මහින්දගේ ආරක්ෂාවට කරපු වියදම ගැන - පොලිසියෙන් නිවේදනයක් -Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 69

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 3 ชั่วโมงที่ผ่านมา +13

    මොන තරමි අපේ බදු මුදල් වියදමි
    කරලා😢 තියෙනවද
    රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද.මුඑ පවුලටම
    ආරක්ෂාව දෙනවා.ජනපතිතුමනි
    ඔබතුමා කලේ හොද වැඩක්.❤

  • @shirlykumara7765
    @shirlykumara7765 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉතාම හොද දෙයක් මේක

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ වගේ විගඩම් පිටරට වල නැහැ.

  • @pasindumanuthpriya9461
    @pasindumanuthpriya9461 3 ชั่วโมงที่ผ่านมา +9

    ණය අරන් තින්නේ මුන්ව ආරක්ශා කරන්නව්😅

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 2 ชั่วโมงที่ผ่านมา +4

    පේනවානේ..කාගේ..සල්ලිද..අපේ...

  • @Mango-m5m
    @Mango-m5m 5 ชั่วโมงที่ผ่านมา +22

    නාකි මයිනාට කෝටි 33 ක් යනවා අවුරුද්දකට😡

    • @RanSamanala-uv9rz
      @RanSamanala-uv9rz 5 ชั่วโมงที่ผ่านมา

      😭👍

    • @janalidasanayake3791
      @janalidasanayake3791 3 ชั่วโมงที่ผ่านมา +1

      ඉතුරු ටිකත් අයින් කරානම් හරි. දැන් ඔය නාකි මරන්න එන්නේ නෑ කවුරුවත්

    • @KumuduniFrenado
      @KumuduniFrenado 3 ชั่วโมงที่ผ่านมา

      Nakimaina.hinda tamai.ada.kauru.jauruth.nidahase.inne.eka.mathaka.tiyagattoth.hodai

    • @MallikaDimbule
      @MallikaDimbule 3 ชั่วโมงที่ผ่านมา

      ඉතුරැ ටිකත් 3කට බස්සමු

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 2 ชั่วโมงที่ผ่านมา

      නාකිමයිනා හිටියේ නැත්නම් අද වෙහෙරට යන්න පාරක්වත් නෑ එක්කෝ අතක් කකුලක් නෑ බෝම්බෝධ අහුවෙලා අබ්බගාතය වෙලා නොදකින් උඹල වගේ මිනිස්සු

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 ชั่วโมงที่ผ่านมา +7

    අපරාදේ මෙච්චර කල් වියදම් උන සල්ලි.

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 3 ชั่วโมงที่ผ่านมา +7

    හෙන ගහනවා දුප්පත් මිනිසුන්ගේ මුදල් වලින් ජීවත් වෙනවාට.නාමල් ජාතික ලැයිස්තුවෙන් පිනට පත්වෙලා දැන් කයියත් ගහනවා.

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 2 ชั่วโมงที่ผ่านมา +3

    පෙන්ෂන් ගිහින් මෙහෙම නම් බලය තිබ්බ කාලෙ කොහොම වියදම් කරන්න ඇතිද 😢

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 2 ชั่วโมงที่ผ่านมา +2

    😂 හිරු තහනම් කරන්න ඕන

  • @rav7776
    @rav7776 ชั่วโมงที่ผ่านมา +2

    මයිනා හොරකම් කරපු රත්තරං ආරක්ශා කරන්න ද මේ ආරක්ෂාව අරගෙන තියෙන්නේ ....😅

  • @alone-h7o
    @alone-h7o 3 ชั่วโมงที่ผ่านมา +8

    ඇයි ආරක්ෂාව ? බයට
    ඇයි බය ? කරදරයක් වෙයි කියලා
    ඇයි එහෙම බය වෙන්නෙ ? වැරදි කරපු නිසා

