👉Kanji පාඩම් කරමුද???😜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2023
  • Hi😊☺️ ලමයි ඔයාලට කොහොමද ?ඉතින් අද අරං ආවේ ඔයාලට japaneseවල අමාරුම part එකක් වුන kanji^_^
    පාඩම් කරන විදි කීපයක් කියාදෙන්න.මේවා මම පාඩම කරන විදි.ඉතින් ලමයි ඔයාලත් අත්හදා බලලා කියන්නකෝ😊මේ විදියට කරලා බලලා මට ඔයාලගේ results කියන්නකෝ එහෙනම්❤️මාත් එක්ක එකතුවෙලා ඉන්න මගේ යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි ❤️🥰
    ආයෙත් වීඩියෝ එකකින් එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.ඕනේ.බුදුසරණයි ඔයාලා හැමෝටම❤️🥺🙏ඔයාලගේ අදහස් පහලින් comment කරන් යන්න අමතක කරන්න එපා යාලුවනේ😇..
    👉🏻Follow me on Facebook:- / akeimi.hikaru
    👉🏻Follow me on tiktok:-www.tiktok.com/@hasini_bhagya...
    #lifeinjapan #studentlife #schoollife #studytime #studytips #feelinghappy ##tiktok #likeandshare #comment #onemillion #onemillionsubscribers #youtuber #moblog #hasismoblog #girlinjapan

ความคิดเห็น • 173

  • @sandunASM
    @sandunASM 2 หลายเดือนก่อน +1

    thank you akke🥰

  • @nimeshkavinda2899
    @nimeshkavinda2899 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනව 💕

  • @mpwijewardhana1883
    @mpwijewardhana1883 ปีที่แล้ว

    Oya godak hodai nangi.thank you oyage adahas walata.adarei❤️

  • @Yuhi_bae_0
    @Yuhi_bae_0 10 หลายเดือนก่อน +3

    ありがとございます❤

  • @sathsaranisarani7475
    @sathsaranisarani7475 16 วันที่ผ่านมา

    Thank you cute girlyyyyy....🥰🥰🥰🥰

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer ปีที่แล้ว +1

    Worth! I love kanji. どうも

  • @rashinthasithum6627
    @rashinthasithum6627 ปีที่แล้ว

    ඔයා ට නිදුක් නිරොගි අනාගතය ක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌻👌👌👌👌👌

  • @shanukiwijethunge2324
    @shanukiwijethunge2324 ปีที่แล้ว

    Awaited vedio 🥰❤

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      😘😘hee mg patyia🎉😊

  • @AestheticVision3467
    @AestheticVision3467 ปีที่แล้ว +3

    දැනුත් කන්ජි ලිය ලිය හිටියෙ😍අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් අක්කි.thank you 💓💓🍀god bless you akki❤️🧚✨

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි patyo❤️😍🌹All the best

  • @dinithathenuja1545
    @dinithathenuja1545 ปีที่แล้ว +8

    මං පොතෙත් ලියල හිතෙත් ලියල ඒත් බැරිම තැන හුනු කැට අරන් බිම ලියන්න පටන් ගත්තා.හැබැයි ඒක සාර්ථක උනා ❤🔥

  • @madaradasanayaka3165
    @madaradasanayaka3165 ปีที่แล้ว

    Gdk watina video akak akki...thank u so much n good luck ❤⚘

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      🥰thank you nanga budusaranai

  • @kaushanibhagya2191
    @kaushanibhagya2191 ปีที่แล้ว

    Thankyou akki video ekta😍 math oya dewal karananne .flash cards math gedaradimai hadagaththe❤❤

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      thank you patyo comment ekata❤️

