Just thing about your parents and Just thing about how many days for oLevel and thing who against you as who thinking about you as a dufer and now study you can do it and dont be sleepy or lazy if the O level will complete you can sleep as well now the time for work
මේකටත් ලයික් 20ක් අරම්...❤❤
මතක හිටින්නෙ නැත්තෙ ඒ දේ නැවත නැවත revise නොවන නිසා සහ වෙන වැඩක් නැති දේවල් ඔළුවේ ගොඩ ගහගන්න නිසා ( සමාජ මාධ්‍ය ..)
මතක හිටින්න එකම දේ ළඟ ළඟ 3 4 පාරක් බලන්න
එතකොට දිගු කාලීන මතකෙට යනවා
අද පාඩම් කරොත් අනිද්දා වගේ ආයෙ උඩින් උඩින් බලන් යන්න ඒ ටික..ආයෙ දවස් 3 කින් බලන්න
ආයෙ සතියකින්
එහෙම කළාම අමතක වෙන්නේ නැ
එකපාරක් පාඩම් කළාට මතක හිටින් නැ
ඒක හැමෝටම පොදු දෙයක්
එවෙලේ මතකයි
ටික දවසකින් අමතකයි
😊❤❤
❤️😘🌷
❤❤
thanks ....👊👊💓🌷
❤ අඩෝ thank you මචන්
මගෙ එකා උබ....😌
මන් පාඩම් කරන්න යන හැම වෙලාවකදිම මේ video එක බලලා යන්නෙ මාර ගැම්මක් දැනෙන්නෙ 🥰
මමත් මචන් මේ දැන් තමා download කරේ
මේ වීඩියෝ එක බැලුවම මට පාඩම් කරන්න ලොකු උනන්දුවක් ආවා..තෑන්ක් ඒ උනන්දුව අරන් දුන්නට ❤😊
මමත් මේ වීඩීයෝ බලනවා.ඇත්තටම ගොඩක් වටින වීඩියෝ❤️
උවමනාව තියනවා. අනාගතේ ගැන දාහක් හීන මවනවා.දෙමවු පියො අමාරුවෙන් උගන්නන්න හදන බව හොදට දන්නවා. ඒත් මුලින් තිබ්බ ඒ ගැම්ම දැන් නෑ කම්මැලි යි.නිදිමතයි
ප්‍රධාන ම දේ phone එකට ඇබ්බැහි වෙලා. මේක ටික ටික අයින් කරන්න හිතුවත් ඒක සිතුවිල්ලක් විතරමයි.2025A/L. අනේ පුතේ පින්සිද්ද වෙනවා ඔයාට. මුලින්ම කියාදෙන්න මේ දරුවන්වට phone එකෙන් මිදෙන්න ක්‍රමයක්. පියවරෙන් පියවර phone එකෙන් අයින් වෙන්න ක්‍රම ටිකක් හදලා දාන්න.බොහොම ස්තුති යි.
