නාග ශක්තීන් අවදී කිරීම සඳහා අද දින මේ ආකාරය කරන්න වරම් දරුවන්ට ලොකු වෙනසක් ඇතිවේ දුරුතු පොහෝ දින

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @nilupakumuduni9916
    @nilupakumuduni9916 13 วันที่ผ่านมา +1

    ගොඩක් පින් අම්මේ මේ දේවල් කියලා දෙනවාට ජයෙන් ජයම වේවා

  • @SeethaWerapitiya
    @SeethaWerapitiya 14 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි! 🙏🙏🙏🙏🙏

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 14 วันที่ผ่านมา

    දෙවි පිහිටයි බුදු සරණයි මෑණියනි නාග සත්‍ය ගැන මෑණියන්ගෙන් තමයි මං අහන්නේ මෑණියන්ගේyoutube channel එකේන් ගොඩක් පින්❤❤❤

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Obe pera pin thawa balawath wewaa දරුවෝ 🙏🙏🙏🥰

  • @bunnyfashion1-p3k
    @bunnyfashion1-p3k 14 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිදුක් නීරෝගී සුවය වාසනාව ලැබේවා .. මගේ අම්මාට ගොඩාක් පිං 🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา +1

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰 සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰

  • @RajithaSupun-j9t
    @RajithaSupun-j9t 14 วันที่ผ่านมา

    අම්මාට තෙරුවන් සරණයි මගේ අම්මේ ❤

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @RajithaPerera-u2e
    @RajithaPerera-u2e 14 วันที่ผ่านมา

    මං යන්නමි මගේ ගුරැ මෑණි අමිමෙ කැළණියට මගේ අමිමාගේද නාග ශක්තීන් ද තව තවත් අවදි වෙවා මං මගේ අමිමාවත් මතක් කරනවා ඔබතුමියට පිං පිං පිං මගේ අමිමෙ අද පෝය දවසේ බොහොමත්ම පිං 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌍💎😘😘

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් එහෙම karanna දරුවෝ 🙏🙏🙏🥰 .

  • @ManelPremarathna
    @ManelPremarathna 14 วันที่ผ่านมา

    ගොඩක් පිං අම්මේ අම්මට 🙏අම්මාගේ බලය ශක්තිය තව තවත් වැඩි වේවා 🙏බුදුසරණයි අම්මේ 🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰 daruwoo

  • @ManelWeerasinghe-g9w
    @ManelWeerasinghe-g9w 13 วันที่ผ่านมา

    පෝය දවසේ මං සිල් සමාදන් වෙන කෙනෙක්...පෝය දවසේ පහන් ආලෝක මාලාවන්..සිදු කළේ පළවෙනි වතාවට....අම්මා කීවා වගේ අදු රේ යහන් නොතියා දවස පුරා රැස් කර ගත්තා වූ පින් අනුමෝදන් කරලා වැඩ කළා.....අම්මට පින් මේවා කියලා දෙනවාට...බුදු සරණයි අම්මා......

    • @gupthalokaya
      @gupthalokaya  13 วันที่ผ่านมา

      ගොඩක් සතුටක් දැනෙන්නේ ඔහොම kiyaddi දරුවෝ ...

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 14 วันที่ผ่านมา

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරැවන් සරණයි අම්මේ ❤️❤️

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @MalniPadmalatha
    @MalniPadmalatha 14 วันที่ผ่านมา +1

    Theruwan saranai Amma. Ada Pura pasaloswaka pho dinaye Mage ammage siyalu shakthin wardanaya wewa. Budusaranai! Devipihitai! Amma.❤❤❤❤🎉🎉🎉🎉

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰 naga මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 14 วันที่ผ่านมา

    ❤suba udasanak amme...🙏... ammata godak pin apiwa witn eite danuwath karanawata.mama nuwara...(..27 tha kandayama)amma kewa widiyata mata eye agata amaru una..as dekath tikak dawila awa....thamath ehemamai.....paha thiyanakota mage age shakthiya wenadata wada wadi una....wenadata wada wadi kalayak dewale innath sidda una...amme mama hamadama pahana thiyanakota mawa aurudu 20k withara bera gaththa maniyoth ,ammath mathak karala.. oya dennagema balaya shakthiya thawa thawath wadi karala.araksha karanna kiyala hama dewi kenekgenma mama illanawa....amme mama heta muthiyangaye.maiyanganaye, yanawa...yanawa..kattiyak ekka.a hama thandima oya kamathi nelum malak oya wenuwen pooja karanam.a pina anumodan kara ganna hode.theruwan saranai...!❤❤

