Anthurium care tips 🌿🥀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @subadamayanthi731
    @subadamayanthi731 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් ඔයා හැමදාම, හොඳ ම දෙවල් හොඳම විදිහට කියලා දෙනවා.

  • @rumeshckumarakumara9793
    @rumeshckumarakumara9793 ปีที่แล้ว

    thanks mis

  • @miriamfonseka1202
    @miriamfonseka1202 10 หลายเดือนก่อน

    ❤thank miss

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    Thank you miss ❤❤

  • @HPJAYAWERA
    @HPJAYAWERA ปีที่แล้ว

    😊

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว +1

    මිස් ටොප් කට් කරද්දි මං මුල් සහිත කොටස මුල්ම පෝච්චියේ තියෙන්න හරිනවා ඒක වැරදිද ? උඩ කොටස අලුත් පෝච්චියක දානවා..ඔබේ සියලු වීඩියෝ බලන මට මේක ප්‍රශ්නයක් ..නමුත් මගේ මූලික පෝච්චි යේ පැල එනවා මිස්..ඔබගේ මාධ්‍ය මං පාවිච්චි කරනවා..ඔබට ජය වේවා 🌹🌹

    • @subaimaorchids8727
      @subaimaorchids8727  ปีที่แล้ว

      අත්දැකීම් තමයි වඩා වැදගත්

  • @SlStf
    @SlStf ปีที่แล้ว

    ස්තූතීයි මිස් ❤️

  • @buddikajayamini3970
    @buddikajayamini3970 ปีที่แล้ว +1

    මිස් හරියට අම්ම කෙනෙක් දරුවෝ බලා ගන්නවා වගේ මල් ටික බලා ගන්නවා. අපටත් එ දැනුම දෙනවා.

  • @priyadarshaniwickramarachc7864
    @priyadarshaniwickramarachc7864 ปีที่แล้ว +2

    Kabanika pohora eka hdagnna vidiya kyla dennako miss...

    • @subaimaorchids8727
      @subaimaorchids8727  ปีที่แล้ว

      කරුණාකර මගේ පරණ වීඩියෝ බලන්න ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල එහි සඳහන්
      මේ ලින්ක් එකට තට්ටු කරන්න
      👇👇
      th-cam.com/play/PLvrh7py9uTDCjx6Yp0v-rXITK9eZxI-8H.html&si=Ax1lSIY51XWdZ5bH

  • @nayomiishanka1138
    @nayomiishanka1138 ปีที่แล้ว

    මිස් ඇන්තුරියම් පැල හදන මුල් කාලේ ඉදලා ලොකු වෙනකම්ම එයාලට ඉර එලිය ( අව්ව) කොයි විදියට ද අවශ්‍ය වෙන්නේ.

    • @subaimaorchids8727
      @subaimaorchids8727  ปีที่แล้ว

      කරුණාකර ඇන්තූරියම් වගාව සම්බන්ධයෙන් මගේ පරණ වීඩියෝ බලන්න ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල එහි සඳහන්.
      මේ ලින්ක් එකට තට්ටු කරන්න
      👇👇
      th-cam.com/play/PLvrh7py9uTDCjx6Yp0v-rXITK9eZxI-8H.html&si=Ax1lSIY51XWdZ5bH

  • @KumuduniSilva-z2p
    @KumuduniSilva-z2p ปีที่แล้ว

    Miss gadara lassanata hadana ayata dana පොහොර jathi,dilira nashaka warga ahama kiyala dannako vidio1

    • @subaimaorchids8727
      @subaimaorchids8727  ปีที่แล้ว

      කරුණාකර ඇන්තූරියම් වගාව සම්බන්ධයෙන් මගේ පරණ වීඩියෝ බලන්න ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල එහි සඳහන්.
      මේ ලින්ක් එකට තට්ටු කරන්න
      👇👇
      th-cam.com/play/PLvrh7py9uTDCjx6Yp0v-rXITK9eZxI-8H.html&si=Ax1lSIY51XWdZ5bH

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว

    ටොප් කරද්දි ක්‍යුටෙක්ස් ගෑම සුදුසු ද?වැස්ස උනත් හේදුන්නෙ නෑනෙ..මං ගාලා පැලත් ආවා..නමුත් මිස් දැන් වෙලදාම අඩුයි නෙ..ආර්ථික ප්‍රශ්න නිසා නේද ?බුදු සරණයි

    • @subaimaorchids8727
      @subaimaorchids8727  ปีที่แล้ว

      මා මෙහි සදහන් කර තිබෙන්නේ මගේ අත්දැකීම් මත මා කරන ආකාරයයි.
      විවිධ අය විවිධ ක්‍රම අනුගමනය කරනවා ඇති.
      ඔබේ අත්දැකීම් මත විවිධ ක්‍රම අනුගමනය කළ හැකියි.

    • @wasanthimalani1583
      @wasanthimalani1583 ปีที่แล้ว

      @@subaimaorchids8727 ඔව් මිස් අපි අත්දැකීම් බෙදාහදා ගැනීමත් ඔබේ වීඩියෝ වලින් ම ඔබේ ලගම මිතුරියක් වන මට හොදයි කියල හිතුනා ..ඒකයි මං කරන දේවල් එව්වෙ..ඔබට සුබ දවසක් 🌹🌹

  • @indurathnayake5581
    @indurathnayake5581 ปีที่แล้ว

    Pela tikak ganna puluwanda

    • @subaimaorchids8727
      @subaimaorchids8727  ปีที่แล้ว

      අද දාපු පෝස්ට් එක බලන්න
      👇👇තට්ටු කරන්න
      th-cam.com/video/OpjSbdqDxuo/w-d-xo.htmlsi=Wzg82U_fkXKi9Qf0