Rs 250 vs Rs 1,390 Burger

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • රු. 250 Burger එකකුයි රු.1,390 Burger එකකුයි අතර කොච්චර වෙනසක් තියෙනවද?
    රු.1,500 ට අඩු Burger ඇත්තටම රසද?
    අද මම ඒකට උත්තරය තමයි හොයාගෙන යන්නෙ
    මීට වඩා හොඳ, මීට වඩා රස රු.1,500 ට අඩු Burger එකක් ඔයා කාලා තියෙනවනම් පහළින් comment එකක් දාන්න
    Locations📌 Vini resturant, Burger king, McDonald's, KFC, "වස්ති" eka bar Restaurant The Royal Arcade
    Thank you for sharing ❤️
    My socials,
    Facebook: / thilininimeshiofficial
    Instagram: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    Kethaka Ayyas channel: / @kethakayasiru
    PC Partner - Nanotek Computer Solutions
    Website - www.nanotek.lk/
    #burgerchallenge #foodcomparison #colombofoods

ความคิดเห็น • 554

  • @SLIslanders
    @SLIslanders ปีที่แล้ว +163

    සෑහෙන්න කාලයක් බලන් ඉදලා ඉදලා ඊයේ මේ ජෝඩුව අපිට මුන ගැහුනා Royal arcade එකේදී 😍😍😍

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +77

    අම්මෝ 😮😮

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +11

      කන්න යමුද??🤭🤭

    • @pabasarasenarathna
      @pabasarasenarathna ปีที่แล้ว +2

      @@thilininimeshi ආ ආ මොකෝ මෙ😂👍

    • @cstechlkofficial
      @cstechlkofficial ปีที่แล้ว +1

      ඔයාව එක්කන් ගියේ නෑනෙහ් 😒👌

    • @weforblack585
      @weforblack585 ปีที่แล้ว +2

      👀

  • @gayansachintha4432
    @gayansachintha4432 ปีที่แล้ว +8

    කොහොමද යකෝ ඔහොම කන්නෙ 😒 එකක් කෑව ගමන් බඩ පිරෙනො මගේ😏😒

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +59

    දිල්ශාන් අයියා මොන බර්ගර් එක කෑවත්"අවුලක් නෑ නේද ඒක"😂❤

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +14

    50K වලට තව ටිකයි.😻❤️💯
    ගැම්මක් අල්ලමු ඉස්සරහටත් youtube වලින්...!" 🥰❤️🍃

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +1

    හත්තික්කේ බඩගිනී යකූ!!!!!!!!!!! Deiyanee deiyanee deiyanee

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      කන්න යමුද??💖💝

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว +16

    නංගී මැණික වීඩියෝ එක හරිම ලස්සනයි. 😘 හැබැයි මැණික මට එක ප්‍රශ්‍ණයක් තියෙනවා ඔයා කන තරමට මහත් වෙන්නෙ නෑනේ.🤦‍♀️😂 පරිස්සමින් ⁣ඉන්න.තෙරුවන් සරණයි..❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      තැන්කියු 💖❤️

  • @tharindutharindu680
    @tharindutharindu680 ปีที่แล้ว +110

    ඩිල්ෂාන් අයියත් එක්ක තව video එකක් ඕනි කියන අය මේ කොනට

  • @ඕපදූප-ග5ත
    @ඕපදූප-ග5ත ปีที่แล้ว

    කාලකන්නි කතා කියන්න එපා අක්කේ යුටුබ් වල අයට පුප දෙන්න එපා විනි ගෙ එකත් හරිම නෑ තව වස්තිගෙ බර්ගර් එකටත් වැඩිය macdonald එකෙයි kfc එකෙයි burger king එකෙයි bun පට්ට බොරුවට මිනිස්සුන්ව අන්දන්න එපා..🙏🙏🙏🙏

