ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ප්‍රවීනයන් පවා මවිත කළ අභියෝගාත්මක ඩෝල්කි වාදනයක්(පොඩි කුමාරි හාමිණේ ගීතයට දක්ෂ ඩොල්කි වාදනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2020
  • dholki lesson
    dholki cover
    subscribe heta dawasak video channel

ความคิดเห็น • 220

  • @agnkatapattu6051
    @agnkatapattu6051 3 ปีที่แล้ว +9

    මගෙ ජීවිතේ දැකපු, අහපු හොදම ඩොල්කි වාදනයක්, සුභ පතනවා ඔබට

  • @palithaweerasooriya4361
    @palithaweerasooriya4361 3 ปีที่แล้ว +24

    ජිවිතේට අහපු හොදම ඩොල්කි වාදනය.

  • @kumaremanju4118
    @kumaremanju4118 3 ปีที่แล้ว +4

    මගේ මහත්තයා බුදු සරනයි දෙයියන්ගෙ පිහිටයි

    • @na-ui3ny
      @na-ui3ny ปีที่แล้ว

      Nambar eka denna barida

  • @sachithsowmya4232
    @sachithsowmya4232 3 ปีที่แล้ว +5

    ජිවිතේ අහපු ලස්සනම ඩොල්කි වාදනය

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි හරීමලස්සනයී. දීගූ. ගමනක්. ඔබට. 💞💞💞💞

  • @kapilaherath8662
    @kapilaherath8662 3 ปีที่แล้ว +51

    මේ වගේ වැඩිඩන්ටත් අන් ලයික් කරන උන් දාපං බලන්න වීඩ්යෝවක් මීට වඩා හොද එකක්

    • @dimuthuwickramasinghe6394
      @dimuthuwickramasinghe6394 3 ปีที่แล้ว +1

      ඒකත් හරි කියමුකො මට පෙන්නහං මවිත වෙච්ච ප්‍රවීනයෙක්

    • @wajirarox9988
      @wajirarox9988 3 ปีที่แล้ว

      Manju මල්ලි hoda ගුරු warayek ඔහුගේ ඉගැන්වීම් ඉතා phAdeli man.ඔහු age karanwa ජය jaya

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว +6

    දැනෙන සතුට වචනයෙන් කියන්න බෑ.මනරම් වාදනයක්.ඔබට ජය වේවා සහෝදරයා .තෙරුවන් සරණයි

    • @malkanthimalkanthi5548
      @malkanthimalkanthi5548 ปีที่แล้ว

      මේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ආකර්ශණය ඔබතුමා ඇතුළු සියළු දෙනාටම ලැබේවා . මෙවන් රසාස්වාදයක් අපට ලබා දුන්නාට .. 🙏🙏🙏

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 10 หลายเดือนก่อน

    සුපිරි ම වාදනයක් ජයවේවා, 💥💥💥

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว +1

    harima lassanai obe dolki wadanaya manju.obagena harima sathutui.suba anagathayak

  • @LIYAA..........
    @LIYAA.......... 3 ปีที่แล้ว +1

    පැහැදිලි වාදනයක් ගැහිල්ලක් නෙමේ නියමයි අය්යේ ආදරෙයී....

  • @jajausa3997
    @jajausa3997 3 ปีที่แล้ว +28

    මේ වාගේ වැඩ්ඩෝ ලක්ෂෙකට 1ක්නැ.... ආඩම්බරයි

  • @anandakumara3315
    @anandakumara3315 3 ปีที่แล้ว +1

    සුබ අනාගකයක් මෙවන් නලාකරැවන් තව තවත් මෙිරටට බහිවෙිවා..ඹබට තෙරැවන්සරනයි කලාකරැවානෙනි ජයවෙිවා

  • @prabashfernando7542
    @prabashfernando7542 3 ปีที่แล้ว +6

    සුපිරියටම ගහනවා..... ඔයා වගේ තව ගෝලයෝ ටිකක් හදන්න..... සුපිරියි

  • @user-rp6jd2en7e
    @user-rp6jd2en7e 2 ปีที่แล้ว

    ආසයි අය් යෙ ඉගන ගන්න ඔයාගෙන් මම ඔයාහෙ හැම සින්දුවක්ම බලගන ට්‍රයි කරනව එහෙම ඩොල්කි එක ගහන්න පට්ට අයියෙ ඔයාගෙ වාදනය

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว

    නිලමෙත් නපුරුයි කියන තැන මාරම විදියට කඩල ගන්නවා හරියට මුල් ගීතයටත් වඩා ඉතාම හොදට.... හරිමදක්ශයි... මන්ජු... ඔයානම් හරිම දක්ශයි....💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +1

