ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තව ටික දවසකින් මේ මගුල බලන අපිටත් මේකේ රගපාන්න දෙයිද දන් නෑ😂😂😂
😂😂😂😂අම්මපා.. පැලයක් හරි හිටවන්න කතා කරොත් යමු නේද😂😂😂😂
😂😂😂
😂😂😂😂😂
මාවත් ගනී 😅😂
Ow ane athtm මේ විදියට script ලියන්නෙ ඇයි කිසිම තේරුමක් නෑ
නිසලිගෙ ප්‍රශ්නෙත් ඉක්මනටම ඉවර වෙයි වගේ.එතකොට ඒ අඩවැඩියාවත් ඉවරයි.😂
මා අකුරක් හෝ ඉගෙන ගත් සියළු ගුරුවරුන් නිදුක් නිරෝගී වේවා ! දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි !🌸🙏❤️
පව් දම්ම්න්ද මොනා උනත් 😔උපරිම ආදරේක බොරුවක් නොකරපු ආදරේක තමන් ව්තරක්ම ආදරේ කරපු ආදරේක කෙලවර කොහෙ හරි මානසික රොහලක එක ඇදක් උඩ මොන මොනවදෝ තමන්වත් නොදැන කියන කතා❤😔
මේ කතාවත් නිකන් උණ්ඩුකපුච්චිය වගේ කිසි තේරුමක් නැ ඒත් බලනවා 😂😂
😂
😅
මොනා උනත් චතුරගෙ චරිතය හොදයි😊
එහ් උනාට එයා ආවේ මොකක් හරි ගේමකටනේ😮
@@vimathruබලමු අංගොයියා චරිතේට මොනා කරයිද දන්නැ 😂
අපේ මූසලකමට මේක නොබලා ඉන්නත් බෑ😅
Anee aththatama
Attatama.banina hamoma hamadama balanawa
😂😂😂 කරුමේ කරුමේ...
Atta😅😂
මරීනා මිස් කිව්වෙ පසිදුයි දුමිදුයි කියලා නේද ඒ නිසලිගෙ දුමිදු වෙන්න ඇති 👀
මේ ජනතය කියන ජරා සතා ශාක්‍යා ගෙ හතුරෙක්ද කොහෙද,මට නම් මේකව පේන්න බෑ.
මේ බනින ඒවා පෙනිලවත් director මහත්තයා ට ITN එකට මේක නවත්තන්න හිතෙන්නෙ නැද්ද මේ ජරා කතාව
මේකෙ සෙත් ලොකු ගේමක් ගහනවා
අයියෝ ඕයි මේක ඉවර කරනවා අප්පිරියයි දැන් නම්. මොකද මේ කතාව දික් කර කර යන්නේ බලනකොටත් එපා වෙනවනෙ hello? 🤔😟☹️
මේ ශාක්‍යා නම් නිසලිගෙ හිත කඩන්නමයි හදන්නෙ 😠
අද නිසලිගෙ කොටසක් තිබ්බෙ නැති එක නම් පට්ටම අවුල් 😢😢😢
මෙ කතාව නිකන් අපි පොඩි කාලෙ සෙල්ලම් ගෙවල් දානව වගෙ 😂😂
මං මේ කතාව මුල ඉඳලම බලන් ආවා 😊ඒත් අදින ඇදිල්ලට එපා උනා 😐 මොකක්දෝ හේතුවකට අහම්බෙන් දැන් දවස් 4 කට කලින් බලන්න සෙට් උනා 😬😬 මුල ඉඳන්ම ආසාවෙන් හිටිය චරිතය නිත්‍යා❤ දන්න කෙනෙක් කියනවද එයාට මොකද උනේ කියලා 🤔🤔
Nithyage mahaththayage(narada)ammai nangi awa eyalage gedara tika dawasakata.ethanin prashna patan gatte.nithyawai sahaswai naradage amma saka karanna gatta.passe naradath saka karanna gatta.eka parak nithya gedarin giya.kalayak hitiye ne.passe ai awa.aith prashna wela ai gedarin giya.ai awa.dawas 2k wage nithayawa pennuwa ai eya gedarin gihin kiyala thama dan narada alponsu laga wada.kohomath eyata kathawen ain wenna one nisa eyawa ehemma nati kala.naradage amma nangi kiyana charithath ehemma nati kala.dan ithin kathawa ohe yanawa...