  • @emoneybullsrilanka
    @emoneybullsrilanka ปีที่แล้ว +5

    තව කෑම කන විඩියෝස් දාන්න🥰 එතකොට අයියා ගානටම තඩියෙක් වෙන්න පුළුවන් ඔයාටත්😂😋🍔🍔

  • @sandiljayathilake
    @sandiljayathilake ปีที่แล้ว +1

    අනේ අනේ ඉතින් මෙයා කලින් 1500ට අඩුවෙන් බර්ගල් කාල නාලු..කාවද රවට්ටන්නෙ මේ😂

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +151

    වස්තිලාගෙ බර්ගර් එක ගානට පාඩු නෑ ❤️🤟

  • @LakmalWarnakulasooriya
    @LakmalWarnakulasooriya ปีที่แล้ว +1

    ද ෂිප් රෙස්ටවුරන්ට් - වැලිසර ක්‍රිස්පි චිකන් බගර් එක පට්ට... 350/=

  • @Thrilakshanie
    @Thrilakshanie ปีที่แล้ว +2

    KFC එකේ Zinger burger එක දැන් 990/-ක්ද??? අම්මෝ! ඉස්සර 320/-ට තිබුනේ. Snacker burger 150/-ට තිබුනේ! 😭😭😭

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

    සෝශල් මීඩියා කාරයො ටික වෙනම පැලැන්තියක් වෙන්න යන්නෙ ඒ ගොල්ලන්ගෙ බිස්නස්ම ප්‍රමෝට් කරනව ගරිල්ල මාර්කටින්

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @sadugimhanisadugimhani2202
    @sadugimhanisadugimhani2202 ปีที่แล้ว +1

    එක වේලක් කැවොත් අම්බානේට මහත් වෙන මම ......කොච්චර කැවත් මේ ඇගවල් නම් එන්නැ පින තමා ඉතින් 😂😁

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +11

    50k වලට ලගයි නේද අක්කී...😊
    ඉක්මනට ඒකත් ගමූ...🎉
    අදත් මරු අක්කී...❤
    ආදරෙයී ඈ❤❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපිත් ආදරෙයි💖💖

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +2

    කන වීඩියෝ වැඩිපුර දාන්න.කෙට්ටු කෙල්ලන්ට කොහොමත් හොඳට කන්න පුළුවන් කියනවනේ 😃😃

  • @manukaliyanage7759
    @manukaliyanage7759 ปีที่แล้ว

    හැම වීඩීයෝ එකකම වස්තිලා promoted කරනවා විතරයිනේ

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +22

    අදත් මරු❤️ කලු පාට වෙන්න සාමාන්‍යයෙන් නම් දාන්නෙ squid ink🦑

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      මම දැනන් හිටියේ නෑනේ එහෙම එකක්💝💖

  • @TraditionalSisters
    @TraditionalSisters ปีที่แล้ว +7

    nice food review. hodai. ara tibbe Gova nemei (4:49) "Iceberg" (Iceberg lettuce) tawa ekak 6:28 potato chips namei "potato veggies" hari akki suba dawasak ❤❤❤

  • @hasaasmr8173
    @hasaasmr8173 ปีที่แล้ว +1

    Me akkihe වීඩියෝනම් එප්වෙන් නෑ bagyk බලද්දී ඔක්කොම බලන්න හිතෙනවා 🤭❤️ soi funny එකේ ඉන්නවා 💗💗💗

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +2

    දැන් වෙලාව රෑ 12.34😮
    ❤ අනිවා වෙලාව තියෙනවනම් බලනව අක්කී ඔයාලගෙ වීඩියෝ💕
    ආදරෙයී...💖
    පරිස්සමට ඉන්න දෙන්නම❤💓❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      බඩගිනි හැදූනද 🥰❤️

    • @whitegossip8691
      @whitegossip8691 ปีที่แล้ว

      @@thilininimeshi 💕අම්මෝ ඔව් අක්කියෝ...😂💕🤗

  • @sandunijayalath6106
    @sandunijayalath6106 ปีที่แล้ว +1

    මන් ඔයාගේ හිනාවට හරි කැමති ඒයී🤭 හරි අහිංසක පාටයි 😊මන් අලුතින් බලන්න පටන් ගත්තේ ❤

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +40

    Wasthi තමයි හොඳටම කළේ 😂❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +3

      අන්න ඒකයි💝❤️

  • @slvinuyt
    @slvinuyt ปีที่แล้ว +2

    7:06 Me burger 🍔 eke nama mokadda😮

  • @dilgimvlogs
    @dilgimvlogs ปีที่แล้ว +1

    One Galle Face eke thiyena Calton eke Crispy Chicken Burger eka Rs.750k wage. Size ekath lokui. Habai microwave karala illagaththa nam hari.

