Sir man English medium student kenek, eth sir kiyala dena ewa hondata therenawa. Thank you sir! Sirta puluwnnm amaru economic words tika english walinuth ekapark kiyanna eg: Opportunity cost, scarcity etc... sir karna wade godak hodaiy! Godak pin🙏🙏🙏
thank you sir mn arthika vidyawa kiyanne mokkd kiyl padam karanawa eka anith paththata amathaka wenawa eth sir kiyadeepu vidihata dethunparai balagatte mathakai maara vidihata thank you sir ❤
Thank you for helping us.Even at such a time , Sir you teach us in classes as well as give the same knowledge of ECONOMICS to every child in Sri Lanka. Sir , you do this job better than others. Very good work and I wish Sir , you to keep it up this good deed.....
Econ epa wela hitiye sir . Mama 2023 A/l karanne mata thawa dawas 25 thiyenne econ nisa A/l epa wela hitiye . Eth mama gemak gahanawa . Sir kiyala dena widiyata dan asama wishaya econ sir ❤❤❤❤ Thank you very much sir ❤❤❤❤
Sirta godak pin sir me karana wedeta godak hodata therenwa mm 2022A/l liyanne.sir mama Econ gena poddak Bayen hitiye eth sir me ugann widihta godak asai Econ igena ganna.sir digatama me wage video Dann sirt pin
Sir.. man 2022 A/l arts ..Eth Econ walata ASa nisa subject eka karanwa..Eth Man bayen hituye...Mata Apu prashnath Ekka Mata mokuth karaganna ba kiyala hithuna... mechchar kal mokuth kale na...Eth Ada ahamben sirge video ekak dakala balanna gaththa...ASA hithuna sir...thanku so much...♥️♥️♥️ okkoma video tika okkoma padam tika himin man cover karaganno thanku sir 🙏♥️
සල්ලි වලට වඩා මනුස්ස කම් තියෙන්නෙ ටික දෙනෙක් පමනයි .
සර් ට මෙ පිං කම දිගටම කිරිම ට වාසනාව ලැබෙවා
මන් සර් කොහෙ කෙනෙක්ද කියන්නවත් දන්නෙ නැහැ.මන් සර් ගැන දැනගත්තෙ අපෙ ඉල්කොලෙ ඉකොන් සර් අපිට එවන්නෙ සර්ගෙ pdf .ඒකෙන් දැනගත්තෙ සර්ගෙ නම.econ නිසා මානසිකව වැටිලා හිටියෙ.එතකොට නිකමනට සර්ගෙ නම යුටුබ් එකේ සර්ච් කරලා විඩියො එකක් බැලුවා.දැන්නම් හිතට බයක් දැනෙන්නෙ නෑ සර් නිසා.හොදටම තේරෙනවා .මේ විදිහටම ඉස්සරහට කරගෙන යන්න.සර් මේ කරන දෙයින් අපෙ හිත් ලොකු මානසිකපීඩනයකින් නිදහස් කරනවා.එ දේම ඇති සර්ගෙ මුලු ආත්මෙම සුවපත් කරන්න.ඔබෙ මෙ උතුම් සේවාව හදවතින්ම අගය කරනවා.මන් දෙවිවරු දැකලා නෑ.හැබැයි සර් දෙවිකෙනෙක්.🙏🙏.සර් නිසා ඉකොන් ගැන තිබ්බ බලාපොරොත්තු අලුත් උනා..සර්ව අගය කරන්න සිංහල භාශාවෙ වචනත් මදි.සර්ට සම්මා සම්බුදු සරනයි🙏❤️
Sir moratuwe
Note kohoma gatte😊
සර්ගේ වටිනා කාලය සර්ට නිවාඩු පාඩුවේ ඉන්න තියන දවස අපි වෙනුවෙන් කැප කලාට ගොඩක් පිං සර් වගේ වටිනා මනුස්සයෙක් මේලෝකයට බිහි කල සර්ගේ අම්මට තාත්තා ඇතුලු ගුරු මව් වරුනට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
❤️
අනේ සර් දිගටම පාඩම් ඔක්කොම මෙහෙම කරන්නකෝ. ගොඩක් පිං සර්ට. මම නුවරින් සර් ,
Me sir ge clz valata join venne komda