@@jessifernando83 බොහොම ස්තූතියි පැහැදිලි කරලා දුන්නට ❤️
එහෙනං ඔයාත් හරි පව් කාරයි.. ඒකයි ආපහු සෙට් උනේ 😂
@@D.D.W-w7r 😂😂
@@D.D.W-w7r මේ කොටසේ ඉදන්ද දුමිදු ඉන්නෙ..නැත්තන් එයා ඉන්න කොටස් කලින් පෙන්නුවද...නිසලිත් එක්ක ආදරේ කරන කාලේ ඒවා..අනේ කියන්නකෝ
ජපන් ඉදන් එන කෙනාගේ යාලුවා තමා නිසලිගේ බොයිෆෙන්ඩ්...😊එයා තමා අර කෙල්ල එක්ක කාර් එකේ ගියේඑක තමා නිසලි දකින්නේ.
Ow ne
වඩා වැදගත් වන්නේ දෙමාපියන් මි|ය|ගි|ය පසු දන්දීම නොව ජීවත්ව සිටියදී රැකබලා ගැනීමයි
නිසලිගෙ කොල්ල බැදල ඉන්න කෙල්ලද කොහෙද අර අලුත් එක්කෙනා
නෑ,,,එයාගෙ මහත්තයගෙ යාළුව නේ නිසලිගෙ boy friend ,,,,??
ඔව් එයා තමයි මරීනා මිස් marry කරලා ඉන්නේ නිසලිගේ boyfriend ව නේද..එදා එයාලව දැකලනේ නිසලි කලබල වුනේ
නැහැ නේද නිසලිගේ boyfriend ගේ වයිෆ් තමයි මරීනා..යාලුවාව නම් දැක්කේ එදා රෙස්ටූරන්ට් එකේ එච්චර කලබල වෙලා සහස්ට ඇවිල්ලා කියන්නේ නෑනේ ඒ විදිහට @@shiromisenadheera2138
නෑ නේද වෙන නමක් කීවේ husband කියලා
@@ruwaninisansala4534ඔව් වෙන නමක් කිව්වෙ 😊
ගුලි කලාද බං මේක ලියන එකා කතාව ලියන්නේ.මං ටික දවසකට පස්සේ බැලුමේ මෙලෝ මගුලක් මට තේරෙන්නේ නෑ.ශාක්‍යා ජනත් එක්ක තිබ්බ affair එක ඉවර වෙලා කොච්චර කල්ද පස්සේ සංගීත් එක්කත් යාලු වෙලා ඉදියානේ. අද ජනත් කිව්ව කතාව සංගීත් කිව්වනම් තව කමක් නෑ.😢
aki machan manmulawee kumariyak se hasarak nopenana gamanaka inne 😂
ඔබ දැනටමත් හදවතින්ම කෙනෙකුට ආදරේ නම් ඔබ කිසිම විටෙකවෙනත් කෙනෙකු වෙනුවෙන් උනන්දු නොවනු ඇත.
හදවතින්ම ආදරෙයි..ඉතින් වෙන උන් ගැන තියා මං ගැනවත් නෑ මට එච්චර උනන්දුවක් ..😂
මම හිතුවෙ ඉවරයි කියලා ගොඩක් කාලෙකින් අද බැලුවෙ
වටේ යන බඩු ටික බලාගෙන ඔනි නම් මේක බලපන්ලා 😂
කාට කොච්වර කරත් පොඩ්ඩ මිස් උනොත් කරපු හොඳ සේරම ඉවරයි 😒
සහස්ට ආයෙත් එකක්...😅
බලන් යද්දි මායි තව දෙතුන් දෙනෙකුයි විතරයි මේකේ රගපන්නේ නැත්තේ 😂
කතාවට අළුත් අළුත්චරිත එකතු වෙනවාඉවරයක් නෑ. තිබ්බ කතාව එකක් දැන් අන්තර්ගතය වෙන එකක්. ටිකක් Views ගිය එක තමයි මුලික හේතුව. ශාක්‍යා චරිතයට හිටිය පිරිමි ළමයි වගේ තමයි. මේ කතාවට තිර පිටපත් රචකයොත් 😊
ඒකටත් එක්ක පාරදිගෙ නාට්‍ය ..නැද්ද..පට්ට නාට්‍ය ඒක.
@@anuanuu1816 ❤️❤️❤️
මාස ගානකිම් ආවේ මේ පැත්තෙ ..තාම ඉවර නෑ
This whole teledrama looks like a one big business plan.
