mn me coment eka daddi game eke newei mn ipad viw eka hadagtta bro thanx so mach oyatath nvidia eke setting tikak hadagnn sidd una e video eka balal hadagtt dan game eka control hadagnni tiyenne
@@yemayt1054 aaa nvidia eke full screen danna mn eka coment ekak danna oya video eka yatin ema danna kiyala ping comntuwk danna anith ayatth danagnn mn eka danna gedar gihin ok bro
@@yemayt1054 me mn monitor ekat vga eken uotput eka dila tiyenne vga cable newei dvi ekak e nisad danne na mn test kala okkoma hari hatharas monitor ekak wage enawa
@@yemayt1054 na oyage wagema mn nvidia eken haduw hadanakot hari aply wenw eth monitor eke e resolution full screen enne na hatharas wenawa e kiyanne depatten aduwela madat enawa usai digai smana wena ganat mage 19 monitor ekk tiyenne 1600.900
* මෙහෙමයි කොල්ලනේ ඔයාලා මෙන්න මේ රෙසලූශන් එක තියනවද කියලා බලන්න ඔයාලගේ ඩිස්ප්ලේ සෙටින්ස් වල 1600*1200 හරිද බොහෝ දුරට ඔයාලගේ පීසී එකේ ඇති මේක එතකොට ඔයලට කස්ටම් රෙසලූඩශන් එකක් හදන්න ඔන වෙන්නේ නෑ ....1600*1200 මේක නැත්තම් විතරක් තමයි ග්රැෆික් සෙටින් වලින් හදන්න වෙන්නේ..... ඔයාලා මේක පාවිච්චි කරලා බලන්න 1600*1200 ගොඩක් දුරට ලැග් එක අඩුයි බෝයිස් . *
ඕක දාන්න දෙන් නෑ 1600*1024 දෙන්නෙ
@@ThanukaNihanjana එහෙනම් ඕක දාලා බලන්න මචන් nvidia control pannel එක නැද්ද කොල්ලෝ ?
@@yemayt1054 අහ් ඒකෙ දැම්මම හරි ගියා බන් thank you තාම video එක බලන ගමන් තාම update එක කරෙත් නෑ
@@ThanukaNihanjana ආ එක කොල්ලෝ ඉක්මනට අප්ඩේට් කරන්ඩෝ ටෙස්ලා එක එලවන්න 😍😂
@@yemayt1054 🤣
Uba nam weddek machan 💥✌
Thanks bro
Holy sit he'ss dead ..Yema.... big fan aaa
ආදරෙයි කොල්ලෝ ❤️
Patta
නයිසා👉❤️
ආදරෙයි බන් ❤️
Ayyge pc eke speed eka maru ❤
Ow resolution aduine ekai 💥
mama onboard ghanne mage display settings wala 1600x1200 na neh . kohomada ganne. gammeloop eke 1920x1440 dammahama black bars 2k enawa game eke
Normal display eke mokadda resolution eka
@@yemayt1054 mma intel commander eken resolution maaru karannada
@@ykpatiya1326 ehema karala balanna
mn me coment eka daddi game eke newei mn ipad viw eka hadagtta bro thanx so mach oyatath nvidia eke setting tikak hadagnn sidd una e video eka balal hadagtt dan game eka control hadagnni tiyenne
aa ehenam echcharai bro much love ❤❤
@@yemayt1054 aaa nvidia eke full screen danna mn eka coment ekak danna oya video eka yatin ema danna kiyala ping comntuwk danna anith ayatth danagnn mn eka danna gedar gihin ok bro
@@yemayt1054 th-cam.com/video/GsEx3cpvDxE/w-d-xo.html
@@yemayt1054 mn link ekk dammane an e video eke tiyenw eka oyage video eke pin coment ekk daganna eka chek karagnn kiyala ipad viw wasi full screen eke jump eka daddi eheta mehet harawnakot oluw ridenaw map eka aberenw wage
@@pctech1991 huru unama hariyanawa bro
mage uparima 1366x768 uparima danna puluwan mn mokada karanney
Wide monitor ekakda usa monitor ekakda thiyenne
@@yemayt1054 wide moniter
@@gshkil5117 dan use wena default resolution eka mokadda
@@yemayt1054 1366 768
Swimming button eke vede karenne bn
Lap eke resolution customize karanna be.black bar enne nethi wenna hadanne kohomada
me bn depaththe iri dekk enawa mage moniter eka 22ince 1920-1080 mekata mokakda set wenne
1600 * 1200 meka windows eke display settings walin danna nvidia eken apply keruwoth thamai depaththe black bars enne ...windows eke display settings wala 1600 * 1200 pennanne naththam nvidia eken add karanna add karala oya eka apply karanna ona windows display settings walin
mata hariyanne na. 1600-900 monitir wekk tiyenne.. 1600 1200 danna denne na 1920 1440 dgann puluwn habai moniter eke tire podi weno depatten
Google eke 4:3 resolutions kiyala gahala e ena resolutins poddak test karala balanna dan thiyana monitor eke resolution eka kiyala default ?