මම 2023 ( 2024 ) o/l කරන්න ඉන්න කෙනෙක්. එකට තව මාස කිපයයි තියෙන්නෙ මට මාව පාලනෙ කරගන්න හරි අමාරුයි මට අනිත් අයට වගෙ පාඩම් කරාම මතක හිටින්නැති ප්‍රශ්න කිසිම දෙයක් නැහැ. මට තියෙන ලොකුම බාදකෙ කම්මැලිකම කොච්චර මොටිවෙට් වෙලා වැඩ කරන්න පටන් ගත්තත් ඒ වෙලාවෙම මගෙ ඇගට කම්මැලි කමඇවිත් ෆොන් එක ගන්නවා නැත්තන් නිදා ගන්නවා. මං මෙච්චර කල් කරෙ ඔකමයි. එත් මොනාදො හෙතුවක් නිසා මට මගෙ ප්ලැන් වලට යන්න හරි අමාරුයි. එත් මං තවත් උත්සහා කරනවා කොම හරි පොත අතට අරන් මගෙ වැඩෙ පටන් ගන්න 😢
මාත් ඔයා වගේමයි 🥺💔
අනෙ මටත් ඔය ප්‍රශ්නෙමයි😢
Math🥺
මටත් ඔහොමයි ☹️
මටත් ඔය ප්‍රශ්නෙම තමයි තියෙන්නෙ😢
සහො මේ දෙන ගැම්ම මාරම පන්නරයක් කියන්න වචන නැ ගොඩක් පින් 🙏
පාඩම් කරන්න හිතුනට කම්මැලි කමක් ආවම මේ vedio ඒක බලලා motivate උනාම අමුතුම ගැම්මක් එනවා ❤️❤️
ඌමනාවත් තියනව,
මම දන්නව මට ඒක කරන්න පුළුවන් කියල ,
මම දන්නව ඒක මගෙ උපතින් ම ආපු හැකියාවක් කියල , මම දන්නව මට ඒක කර ගත්තොත් ගොඩම තමා කියල, ඒත් ඒ හීනෙට වැඩ කරන්න පටන් ගත්තට පස්සෙ අමුතු කම්මැලි කමක් එනව.
අනේ ඒ වැරැදි දේවල් නැති කරගන්න ගැන video ekak කරන්න plz ගොඩක් පින් ඔයාලට 😔🙏🙏❤
Hm
Matathokama thamai 🙂
Hmm
😔😫
මේ vedio බලල මට අැඩෙනවා එ් වගේම හිතට ලොකු හයියක් අාවා Thanx bro😍😍😍😍😍😖😖
ඇග ඇතුලෙ ඒ ගැම්ම තිබුනට ඒක ඉලියට එන්නැ මම නම් ලොකු දුකකින් ඉන්න හිද්දා එහෙම වෙනවා ඇති ඒ දුක හැමවේලවම මාව වට්ටනවා වගේ හැගීමක් එනවා කියලා මට හිතෙනවා ඇයි කියලා දන්නේ නෑ ගෙදර ඉන්න කොට මම කිසිම සතුටකින් නෙවෙයි ඉන්නෙ මට දැනේනවා ලොකු තනිකමක් එවාවලින් මව වට්ටනවා වගේ හැගීමක් මට එනවා ඇයි කියලා දන්නේ නෑ ❤❤
Phone එකේමයි..
කම්මැළී
යාළුවො බොරු කරනවා
මිනිස්සු කියන කතා වලට බයයි
කිසි ගැම්මක් නැ..
මං ඉස්සර මෙහෙම නෑ. දන්නෑ මොනා වෙලාද කියලා මට.. මට ඕනි ඔක්කොගෙන්ම ඈත් වෙලා පාඩුවේ ඉන්න..
මට තියෙන ලෙඩේමය්😢
විභාගයට හොද ලකුනක් ගත්තට නිකන් ඉන්න වෙලාවට කාලය අපතෙ යන එක ඔලුවට මාර වදයක් .. මට මම ගැන විශ්වාසය මදියි .. උනන්දුව මදි කියලා මටම හිතෙනවා 😢😢😢😢😢😢😢
Anee matathehema danenawa
Same😑 exam ekt lakunu tynw.. eth ane mnd😢
මටත් එහෙමයි.වැඩ කරනව.ලකුණු තියනවා.ඒත් අප්‍රමාණ බයක් දැනෙන්නෙ💔මම මේ පාර A/L ලියන්න ඉන්නෙ
