ඇස් අස්සෙන් සොකරි නටවනා Dance | As Assen Sokari Natawana Best Dance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • • As Assen Sokari Natawa...
    ඇස් අස්සෙන් සොකරි නටවනා Dance | As Assen Sokari Natawana Dance
    #asassensokarinatawana
    #dance
    #asassensokarinatawanadance
    As Assen Sokari Natawana (ඇස් අස්සෙන් සොකරි නටවනා) | Iskole Teledrama Song | eTunes
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/....
    ♪Spotify: spoti.fi/3teuy4S
    ♪Apple Music: apple.co/3C1p01j
    ♪Deezer: bit.ly/36D9Bsw
    ♪Saavn : bit.ly/3htGIB6
    ♪Amazon Prime Music : amzn.to/3HqLSZd
    Dial Now...
    For Download " As Assen Sokari Natawana " song as your RingIn Tone..
    ☎Mobitel: 42651
    ☎Hutch: 576072
    ☎Hutch: bit.ly/Hutch_5...
    Artist - Nisal Sathsara
    Lyrics - Gihan Chamika
    Music - Nimesh Kulasinghe
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    LYRICS
    භාග හඳ පායා ආපු දාට
    බට ලී ගී ගයන රෑක
    කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    වැව පිට වැටිලාන නලියන රිදී පාටිනා
    අහසින් පැන ජෝඩු කාර
    තරුත් බලා තුටු වෙමි
    ආල වඩන නාඩගම වෙලා
    ගම්මානෙම හිත වශී කලා
    හිතට කුමකට්ද නැකත් තුලා
    පෙරමග සුබ ලකුනු ගම පුරා
    ඇස් අස්සෙන්
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    හිත යට පිපෙනා රෑ මල් මාලතී කතා
    රහසින් වගේ පැණි රසකට
    රස හිතිලා හිත් දෙන
    සබකෝලම පිරිමි කම පුරා
    රන් පාරට මං වශී වෙලා
    දෙව්ලොව ගම කියා තේරුනා
    මන්දාකිණි මා දිහා බලා
    ℗ 2021 eTunes

ความคิดเห็น • 15