@@yemayt1054 1600.900 thama.. mn 1920.1440 1600 1200 dala baluwa aply wenaw e unata depatten kalupata tiruwk adu wenaw
@@yemayt1054 me mn monitor ekat vga eken uotput eka dila tiyenne vga cable newei dvi ekak e nisad danne na mn test kala okkoma hari hatharas monitor ekak wage enawa
@@pctech1991 issellama nvidia eken hadala itapasse windows eke settings walata gihillada baluwe naththam kelinma windows eken hadalada ?
@@yemayt1054 na oyage wagema mn nvidia eken haduw hadanakot hari aply wenw eth monitor eke e resolution full screen enne na hatharas wenawa e kiyanne depatten aduwela madat enawa usai digai smana wena ganat mage 19 monitor ekk tiyenne 1600.900
oyage moniter ekat dila tiyenne vga cable da
Hdmi
@@yemayt1054 mn dvi dila tiyenne e nisa ekat saport natuwd danne na ne
@@pctech1991 ehema aulak wenna widiyak nane
@@yemayt1054 danne na bro i pad viw dagann hadnne godakl idla mage monitor eke dapatten kalu patat adu wenaw discrod link ekk nadd oyaw contact karagnn
Ee bn dan ldplayer eke pubg mobile gahuwoth ban wenawada
Ekanm danne na bro habai servers wenas gameloop eke server ekata newei watenne e nisa hackersla godak gahanawa
මේ අපේ කොල්ලෙක්ගෙ ඕක හදන ගමන් ඉන්නෙ එයාගෙ ලොකු pc එකක් නෙමෙයි තියෙන්නෙ එයා 720p ගැහුවේ 2k දැම්මොත් සැර වැඩි වෙයිද
1080p දන්න නේ 2K දැම්මොත් ලැග් වෙන්න ඉඩ තියේ
@@yemayt1054 ok
Mage tiyene 1920x1080 aluten hadane oneda
Balnna settings wal naththm hariyan resolutions aluthin hadanna wenawa
මචන් 480p මොනිටරෙකට මොනාද හරියන්නේ රෙකමන්ඩ් කරන්නේ(1366x768)deafalt
1152 * 648
@@yemayt1054 bro lap eke play karanawa nam custom resolution hadanne kohomada.. nvidia na intel grph
lap ekaka screen resolution eka dammata passe depaththe kotu dekaka enava bn
nvida valin costom resolution add karanna ba ne bn lap vala ekata mokadda bn karanne
intel graphic wala resolution hdnn brid
Puluwan bro meka balanna - th-cam.com/video/6iDtcGpG3_w/w-d-xo.html
@@yemayt1054 el
Mage 1280 1024 tyennw.khmd daanne
1600 × 1200 dala balanna
මේකත් ලැග් වගේනම් 800 × 600 බලන්න
Gamake a
Graphic card ekk nati wunot krn brid
Intel HD graphics thiyenawada pc eke ?
Adeh bokka Black bars enawane mage
මොනිටරේ රෙසලූශන් එක කීයද තිබ්බේ කලින් ?