පාඩම් කරට මතකහිටින්නෙනැ මොනවහරිකියන්නකො අයියේ😢😢😢
කතාව හිතටම වැදුනා ❤❤
මේ Video එක ඇත්තටම ගැම්මක් අරන් දෙන video එකක් tankyou 😊😮👍
කාලයේ වටිනාකම හොදටම තේරුනා❤️❤️🫶💗
Mta puluvan ane mataba
ඒ වචන ටික මාරම ගැම්මක් ලබුණා ස්තුතියි !!!!❤
😏පාඩම් කරලා මතක තියාගන්ඩ ලෙස ක්‍රමයක් තියනවා😆මේවැනි උපකරණ🎧📱📺🖲️💻🖥️මිටියකින් ගසා🔨කුඩු කර තලා😆දමන්න.😆
දියුනු වෙන ලෝකේ තාක්ෂණය නැතුව ඉස්සරහට යන්න අමාරුයි ඒවා හරි විදියට පාවිච්චි කරන්න පුරුදු වෙන්න යාලුවා එතකොට ඒක වෙනස්ම විදියට දැනේවි 🤗
Siravata bn @@Tutuu333
@@Tutuu333හ්ම්, ඔයා හරි😊
ඔය මොනව කරත් තමන්ට උවමනාව කැපවීමක් තියනවනම් තමන්ට කියල ටාගට් එකක් තියනවනම් ඕනම දෙයක් කරන්න පුලුවන්😊
❤❤❤ ආදරෙයි මට කිසි කරදරයක් නෑ
කම්මැලි කම විතරයි තියෙන්නෙ
math
අයියෙ ඔයාගෙ කටහඩ මාරයි❤, එ හින්දම වීඩියො එක බලන්න ආස හිතෙනව, අයියට පුළුවන් ද motivation video එකක් කරන්න, අයියගෙ කටහඩත් එක්ක ඒක මාරට ෆිට් වෙනව 😅😀
ඉස්සරහට දාන්නම් බ්‍රදර් අනිවාර්‍යෙන්ම
නියමයි වැදගත් විඩියෝ එකක් ලොකු පොඩි කාටත්.එක්සෑම් ලියන හැමෝටම ගොඩක් උපකාරි වෙයි
ආදරෙයි.....මේ video eka ඇත්තටම ලොකු හය්යක්.............❤❤❤❤
ජය වේවා!
Love ප්‍රශ්ණ
පාඩම් කරන්න හිතෙන්නේ නෑ.
පොත ගත්ත ගමන් එපා kammali හිතෙනවා. හැම වෙලේම පස්සෙ කරමු කියලමයි හිතෙන්නේ 😢😢
මටත්
Exam ඉවර වෙනකං love නං කරන්න එපා 😂❤ කෙලවුනාම love එකත් නෑ විබාගෙත් නෑ..😅😊 අත්දැකීමෙන් කියන්නේ 😂🙏
අම්මෝ ඔව් ඈ.ලව් නම් ඕනිම නෑ 😂@@Sathsara950
Matath oitika thama love prshna nam ne ithin
කම්මැලියි
පාඩම් කරන ගමන් ඉද්දි බැ කියලා හිතපු නිසා ෆෝන් එක අතට ගත්තම මේක දැක්කෙ
දැන් ආයෙම ගැම්මක් ආවා.... මාර support ekk thankyou.....
උදේ 9.00 වගේ පඩම් කරන්න ගත්තහම් මාරම කම්මැලි ගැම්ම්මක් අරන් ගත්තත් නිදිමත හැදෙනවා
අයියේ, පාඩම් කරන් යන්න පුළුවන්. පාඩම් කරන එව්වා මතකත් හිටිනවා. ඒත් ෆෝන් එක භාවිතය නිසා ඒකත් අඩු වෙනවා. ඒක මට තියන ලොකු ප්‍රශ්නයක්.
මම ඔයා ට ගොඩක් ආදරෙයි thakyou ❤❤❤
මේවා බැලුවහම පාඩම් කරන්න ගැම්මක් එනවා එකට tnx ❤.. ඒත් පාඩම් කලාට මතක හිටින්නෙත් නෑ, ප්‍රශ්නත් මතක වෙනවා 🥺❤..
අම්මෝ.......මේ වීඩියෝ එක මරම ගැම්මක්..ආස හතෙනව වැඩ කරන්න...
ගොඩක් ස්තූතියි.