  • @chandanasadamali7176
    @chandanasadamali7176 ปีที่แล้ว +1

    අක්කියෝ ඔය මරු වසන්වන්තයි ඔහොම ඉන්න
    ඔයා කොච්චර කැවත් ඔහොම තමා
    ආදරෙයි ♥️ ඔයාට

  • @manilkamax3149
    @manilkamax3149 8 หลายเดือนก่อน

    මේ ඉසාරහට දාන ෆොටෝ නම් කැතයි හොදට අරගෙන දානවකෝ😂

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว

    දෙගොල්ලොම TH-camrs la නිසා නේද දෙපැත්තටම like දුන්නේ.හොර ගෙඩියා.😀

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +1

    වස්තිලාගේ බර්ගර් එක 🍔🍔ගානට පාඩු නෑ.වස්තිලාගේ රෙස්ටුරන්ට් එක කොහෙද තියෙන්නේ🍟️🌮විනීලාගේ රෙස්ටුරන්ට් එක කොහෙද තියෙන්නේ අක්කේ 🍔🍔🍟️🌮

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මාලබේ ස්ලිට් එක ළග💖

  • @revo_island
    @revo_island ปีที่แล้ว +5

    Thanks Akki මම එදා කිව්ව වගේ video එකක් ගෙනාවට...❤️👍 ඔයාට මතකත් ඇති..

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +6

    TH-camrsලා නෙහ් වැඩේ හොඳටම කරලා තියෙන්නෙ... මේ ඔක්කොම එකම දවසක රස බැලුවද? වැඩේ නම් නියමයි සහෝ 😁❤️👊

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +1

    වැඩි කල් යන්න කලින් අයියා බංකොළොත් වෙයි වගේ මෙහෙම කන්න අරන් දීලා😅😅😅😅😅😁😁

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මටත් එකම හිතෙනවා🤭🤭

  • @sheebgaming
    @sheebgaming ปีที่แล้ว +2

    kochchara kawath atasakilla wagene bn uba

  • @KaSi133
    @KaSi133 9 หลายเดือนก่อน +1

    අම්මෝ කන්නම බෑ😂😂😂😝🇨🇦

  • @kavindugunathilaka541
    @kavindugunathilaka541 ปีที่แล้ว +2

    Double Decker Burger එක බලන්න තිබේබේ 80+ wedi

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +5

    අම්මෝ වීඩීයෝ එකක් දානකම් බලාගෙන හිටියේ...❤️🥰

  • @rashikadilum2370
    @rashikadilum2370 ปีที่แล้ว +1

    Good luck akki oya hamadama sathutin parissemen inna. Good luck and congratulations දිගටම youtube channel eka karagena yanna akki😊

  • @washanadirukshi
    @washanadirukshi ปีที่แล้ว +1

    වස්තිලගේ බර්ගර් එකේ ගාන පාඩු නැහැ . ඒ වුනාට විනිලා තමා හොදම

  • @RuviniRr
    @RuviniRr ปีที่แล้ว +2

    Akki oyala hamadama yanna thikuna male vitharaina.ape paththatath anna.paduwasnuwarata anna..

  • @shehra793
    @shehra793 ปีที่แล้ว +2

    Chiken devel
    Sea food koththu
    Sea food rice gana video ekak oneee......❤❤❤❤❤❤

  • @PradeepDewasinghe-zx9kt
    @PradeepDewasinghe-zx9kt ปีที่แล้ว +1

    1st comment 😊..balamukooo කොහොමද කියලා 🤤🤤🤤

  • @rusandiruwanima5716
    @rusandiruwanima5716 ปีที่แล้ว +2

    Popeyes bambalapitiye thiyanawa eke 990 t buggers 2k ganna puluwan

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +2

    Burglar king නම් පට්ට චාටර්...වැඩක් නෑ

  • @TithmiThivainya-be4xh
    @TithmiThivainya-be4xh ปีที่แล้ว +2

    How is the burger

  • @Nisuu_Bulathsinghala
    @Nisuu_Bulathsinghala ปีที่แล้ว

    Comment එකක් දාන්නම හිතුනා. 🌼🥰 හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න. ✨️

  • @susanthanamal5866
    @susanthanamal5866 ปีที่แล้ว +1

    අක්කි කේක් රිවිව් එකක් ඕනේ හාද

  • @kalanibuddhika4890
    @kalanibuddhika4890 ปีที่แล้ว +1

    Mt hitjenne meyala wasthi wini promote kara kiyala

  • @Rastha_Kolla
    @Rastha_Kolla ปีที่แล้ว +2

    අපිට නම් ඉතින් චූන් පාන් එකේ 80 බර්ගර් එක තමයි🤧

  • @ChampikaMuhandiram-v4q
    @ChampikaMuhandiram-v4q ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว

    මොනා කැවාත් අැගනම් නැ❤❤❤❤❤එලගිතෙල් කන්න....අැග ටිකක් මහත් වෙයි

  • @JONtY_SL
    @JONtY_SL ปีที่แล้ว +1

    Kohomda bola ochchra denna ekka kanne :P

  • @sahandinuranga5233
    @sahandinuranga5233 9 หลายเดือนก่อน

    නාකි ආච්චි කෙනෙක් වගේ බ්න්. මට නම් පේන්න බැ

  • @d.d.s2965
    @d.d.s2965 ปีที่แล้ว +1

    ඕව කන්න එපා තව කැතවෙයි ඔයාව....

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      එහෙම වෙයිද??🥺

    • @d.d.s2965
      @d.d.s2965 ปีที่แล้ว

      @@thilininimeshi වෙනව

  • @chanukaranaba
    @chanukaranaba ปีที่แล้ว

    යන්නම ඕනෙ තැනට ගිහින් නෑනේ 🙆‍♂
    Street burger Marine Drive. ගණන්, හැබයි පට්ට 👌
    නිකමට Google Ratings බලන්න 😍❤

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 ปีที่แล้ว

    Why do you eat food every time ? Seeing all these foods EVERYTIME is boring !

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว

    ඔයා කෙට්ටු නිසා හොදයි.

  • @navz2299
    @navz2299 ปีที่แล้ว +1

    Kfc eke double deker ek try krla nene

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඒක රු1500ට වැඩී නේද

  • @IdunilaSanaka
    @IdunilaSanaka 9 หลายเดือนก่อน

    මටත් baduwak genwaganna ona

  • @kavishasankalpani7792
    @kavishasankalpani7792 ปีที่แล้ว +4

    Akkage video apu gaman blnw hri asai akke oyt ❤adarei❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපිත් ආදරයි ඔයාලට❤️

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 ปีที่แล้ว +1

    next vdo eke Budjet Trip ekk ynwd nththn food experiment ekkma krmud.☺️❤️

  • @SahanNilhara-te8df
    @SahanNilhara-te8df ปีที่แล้ว

    මැක් එකෙ බග එක කද්දි පිටි පස්සෙ කෙල්ලෙක් අයිස්ක්‍රිම් එකක් ලොවනවා දැක්කෙ කව්ද 😂

  • @mahenkanchana8792
    @mahenkanchana8792 ปีที่แล้ว +2

    Dilshan bosa ekka food challenge ekak karamuthe 😂

  • @amilakumara9004
    @amilakumara9004 ปีที่แล้ว +2

    බලන් හිටියේ විඩියෝ එකක් දානකන්

  • @Cartoontime98
    @Cartoontime98 ปีที่แล้ว

    o/l ඉවර උනාට පස්සෙ ආයෙත් ආවා ඔයාලාව බලන්න.🤗🤗❤️

  • @etipslk
    @etipslk ปีที่แล้ว +1

    ඕවා ඔහොම කන්න එපා යම්කෝ ලෙඩ වෙයි 🤕

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      එහෙම වෙයිද??🥺

    • @etipslk
      @etipslk ปีที่แล้ว

      @@thilininimeshi පරිස්සම් වෙන එක හොදයිනේ... Health ගැනත් හිතන්න ඉස්සරහට ජය​ ✌

  • @blackdevil3665
    @blackdevil3665 ปีที่แล้ว +2

    Oyata akke review karapu hama burger Eka kama tiyena Eka deyak kiyanna amataka una kalpana karala coment ekak danna balanna😊😊😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒ මොකක්ද??

    • @blackdevil3665
      @blackdevil3665 ปีที่แล้ว +1

      Ai burgers Wala tibba Tala ata aniiii😋😋😋😋

  • @neshakaprasanjana-lh1yq
    @neshakaprasanjana-lh1yq ปีที่แล้ว +1

    Okkoma yaluwo malli 🤫😂

  • @Madu12287
    @Madu12287 ปีที่แล้ว

    මෙ දවස්වල හැමොම කන KFC චීස් කොත්තුව කෑවෙ නැත්නම් කොන් වෙයි හැබැයි 😌

  • @tharugamage2800
    @tharugamage2800 ปีที่แล้ว +2

    Burger king එකේ burger rasayi

  • @buddikavithanage
    @buddikavithanage ปีที่แล้ว +1

    සල්ලි සහ wives වලට මැරෙන ජීවිත.

