ความคิดเห็น •

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය ❤❤❤,,උතුමිවු තෙරුවන් සරණටමනමස්කාරය වේවා ,,,එවන් උතුමි බුදු පුතුන් මේ මිහිමඩලේ තව තවත් පහල වේවා,,

  • @JayanthaSirimanne
    @JayanthaSirimanne 3 หลายเดือนก่อน +1

    Saadu saadu saadu oba vahanseta mage .namaskaraya veva

  • @carromlk5026
    @carromlk5026 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 หลายเดือนก่อน +2

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io 3 หลายเดือนก่อน +4

    ගෞතම බුදු සසුන තුළ පිළිවෙත් පුරන ආර්‍ය මහා සංඝ රත්නයට පළමුවත් දෙවුනුවත් තෙවුණුවත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 3 หลายเดือนก่อน +3

    සාදු,,, සාදු,,සාදු,,උතුමි සදහමි ඔබ වහන්සේට මා⁣ගේ නමස්කාරය වෙිවා දිඝායු ලැබෙිවා අපට කල්‍යාණ මිුතුයයෙක්ම වෙිවා,,,🏵️🏵️🌹🌹🌹🌷🌷🌹🌹🌼🌼🪷

  • @nithinipabasara2105
    @nithinipabasara2105 3 หลายเดือนก่อน +7

    වැඩම කර සිටින බුුද්ධ පුතුුුන් වහන්සේලාගෙ පාපියුම් වන්දනා කරමි සාදු...සාදු...සාදු..🙏🙏🙏මේසා ශිලස්කන්දයක් ඇති ස්වාමින් වහන්සෙ⁣ නමක්ගැන ඇසුවාමයි සාදු..සාදු..සාදු..🌺🌺🌺 මටත් මේසා ශිලස් කන්දයක් රැක ගන්න ශක්තිය ලැබේවා සාදු..සාදු..සාදු..🌹🌹🌹 උන්වහන්සේට දීර්ඝායුශ ලැබේවා උන්වහන්සේගේ ශිල ගුණය අසන්න මගෙ සවන් පිනකර ඇත සාදු..සාදු..සාදු..🌷🌷🌷 මා පතන පාරමිතාවට මේ සංඝාණුස්සතිය පාරමිතාවක් වේවා.සාදු..සාදු..සාදු..🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️

    • @padmasivapalan5342
      @padmasivapalan5342 3 หลายเดือนก่อน +1

      Sadu👏 Sadu 👏Sadu👏 Theruwan Sarani💐🙏 Pinwath Ape Loku💐🙏 Swaminwahanseta this🪷🤲👏 Darmadesanawae💐🙏
      Kusalaya Niwan🪷🤲👏 Paramithawakwewa🪷🤲👏 wewa⚘️wewa ⚘️wewa🪷🤲👏
      Sadu🙏 Sadu🙏 Sadu

    • @InnocentAstronaut-xt7sj
      @InnocentAstronaut-xt7sj 3 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු ..........🙏🙏🙏🙏

  • @kumarujayasiri192
    @kumarujayasiri192 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .සාදු සාදු සාදු සාදු .

  • @siriyalathalatha530
    @siriyalathalatha530 3 หลายเดือนก่อน +1

    උන්වහන්සේගේ සීල ගුණ දේසනාව අහන්න මම පිං කරලා තියෙනවා සාදු සාදු සාදු මහා සංඝරත්නයට මාගෙ. නමස්කාර ය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @haleemahaleema6596
    @haleemahaleema6596 3 หลายเดือนก่อน

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 තෙරුවන් සරණයි පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට ,ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ,🙏🙏🙏🙏💐💐💐💐

  • @MihiriMohotti
    @MihiriMohotti 3 หลายเดือนก่อน +1

    ගෞරවණීය බුත්තල බුදුගල්ලෙන නායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. මාගේ වන්දනාව වේවා 🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේලාට උඩුවර ස්වාමින් වහන්සේට මේ භවයේදීම චතුර්‍යයසත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 3 หลายเดือนก่อน +2