හැමදාමත් මේ වගේ වැදගත් video කරන්න ශක්තිය දෛර්ය ලැබේවා.....😇❤️🤗
ස්තුතියි ඒ ගැම්ම හිතෙ තියෙනවා අයියේ ❤❤
නියම වීඩීයෝ එකක් පාඩම් කරන්න තවත් ආස හිතුනා ❤❤❤Thank you very much
පොත අතට අරගෙන යූ ටියුබ් එකේ වීඩියෝ බලද්දි මේක හම්බ උනේ. විනාඩි දෙකෙන් හිත වෙනස් උනා... කියන්න දෙයක් නෑහ්... වීඩියෝ එක පට්ට 💯♥️📌😚
නිදි මත තමා ගොඩක්ම🥺❤️ කොච්චර නිදා ගත්තාත් පොත ගන්නකොට නිදි මත් එනවා නෙ🥺❤️ පුලුවන් නම් කාලසටහානක් හාදන විදිහ කියලා දෙන්නකොplzzzzz🙏 a/l කර න අයට art වලට ලොකු උදව්වක් 🥺🙏🙏🙏
ඔව් ❤
මන් පාඩම් කරන්න යන හැම වෙලාවකදිම මේ video එක බලලා යන්නෙ මාර ගැම්මක් දැනෙන්නෙ
මේ කතාවනම් හිතටම වැදුනා ....😈❤🙏
සිරවටම❤
මේකනම් පට්ට ගැම්මක් ❤❤❤ දැන්නම් පාඩම් කරන්න හිතෙනවා
ඒකට නම් ඇඩුනා🤧❤අද ඉදන් වැඩ කරනව thank you ❤
සුපිරි විඩියොවක්❤🙏🙏🙏
ෆෝන් එක ගත්තහම පාඩම් කරන්න හිතෙන්නෙ නැ .. පාඩම් කරන්න ගත්තොත් ෆෝන් එක මතක් වෙනෝ 😢
Matath ahami
Matath 😢
Matath 😢😢😢
Matat
Matath
එ වචන ටික..❤මාර ගැම්මක් ලැබුණා....😊
අයියේ පොත් ලගට ගත්තම පාඩම් කරනවාමයි කියලා හිත නවා එක ජේදයක් කියවද්දි පෝන් එක ඔබන්න හිත නවා . එක එක ඒවා හිත නවා අනේ මන්දා ලබන 😖 අව්රුද්දේ exam o/l මොකක් හරි කරන්න ඕනී
එ් වචන ටිකනම් සුපිරි.හිතට මාරම විදියට දැනුනා😀
පාඩම් කරනකොට මට නිදිමත හැදෙනවා. හරිම කම්මැළියි.
පොඩි love ප්‍රශ්නයක් හැබැයි ඒක දැන් ඉවරයි හැබැයි මට තාමත් ඒව්ද් නිසා පාඩම් කරන්න අමාරුයි හඇබැයි මේක නිසා ලොකු ගැම්මක් ආවා😊❤
අයියේ මේ වීඩියෝ එක නම් නියමයි කවදාවත් නැති ගැම්මක් මගේ හිතට දැනුනෙ
මම.ෆොන් ඒකෙමයි .මට ඒක දවසක් වත් ෆොන් ඒක අල්ලන් නැතුව ඉන්න බැ පාඩම් කරන්න හිතෙන්නැ වෙලවකට හිතෙනවා ඒත් පොත තියාන ඉන්නවා විතරයි පාඩම් කරන්න හිතෙන්නැ😢😢
❤❤මම හරි ආසයි පාඩම් කරන්න❤❤
මට ආදරෙ කිසිම බලපෑමක් නෑ එත් මට කම්මැලි 😢 නිදිමතයි නිසා වැඩ මග හැරෙනවා😢
Just thing about your parents and Just thing about how many days for oLevel and thing who against you as who thinking about you as a dufer and now study you can do it and dont be sleepy or lazy if the O level will complete you can sleep as well now the time for work
Minissu kiyana Katha , nidimathai , yaluwo tharaha wel, mathaka hitinne na , love prashna