@@yemayt1054 1920 1080 mama lap ekak gahanne bn ara nvidia control eke e option ape na
@@hora2100 windows display settings ගිහින් බලන්න මොනාද තියන resolutions කියලා 1600 * 1200 තියනවද කියලා බලන්න
එක පැත්තකට නෙද black bars එන්නෙ
මගෙත් ආවා hz ගාන වෙනස් කරාම හරි ගියා
I am hyper
ආ කොල්ලො ආදරෙයි !
නොද්දකිං 1080p ඩිස්ප්ලේ එකක් තියාගෙන රෙසලූෂන් අඩු කරලා මේවගේ හිගන විදියට ගේම්ස් ගහන ඔටු ලබ්බොත් ඉන්නවනේ. 🙄 අම්මපු මුංගේ මොළවල් තමයි මොළවල් 😂
අනිත් වැදගත්ම දේ 1080p / 720p monitor එකක ඩිස්පේලේ එක මෙහෙම නෙමෙයි තියෙන්නේ.මොනිටරේක ipad රෙසලූෂන් එක දැම්මහම වෙන්නේ හොරිසන්ටලි ඩිස්ප්ලේ එක ඇදෙන එක විතරයි.උන්ගේ වීඩියෝස් වල
මේ වගේ පෙන්නන්නෙ ipad එකක ප්ලේ කරද්දි මේ වගේ පේන නිසා නෙමෙයි. 1280*1024 / 1920*1080 රෙසලූෂන් එකකට, ipad 1600*1200 රෙසලූෂන් එක විඩියෝ එඩිටිංග් සොෆ්ටයාර් වල fit to screen දුන්නට පස්සෙ
720p කැන්වස් එක කවර් වෙන්න ipad 1600*1200 ඩිස්ප්ලේ එක හොරසන්ටලි අදින නිසා.මොකද youtube එක ඉල්ලන්නේ අඩුම 720p රෙසලූෂන් එකේ වීඩියෝස්.ipad 1600*1200 එක කොහෙත්ම ප්රමාණවත් නෑ.
තමන්ට ලැග් එක අඩු කරගන්න ඕනිනම් කොහෙත්ම මේ මෝඩ වැඩේ කරන්න එපා.ඔයාගෙ මොනිටර් එක සපෝර්ට් කරන ඊලග අඩුම නේටිව් රෙසලූෂන් එකට යන්න.ඒ කියන්නෙ 1920*1080 රෙකමන්ඩඩ් අය 1280*1024 / 1280*720
වගේ රෙසලූෂන් එකකට යන්න.dpi එක 140 දාන්න.ග්රැෆික්ස් 720p දෙන්න එමියුලේටරේ කොහෙත්ම 2K දෙන්න එපා. 2K ටික වෙලාවක් සෙල්ලම් කරද්දි තව ලැග් වෙන්න ගන්නවා ඔයාගෙ ගේම් එක 1080 ප්ලේ කරලත් ලැග්නම්.
Ubath maru bn mage acc ekath band unaa 🥺🙂🥺🥺
i pad view eka dalanm ban wenne na bn mamath sellam karanne thama
@@yemayt1054 JARI EHENm kohomada ban venne sirawatama kiyanne
@@සාදුසාදු-ණ6ඹ kawadawath resolution wenas kara kiyala bann wenne na bn
pro jump eka watenne nane
Update එකෙන් පස්සේ වැටෙන්නේ නෑ මචන් හරියට මමත් ඒක අයින් කරා
Gahala බෑන් වෙමුමූ 😂😂
බෑන් වෙන්නෙ නෑ යකෝ 😂
Ban wenne nadda
Na bro
ඇයි දැන් ඔයා මුන පෙන්නන් නැත්තෙ :-)
lajjai ane
@@yemayt1054 කලින් පෙන්නුවානෙ :-)
@@සාදුසාදු-ණ6ඹ oo
බැන්ඩ් වෙනවද බන් ඉතින් 😪😪
na bro
@@yemayt1054 සිරාවටම කියපන් 😪😪
@@සාදුසාදු-ණ6ඹ bann wenne na bn sirawata kiyanne ai ban wene ?
1440-900 plz
4k nam
4:3 resolutions kiyala google eke search karala 4k thiyena resolution ekak balanna