    ගුරැ දෙවින්දුන් වහන්සේ නිදුක් නිරෝගිචචිරාත් කාලයක් වැජබෙිවා,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් බුද්ධ පුත්‍ර කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේ ලා ට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේ ලා ට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @RajikaMadusani
    @RajikaMadusani 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු කල්‍යණ මිත්‍ර වහන්සේලාගේ අනුහස් කෙසේනමි කිව හැකිද ඔබ වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තවත් ධර්ම මාර්ගයේ ගමන් කර පාරමිතා සම්පූර්ණ කර ගැන්මට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @සදක්සේලොවබබලවන්නට
    @සදක්සේලොවබබලවන්නට 3 หลายเดือนก่อน

    Sasara pura piru parami bala shakthiyakma vanna u uthththa silgunaskandaya mamada hadaa vathinma raksha kalasema anumodan vemi ....sadhu sadhu ...sadhu .....chiraan chittathu sambudda saasanan......budulaya madalehi upan budu puthun sanga piththrunwahanseta mage uththamanga namaskaraya wewa......

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 3 หลายเดือนก่อน

    Oba wahansege desanawen gawurawaniya sangapithru wananse gena denahaduna genimata lebima ape wasanawak sadu sadu sadu oba siyaludena wahansela niduk wewa🎉🎉🎉🎉nirogi wewa 🎉🎉🎉🎉deergauma lebewa 🎉🎉sadu 🎉🎉sadu 🎉🎉sadu 🎉🎉

  • @geethakumarsiri4431
    @geethakumarsiri4431 3 หลายเดือนก่อน +2

    අමා දම් රසින් අපෙ සිත් නිවන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 3 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අතිපූජනීය ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා !!! සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nonimidevindi7650
    @nonimidevindi7650 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි

  • @sugandithakshila5673
    @sugandithakshila5673 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉 සාදු! සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @D.d..dayani
    @D.d..dayani 3 หลายเดือนก่อน

    🙏 නමෝ බුද්ධාය 🙏 නමෝ බුද්ධාය 🙏 නමෝ බුද්ධාය 🪷🪷🪷

  • @sandirigamasandirigama2065
    @sandirigamasandirigama2065 3 หลายเดือนก่อน

    🌹සාදු 🙏🏻🌹සාදු 🙏🏻🌹සාදු 🙏🏻🌹

  • @dammidammi7312
    @dammidammi7312 3 หลายเดือนก่อน

    🙏🙏🙏 අතිපුජණිය මාහා සංඝරත්නයට මගේ නමස්කාරයවෙිවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +1

    🪷🪷🙏 නමෝ බුද්ධාය ! 🙏 🪷🪷
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🪷🙏
    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධය කරගනිත්වා ! සාදු !!! 🙏
    උතුම් ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ලැබේවා !!! සාදු !!!🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    සාදු !!! 🙏
    උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා !!! 🙏
    උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!!🙏
    උතුම් පසේබුදු රජණන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!!🙏
    උතුම් මහරහතන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!! 🙏
    උතුම් ආර්යපුත්‍රයන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!! 🙏
    සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 🙏
    ලෝකවාසි පින්වත් සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !🙏
    උපනූපන් සසරේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!! 🪷🙏🪷
    උතුම් තෙරුවන් සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranathungaamaa
    @ranathungaamaa 3 หลายเดือนก่อน

    උතුම් සග ගුන වරුනාව ඇත්තටම සිතට ගතට අමා රසයක් මයි..සාදු සාදු සාදු ..උතුම් සග රුවනට මාගේ උතුම් නමස්කාරයම වේවා ..🙏🙏🙏

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน +1

    සාදු 🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน +1

      මාගේ නමස්කාර වේවා
      සාදු🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹

  • @HppHCaldera72
    @HppHCaldera72 3 หลายเดือนก่อน

    SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 3 หลายเดือนก่อน

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin, Theruwan udesa maage jeewithaya uththama budda pujawak kota puja karami!, Pinwath swameen wahanse Suwapath wewa!, Aayu warna sapa bala pragctna wewa! Siyalu Swameen wahansela suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🛕💎🪷maha yathiwarayanan wahanseta mage namaskaraya wewa 🙏🏻 digau wewa 🙏🏻 nirogi wewa 🙏🏻

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 3 หลายเดือนก่อน

    Ashcharya saga guna deshana prathiharyata mage namaskaraya wewa 🙏🏻 digau wewa 🙏🏻 nirogi wewa 🙏🏻

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @uditha3637
    @uditha3637 3 หลายเดือนก่อน

    සාදූ සාදූ 🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 3 หลายเดือนก่อน

    සාධූ සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!"