නියමයි
මටත් තියනවා ලොකු ප්‍රස්නයක්
මට තාම 17 යි මට මාස දෙකකට විතර කලින් හිටපු 1st love එක නැති උනා එයලගෙ අයියට අහුවෙලා මට තාමත් මොන වැඩෙ කරත් කොයි වෙලෙත් ඒයාව මතක් වෙනවා කිසිම දෙයක් කරන්න හිතෙන්නෑ හැම වෙලේම මතක් වෙනවා මන් දැන් A/ L ක්ලාස් යනවා එතකොටත් එහෙමයි
අයියේ නියමයි මාර ගැම්මක් දැනේනෙ දැන්නම්...💗👍
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අයියේ.මන් පොඩි කාලෙ ඉදන් ගොඩක් දුක් වින්දා මගෙ ජීවිතේ කෑවෙ දෙමව්පියෝ. එයාලා හරිම සැර මිනිස්සු.මන් සතෙක්ටවත් කරදරයක් කරන කෙනෙක් නෙවේ.එයාලා ඒත් ඉන්න දෙන්නෙ නෑ.මට හිත හැදෙන්න කතා කරන්න කවුරුත් නෑ විදින්න පුලුවන් උපරිම දුක මන් පොඩි කාලෙ ඉදන් වින්දා.තාත්තා මට ලකුනු මදි කියලා පන්ති යන්න සල්ලි දුන්නෙ නෑ.ඒත් මන් මගෙ මහන්සියෙන් මන් එක්සෑම් ඕලෙවල් ඒලෙවල් දෙකම ගොඩදාගත්තා.කැම්පස් යන්න ලකුනු මදි.දෙවෙනි පාර කරනවට එයාලා කැමතිත් නෑ.මාත් වැඩිය උනන්දු වෙන්නෙ නෑ මොකද එතන හිටියොත් අවුරුදු 4 මෙයාලගෙන් වියදම් යද්දි තව අවුල්.මන් ඒ නිසා හොටෙල් කෝස් එකක් කරා.කෝස් එක ඉවරයි.දැන් ඒකේ එක්සෑම් එක තව සති දෙක්කින්.තාත්තා ඒක කරගන්න දෙන්නෙත් නෑ කැලේ සුද්ද කරන්නයි අරකයිමේකයි.මට හරිම බයයි එක්සෑම් එක කරගන්න බැරි වෙයි කියලා.මන් ඉස්සරහට මොනාද කරන්න ඕනි කියලයි හිත හැදෙන්න මොනාහරි කියන් යන්නකො.ගොඩක් පින් ඔයාලට 😊😊😊
අහම්බෙන් මේක දැක්කේ දෙවියෝ අපිව පරීක්ශාවට ලක් කරනවා කියලා හිතන්න.සුබ වාදීව හිතන්න.ඔයා ගැන විශ්වාසය තියන්න. නරකක් නපුරක් කරන අයට ඔයා හොද කෙනෙක් කියලා පෙන්නන්න උත්සහ කරන්න. හිත ශක්තිමත් කරන් විශ්වාසෙන් ඉන්න. හොද අයට වරදින්නෙ නෑ❤❤❤
Oyata puluwan aniwaryenma❤ Oita wada prshn tyna godk aya innw thw..😊 Ek nisa oyat aniwaryenma puluwan. Mona de unath demawpiyo gena ahithak hithnn epa.. oyata me loke dakinn dunne e dennane❤ Good luck❤😊❤
කමිමැලියා කියන්නේ ගොං අලියෙක් ඔයාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි අාදරෙයි❤❤❤❤❤❤
මට පාඩම් කරන එක මතක හිටින්නෙ නෑ .පාඩම් කරද්දි හිත එක තැන තියා ගන්න අමාරුයි ...එක එක දෙවල් මතක් වෙනවා ... එතින් කම්මැලි හිතෙනවා .. කෙන්ති යනවා .. පාඩම් කරන්න එපා වෙනවා ....එකයි අව්ල . .