    මෙන්න ගැහිලි💪

  • @w.g.imandinethaya4758
    @w.g.imandinethaya4758 3 ปีที่แล้ว +1

    Me sindivata dolkipara supiri aiye b.s

  • @jagathkumara5957
    @jagathkumara5957 3 ปีที่แล้ว +9

    සුපිරි අයියේ

  • @sheengamagee1323
    @sheengamagee1323 3 ปีที่แล้ว

    අහින්සකයෙක් මාරම දක්සයි

  • @ajithpushpakumarak.t.9176
    @ajithpushpakumarak.t.9176 3 ปีที่แล้ว +10

    Wow ඒක නියමයිනේ අයියේ ,,,,

  • @sheengamagee1323
    @sheengamagee1323 3 ปีที่แล้ว

    හිතට ආසම හිතුන පට්ටම පහරක් ඒඒඒඒ.....නම්... බුදු සරනයි මන්ජුට

  • @susilpiyananda2829
    @susilpiyananda2829 ปีที่แล้ว

    සියලු දෙවියන්ගේ පිහිටයි මන්ජු අය්යේ . ඇස්වහක් නම් වහක් නම් වදින්න එපා 🙏🙏🙏 . ඩොල්කි වාදනයේ පතාක යෝදයා . අපේ සිත් ගත් ඩොල්කි වාදනය. Super . 👍👍👍👍👍👍👍👍👍👍👍👍100/100 කියන්න වචන නැ . ඉස්තරම් . බුදු සරනයි මන්ජු අය්යේ .🙏🙏🙏🙏🙏.

  • @chandhraindhrani2241
    @chandhraindhrani2241 3 ปีที่แล้ว

    Harima lassanai oyage dolki hema ekakma api ahanawa balanawa obata thawa thawath sakthiyaga dairyaya lebewa.theruwan saranai oyata.

  • @nishanthinishanthi9056
    @nishanthinishanthi9056 3 ปีที่แล้ว +1

    Patta

  • @sarangabuddika4819
    @sarangabuddika4819 3 ปีที่แล้ว

    ලංකාවේ dolki රජු ඔයාට බුදු සරණයි මම දැකපු සුපිරිම dolki ගහන්න පුළුවන් ඔයාට විතරයි තව තවත් ඔයා විදියට වාදනය කරන්න ශක්තිය ලැබේවා ඔයාට බුදු සරණයි

  • @malinim152
    @malinim152 3 ปีที่แล้ว +4

    Super super super best best best my best wishes to you. Good very good. Thanks. Obata jaya

  • @amuthuweda8340
    @amuthuweda8340 3 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝ සුපිරි හොදේ ඔන්න මමත් සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා යලුවා .අපේ පැත්තටත් එන්න හොදේ .

    • @amuthuweda8340
      @amuthuweda8340 2 ปีที่แล้ว

      @@dolkimanju6992 ok. Good luck good bye

  • @maliperera6881
    @maliperera6881 2 ปีที่แล้ว

    ඉදිරියටම යාමට ශක්තිය ලැබේවා ......හරිම ලස්සනයි අපිට අහන්න හිතන්නෙ මංජු ඩොල්කිම තමයි ...ඒ තරම් දක්ශයි ලස්සනයි ....☸️☸️🔥🔥👌👌

  • @nilanthapradeep5564
    @nilanthapradeep5564 ปีที่แล้ว

    සුපිරි... වැඩ්ඩෙක්.....නේ අයියා....

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว

    Kiyala Wedak ne...!
    Wede Hariyatama karanawa...!
    Obata Deviyan Wahanse
    Dun Shktiyata Mage
    Pranamaya...!
    DERGAU PATAMI

  • @asangadisanayaka8060
    @asangadisanayaka8060 3 ปีที่แล้ว +2

    Oyage wadanaya harima agei api bibile

  • @chamintha7670
    @chamintha7670 2 ปีที่แล้ว +1

    ආදරෙයි මංජු මාමා

  • @gaminigamini2981
    @gaminigamini2981 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරියි මංජු අයිය ❤❤❤❤

  • @dissamaxasela4935
    @dissamaxasela4935 3 ปีที่แล้ว +5

    Anil kale..supar manju ayya Asela mali galgamuwa

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Hadwathinm suba pathnwa hari. Lassanai 👌👌oya dathat devi pihitai.. 🙏🙏

  • @renukaekanayake6106
    @renukaekanayake6106 ปีที่แล้ว +1

    Excellent 😊👍 manju

  • @nalinpriyantha507
    @nalinpriyantha507 3 ปีที่แล้ว +8

    නියමයි...............❤❤

  • @sumudujeewatha2221
    @sumudujeewatha2221 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