  • @SssSs-k9i
    @SssSs-k9i 2 หลายเดือนก่อน

    Asarana ma hata Oba wahansela widina sanasuma Labewa. Dukbara ma jeewitaya Oba wahansela men sapawat wewa. Niwan dakina turawata Oba wahansela wani utuman abitasa upadiwa. Metan patent niwan dakina jati dakwa budu pasu budu Maha Rahat utumange pinwanta Maha sanga ratnaye asura Labewa. Dukbara mage sitata sanasima Labewa.

  • @mallika1948
    @mallika1948 3 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @malnimalni3284
    @malnimalni3284 3 หลายเดือนก่อน

    Sadu..sadu..saduu.!

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 3 หลายเดือนก่อน

    වැඩම කර සිටින ගරු තර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙිවා.සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumudunikumu6988
    @kumudunikumu6988 3 หลายเดือนก่อน

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 3 หลายเดือนก่อน

    Saadhu!!!, Maha gambeera wu thunlokayata ahena danena. Kisdawasaka noasu sanga guna warunawak. Pinwantha swameen wahanseta godaak pin!, Pera kala maha pinak thibiya yuthui me bana ahanna danenna! Pinwath swameen wahanse Suwapath wewa! Aayu warna sapa bala practna wewa! Deergayusha wewa! Namo Buddhaya!, Theruwan saranai! Me darma desanayata dayakathwaya dun siyalu denatath, Godaak pin! Thank you for the TH-cam platform and related support Ives to send me this valuable Dhamma Sermon. Tripple Gem bless all!

  • @ChinthakaGayanKoshalaWidanaPat
    @ChinthakaGayanKoshalaWidanaPat 3 หลายเดือนก่อน +1

    තුන් ලොවටම අග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වෙත්වා සාධු සාධු සාධු
    අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රමුඛ තුන් කල් වැඩ සිටින මහා සංඝරත්නයට නමස්කාරය වේවා පින් අනුමෝදන් වෙත්වා හැමෝටම යහපත්කම වේවා

  • @indrawijayatilake170
    @indrawijayatilake170 3 หลายเดือนก่อน

    Sadu sadu

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @padmasivapalan5342
    @padmasivapalan5342 หลายเดือนก่อน

    Sadu👏 Sadu⚘️ Sadu⚘️ Theruwan🪷 Saranai👏 Pinwath Ape Loku✨️💐 Swaminwahanseta✨️👏 may✨️🪷⚘️🌼👏 Darmadesanawae🪷 Kusalaya Niwan🪷🤲👏 Paramithawakwewa🪷🤲👏 Sadu⚘️ Sadu⚘️ Sadu👏

  • @amilakumara1079
    @amilakumara1079 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
    🪷🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷
    🪷🙏🙏🙏🙏🙏🙏🪷
    🪔🪔🪔🪔🪔

  • @vineethadhana9398
    @vineethadhana9398 3 หลายเดือนก่อน

    Sudu sudu mage namaskaraya veva

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 3 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 3 หลายเดือนก่อน

    ❤🙏🌹❤

  • @indika77
    @indika77 2 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @ashaniudeshika-eg3dm
    @ashaniudeshika-eg3dm 3 หลายเดือนก่อน

    The

  • @mssiryani9979
    @mssiryani9979 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏

  • @jayanthikulathilaka123
    @jayanthikulathilaka123 3 หลายเดือนก่อน

    Please 😢stop the music

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 3 หลายเดือนก่อน +1

    සාදු 🙏🌷සාදු🙏🌷 සාදු 🙏🌷

  • @dilrukshi9876
    @dilrukshi9876 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthilanka850
    @shanthilanka850 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 3 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷

  • @devikasudharshani7831
    @devikasudharshani7831 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 3 หลายเดือนก่อน

    🙏🙏🙏