අනුර ජනදිපති තුමනි මේ වැනි ජ්රා කත සමජ් ගත වීම් වලක් රටට දැයට වැඩ ඇති වියළි වගේ වගේ මිනිස්සුන්ට බලන්න පුලුවන් හෝද කත පමණක් සමජ් ගත කරන්න ඔබ තුමවත් තිරණය කරන්න මොනද මේ අතක් පතක් නැතුව ගැනු ගන්නවා කෙල්ලෝ බඩ වෙනවා උන් පාරවල් දිගේ යනවා කෙල්ලෝ කොල්ලන්ගේ ලොකු ඒවා හොයනවා මොකක්‌ද මේක මේක තහනම් කරන මෙන් ඔබ තුමාගෙන් බැගැ පත්ව ඉල්ලමි මෙවනි කත තහනමට ලක් කරන්න කවුද එකතු වෙන්නේ ජනු කතවට රිපෝට් ගහලා පේස්සමක් ගහන්න ගහමුද ජනදිපති තුමාගේ ඇස් ගැටෙන තුරු මේක ඉලයන එක්ගේ දරුවෝ ගෙදර බඩ වේවා ගැනී හොර මිනිහෙක් එකක් පැනල යත්ව මුගේ දරුවෝ පරක් පරක් ගානේ බඩකුත් උස්සගන් බඩ කරපු එක හොයා හොය ඇවිදින්න වෙත්ව මේ විස්ව්ය සත්තනම් මෙවැනි කතා සමජ්යට දෙන මුන්ගේ පවුල් ජිවිත මේ කතව වගේම ඇපයක් වේවා ආමෙන්
Man kamati
❤
😂😂 eka
මේ කතාව ඉවර කරන්න සචිත්ව එපා කරවන්න එපා නැත් නම් පාරාදීසයත් එපා වෙයි
මම මිනිස්සු ගැන හරියටම දැන ගත්තේමේ හිතේ උඩින්ම තියන් හිටපුමිනිස්සුන්ගෙන්ම තමයි.!🙂
ජානු සහස් බදින්න හීන මවන එක දැක්කම හිනා යනො මට😂😂😂
ITN එකෙ ප්‍රකාශ උන තේරුමක් නැති ජරාම කතාව.ඒකටත් ලෙඩ බෝවෙලා වගෙ
නිසලිගෙ ප්‍රශ්නෙත් ඉවර වෙයි වගේ
අද නිසලිගෙ කොටසක් නෑනෙ
හශාන්..තමයි නිසලිගෙ බෝයිෆ්‍රෙන්ඩ්😢
මෙක කතාවක්ද නැත්නම් සුපර් ස්ටාර් දා 🥱🥱🥱🥱🥱
සේරම තියලා සහස් මිස් එක්ක සෙට් වෙයිද දන්නෙ නැ😂😂😂
දැන්නම් කතාව වෙන පැත්තකට යන්නෙ
සංගියාව නමි දැන් පෙන්න බැ මට .
ලොන්ත පෝල් පිම්පියෙක් වගෙ..😂
සහස් මේ කතාවෙ හැම ගැනි එක්කම ඇබලයා වගේ
ඇත්ත 😅
මේ ආයෙත්නං ජානුව සහස්ගෙ කරේ එල්ලන්න හදන්න එපා හොඳේ😒
එක එක මගුලවල් එකතු කරනව ඉවරයක් නැහැනේ අප්පා😇😇😇😇😇
මේ කතාව නවත්තලා පාට කුරුල්ලො බලන්න ගත්තා
❛ අවශ්‍යතාවය පවතීනම් කාර්‍යබහුලතාවය යන්න තවත් එක් වචනයක් පමණි.❤️🫂✨ ❜
7:15 දුමිදු කියන්නෙ කම්පනි එකේ වැඩ කරන කෙනෙක් නේ.. බොස්ගෙ යාලුවා
ඔව් නේ
ඔව් ඔව් ඒ යාළුවා තමා
හරි නිසලිගෙ ජපන් පෙම්වතා එක්කො මිස්ගෙ husband හරි husbandge යාලුව හරි
මේක ඉවර කරපංකො ඉක්මනට
ජානුගෙ තාත්තව පීටර්ව මැරුවෙ කව්ද එතකොට .. 😒🫠
script aka liyana aka maruwee 🤣 u aka kiyanna wate yawanawa😂
ඉශාන් වන්නි ආරච්චි මූනන් තනිකරම වන්නියේ එකෙක් තමා කනට කරාඹුවකුත් දාලා😀😀😀 හැබැයි ඉතින් වැඩි ආයුෂ නෑ කොයි වෙලේ හරි කනවා කෑමක් රේවෙන්ඩ ඇත්තටම මං ඔය කතාවේ හිටියනම් ඕකට හොඳටම ගහනවා 😀😀😀
සෙත් අයියත් එනපොට හොද නෑ වගේ😊
එකට ගිහින් ගුටි කන්න දිලා බලන් ඉන්න පිම්පියෝ දෙන්නා
Januta kelawenawa antemata sahash alponsuge depalath ganiy😂
Dan nan lankawee inne okkma nalu nilyanta act karanna puluwan wei wagee😂
😄😄😄 ඇත්ත තමා
😅😅😅
