว +1

    😍😍

  • @pinchipalathawana6559
    @pinchipalathawana6559 ปีที่แล้ว +1

    ❤️❤️❤️ Thanks

  • @dilrukshichathurika1308
    @dilrukshichathurika1308 8 หลายเดือนก่อน +1

    අක්කෙ මේ අවසානෙට දාන කොලපාට බටේ නම් මොකද්ද

    • @maliartcraft3661
      @maliartcraft3661  5 หลายเดือนก่อน

      මල් රදවන බට කියල බලන්න නංග

  • @ptgriyapola
    @ptgriyapola ปีที่แล้ว

    fome sheet wala size thiyeida

  • @sasi4518
    @sasi4518 2 ปีที่แล้ว +1

    Poil pepar kiyanne monada akke pohottuwa hada ganna wena mokadda ganna puluwan

    • @maliartcraft3661
      @maliartcraft3661  2 ปีที่แล้ว +1

      Tishu papers ganna nangi

    • @sasi4518
      @sasi4518 2 ปีที่แล้ว

      @@maliartcraft3661 tankyou akki

    • @sasi4518
      @sasi4518 2 ปีที่แล้ว

      @@maliartcraft3661 mama heduwa akki godak lassanai tankyou ❤️❤️❤️❤️

  • @priyanikatiyapege680
    @priyanikatiyapege680 ปีที่แล้ว

    Malata dana natuvata ganna bata monavada

  • @minoga_4731
    @minoga_4731 2 ปีที่แล้ว

    Thank you

  • @user-od6vl5oj1y
    @user-od6vl5oj1y 3 หลายเดือนก่อน

    මේ මලේ නටුවට ගන්න බටේ නම මොකද්ද කියලා කියන්න පුළුවන්ද?

  • @niroshadilrukshi9697
    @niroshadilrukshi9697 10 หลายเดือนก่อน +1

    ෆෝම් ශීට් වල block අදින්න ගත්තෙ මොකක්ද

    • @maliartcraft3661
      @maliartcraft3661  8 หลายเดือนก่อน

      ඒ වෙනුවට ඔයා ලියවෙන් නැති පෑනක් ගන්න

  • @dilkimanohari2851
    @dilkimanohari2851 3 ปีที่แล้ว +1

    Akke oka hadanna ganne mona kolada

  • @madushaharshani9655
    @madushaharshani9655 11 หลายเดือนก่อน

    Me kambi monawada, kambiyata dana kola pata bateta kiyana nama mokakda

  • @hashiplantnursery7762
    @hashiplantnursery7762 3 ปีที่แล้ว +1

    Akki me A4 kola walinda hadanne

  • @sasankaduleepa9328
    @sasankaduleepa9328 4 หลายเดือนก่อน +1

    Ane blok hada ganna widiya kiyannako

    • @maliartcraft3661
      @maliartcraft3661  3 หลายเดือนก่อน

      block hadana wenama video ekak thinawa channel eke eeka balanna

  • @ranuthidahamsa7469
    @ranuthidahamsa7469 2 ปีที่แล้ว +1

    2mm form sheet da ganne

  • @achilagamage2413
    @achilagamage2413 3 ปีที่แล้ว +1

    Oya sheet onlin ganna puluwnda akke

  • @namalweerasooriya2532
    @namalweerasooriya2532 หลายเดือนก่อน

    මේ නටුවලට ගන්න බට ප්ලාස්ටික් ද

  • @user-wg3mx2bq3w
    @user-wg3mx2bq3w 3 ปีที่แล้ว +1

    අක්කෙ මේ රෙදි වලට කියන නම මොකද්ද

  • @sachitharanga7880
    @sachitharanga7880 2 ปีที่แล้ว +1

    අක්කෙ මේකට බය්න්ඩර් ගම් ගන්න බැරිද

  • @roshanchameera1916
    @roshanchameera1916 3 ปีที่แล้ว

    Thanks my

  • @RohiniBalasuriya
    @RohiniBalasuriya 3 หลายเดือนก่อน

    අනේ දුවේ...
    මලේ...නටුව ..සදාගන්න .
    විදිය....කියාදෙන්න

  • @hansanidasanayaka392
    @hansanidasanayaka392 2 ปีที่แล้ว

    Block wala vedeo eka dannko akke

  • @shashiisewwandi2505
    @shashiisewwandi2505 3 ปีที่แล้ว +1

    Akka

  • @sandunimadushika1272
    @sandunimadushika1272 3 ปีที่แล้ว +1

    Akke e sheet eka 1mm da

  • @user-sh3md9mc4x
    @user-sh3md9mc4x ปีที่แล้ว

    මේ ගම් එකට මොකද්ද කියන්නෙ අක්කෙ

  • @rashiananyha910
    @rashiananyha910 3 ปีที่แล้ว +1

    Meka A4 walindha haduwe

  • @chathumaheshika4494
    @chathumaheshika4494 ปีที่แล้ว

    Ane block kapana widiha kiyannako

  • @user-sh3md9mc4x
    @user-sh3md9mc4x ปีที่แล้ว

    මේ කම්බි මොනාද අක්කෙ

  • @mathucakedesign
    @mathucakedesign 2 ปีที่แล้ว +1

    1mm da dr me shet

  • @chamodichamalka6391
    @chamodichamalka6391 3 ปีที่แล้ว +1

    😍😍