පොත අතට අරගෙන පාඩම් කරාට විබාගේ දවසට මතක නැ
පාඩම් කරන ඒවා ආයේ ඇහුව්වම බය හිතෙනවා
එතකොට මට හිතෙනවා මං මොනවාද මෙච්චර කල් පාඩම් කරේ කියලා
ඒ වෙලාවට ඇඩෙනව 😢😢😢😭😭😭😭
ගැම්මක් ආවා❤
මට කවුරුත් නෑ කියල හිතෙනවා.මට ඕනේ මට ගොඩාක් ආදරේ කරන හොද යාලුවෙක්.ඒත් මට එහෙම යාලුවෙක් නැහැ.එයාලට ප්‍රශ්නයක් උනාම මං හැමදේකටම ඉන්නවා.ඒත් මගේ ප්‍රශ්න කියන්න කිසිම කෙනෙක් නැහැ.ගෙදර අයට මං ගැන තේරෙන්නැහැ.කිසිම දෙයක් කරන්න දුක කියන්න කව්රුත් ම නැහැ.මට ඒක නිසා කිසි දෙයක් කරන්න හිතෙන්නැහැ.මට කවුරුත් ම නෑ කියල හිතෙනවා.
නැති උනන්දුවක් විඩියො එකට පස්සේ ආවා ❤
මමත් මෙ video එක බලුවා ඔයා දාන මෙ video එක gammak
පාඩම් කරන්න හරියට plan එකක් ගහගන්න බෑ...ගොඩක් වෙලාවට මතක හිටින්නෙ නෑ...😖
ඔයා කියපු ප්‍රශ්න ටිකම තමයි මට තියෙන්නේ මට ඕනී තමයි වැඩ කරන්න ඉගෙනගන්න මගෙ හිත ගොඩක් උත්සහ කරනවා ඒත් ඒ දේවල් මතක හිටින්නෙවත් ගොඩක් වෙලා ඒ දේටම ඔලුව අවුල් කරගෙනවත් ගොඩක් වෙලා ඉන්නබෑ..ඇයි එහෙම 🥺🥺
මට වැඩකරන්න මාර අාසයි , මට මගේ හීන වලට යන්න පට්ට අාසයි අැබැයි මේ ෆොන් එක මට කරදරයක් 😔
බොහෝම ස්තූතියි ❤❤❤ අයියා කිව්ව හැම ප්‍රශ්නයකින් ම පීඩා විඳින කෙනෙක් මං.අනේ වචනෙකින් හරි උදව්වක් වෙන්න . මට A/L එක්සෑම් එක දහවෙනිදා.ලොකූ බයකින් ලොකූ කලබලේකින් තමා එක්සෑම් එකට මූණ දෙන්නේ.මගේ හිතට මේ වචන ටිකත් මාර හයියක් 🙂 පුළුවන් නම් තව විඩියෝ එකක් ගේන්න.ප්ලීස් 😢🙏🙏🙏🙏❤❤
පොන් එක තමා පස්නේ මට මතක හිටින්නේත් නැ අප්පා ගේදර වැඩක්වත් කරන්න හිතේන්නැ මට ඉස්කොලේ යන්නත් බැ මම මාස7 ඉස්කොලේ ගිහිල්ලා නැ මට ගොඩ එවා මග හැරිලා ඉස්කොලේ දේවල්😢😢😢මට අයේ හිටපු විදියට ඉන්න ඔන මට කේන්තිත් යනවා මට එවා වලින් මිදේන විදියක් ඔන සට කලින් හිටිය විදියටම ඉන්න ඔන කඩිදරව❤😢😢😢😢
Thank you❤💖😍
සුපිරි😊 ඕක අහද්දීම ගැම්මක් එනවා❤ .Thank you so much😅 Vehesa vennama oni machan😊
Thanks a lot for ur words ❤
මට මේ වීඩියෝ එක තම ජීවිතයම වෙනස් කරන්නේ❤❤❤😊😊
පඩම් කරන්න ගත්ත හම ගැම්මක් එනවා😎 තවත් මෙවගේ විඩියෝ දන්න
පාඩම් කරද්දි එක එක දේවල් ගැන හිතෙනවා.ඊට පස්සෙ අයෙත් පෝන් එකේමය්