    • @rollercoaster2021
      @rollercoaster2021 22 นาทีที่ผ่านมา +1

      Ykoo ඌ නිසා අපි අද නිදහසේ පාරේ යන්නේ. දැන් කියන්න එන්න එපා යුද්දේ කලේ හමුදාවේ අය කියලා. එයාල යුද්දේ dinne හරියට කොන්ද පණ තියෙන නායකත්වය ක් තිබ්බ නිසා. Kalin ජනාධිපතිවරු එකෙක්ට කරගන්න බැරි වෙච්ච දෙයක් මෙතුමා කලා .ඉතින් ආරක්ෂා වක් ලැබීය යුතුයි මෙතුමා ඇතුළු එ කාලේ හිතපු හමුදා ප්‍රධානීන් ට . අනුර වගේ කටින් බතල hitawanawata වඩා මෙතුමා වැඩක් කරලා පෙන්නුවා. පස්සේ ඇති වෙච්ච තණ්හාව නිසා ballek ගාණට watunata අදටත් garu කරන චරිතයක්

  • @sudharshanicooray757
    @sudharshanicooray757 3 ชั่วโมงที่ผ่านมา +5

    පුදුමයි 🥺 රට මෙහෙම හරි ඉතිරි උනා 💀

  • @Cinemauncut916
    @Cinemauncut916 3 ชั่วโมงที่ผ่านมา +3

    මෙහෙම හරි රටක් ඉතුරැ වුනා ඇති 😂😂

  • @silvag9383
    @silvag9383 4 ชั่วโมงที่ผ่านมา +5

    NPP ❤❤❤❤❤

  • @priyankakuamari4162
    @priyankakuamari4162 3 ชั่วโมงที่ผ่านมา +2

    මුන් වටේම එව්න් ආරක්ෂා කරන්න නිළධාරින් තියාගෙන ඔයා නාකි මයිනා කවුරුත් අරන් යන්නෙ නෑ

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 ชั่วโมงที่ผ่านมา +3

    පට්ට හොර දෙටුවා ඕකට ආරක්ෂාව 2ක් හිටියා නං ඇති කාලකණ්ණි

  • @AmindaSudewa
    @AmindaSudewa 3 ชั่วโมงที่ผ่านมา +3

    හොදයි නෙද වියදම් 😂

  • @SunilPgamage
    @SunilPgamage 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ වේලිච්ච දර ගොඩ කව්ද මරන්නෙ ...ඔය හොරාකාපු දේපොළ නැත්නම් ශිරන්තිත් විසිකරලා මෙලහට 😂😂😂😂

  • @rpdperera7079
    @rpdperera7079 4 ชั่วโมงที่ผ่านมา +3

    අම්මෝ

  • @MYKSamarathunga
    @MYKSamarathunga 46 นาทีที่ผ่านมา

    ප්‍රෙබාකරන්ට කලින් මේකා මැරෙන්න තිබුනේ

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 ชั่วโมงที่ผ่านมา +1

    පට්ටම හොරු නිවන් සුව ලැබේවා උඹලා ඔක්කොම හොරු නිවන් සුව ලැබේවා උඹලා ඔක්කොම හොරු

  • @MallikaDimbule
    @MallikaDimbule 3 ชั่วโมงที่ผ่านมา +1

    හෙන ගහනවා අපේ බදු සල්ලි නේද

  • @sumeshbro1999
    @sumeshbro1999 3 ชั่วโมงที่ผ่านมา +1

    Hammeh 😢

  • @duleepdias7332
    @duleepdias7332 ชั่วโมงที่ผ่านมา +1

    60 DENEKUTH WADEE AMMAPA

  • @nilukaroshini8743
    @nilukaroshini8743 3 ชั่วโมงที่ผ่านมา +3

    Hena gahanna ooona munta

  • @KfnsperndoKinniya
    @KfnsperndoKinniya 55 นาทีที่ผ่านมา

    😮

  • @wimalthilakaratne1906
    @wimalthilakaratne1906 4 ชั่วโมงที่ผ่านมา +2

    60x100000 =6000000 ආසන්න වැටුප්

    • @markxavior
      @markxavior 4 ชั่วโมงที่ผ่านมา

      @@wimalthilakaratne1906 athal eke Inna tiyene body guard unta. Maina araksha karanawa kiyala nikan Inna eka ne padi Aran. Ekai me adanne. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 5 ชั่วโมงที่ผ่านมา +3

    Rata Mehemawath Tiyana Eka Pudumayak 🤔🤔🤔🤔

  • @Tharidu-w2g
    @Tharidu-w2g 3 ชั่วโมงที่ผ่านมา +2

    Yako ape jivitha jivitha nemeda

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 3 ชั่วโมงที่ผ่านมา +2

    Thama ratata barak me naki maina.....

