මෙයින් නිසි ඵල ලබන්නට නම්, මොනවාද කරන්න ඕනේ? (-රෝගියෝ, භෝගියෝ සහ යෝගියෝ..)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @geethanjalieliyanage1576
    @geethanjalieliyanage1576 2 หลายเดือนก่อน +2

    සාදු.....සාදු.....සාදු...

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @KanthiWijeratne-i8r
    @KanthiWijeratne-i8r 2 หลายเดือนก่อน +2

    නමස්කාර වෙවා 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @radanikpanagoda1557
    @radanikpanagoda1557 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 2 หลายเดือนก่อน +2

    වටිනා ධර්ම දේශනාවක්

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kusumamjalieranasinghe2998
    @kusumamjalieranasinghe2998 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 2 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 2 หลายเดือนก่อน +2

    🌺🌸🌼සාදු!සාදු!සාදු!🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandiwanniarachchi622
    @chandiwanniarachchi622 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 2 หลายเดือนก่อน +3

    මේ අමා දහම් සුව දෙන කමටහන් අසන අප සැමට... ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවනු ඇත! 🙏🙏🙏

  • @sunilayya8948
    @sunilayya8948 2 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @medhaniweerasinghe3825
    @medhaniweerasinghe3825 2 หลายเดือนก่อน +2

    Swaminwahansege wadasatahan walata sahabhagi wanner keseda.

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
      🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
      🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
      application.srisambuddhamission.org/
      🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
      🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
      🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
      ස්ථානය/කාලය/යෝජිතදින
      ---------------------------------
      අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
      අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
      අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
      අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
      මහනුවර දින05 සැප්.13- සැප්.19
      🟠සැ. යු.
      ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
      ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
      ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
      ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
      මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
      සද්ධර්මධාරා

  • @Menike-Ek55
    @Menike-Ek55 2 หลายเดือนก่อน +2

    Uthum drama desanawak 🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Thamali937
    @Thamali937 2 หลายเดือนก่อน +2

    Hamuduruwane suthra kiyawanna oni paliyenda

    • @manjaripeiris9908
      @manjaripeiris9908 2 หลายเดือนก่อน

      They are available in English and Sinhala.

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
      🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
      🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
      application.srisambuddhamission.org/
      🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
      🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
      🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
      ස්ථානය/කාලය/යෝජිතදින
      ---------------------------------
      අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
      අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
      අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
      අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
      මහනුවර දින05 සැප්.13- සැප්.19
      🟠සැ. යු.
      ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
      ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
      ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
      ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
      මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
      සද්ධර්මධාරා

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @TharaniKodituwakku
    @TharaniKodituwakku 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