quality eka giya kthwa
@@33studio28 ow bun dan yanne edineda script agak na mulak na dan yanne monawada danetha na
මටත් ඕකම හිතුණා 😂
ජනුගේ සල්ලි වලට සෙත් විදින්න යන්නේ පව් ජානු
අවසන් කොටස බලනවා ආයේ බලන්නෙ නෑ😂😂😂😒😒
කවුද අප්පා මෙ අලුත් නිකිය?ඔලුව හොල්ලන එක්කමනෙ වැඩේ
නොදකින්වත් මේකත් මහ මුසල කතාවක්
චතුරගේ ටී එක සීයූ කතාවෙත් ඇදගෙන උන්නනේ
අයියෝ මෙික ඒපා වෙින්නේ මට විතරද ඒපා ඒනවා
කිසිම තේරුමක් නැ ඒපාර
කිසිම තාත්වික කමක් නෑ😂
ජපානෙ ඉන්නෙ මන් හිතන්නෙ නිසලිගෙ bf ද දන්නෙ නෑ
තාමත් මේක බලනවා නම් ඒ සජිත්ට ඡ්න්දෙ දීපු උන් 😂
Hashan nisali ekka set unoth hodai😊
චතුර විතරයි මේකතාවෙ හොද කෙනෙක් ට ඉන්නෙ.
Apoi set Lata wechcha de. Januta Hoda wade. Mun serama wadiyen salli hoyanna gihin
Launching businesses left right and center
කුසල් ඉදී කියල බැලුවෙ අද.. නෑනේ😖
ශාක්‍යා දීලා බේසමක් ගමු 😊❤චතුරසංගීත්ජනත්
Januta alponsu nathi wela කව්රුත් nathi wenna oni
❤❤❤❤❤
සෙත් මහ ගේම් කාරයෙක් ද කොහෙද ........එයා මැනේජර් එක්කල ගිහින් සමහර විට සල්ලි අරන් කියයි මැනේජර් සල්ලි ක්ලබ් ගානෙ ගිහින් විනාශ කලා කියලා පොටෝ ගත්තේ ඔප්පු කරන්න
Sahas ge idamata kelinna ewala dennek.
අලුත් කෙල්ල ලස්සනයි ❤
Daruwage thatha gedaratama avith ane maru mata hithenne ma daruwage thatha
Sahas me parath hodata adinawa wage mekath sekarage wedakkk😅😅😅😅
Manejarayawa ussala salli walata gema gahay wage. Oka sethge gemak wenna oni
තව ටික දවසකින් මේ මගුල බලන අපිටත් මේකේ රගපාන්න දෙයිදදන් නෑ. I dont understand why there are 1.5K likes best thing to do dont leave any comment but do this 👎
itn hana baluma drama eka
Plz report this noncsence drama 🤮 lets help guys u all hve a option in below the title😅
Nisali amaruwe dapu kollata next week daka balaganimata apita haki wei😂😂😂😂
Mala wikrayak dan😂
Dn janu eka ragapnna gye nthte mai ape gdr ballai vithtrai 😂
Parana Badu walata aluth baduwak 😂
Dawasin dawasa actorsla ekathuwenawane.. 😂🤣😁
මරීන මිස් කොන්ඩෙ කපල😢
Janu nam musalai wage Mata nam penna ba
Sahas ponnayata thawa kellak genalla 😂
Monawada yakoo meh kathaa..😂😂😂
ඇයි බන් මේක උබලට නොබල ඉන්න බැරි 😂😂
Meke sahasla weda jarann hadana companya ganane pamporiya mulu kathawema tyenne
මෙක ඉවර වෙනනේ නැද්ද තම
Me kathawa appiriyai. Report gahala ayin karanawa den nam
Pissu kathwak
Eka eka dawasata eka eka nalu niliyoo..mokadda me anee.....