පාඩාම් කරන්න හිතෙන්නෙම නැ කොහොම හරි හිත හදන් පාඩම් කරන්න ගත්තාම පාඩාම් කරන්න හිතෙන්නෙ ටික වෙලාවයි ඔලුවට එන්නෙම වෙන වෙන දෙවල් එක්කො නිදිමත පාඩම් කරන දෙයක් මතක හිටින්නෙත් නැ පාඩාම් කරන්න පටන් ගන්නෙ කොහෙන් ද කියලා තෙරෙන්නෙත් නැ 😢💔
පාඩම් කරන එවා මතක හිටින්නැ😢
Prashna karanna
මටත් ඔය ප්‍රශ්නෙම තියනවා 😢
මටත්
Matath oya demai thinne😔😔
ආසාවෙන් කරන්නෙ නැද්ද 🙂
Thanq❤️
පොන් එක නිසා වැඩ කරන්න හිතෙන් නැ.හැමවෙලෙම පොන් එකෙමයි 😢
Matath
ස්තුති අයිෙය් ලස්සනයි❤❤❤
niyamai me vedio eka ..... habai kohomada athma wishwasaya wadi karagannne
මාර මෝටිවේශන් එකක් මේක 🤩
ඔවු අනේ ඔයා කියනවා හරි පාඩම කරන්න ගත්තම නිදි මත හැදෙනවා.
නිතරම ටී.වී බලන නිසා ටී.වී එකේ මොනවා තියෙනවද දැන් ගිහිල්ලා බැලුවනම් හරි කියලා හිතෙනවා.
බඩගිනි හැදෙනවා.
හෙට පාඩම් කරානම් හරි කියලා හිතෙනවා.
කොහොම හරි විබාගෙන් අඩු ලකුනු ගන්නවා.
අම්මගෙන් බැනුම් අහනවා.
එපා වෙලා තියෙන්නෙ☹️
ගැම්මක් අයියේ
මටත් එහෙමයි පාඩම් කරාට මොනවත් මතක හිටින්නැ අයියේ
අනිවා 😊❤
පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ🥺ඒත් මම පාඩම් කරන්න ගන්නෙ විනාඩියක් එකේ වීඩියෝ එකක් බලල😊
හැම ප්‍රශ්නයක්ම තියේ ඔය කීව😢
පාඩම් කරන්න හිතෙනවා ඒත් කම්මැලි ඒ වගේම මතක හිටින්නහැ😭😭
පොත අතට ගද්දි දැනෙන්නෙ මම පරක්කුයි කියල , ඒ දේ මාව කම්මැලි කරවනවා .
Meka Harima hodai .hodatama motivate una .👏👏
thank you.bro.❤❤❤
තෑන්ක් යූ ❤😂
Thank ayye
Thanks 😊
ලොකු හීනයක් තියෙනවා... රෑ දවාලක් නැතුව මම පාඩම් කරනවා... ඒත් කොච්චර පාඩම් කලත් ඔලුවට එන්නෙ නෑ... 😢😢 පුනරීක්ෂණ කරනවා ඒත් හරියන්නේ නෑ.. විභාගයට වැඩි ලකුණු ගන්න කොහොමද පාඩම් කරන්නේ කියලා කියලා දෙන්නකෝ😢
Thank ayiye
🎉 mama eka karanawamai thank you ❤
ආසාවෙන් කියල පාඩම් කරන්න හිතෙන්නෙ දවස් දෙකයි තුනයි....
ඊට පස්සෙ පොතක් අල්ලන්න හිතෙන් නෑ...
Thanks me video eka dapu ekkenata
Mata padam karanna hithenne.
Ewnata meka baluwama padam karanna hithuna godak pin oyata 😢❤😢