  • @bagyasandamali8017
    @bagyasandamali8017 3 ปีที่แล้ว +2

    කියන්න වචන නැහැ ,නියමයිනේ super

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 3 ปีที่แล้ว +4

    සුපරිම අයියේ ජයවේවා

  • @wick9456
    @wick9456 3 ปีที่แล้ว

    Patta waddek oya ela budusaranai

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +3

    සුපිරිම වැඩ්ඩෙක් තමයි ඉතිං මංජු අයිය

    • @chamindakumara9506
      @chamindakumara9506 3 ปีที่แล้ว

      Ethakota thawa දඟලන මංජුවෙකුත් ඉන්නව නේද

  • @sitharasithara110
    @sitharasithara110 3 ปีที่แล้ว

    ඇත්තටම ahapu හොඳම dolki වාදනය තෙරුවන් සරණයි

  • @ranjithchithrananda7691
    @ranjithchithrananda7691 3 ปีที่แล้ว +4

    Koheda ban mechchracal hengila hitiye. Supiri machan.

  • @supunrangana100
    @supunrangana100 ปีที่แล้ว

    අන්න ගැහිලිනං ගැහිලි.

  • @essam473
    @essam473 3 ปีที่แล้ว

    Godak lassanai budusaranai

  • @isharaprd7027
    @isharaprd7027 3 ปีที่แล้ว

    man balapu supirima dolki para elama thamaaaaaa

  • @gamlatbandara1500
    @gamlatbandara1500 3 ปีที่แล้ว +4

    දක්ෂතම වාදනය

  • @chanakaweerasingha3059
    @chanakaweerasingha3059 3 ปีที่แล้ว +4

    නියමයි ❤❤❤❤❤👍👍👍👍👍👍

  • @kantikanti6755
    @kantikanti6755 3 ปีที่แล้ว +1

    Wooooow niyamai.budusaranai

  • @milindamadhusanka6372
    @milindamadhusanka6372 3 ปีที่แล้ว

    Mukuth gahaganna beruwa hitapu mata .yanthamata hari dholki purudu une .methuma hinda.mage guruthuma ❤️ jayawewa

  • @ashasajeewani5542
    @ashasajeewani5542 ปีที่แล้ว

    Niyamai manju aiya amith malli

  • @thusharaabeyrathne8200
    @thusharaabeyrathne8200 3 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 3 ปีที่แล้ว +3

    ඩොල්කිය කතාකරති 👍👍

  • @sujikrishan8373
    @sujikrishan8373 3 ปีที่แล้ว

    නියමයි. Good

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว

    අති විසිස්ටයි ♥️♥️♥️♥️

  • @nalikanilanthe6346
    @nalikanilanthe6346 ปีที่แล้ว

    ලස්සනයි ආදරෙයි

  • @ilovemusic6377
    @ilovemusic6377 3 ปีที่แล้ว

    Oya niyamatama vaadanaya karanawa God Bless U aiye

  • @anandakumara3315
    @anandakumara3315 3 ปีที่แล้ว +2

    🙏 You Der ජයවෙිවා...

  • @tharushidilsyanga3054
    @tharushidilsyanga3054 3 ปีที่แล้ว +1

    Aiyooo manju wayasagihin dolkiparanam superrrr

  • @mahindaranasinghe9914
    @mahindaranasinghe9914 3 ปีที่แล้ว +3

    Best music,, thanks jayaweawa

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว

    Ess deka අහකට ගන්න hithennema නැහැ කොච්චර ඇහුවත් madi අනේ බුදු සරණයි ඔබට 🙏❤️

  • @gaminigamini2981
    @gaminigamini2981 2 ปีที่แล้ว

    අයියෙ වචන නැහැ විග්‍රහ කරන්න සුපිරිම සුපිරියි ජය වේවා 💖💖💖💖💖

  • @kumarakumara3433
    @kumarakumara3433 3 ปีที่แล้ว

    සුපර් ආාාාා .......
    නියමයි ජය වේවා .........

  • @niluwickramage3592
    @niluwickramage3592 3 ปีที่แล้ว

    සුපිරි මංජු අයියේ,,,,,එදා ට වඩා අද ගොඩාක් ලස්සනයි ඔයාගෙ වැඩ,,,දෙවිපිහිටයි ඔයාට

  • @parakramabandara6419
    @parakramabandara6419 3 ปีที่แล้ว +3

    patta aiya budu saranai

  • @migaradunukewala8288
    @migaradunukewala8288 3 ปีที่แล้ว

    Man dakapu patta waddek aiya ......kiyanna wachana na asai oyage pat akakta sinduwak kiyanna lankawata awa dawasaka aniwa anawa

  • @polkotuwegamini3782
    @polkotuwegamini3782 3 ปีที่แล้ว

    නියමයිනේ ජයවේවා!