Me sirge clz ekt joing wenne kohomada
Ane kynnako
Ane kynnako
Plzzzz
අනේ සර් කොරොනා නිසා නෙමෙයි සර් දැන් කොහොමත් clz යන්න විදියක් නැතුව ඉන්නේ පුලුවන් නම් හැම පාඩමක්ම දාන්න සර් thank you so much 💪❤️
thanks a lot sir. මරුවටම තේරෙනවා. මේ live rivision එක හොදයි sir. මේකේ වටිනාකම නම් කියන්න් වචන නෑ. Thank you sir
Econ එපා වෙලා හිටියේ. දැන් නම් ආසම විශය Econ. ❤️ සර්ට ගොඩක් පින් සර් අපිට මෙහෙම උගන්වන එකට ❤️🙏 බුදු සරණයි !!! සර්
සර්....❤️❤️ ගොඩක් පිං සර්... දිගටම කරගෙන යන්න.... හොදටම තෙරෙනවා
ඔක්කොම පාඩම් මෙ විදිහට කරන්නකෝ..... ❤️
ගොඩාක් පින් සර්ට මන් 2023 බැච් එක පලවෙනි පඩමට මෙක ලොකු පිටුවහලක් උනා ... මන් දිගටම මේ විඩියෝ ටික බලනවා thank for you sir 🖤
Matath
Matath
Sir man English medium student kenek, eth sir kiyala dena ewa hondata therenawa. Thank you sir! Sirta puluwnnm amaru economic words tika english walinuth ekapark kiyanna eg: Opportunity cost, scarcity etc... sir karna wade godak hodaiy! Godak pin🙏🙏🙏
සර්ගෙ ටියුට් එක ගන්නකම් ඉන්නෙ නැතුව සර් උගන්නනකොට නොට් එක හදා ගත්තාම සර් කියන දේ තවත් ගොඩක් පැහැදිලි සර්.. ඇත්තටම ගොඩක් සතුටුයි ..Econ එපා වෙලා හිටියේ .. දැන් නම් ආයේ ආසම විශය econ..සර්ට ගොඩක් පින්.. මෙ කරන උදව් වලට...Good luk...sir...❤️❤️♥️
තෑන්කස් සර් ඉකෝන් එපා වෙලා හිටියෙ ඇත්තටම දැන් ආස හිතෙනවා 💓
Thanks sir. Loku deyk mehema kiyla dena eka. Class free eka hoygnn bri lmaint mehem hari goda ynn awathwak denwata gdk pin
සර්නම් මාරම සර් කෙනෙක් සර්
පාඩමනම් නියමට මීටර්
අනෙ ඇත්තටම නියමයි සර් ,සර් කියන ඒව හොදට තේරෙනව,, සර් වගෙම සර් පාඩම් කියල දෙන විදිහත් ලස්සන යි සර්,, දිගටම මේ වගෙ හොද දේවල් කරන්න සර්ට ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනව,,🥰
ගොඩාක් ස්තූතියි සර් 🙏💓🌍 සර්ගේ ටියුට්ස් , වීඩියෝස් , මේ Live රිවිශන් එක..සර් අපි වෙනුවෙන් කරන මේ දේවල්වල වටිනාකම ✨ මෙච්චරයි කියලා කියන්න බෑ සර් ගොඩාක් පිං 🙏❤️
ස්තූතියි අපේක්ෂා !
අපි වෙනස් වෙමි[මු].. Sri Lanka First ! 💪🥇🇱🇰💯👩🏻🎓
@@MIHINLIYANARACHCHI Sr 2023 apita nadda sr
Good morning ... ටියුට් කොහොමද ගත්තේ
@@MIHINLIYANARACHCHI sir sirge class ekata join wenna one pls 😢
Godak ස්තුතියි සර්...හොදටම තේරුනා...👍❤
ගුරුවරු නෙවෙයි මේ දෙවිවරු.... ♥️ කියන්න වචන නෑ.... මම 2019 A/L කලේ... මම දැං private campus එකක management degree එකක් follow කරනවා... මට second sem එකේ economic exam එකට support එකක් විදියට මේ video එක බැලුවේ... ඇත්තමයි සත්තයි මට ආයෙමත් A/L කරන්න හිතුනා සර්ගේ උගන්වන විදිය දැක්කම. ♥️🤍. ඇත්තටම සර්ට ගොඩාක් පිං ළමයින්ගේ ගුණ නැණ පාදනවට... සල්ලි වලට ඉගනීම විකිණෙන රටක ඔබ වැනි ගුරුවරු මිහිපිට දෙවිවරු... 🙏🏻🙏🏻
මොකක්ද ඔයාගෙ campus eka
❤ campus eka kohed oyage
මම ICBT
සර් පාඩම් ටික ඔක්කොම කරන්නකෝ🙏💪
Thank you so match sir. Mn Anuradhapura,. Sir hodatama video eka Kara. Padama hodata theruna.