  • @chandradwwalage8064
    @chandradwwalage8064 3 ชั่วโมงที่ผ่านมา +1

    Api.lankaweunata.satha5kdennena.anduwennodaken.parena.andu

  • @inokakuda7621
    @inokakuda7621 4 ชั่วโมงที่ผ่านมา +1

    Atitatamata dunnama eti

  • @nayanaChampika-ho4vy
    @nayanaChampika-ho4vy 2 ชั่วโมงที่ผ่านมา

    Horakam kerapu awa parissam kerannada chchra arakshakyo

  • @duleepdias7332
    @duleepdias7332 ชั่วโมงที่ผ่านมา

    PASKU PITIPASSEN ENAWA

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 4 ชั่วโมงที่ผ่านมา +1

    Me kalakanniyan hind thamai me ratata Mela wenne

  • @Tharidu-w2g
    @Tharidu-w2g 3 ชั่วโมงที่ผ่านมา +1

    Pilika hohalwala mona tharam beheth hariyeta nathuwa innawada awata viyadam karapalla.moka karath.hoda dewal karala karapu hoda aragena yavi.aewata walalenna hadanna aepa.minis jivitha serama watina jivitha.

  • @surensuranga1244
    @surensuranga1244 2 ชั่วโมงที่ผ่านมา

    එකෙකුටවත් එකෙක්වත් දෙන්න ඕනි නැහැ,හරි මහජනතාව වෙනුවෙන් හිටපු උන් නම් අමුතුවෙන් ආරක්ෂාව දෙන්න ඕනිද මොකාද වින කරන්නේ අපි විරුද්දයි ආයෙම දුන්නොත් කාලකන්නි දේසපාලුවො වෙනුවෙන්

  • @nalinbandara8548
    @nalinbandara8548 2 ชั่วโมงที่ผ่านมา

    Tawa horakapuwa auddaka munta hena gahanawa

  • @Chanchillafernando
    @Chanchillafernando 2 ชั่วโมงที่ผ่านมา

    Yako munta machara araksawak, kochara salliyak viyadam koralada ,.ada wala kanda natuwa kochara minissu innawada.

  • @push8367
    @push8367 ชั่วโมงที่ผ่านมา

    Maga ammo ma Mona paraded? API mahamahari inna aka pudumai. Mu Mona sapa araganada naki maina.

  • @Tharidu-w2g
    @Tharidu-w2g 3 ชั่วโมงที่ผ่านมา +1

    Yako mun hinda kochcharanam minissu badaginne walapenawada.katu kana ballanta kawadawath aewa penne na.apith garu karana nayakayek aeth onawata wada me dewal ras karanne ape rate ahinsaka jivitha wenuwenda

  • @ranjanfernando7
    @ranjanfernando7 4 ชั่วโมงที่ผ่านมา +5

    මහින්දට ආරක්ෂාව ලබාදීම යුතුකමක් ❤❤❤❤❤❤❤❤

    • @markxavior
      @markxavior 4 ชั่วโมงที่ผ่านมา +1

      Hbuttige putha uba Wal haraka 😂

    • @prabathlasantha5703
      @prabathlasantha5703 4 ชั่วโมงที่ผ่านมา +5

      තෝ මුරට හිටපන් 😂😂

    • @markxavior
      @markxavior 4 ชั่วโมงที่ผ่านมา +1

      Ubata maina ariyada p uka

    • @janalidasanayake3791
      @janalidasanayake3791 3 ชั่วโมงที่ผ่านมา

      දැන් ඔය නාකින්ව මරන්න එන්නේ නෑ කවුරුවත්. ඉතුරු ටිකත් අයින් කරන්න

    • @malikanda1755
      @malikanda1755 3 ชั่วโมงที่ผ่านมา +1

      එත කොට පඩ් ගෙවන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලෙන් නොමැරෙන ආපු වගෙයි