Mae kathawa than kunu bakkiyata yawanna onay. Maeka than vigadamak vela.
Jaanu then eapaavela 😂
Mahawikrykwa apwanwa balnna
තව ටික දවසකින් මේ මගුල බලන අපිටත් මේකේ රගපාන්න දෙයිද දන් නෑ😂😂😂
😂😂😂😂අම්මපා.. පැලයක් හරි හිටවන්න කතා කරොත් යමු නේද😂😂😂😂
😂😂😂
😂😂😂😂😂
මාවත් ගනී 😅😂
Ow ane athtm මේ විදියට script ලියන්නෙ ඇයි කිසිම තේරුමක් නෑ
නිසලිගෙ ප්‍රශ්නෙත් ඉක්මනටම ඉවර වෙයි වගේ.එතකොට ඒ අඩවැඩියාවත් ඉවරයි.😂
මා අකුරක් හෝ ඉගෙන ගත් සියළු ගුරුවරුන් නිදුක් නිරෝගී වේවා !
දීර්ඝායු වේවා !
තෙරුවන් සරණයි !
🌸🙏❤️
පව් දම්ම්න්ද මොනා උනත් 😔උපරිම ආදරේක බොරුවක් නොකරපු ආදරේක තමන් ව්තරක්ම ආදරේ කරපු ආදරේක කෙලවර
කොහෙ හරි මානසික රොහලක එක ඇදක් උඩ
මොන මොනවදෝ තමන්වත් නොදැන කියන කතා❤😔
මේ කතාවත් නිකන් උණ්ඩුකපුච්චිය වගේ කිසි තේරුමක් නැ ඒත් බලනවා 😂😂
😂
😅
😂😂😂
😂😂😂
😂😂😂
මොනා උනත් චතුරගෙ චරිතය හොදයි😊
එහ් උනාට එයා ආවේ මොකක් හරි ගේමකටනේ😮
@@vimathruබලමු අංගොයියා චරිතේට මොනා කරයිද දන්නැ 😂
අපේ මූසලකමට මේක නොබලා ඉන්නත් බෑ😅
😂😂😂
Anee aththatama
Attatama.banina hamoma hamadama balanawa
😂😂😂 කරුමේ කරුමේ...
Atta😅😂
මරීනා මිස් කිව්වෙ පසිදුයි දුමිදුයි කියලා නේද ඒ නිසලිගෙ දුමිදු වෙන්න ඇති 👀
මේ ජනතය කියන ජරා සතා ශාක්‍යා ගෙ හතුරෙක්ද කොහෙද,මට නම් මේකව පේන්න බෑ.
මේ බනින ඒවා පෙනිලවත් director මහත්තයා ට ITN එකට මේක නවත්තන්න හිතෙන්නෙ නැද්ද මේ ජරා කතාව
මේකෙ සෙත් ලොකු ගේමක් ගහනවා
අයියෝ ඕයි මේක ඉවර කරනවා අප්පිරියයි දැන් නම්. මොකද මේ කතාව දික් කර කර යන්නේ බලනකොටත් එපා වෙනවනෙ hello? 🤔😟☹️
මේ ශාක්‍යා නම් නිසලිගෙ හිත කඩන්නමයි හදන්නෙ 😠
අද නිසලිගෙ කොටසක් තිබ්බෙ නැති එක නම් පට්ටම අවුල් 😢😢😢
මෙ කතාව නිකන් අපි පොඩි කාලෙ සෙල්ලම් ගෙවල් දානව වගෙ 😂😂
මං මේ කතාව මුල ඉඳලම බලන් ආවා 😊ඒත් අදින ඇදිල්ලට එපා උනා 😐 මොකක්දෝ හේතුවකට අහම්බෙන් දැන් දවස් 4 කට කලින් බලන්න සෙට් උනා 😬😬 මුල ඉඳන්ම ආසාවෙන් හිටිය චරිතය නිත්‍යා❤ දන්න කෙනෙක් කියනවද එයාට මොකද උනේ කියලා 🤔🤔
Nithyage mahaththayage(narada)ammai nangi awa eyalage gedara tika dawasakata.ethanin prashna patan gatte.nithyawai sahaswai naradage amma saka karanna gatta.passe naradath saka karanna gatta.eka parak nithya gedarin giya.kalayak hitiye ne.passe ai awa.aith prashna wela ai gedarin giya.ai awa.dawas 2k wage nithayawa pennuwa ai eya gedarin gihin kiyala thama dan narada alponsu laga wada.kohomath eyata kathawen ain wenna one nisa eyawa ehemma nati kala.naradage amma nangi kiyana charithath ehemma nati kala.dan ithin kathawa ohe yanawa...