2024 A/L sir thank u very mach api venuven kepa venavata 🙏
අනේ සර්ට ගොඩක් පිං දිගටම මෙහෙම උගන්නන්නකො .. හොඳට theerenwa sir
Sir me karana deta wachanawalin kiyala ba thq❤ sir .... godak pinn sir ❤
thank you sir mn arthika vidyawa kiyanne mokkd kiyl padam karanawa eka anith paththata amathaka wenawa eth sir kiyadeepu vidihata dethunparai balagatte mathakai maara vidihata thank you sir ❤
අපෙ හීන වෙනුවෙන් අපි ක්‍රියාපදයක🙂❤️
අනේ sir ගොඩක් පින් මේ කරන දේට
Godakma hodata theruna sir. Thanks .. all the best sir ❤️👍
hama padamakama vedio krnna sir ugannana padam hodata therenawa gdaak pin sirta
අනේ සර් තව මේ වගේ වීඩියෝ දාන්න සර් . ගොඩක් හොදට තේරැම් ගන්න පුළුවන් විදියට සර් උගන්නනවා.🙏🙏
Sir uganna widiha maru sir ♥👍 godak hodt therenawa . Mt nikanma kata padam una sir . Ekanam maru sir . Mt ugannapu hema karunakma mthky 😊. Sirt pin 🙏
ගොඩක් පිං සර් 🥺🙏
Niyamai sir......!!!! Thank you so much......👍👍❤❤
Thank you very much Chamudi !
ගැම්මෙන් ඉන්න ♥️💪💯🇱🇰🥇
ගොඩාක් හොද වැඩක් සර්❤❤
සර්මන් ඔක්කොම වීඩියෝ බලනවා
Niyamai sir.padam siyallama me vidiyata danna sir.👍👍👍
❤❤❤Sir thank you...padama aye aye balanna puluwn dan sir kiyana widihatama mulu padamama mathaki.godak pin sir❤❤❤❤dirgau labewa sirt
ගොඩාක් පිං සර් 🙏🙏🙏
Sir kiyala dena widiya hodata therenwa ❤️🧑🎓🧑🎓🧑🎓
සර් සේරම පාඩම් දාලා නෑනෙ සර් promise උනා වගෙ 🥺😕මන් මේ සර්ගෙ විඩියො ටික බලනවා 😔🥺😕💔☝
Ow bn☹️
@@deshani7783 🥺💔
A good teacher,a good programm and a very good class
Thank you very much sir. All the best!
Welcome and Thank you very much Dushan ! ♥️💪💯🇱🇰👨🏻🎓
Thank you sir ළමයින් වෙනුවෙන් කරන මේ කැපවීමට 👍
Thank you very much world gaming
Sri Lanka First
♥️💪💯🇱🇰🥇
Thank you sir
Econ නම් Mihin Sir තමයි 💪❤🇱🇰Ⓜ️
Eknm aththa thama
Thank you sir උගන්නන ඒව හොදට තේරෙනව ❤
සර් පාඩම් ඔක්කොම ටික මෙහෙම කරන්නකෝ සර් කියලා දෙන එවා හොදට තේරෙනවා සර්ට පින්
Ane sir ehema karannako pin sir 🙏🙏
Thank you for helping us.Even at such a time , Sir you teach us in classes as well as give the same knowledge of ECONOMICS to every child in Sri Lanka. Sir , you do this job better than others. Very good work and I wish Sir , you to keep it up this good deed.....
Thank you very much Tharushi ! Together Everyone Achieve More.. Let's build our country as a team.. 🥇💯🇱🇰
@@MIHINLIYANARACHCHI Thank you Sir !!!! ✌️😊😊
Mth anagathye sir wgema econ ugannawana teachar kenek wenwa sir eka mge hinayak mt A/L wllata A ekk tyenw sir dn mn degriya krnn yne sir mge ilakkayata mn kohomath ynwa sir sirth godakm pin sir godakm ❤
Really sir.. i can not understand this lesson ... but i understood to day ...very nice sir .. thank a lot
බුදු සරණයි 🙏🙏🙏
sir karana lessons hodata therenawa sir. sirta godak pin..
Thank you hodata theruna.👍🙏❤️
බොහොම පින් සර්🙏❤️🌹
Mn godak duppath sir. Salli deela clz walata yanna apahasui. Padan tika serama danna sir. Godak pin
😟
Godak pin sir .apita wage lamaita udau karanawata. Me wage hama padamakata danna .....