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරනයි

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 ปีที่แล้ว

    Obathumage hetadawasa wasanawantha sundara dawasakmawewa, ,,,,,

  • @knpbandara8392
    @knpbandara8392 3 ปีที่แล้ว

    නයමයි මචෝ

  • @pradeepratnayake4594
    @pradeepratnayake4594 3 ปีที่แล้ว

    Wow superb excellent

  • @user-ej3jz2bg4q
    @user-ej3jz2bg4q 3 ปีที่แล้ว

    Supiri supiri manju aiya supiri niyamai

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 ปีที่แล้ว

    Super ....👍👍👍👍👍

  • @jayanthaadassuriya2496
    @jayanthaadassuriya2496 3 ปีที่แล้ว

    Patta ..මංජු aiyeee👍👍👍🤨😀😀

  • @dhammikajayawardena4393
    @dhammikajayawardena4393 3 ปีที่แล้ว

    you are a true professional no doubt about it. excellent job.

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 2 ปีที่แล้ว

    Budu sarani sir 🙏

  • @indikaindika956
    @indikaindika956 3 ปีที่แล้ว

    නියමයි ඇත්තම දක්ෂයෙක්

  • @nadugek8186
    @nadugek8186 3 ปีที่แล้ว +1

    ලස්සනයි සුභ පැතුම්

  • @damindagamagekuwait7875
    @damindagamagekuwait7875 3 ปีที่แล้ว

    නියමයිනේ 👍👍👍👍👍

  • @sameerar6440
    @sameerar6440 3 ปีที่แล้ว +3

    Dolki manjuta wada hodata gahanawa.

    • @pawansampath8585
      @pawansampath8585 3 ปีที่แล้ว

      මෙයත් මන්ජු තාමා

  • @sumithgamage1154
    @sumithgamage1154 3 ปีที่แล้ว

    Ela kollekne supiri

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 3 ปีที่แล้ว +15

    මොනව කියන්ද? පට්ට වැඩ්ඩෙක්

  • @lakvideo7726
    @lakvideo7726 3 ปีที่แล้ว +2

    සෙට් වෙමු දවසක...
    ජය සහෝ..💝💝💝💝

  • @jagathkumara5957
    @jagathkumara5957 3 ปีที่แล้ว

    සුපිරි 😍😍😍😍😍

  • @nuwanmadusanka1634
    @nuwanmadusanka1634 3 ปีที่แล้ว

    Good good 👌👌👌👌👌👌

  • @doleethalee5178
    @doleethalee5178 ปีที่แล้ว

    Aiye supiri hodeeee.oya daathata bs!!!

  • @englishv2vspoken244
    @englishv2vspoken244 3 ปีที่แล้ว +2

    Great..

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 2 ปีที่แล้ว

    Budu sarani sir

  • @mahindasamarathunga8904
    @mahindasamarathunga8904 3 ปีที่แล้ว

    Best..aiya.. your talent is superb

  • @jayanthaherath9481
    @jayanthaherath9481 3 ปีที่แล้ว +2

    Niyamai

  • @veenagamini2572
    @veenagamini2572 3 ปีที่แล้ว

    අන්න ගැහිලි 🌹🏆

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว

    ලස්සන සින්දු .👍

  • @piyanthasaminda6276
    @piyanthasaminda6276 3 ปีที่แล้ว +1

    EALA .EALA BRO,,#######

  • @sanjuwickramanayake705
    @sanjuwickramanayake705 3 ปีที่แล้ว

    Fatta weddek...💪💪💪❤️❤️❤️

  • @kumudusampathnagahawattha2319
    @kumudusampathnagahawattha2319 3 ปีที่แล้ว

    Niyamai weddek

  • @anurashanthashantha1937
    @anurashanthashantha1937 3 ปีที่แล้ว

    Supirima supiri.

  • @user-um4yh1iv3w
    @user-um4yh1iv3w 3 ปีที่แล้ว

    Kiyanna deyak nh supiri brother budusaranai

  • @karunarathnagamage4286
    @karunarathnagamage4286 3 ปีที่แล้ว +5

    ලස්සනයි මංජු

  • @pawansampath8585
    @pawansampath8585 3 ปีที่แล้ว

    අපේ ඩොල්කි මංජු අයියා