Marketing Management Final A/L Business Studies උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය අලෙවිකළමනාකරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @kumudunidh1293
    @kumudunidh1293 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි sir,
    මම ඔයාගෙ ම staff එකේ ඉඳලා දැන් Finland ඇවිල්ලා, International Business degree එකක් කරනවා.
    (මම A/L BIO SCIENCE, පස්සේ teaching ඇවිත් English and Literature වලින් Masters දක්වා කළා)
    ඉතින් මට Commerce stream එක ගැන මූලික දැනුම තිබුණේ නැහැ.
    ඔයාගෙ video සියල්ල ම බලාගෙන යනවා.
    මට A/L කළා වගේ ම දැනුමක් ලැබෙනවා.
    මාගෙ Studies කරගෙන යන්න පහසුයි.
    ඔයාට ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ Programmes කරන්න සුබ පැතුම්.

    • @businesswithmadushanka8627
      @businesswithmadushanka8627  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මැඩම්.. මැඩම් ඕන වෙලාවක කතා කරන්න.. මන් උදව් කරන්නම් 🙏🙏

  • @gihansandaruwan6584
    @gihansandaruwan6584 4 ปีที่แล้ว +10

    මේ පාර කැම්පස් එකේ marketing තියෙනවා සර්ගේ වීඩියෝ ටික බලන්න පටන් ගත්තා💛🔥🔥🔥

  • @maleeshashani1950
    @maleeshashani1950 3 ปีที่แล้ว +4

    This vedio best for degree students 👍👍👍👍

  • @saseenshanka5292
    @saseenshanka5292 3 ปีที่แล้ว +2

    me videos 4 balala thmai external degree eke marketing paper ekata ready une .mara helpful. Thank you so much sir

  • @D.....D83
    @D.....D83 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වටිනවා...

  • @prasannalac2435
    @prasannalac2435 3 ปีที่แล้ว +2

    grade job. Excellent. thank you

  • @ireshagunawardena9066
    @ireshagunawardena9066 3 ปีที่แล้ว +2

    mt business administration degree eke marketing subject ekt ona karana hema lesson ekkm wage cover wenwa. gdk pin sir. exm ekt dawas thunai tynne. me video series mara wedagath. Thanks again sir.

    • @businesswithmadushanka8627
      @businesswithmadushanka8627  3 ปีที่แล้ว +1

      You are welcome. 0711245637 මේකට whatsp msg එකක් දාන්න මන් මාර්කටින් නෝට් එක එවන්නම්

  • @Utmostneck_123
    @Utmostneck_123 3 ปีที่แล้ว +2

    Great video....

  • @anurudhaprassad657
    @anurudhaprassad657 2 ปีที่แล้ว

    😍🔥

  • @bhagyabandara9778
    @bhagyabandara9778 3 ปีที่แล้ว +4

    Thank you sir

  • @udithabandara8667
    @udithabandara8667 3 ปีที่แล้ว +1

    Supiri.....
    Thank you so much sir!!!!

  • @dewmijayasinghe7802
    @dewmijayasinghe7802 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සර්🙏🙏🙏

  • @kasundiluka7238
    @kasundiluka7238 3 ปีที่แล้ว +1

    niymyy sr me video bs hariyata egena ganna godk udaww wenwa

  • @isharajayasinghe8933
    @isharajayasinghe8933 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදට කියා දුන්නා.