Ane sir me wage gama padamakma vidio danna.🙏🙏🙏
hodatama theruna sir thans super🥰❤
Godak hodata ugannanawa sirr.....👍👍👍
Oba me krna sewaya t godk pin sir
ගැම්මක් සර්...💪😎❤️
Tank sir ❤❤
සර් ඔක්කොම පාඩම් ටික දාන්න සර් ❤️
Sri lankan econ Trust ❤️🙂 සර්ට ගොඩක් පීන් සර් 😊. අපී වෙනුවෙන් කරන කැපවීම්ට සුපිරියටම අද කියලා දුන්න ටික තේරුනා දිගටම ඔනා සර් අනීත් පාඩම් ටිකත් 😁🥀.ගැම්මෙන් ඉන්න 😉🤘
Thank you very much ! ගැම්මෙන් ඉන්න.. ♥️💪💯🇱🇰
@@MIHINLIYANARACHCHI sir mt 2024 a/l krnna sirge online clz thinwada
බන්ඩාර සර්ගෙ econ සුපිරි 💖
Godak watinawa sir.........😌
අනේ ගොඩක් පිං සර්
Good job sir.. May God Bless you more and more. Plz sir can u help me with an English medium teacher..
Godak watinwa sir. Sirta godak pin🙏🙏
Ane shook sir....hodta therenw👍🙏
අනේ සර් මේ වගේ මුදල් බැංකු පාඩමත් රිවිෂන් කරන්නකෝ යූටියුබ්. 🙏
sir me karanna deta sthuthi kiyla madi godak pin sirta ratema lamainta mehma udau kranawata sir sabama guruwaryek...
ස්තූතියි නවිඳු ! ♥️💪💯🇱🇰👨🏻🎓
Supiriyatama teruna sir ❤
මෙ පාර ලියන්න මුලක ඉදන් සර් මෙ බලන්නෙ.පින් සර්💓
Sir පඩම් ටික ඔක්කෝම කරන්නකෝ.මම පොලොන්නරුවේන්
Sri lankan best econ trust ❤️
Thank you Dinesh ! ♥️💪♥️🇱🇰
Good work sir thanks lot❤
Thank you sir...great job❤
Thank you very much Shenali ! ♥️💪💯🇱🇰👩🏻🎓
💖❤️💗 නියමයි sir
Econ epa wela hitiye sir . Mama 2023 A/l karanne mata thawa dawas 25 thiyenne econ nisa A/l epa wela hitiye . Eth mama gemak gahanawa . Sir kiyala dena widiyata dan asama wishaya econ sir ❤❤❤❤
Thank you very much sir ❤❤❤❤
Niyamai sir
Sir pls explain me difference between economic geography and econ
Mn econ subject ek thorgnd inn kenek sir ..atttm poddk bayen hitiye econ amaru weid kiyl..eth dn poddk hithuna aulk nthi wei kiyl ..tnq sir
Sirta godak pin sir me karana wedeta godak hodata therenwa mm 2022A/l liyanne.sir mama Econ gena poddak Bayen hitiye eth sir me ugann widihta godak asai Econ igena ganna.sir digatama me wage video Dann sirt pin
Great job bs bles you 💕🙌🏻
Sri srita godak pin hodata therenwa padam tika okkoma karanna srita ts
Thank you sir 👍
සුපිරි සර්
thank you so much sir me wade digatama continue karan yannko sir mama 2021
Ane sir godak pin hodata therenawa api wage ayata karana lokuma udauwak sir
බුදුසරනයි සර් ❤️
Ane Sir me plan ekata theory Revision karannako . Loku help ekak.
Thank you sir! ❤️
Ow sir... මේ වගේ ඔක්කොම කරන්නකො... ඔක්කොම පැටලිලා ඉන්නේ දැන්...
Athhamai math me ada idala blnne sirta godak pin.manasika pidanyk wela thibbe.pdm patalila.dan hodai
සර් දිගට ම කරන්න ඔක්කොම පාඩම්
Sir.. man 2022 A/l arts ..Eth Econ walata ASa nisa subject eka karanwa..Eth Man bayen hituye...Mata Apu prashnath Ekka Mata mokuth karaganna ba kiyala hithuna... mechchar kal mokuth kale na...Eth Ada ahamben sirge video ekak dakala balanna gaththa...ASA hithuna sir...thanku so much...♥️♥️♥️ okkoma video tika okkoma padam tika himin man cover karaganno thanku sir 🙏♥️
Ane sir mn me corona nisa man hodatama anila thiyenne.ane okkoma padam tika karanna
Sirge 2023 online class walata join wenna puluwanda sir
Thank you sir 🙂🔥
Hii
Thank you sir! ❤️😍
සර්, මේ විදියටම ඉතුරු පාඩම් ටිකත් යූ ටියුබ් කරන්නෙනැද්ද. අනෙ මේකට රිප්ලයි එකක් කරන්නකො
Danawa putha.
අනේ ඔව් සර් සර්ගේ සේරම වීඩියොස් බලනවා..ඉතුරු ටිකත් ඕනි..
Gammak tamai sir
Ane sir mn galle anit padam tikat mehem krnnko sir