  • @Munasinha468
    @Munasinha468 6 หลายเดือนก่อน +1

    Thank you akkiyoo ❤ oyata godak pin akke

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน +1

      Ane pin mktd oyala deyak igenagattanam echchrai🥺🥰

    • @Munasinha468
      @Munasinha468 6 หลายเดือนก่อน

      @@Hasiniinjapan ❤️❤️

  • @user-zo3rr6vv3i
    @user-zo3rr6vv3i 9 หลายเดือนก่อน

    Nangiyooo ❤️

  • @Crazyexplanation
    @Crazyexplanation 11 หลายเดือนก่อน

    5:39 3rd tip

  • @dineththamindu-qt2mv
    @dineththamindu-qt2mv ปีที่แล้ว

    Thankz nangi❤

  • @samadhisansala8035
    @samadhisansala8035 ปีที่แล้ว

    Thank you akkee❤

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 ปีที่แล้ว

    Thnk you so much akki mt ada idn try karnwa 😊❤️

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      Most welcome 😊patyo❤try and try one day you can win🎉🎉😊

  • @oshanidewindika9370
    @oshanidewindika9370 7 หลายเดือนก่อน

    Thank you akke❤

    • @Hasiniinjapan
      @Hasiniinjapan  7 หลายเดือนก่อน

      You're welcome manika🥰

  • @jenlimariowinget
    @jenlimariowinget ปีที่แล้ว

    Mata thiyena lokuma prashne meka. Thank you so much akki.. 💖🤍💖

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      ❤️අනේ ගොඩක් ස්තූතියි නංගා මහන්සියෙන් වැඩ කරන්න බුදුසරණයි 😘

  • @user-zj6id5fm1n
    @user-zj6id5fm1n 6 หลายเดือนก่อน +1

    Anee akki hrima watinawa me vedio eka 🥺🤍 Oyt gdk pin ❤

  • @happylifeineducation146
    @happylifeineducation146 ปีที่แล้ว +1

    Akkioo oyanam so sweet akkige hinavath lassanayi

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      aneeeee thank you cutieee❤️❤️❤️

  • @chathudeegalla
    @chathudeegalla ปีที่แล้ว

    Thank you so much akke ❤🥰

  • @ashanethmini688
    @ashanethmini688 ปีที่แล้ว

    ලස්සනයි akki 😍😍

  • @manishafernando9752
    @manishafernando9752 ปีที่แล้ว +3

    මාත් පොත් පිරෙනකන් ලිව්වා දැනුත් ලියනවා 😛😍 හොදට මතක හිටිනවා ❤️ Good luck friend ❤️

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      he he thank you manike gamabttene 🥺🤍

  • @sadalitharuka2716
    @sadalitharuka2716 ปีที่แล้ว

    Arigatho gozaimas ❤️‍😘 sudu

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      iie douitashimashite thududu🤍😜😊

  • @Crazyexplanation
    @Crazyexplanation 11 หลายเดือนก่อน

    thankyou akke❤

  • @ayoma517
    @ayoma517 2 หลายเดือนก่อน

    Thanks akke ❤️💯

  • @lakshanudakubura194
    @lakshanudakubura194 ปีที่แล้ว

    Arigathogozaimas akki ❤️

  • @euk7
    @euk7 ปีที่แล้ว

    Thank you so much ❤

  • @madhushikalpana4918
    @madhushikalpana4918 ปีที่แล้ว

    Thanks manika❤🌹🌍

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      he he hayyo sulu deyak ane hodata wada tika karagan budusaranai oyata ❤️💕

  • @user-mz6fj4pd5b
    @user-mz6fj4pd5b 3 หลายเดือนก่อน

    Ooo.....Ane mama me keytag eka vage shortnote ekata harima asayi.
    Ada thamai akkage video ekak mulinma baluwe.
    Akka shoi....Thank you akke.

    • @Hasiniinjapan
      @Hasiniinjapan  3 หลายเดือนก่อน

      Thanks manika comment karata🌸

  • @dinuudesika8334
    @dinuudesika8334 ปีที่แล้ว +18

    අනෙ මාත් අද කන්ජි ලිය ලිය ඉදියෙ.. අක්ක කිව්ව දේවල් ඔක්කොම හරියටම හරි...❤️ ඇත්ත්ටම කන්ජි එපාකරවගත්තොත් කරන්න කොහොමටවත් බෑ ... ඒත් අක්කා ඒ කියලා දුන්න tips කන්ජි මතක තියාගන්න ගොඩක් උදව් වෙන දේවල්...මොකද මාත් ඒ tips වලින් ටිකක් කරන නිසා අත්දැකීමෙන් කියන්නෙ... video එක ගොඩක් වටිනවා.. ගොඩාක් ස්තූතියි ...❤️ ආදරෙයි 😘 පරිස්සමින් ඉන්න අක්කා.. බුදු සරණයි ❤️🌸