@@jessifernando83 බොහොම ස්තූතියි පැහැදිලි කරලා දුන්නට ❤️
එහෙනං ඔයාත් හරි පව් කාරයි.. ඒකයි ආපහු සෙට් උනේ 😂
@@D.D.W-w7r 😂😂
@@D.D.W-w7r මේ කොටසේ ඉදන්ද දුමිදු ඉන්නෙ..නැත්තන් එයා ඉන්න කොටස් කලින් පෙන්නුවද...නිසලිත් එක්ක ආදරේ කරන කාලේ ඒවා..අනේ කියන්නකෝ
ජපන් ඉදන් එන කෙනාගේ යාලුවා තමා නිසලිගේ බොයිෆෙන්ඩ්...😊එයා තමා අර කෙල්ල එක්ක කාර් එකේ ගියේ
එක තමා නිසලි දකින්නේ.
Ow ne
වඩා වැදගත් වන්නේ දෙමාපියන් මි|ය|ගි|ය පසු දන්දීම නොව ජීවත්ව සිටියදී රැකබලා ගැනීමයි
නිසලිගෙ කොල්ල බැදල ඉන්න කෙල්ලද කොහෙද අර අලුත් එක්කෙනා
නෑ,,,එයාගෙ මහත්තයගෙ යාළුව නේ නිසලිගෙ boy friend ,,,,??
ඔව් එයා තමයි මරීනා මිස් marry කරලා ඉන්නේ නිසලිගේ boyfriend ව නේද..එදා එයාලව දැකලනේ නිසලි කලබල වුනේ
නැහැ නේද නිසලිගේ boyfriend ගේ වයිෆ් තමයි මරීනා..යාලුවාව නම් දැක්කේ එදා රෙස්ටූරන්ට් එකේ එච්චර කලබල වෙලා සහස්ට ඇවිල්ලා කියන්නේ නෑනේ ඒ විදිහට @@shiromisenadheera2138
නෑ නේද වෙන නමක් කීවේ husband කියලා
@@ruwaninisansala4534ඔව් වෙන නමක් කිව්වෙ 😊
ගුලි කලාද බං මේක ලියන එකා කතාව ලියන්නේ.
මං ටික දවසකට පස්සේ බැලුමේ මෙලෝ මගුලක් මට තේරෙන්නේ නෑ.
ශාක්‍යා ජනත් එක්ක තිබ්බ affair එක ඉවර වෙලා කොච්චර කල්ද පස්සේ සංගීත් එක්කත් යාලු වෙලා ඉදියානේ. අද ජනත් කිව්ව කතාව සංගීත් කිව්වනම් තව කමක් නෑ.😢
aki machan manmulawee kumariyak se hasarak nopenana gamanaka inne 😂
ඔබ දැනටමත් හදවතින්ම
කෙනෙකුට ආදරේ නම් ඔබ කිසිම විටෙක
වෙනත් කෙනෙකු වෙනුවෙන් උනන්දු නොවනු ඇත.
හදවතින්ම ආදරෙයි..ඉතින් වෙන උන් ගැන තියා මං ගැනවත් නෑ මට එච්චර උනන්දුවක් ..😂
මම හිතුවෙ ඉවරයි කියලා ගොඩක් කාලෙකින් අද බැලුවෙ
වටේ යන බඩු ටික බලාගෙන ඔනි නම් මේක බලපන්ලා 😂
කාට කොච්වර කරත් පොඩ්ඩ මිස් උනොත් කරපු හොඳ සේරම ඉවරයි 😒
සහස්ට ආයෙත් එකක්...😅
බලන් යද්දි මායි තව දෙතුන් දෙනෙකුයි විතරයි මේකේ රගපන්නේ නැත්තේ 😂
කතාවට අළුත් අළුත්
චරිත එකතු වෙනවා
ඉවරයක් නෑ.
තිබ්බ කතාව එකක්
දැන් අන්තර්ගතය වෙන එකක්.
ටිකක් Views ගිය එක තමයි මුලික හේතුව.
ශාක්‍යා චරිතයට හිටිය පිරිමි ළමයි වගේ තමයි.
