ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Well side brother ❤️❤️✌✌
Cheers ♥️🙌🍻
Tattoo එක ගහලා ඉවර වෙලා සති 2 කට පස්සෙ heal උනාට පස්සෙ vasline balm එක ගෑවට කමක් නැද්ද දිගටම shine එක තියාගන්න
Vaseline ඝන වැඩීයි,මුලින් vaseline ගාන්නෙ විසබීජ යෑම නවත්තන්න බැරියර් එකක් විදියට , දිගටම shine එක තියාගන්න සාමාන්‍ය moisturizer එකක් ගෑවම ඇති.
Tatoo eka gahala dn dawas 3k wenwa mata artist kiwwa ganna kyla dn mama ehnm nawathtgannada vaseline gana eka
Vaseline use karannawa wenuwata good aftercare ekak apply karanna 🙌
ටැටූ එක ගහලා දවස් 3කින් Aques cream එක පාවිච්චි කරාට කමක් නැද්ද
Tattoos walatama made karapu aftercare ekak use karanna balanna friend 🙌
Tatoo eke sind eka wedi kara ganna ganna hoda cream monada
Question Eka clear madi friend
Nice work brother.. සුෆිරි අනුවා.... ❤❤
Thank you friend ♥️
අයියෙ ටැටු එකක් ගහලා ඉවර උනාට පස්සෙ ගහනකොට තියන ලුක් එක නැති වෙන්නෙ අැයි
ගොඩක්ම ටැටු එක කරන කෙනාගේ වුර්තීමය පලපුරුද්ද ක් නැති කම ඒකට මූලික හේතුව විදිහට හදුන්වන්න පුලුවන්
කොමාරිකා gnna hoda nedda brother
During Tattoo session ekaka tikak practical naha neda 🙌
Aiye Tattoo akak karaddi use karanna hoda vaseline eka mokakada
ඒක නේ
Brother use karanna hoda brand monada...puluwan nam eke video ekakuth karanna..good luck ❤🙏
Hello friend aniwaryen api issarahata gennam 🙌
mata tatoo eke prashnayak plz help
How can I help you friend?
Nice broo 👍❤️
Thank you 🙌
අය්යේ රියල් ස්කින් එකක් උඩ ප්‍රොෆෙශනල් විදිහට geometric art එකක් කරන විදිහ විඩියො එකක් ඕනෙ
වඩා famous Tattoo categories කීපයක් ගැනම api කරන්න බලන් ඉන්නවා thank you for the comment 🙌
ටැටු එක ගහලා ඉවර වෙලා ගාන්න හොද ම ක්‍රීම් එක මොකක්ද
@@rasikajeewantha3550 good tattoo aftercare brands godak tiyenawa, Hoda after care brand ekak Ganna . Ekak kiyala name karanna amarui friend.
good bro
Thank you friend 🙌
supiri brother
වැස්ලින් ගාන,එක හොද,නැද්ද
@@indikamahesh8387 Strictly No Vaseline!
thanks brother ❤
You are welcome friend 🙌
Aiyee tatto eka gahaddin hodata thiyenawa tikadawasak yaddin pata yanawa ai a
Ekata Eka reason ekak kiyanna amarui me video Eka study karanna.th-cam.com/video/oCZQJXhPCJw/w-d-xo.html
අයියා ටැටු ප්ලෙන් එකක නම දන්නකො
කොයි වගෙ තැන් වලින්ද මිලදි ගන්න පුලුවන් . මිල කියක් වගෙද.
Oyage tattoo supplier gen ahanna
Ala
අනේ මගෙ ටැටූ එකේ ගැටලුවක් ,උදව්වක් ඔනි
Hey friend, mokakda problem Eka ?
@@westcoasttattoostudiosrilanka mage tatoo eka gahala dan sathi thunak withara wenawa,dan dawas dekak withara idala eke athule wathura wage danenawa,ane man mokada karanna oni,mona hari use karanna onida,puluwan deyak kiyanna
🎉🎉🎉🎉
🍻🙌😊
අය්යෙ එ කියන්නෙ ටටු එක කරද්දි වැසිලින්,a&d apply කරන්න හොද නැද්ද ටැටු එක කරද්දි..එ වෙනුවට හොද මොකද්ද use කරන්න
ඔව් ඒවගේ දේවල් use කරන්න හොඳ නැහැ ඒවා පරණ කාලේ use කරපු ඒවා, ඒවගේම අපි කොච්චර කිව්වත් තාමත් ඒවා use කරන අය ඉන්නවා . දැන් තියෙන technology එකත් එක්ක හොද products market එකේ තියෙනවා.ඒ ගැන වැඩි දුර විස්තර ඔයාගේ tattoo supplier ගෙන් ලබාගන්න පුලුවන් වෙයි
@@westcoasttattoostudiosrilanka thanks ayye 🇱🇰😍🤘

Ekata Eka reason ekak kiyanna amarui me video Eka study karanna.
th-cam.com/video/oCZQJXhPCJw/w-d-xo.html