  • @sumedhachamara4200
    @sumedhachamara4200 3 ปีที่แล้ว +1

    Thankyou sir... ❤️ hodtm theruna

  • @pavithraedward9167
    @pavithraedward9167 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි සර් ❤️🙏

  • @kaweeshaekanayaka9283
    @kaweeshaekanayaka9283 3 ปีที่แล้ว +1

    Thank you sir👍👍❤❤

  • @subashm774
    @subashm774 4 ปีที่แล้ว +1

    B.s nam.sir thama..😍💎😍. Man sirge schole panthiye hitiye ...... ❤️❤️❤️ okkoma padam danna sir . Thnq sir ..pin .💎

  • @maleeshashani1950
    @maleeshashani1950 3 ปีที่แล้ว +1

    Sir,අලෙවිකරණ උපායමාර්ග ,අලෙවිකරණ මිශ්‍රය kiyanne ekama meaning ekak neda

  • @max-ik8es
    @max-ik8es 2 ปีที่แล้ว

    👌👌👌💕

  • @Darkwolf-cm8is
    @Darkwolf-cm8is 3 ปีที่แล้ว

    Godak pin sir❤️🙏

  • @Sheharaabeypitiya
    @Sheharaabeypitiya 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්💖

  • @butcan3648
    @butcan3648 ปีที่แล้ว +1

    Good work 🤍🤙

  • @madushanisamanthibandara8458
    @madushanisamanthibandara8458 3 ปีที่แล้ว +2

    Sir මිළකරණ උපායමාර්ග ගැන වෙන වෙන පැහැදිලි කරන video ekk dnwd 🙏🏻🙏🏻🙏🏻

    • @businesswithmadushanka8627
      @businesswithmadushanka8627  3 ปีที่แล้ว

      ඔයා අදහස් කලේ වෙලදපොල සාරය උරා ගැනීමේ උපක්‍රමය වගේ ඒව ද?

    • @madushanisamanthibandara8458
      @madushanisamanthibandara8458 3 ปีที่แล้ว +2

      Geographical pricing
      Promotional pricing
      Differentiated pricing
      Price discounts and allowances
      මේවා සර්

    • @businesswithmadushanka8627
      @businesswithmadushanka8627  3 ปีที่แล้ว +1

      @@madushanisamanthibandara8458 අහ් හරි මන් කියල දෙන්නම්

    • @madushanisamanthibandara8458
      @madushanisamanthibandara8458 3 ปีที่แล้ว

      Hri sir video ekk dnn puluwnd 🙏🏻🙏🏻🙏🏻

  • @sahasrasamarasooriya5519
    @sahasrasamarasooriya5519 3 ปีที่แล้ว

    Ala

  • @heshanisandali7435
    @heshanisandali7435 3 ปีที่แล้ว

  • @puwakdandawemuhandiramgera4859
    @puwakdandawemuhandiramgera4859 3 ปีที่แล้ว +1

    sir me karana deya loku sewayak

  • @Piumanthajg
    @Piumanthajg 3 ปีที่แล้ว

    වෙලද ලකුන ලියාපදිංචි කරන ඔනේ 2003 අංක 06 දරන බුද්දිමය දේපළ පනත යටතේ නෙමේද සර්

    • @businesswithmadushanka8627
      @businesswithmadushanka8627  3 ปีที่แล้ว +1

      අංක 36

    • @Piumanthajg
      @Piumanthajg 3 ปีที่แล้ว

      @@businesswithmadushanka8627 ගුරු මාර්ගෝපදේශයේ තියෙන්නේ 06 කියලා

  • @saumioshadi6890
    @saumioshadi6890 2 ปีที่แล้ว

    සර් මේ පාඩම් උපාධි පාඨමාලාවලට ද ගොඩක් උදව් වෙනවා...උපාධි පාඨමාලාවලට අවශ්‍ය පාඩම් ද සර් මේ විදියට කරනව නම් ගොඩක් වටිනව සර්... සර් ⁣ලස්සනට පිළිවෙලට ළමයින්ට හොඳට මතක හිටින්න පාඩම් කියා දීල තියනවා...මෙවැනි ගුරුවරුන් සිටින්නේ සීමිත ප්‍රමාණයයි...සර්ට ගොඩක් ස්තූතියි..🙏🙏🙏

  • @subashm774
    @subashm774 4 ปีที่แล้ว +1

    Mage chanal ekath blnna 🌝