මේ කතාවට තිර පිටපත් රචකයොත් 😊
ඒකටත් එක්ක පාරදිගෙ නාට්‍ය ..නැද්ද..පට්ට නාට්‍ය ඒක.
@@anuanuu1816 ❤️❤️❤️
මාස ගානකිම් ආවේ මේ පැත්තෙ ..තාම ඉවර නෑ
This whole teledrama looks like a one big business plan.
අනුර ජනදිපති තුමනි මේ වැනි ජ්රා කත සමජ් ගත වීම් වලක් රටට දැයට වැඩ ඇති වියළි වගේ වගේ මිනිස්සුන්ට බලන්න පුලුවන් හෝද කත පමණක් සමජ් ගත කරන්න ඔබ තුමවත් තිරණය කරන්න මොනද මේ අතක් පතක් නැතුව ගැනු ගන්නවා කෙල්ලෝ බඩ වෙනවා උන් පාරවල් දිගේ යනවා කෙල්ලෝ කොල්ලන්ගේ ලොකු ඒවා හොයනවා මොකක්‌ද මේක මේක තහනම් කරන මෙන් ඔබ තුමාගෙන් බැගැ පත්ව ඉල්ලමි මෙවනි කත තහනමට ලක් කරන්න කවුද එකතු වෙන්නේ ජනු කතවට රිපෝට් ගහලා පේස්සමක් ගහන්න ගහමුද ජනදිපති තුමාගේ ඇස් ගැටෙන තුරු මේක ඉලයන එක්ගේ දරුවෝ ගෙදර බඩ වේවා ගැනී හොර මිනිහෙක් එකක් පැනල යත්ව මුගේ දරුවෝ පරක් පරක් ගානේ බඩකුත් උස්සගන් බඩ කරපු එක හොයා හොය ඇවිදින්න වෙත්ව මේ විස්ව්ය සත්තනම් මෙවැනි කතා සමජ්යට දෙන මුන්ගේ පවුල් ජිවිත මේ කතව වගේම ඇපයක් වේවා ආමෙන්
😂😂😂
Man kamati
❤
😂😂 eka
මේ කතාව ඉවර කරන්න සචිත්ව එපා කරවන්න එපා නැත් නම් පාරාදීසයත් එපා වෙයි
මම මිනිස්සු ගැන හරියටම දැන ගත්තේ
මේ හිතේ උඩින්ම තියන් හිටපු
මිනිස්සුන්ගෙන්ම තමයි.!🙂
ජානු සහස් බදින්න හීන මවන එක දැක්කම හිනා යනො මට😂😂😂
ITN එකෙ ප්‍රකාශ උන තේරුමක් නැති ජරාම කතාව.ඒකටත් ලෙඩ බෝවෙලා වගෙ
නිසලිගෙ ප්‍රශ්නෙත් ඉවර වෙයි වගේ
අද නිසලිගෙ කොටසක් නෑනෙ
හශාන්..තමයි නිසලිගෙ බෝයිෆ්‍රෙන්ඩ්😢
මෙක කතාවක්ද නැත්නම් සුපර් ස්ටාර් දා 🥱🥱🥱🥱🥱
සේරම තියලා සහස් මිස් එක්ක සෙට් වෙයිද දන්නෙ නැ😂😂😂
දැන්නම් කතාව වෙන පැත්තකට යන්නෙ
සංගියාව නමි දැන් පෙන්න බැ මට .