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Nil manel malak දරුවෝ .....සියලුම ශක්තිය ලැබේවා daruwoo

  • @dinithisithumini
    @dinithisithumini 14 วันที่ผ่านมา

    බුදු සරනයි අම්මේ🙏🙏🙏🙏🙏❤❤

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @SandamaliHettiarachchi-r2f
    @SandamaliHettiarachchi-r2f 14 วันที่ผ่านมา

    Aderai අම්මේ ඔයාට ගොඩක් adarai ❤❤❤❤❤.🙏🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      ආදරෙයි දරුවෝ 🙏🙏🙏🥰 සියලුම deviyange පිහිටයි

  • @rupparuppa4256
    @rupparuppa4256 14 วันที่ผ่านมา

    Tharuwan saranai අම්මේ goodk pin අපි වෙනුවෙන් me karana සේවය අගය කොට සලකනවා amme goodk වැදගත් video akk bala ගන්න ලැබීම ගැන goodk pin mage අම්මේ අම්මාගේ sakthiya තව thaeath වැඩිදියුණු වේවා බුදු saranai

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰 සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰

  • @bunnyfashion1-p3k
    @bunnyfashion1-p3k 14 วันที่ผ่านมา

    මා රැස් කර ගත්තාවූ පිං ලක්මිනී මෑනියන්ටද අනුමෝදන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา +1

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @NalinChaminda-oo8pv
    @NalinChaminda-oo8pv 14 วันที่ผ่านมา

    මගෙ අම්මාට බුදු බව අත්වේවා.🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @PrarthanaDeshani-g6g
    @PrarthanaDeshani-g6g 13 วันที่ผ่านมา

    Goodak pin amma ❤❤❤❤

    • @gupthalokaya
      @gupthalokaya  12 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @AshaHaddad
    @AshaHaddad 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @ChandhiChandhi-vn3bo
    @ChandhiChandhi-vn3bo 13 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි maniyane

    • @gupthalokaya
      @gupthalokaya  12 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @InduwaraAbhishek-r7u
    @InduwaraAbhishek-r7u 14 วันที่ผ่านมา

    Theruvan saranai amme

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @kithsiridisanayaka8899
    @kithsiridisanayaka8899 14 วันที่ผ่านมา

    Ammata godak pin

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @SumedhaNishantha-r1t
    @SumedhaNishantha-r1t 14 วันที่ผ่านมา

    අම්මේ ඔබ කියු පරිදිම පෙර දිනේ නින්ද මා අඩු උනා , නොගිය පෙදෙසන් නොගිය මාවත් සිහින මට පෙන්නුවා, ටික කලක සිට දේව රුපද මා සිත වෙතද සක්මන් කලා, හොදට නොදනිමි මතක අමතක කරනු මාහට සිහි නොම සොදා. අම්මේ ඔබගේද නාග ශක්ති ප්‍රගුන වේවා!

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Thawa ශක්තිය labewa daruwoo 🙏🙏🙏

    • @SumedhaNishantha-r1t
      @SumedhaNishantha-r1t 14 วันที่ผ่านมา

      @gupthalokaya 🙏🙏🙏

  • @kithsiridisanayaka8899
    @kithsiridisanayaka8899 14 วันที่ผ่านมา

    Arudaya Ana vita athata kiranak wadinawa wagai amme. A ai

    • @gupthalokaya
      @gupthalokaya  13 วันที่ผ่านมา

      ගොඩක් hodai එහෙම දැනෙනවා nam දරුවෝ 🙏🙏🙏🥰 ශක්තිය haa කිරණ

    • @kithsiridisanayaka8899
      @kithsiridisanayaka8899 13 วันที่ผ่านมา

      @@gupthalokaya ammage saktiyath man lagai🤗🤗🤗🙏

  • @saleemsa304
    @saleemsa304 14 วันที่ผ่านมา

    Tharuwan.sarani.maniyani

    • @gupthalokaya
      @gupthalokaya  14 วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @GamageDilhani
    @GamageDilhani 14 วันที่ผ่านมา

    Theruwan saranai amme