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 ปีที่แล้ว +1

    අක්කේ මන් විතරයි ගෙදර burger කන්න කැමති..

  • @chamidusenanayaka7353
    @chamidusenanayaka7353 ปีที่แล้ว +2

    Sathutin parissami inna oya dennama.🥰🤗💖☺️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔයාත් පරිස්සමට බුදු සරණයි ❤️💖

  • @ffyt506
    @ffyt506 ปีที่แล้ว +2

    සුපිරි දිගටමයාන් 👀❤❤💚💚❤💚

  • @chathushkaperera8468
    @chathushkaperera8468 ปีที่แล้ว +1

    Wasthilage aka dakkamath asai aka thamai wenna one kanna kalin aha pinawannai one.aka patta

  • @amilakumara9004
    @amilakumara9004 ปีที่แล้ว +1

    250 එක අැරෙන්න අනිත් ඹක්කොම ගණන් වැඩියි

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      බර්ගර් ටිකක් ගණන්නේ🥺

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 ปีที่แล้ว

    පුක දෙයි

  • @slvinuyt
    @slvinuyt ปีที่แล้ว +1

    Ayyek innawa kiyanne ithin mara hayyak❤

  • @ThusithaRodrigo-mm1dy
    @ThusithaRodrigo-mm1dy ปีที่แล้ว

    Food vedios karanda epa food gena daana ingrediants gena danne netthnam.

  • @ruvinigamage1363
    @ruvinigamage1363 ปีที่แล้ว +1

    Street burger eka tma best

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👌👌👌👌👌👌👊
    රයිස් & කරි කඩවල් කීපයකින් අරන් බලමුද.?

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    දිල්සාන් සමග තව videoවක් කරමුකෝ

  • @thilinarajitha1917
    @thilinarajitha1917 4 หลายเดือนก่อน

    Bamalapitiya buger hut ekata yanna.

  • @dilmimadushani6752
    @dilmimadushani6752 9 หลายเดือนก่อน

    Kavee and sapuge vlog ekka oy sudu frock ekk adan hitya. Eke full video ekk oniii

  • @Thariyaaa
    @Thariyaaa ปีที่แล้ว +2

    Try Street burger 🔥 the best burgers in sl

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +2

    නියමයි. 😁😁😁😁😁😁😁

  • @teck780
    @teck780 ปีที่แล้ว +2

    AKKIYO FISTCOMMENT EKA MAGEN 😘😘😘😘😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අද ඔයා චුට්ටක් පරක්කුයි මල්ලි 💖💝

  • @NilanjalaMalkanti-rc9rl
    @NilanjalaMalkanti-rc9rl ปีที่แล้ว +2

    Me Denna aiyai nangeida nathnam husban an wifeda

  • @aravindakolambage2719
    @aravindakolambage2719 ปีที่แล้ว +1

    Loku burger ekak Kai wage langadima😂😂

  • @kenukigehansa1116
    @kenukigehansa1116 ปีที่แล้ว +1

    iseelama ganam wadi eke idam ganm aduu ekta knna ethkota hdy♥🌝

  • @ayodyagunasekara9552
    @ayodyagunasekara9552 ปีที่แล้ว

    why eating animals though lol

  • @prashanishiranthika4070
    @prashanishiranthika4070 ปีที่แล้ว +1

    Wasthi eke burger eka hara anith ewalin hodama eka kfc eke zinger burger eka

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC ปีที่แล้ว +3

    Your presentation is very good. Keep it up❤❤❤

  • @niroshanarjuna225
    @niroshanarjuna225 ปีที่แล้ว

    Ade man hitanne gova newe nefa kfc eke thiyenne

  • @roshiperera111
    @roshiperera111 ปีที่แล้ว +1

    Royal arcade eke kapu burger eka kawadda kanna giye ? Thamath e Price da ??

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      දැන් සතියක් ඇති💝

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว

    පොඩ්ඩක් සෝනම් කපූර් වගේ ඔයා ජේසු පිහිටයි

  • @LChanaka
    @LChanaka 26 วันที่ผ่านมา

    Shok oyala

  • @PasinduThejan
    @PasinduThejan ปีที่แล้ว +2

    එනකන් බලන් හිටියෙ එකක්.🥰♥️