ලොන්ත පෝල් පිම්පියෙක් වගෙ..😂
සහස් මේ කතාවෙ හැම ගැනි එක්කම ඇබලයා වගේ
ඇත්ත 😅
මේ ආයෙත්නං ජානුව සහස්ගෙ කරේ එල්ලන්න හදන්න එපා හොඳේ😒
එක එක මගුලවල් එකතු කරනව ඉවරයක් නැහැනේ අප්පා😇😇😇😇😇
මේ කතාව නවත්තලා පාට කුරුල්ලො බලන්න ගත්තා
❛ අවශ්‍යතාවය පවතීනම් කාර්‍යබහුලතාවය යන්න තවත් එක් වචනයක් පමණි.❤️🫂✨ ❜
7:15 දුමිදු කියන්නෙ කම්පනි එකේ වැඩ කරන කෙනෙක් නේ.. බොස්ගෙ යාලුවා
ඔව් නේ
ඔව් ඔව් ඒ යාළුවා තමා
හරි නිසලිගෙ ජපන් පෙම්වතා එක්කො මිස්ගෙ husband හරි husbandge යාලුව හරි
මේක ඉවර කරපංකො ඉක්මනට
ජානුගෙ තාත්තව පීටර්ව මැරුවෙ කව්ද එතකොට .. 😒🫠
script aka liyana aka maruwee 🤣 u aka kiyanna wate yawanawa😂
ඉශාන් වන්නි ආරච්චි මූනන් තනිකරම වන්නියේ එකෙක් තමා කනට කරාඹුවකුත් දාලා😀😀😀 හැබැයි ඉතින් වැඩි ආයුෂ නෑ කොයි වෙලේ හරි කනවා කෑමක් රේවෙන්ඩ ඇත්තටම මං ඔය කතාවේ හිටියනම් ඕකට හොඳටම ගහනවා 😀😀😀
සෙත් අයියත් එනපොට හොද නෑ වගේ😊
එකට ගිහින් ගුටි කන්න දිලා බලන් ඉන්න පිම්පියෝ දෙන්නා
Januta kelawenawa antemata sahash alponsuge depalath ganiy😂
Dan nan lankawee inne okkma nalu nilyanta act karanna puluwan wei wagee😂
😄😄😄 ඇත්ත තමා
😅😅😅
quality eka giya kthwa
@@33studio28 ow bun dan yanne edineda script agak na mulak na dan yanne monawada danetha na
මටත් ඕකම හිතුණා 😂
ජනුගේ සල්ලි වලට සෙත් විදින්න යන්නේ පව් ජානු
අවසන් කොටස බලනවා ආයේ බලන්නෙ නෑ😂😂😂😒😒
කවුද අප්පා මෙ අලුත් නිකිය?ඔලුව හොල්ලන එක්කමනෙ වැඩේ
නොදකින්වත් මේකත් මහ මුසල කතාවක්
චතුරගේ ටී එක සීයූ කතාවෙත් ඇදගෙන උන්නනේ
අයියෝ මෙික ඒපා වෙින්නේ මට විතරද ඒපා ඒනවා
කිසිම තේරුමක් නැ ඒපාර
කිසිම තාත්වික කමක් නෑ😂
ජපානෙ ඉන්නෙ මන් හිතන්නෙ නිසලිගෙ bf ද දන්නෙ නෑ
තාමත් මේක බලනවා නම් ඒ සජිත්ට ඡ්න්දෙ දීපු උන් 😂
Hashan nisali ekka set unoth hodai😊
චතුර විතරයි මේකතාවෙ හොද කෙනෙක් ට ඉන්නෙ.
Apoi set Lata wechcha de. Januta Hoda wade. Mun serama wadiyen salli hoyanna gihin
Launching businesses left right and center
කුසල් ඉදී කියල බැලුවෙ අද.. නෑනේ😖
ශාක්‍යා දීලා බේසමක් ගමු 😊❤
චතුර
සංගීත්
ජනත්
Januta alponsu nathi wela කව්රුත් nathi wenna oni
❤❤❤❤❤
සෙත් මහ ගේම් කාරයෙක් ද කොහෙද ........එයා මැනේජර් එක්කල ගිහින් සමහර විට සල්ලි අරන් කියයි මැනේජර් සල්ලි ක්ලබ් ගානෙ ගිහින් විනාශ කලා කියලා පොටෝ ගත්තේ ඔප්පු කරන්න
Sahas ge idamata kelinna ewala dennek.
අලුත් කෙල්ල ලස්සනයි ❤
Daruwage thatha gedaratama avith ane maru mata hithenne ma daruwage thatha
Sahas me parath hodata adinawa wage mekath sekarage wedakkk😅😅😅😅
Manejarayawa ussala salli walata gema gahay wage. Oka sethge gemak wenna oni
තව ටික දවසකින් මේ මගුල බලන අපිටත් මේකේ රගපාන්න දෙයිදදන් නෑ. I dont understand why there are 1.5K likes best thing to do dont leave any comment but do this 👎
itn hana baluma drama eka
Plz report this noncsence drama 🤮 lets help guys u all hve a option in below the title😅
Nisali amaruwe dapu kollata next week daka balaganimata apita haki wei😂😂😂😂
Mala wikrayak dan😂
Dn janu eka ragapnna gye nthte mai ape gdr ballai vithtrai 😂
Parana Badu walata aluth baduwak 😂
Dawasin dawasa actorsla ekathuwenawane.. 😂🤣😁
මරීන මිස් කොන්ඩෙ කපල😢
Janu nam musalai wage
Mata nam penna ba