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගී ඔයාගේ අදහසට සහ ඒ ආදරේට❤️🥰හොඳට ඉගෙනගන්න බුදුසරණයි 🤍🥺

    • @NissankaUdara
      @NissankaUdara หลายเดือนก่อน

      thanks you

  • @Cool-fc9pb
    @Cool-fc9pb 2 หลายเดือนก่อน

    Thank you

  • @KaveeshaHeshan-yt6is
    @KaveeshaHeshan-yt6is หลายเดือนก่อน

    super akke 🥳

  • @thishanmadhushika8255
    @thishanmadhushika8255 11 หลายเดือนก่อน

    Akki. Thanks

  • @MalkiWickramasinghe-xo1dl
    @MalkiWickramasinghe-xo1dl 7 หลายเดือนก่อน

    ❤❤

  • @inokaaluthge5601
    @inokaaluthge5601 ปีที่แล้ว

    Wonderful akke 💕

  • @DanushkaSankalpa
    @DanushkaSankalpa 7 หลายเดือนก่อน

    Arigatho gozaimasu💗

  • @pramodalakshan5306
    @pramodalakshan5306 7 หลายเดือนก่อน

  • @devindikapiyasinghe2847
    @devindikapiyasinghe2847 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kawyakawya7349
    @kawyakawya7349 ปีที่แล้ว

    Akki...🙊😌🤗💕

  • @udarasampathvimalarathna385
    @udarasampathvimalarathna385 ปีที่แล้ว

    😍😍

  • @Crazyexplanation
    @Crazyexplanation 11 หลายเดือนก่อน +2

    6:29 ඕකක් මන් මුලින්ම දැක්කෙ, මතක විදියට kimi no na wa(your name)Anime එකෙ❤

  • @Chthiyaherath608
    @Chthiyaherath608 ปีที่แล้ว

    Best 🌹🌹🌹👍

  • @ayeshanikularathne3743
    @ayeshanikularathne3743 ปีที่แล้ว

    Ane akkiyo grammer vocabulary padam karana widihath video ekak gennako ❤

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      hari nanga man balannmko❤️🥺

  • @Mash_Gallage
    @Mash_Gallage 8 หลายเดือนก่อน

    Godak watinawa.. Mata kiynnako ara issraha kanji liyla pitipasse onyomi witrk liuwama ethida? Kunyomi saha. Kanjiyen terum ena wachna liynna ona nadda? Adahasak dennko

  • @linihope
    @linihope 4 หลายเดือนก่อน +3

    කන්ජියනම් මතක තියගන්න ලේසී ඒත් unyomi,kunyomi දෙක පාඩම් කරන එක තමයි අමාරු. මොකද juu kiyana එක kunyomi එක ගොඩක් කන්ජිවල තියනවනේ😢

  • @avindyadevindi7842
    @avindyadevindi7842 ปีที่แล้ว

    💗💗💗

  • @ayeshanikularathne3743
    @ayeshanikularathne3743 ปีที่แล้ว

    😍

  • @teshanthejana7475
    @teshanthejana7475 ปีที่แล้ว

    😍🥰😘

  • @shffyvibes8571
    @shffyvibes8571 ปีที่แล้ว

    Ane akki mata kanji pronunce karana eka petalenawane..
    Eka kanjiyakata prounciations gdk thiyena nisa kohomdh words liyanakota hariyatama set wena shabdhe dhala kiyawanne 🥺
    අනේ මේක කියලා දෙන්නකො😔

  • @violetjayasekara9148
    @violetjayasekara9148 ปีที่แล้ว

    👍

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      🌹

    • @rajithasankapala-kl4nf
      @rajithasankapala-kl4nf ปีที่แล้ว

      Kanji padam karadi eka janjiyaka therum godak thiyanawa ne e okkoma mathaka thiya ganna oni da

  • @shashii4598
    @shashii4598 ปีที่แล้ว

    Ane akki Hiragana'kathakana'
    Hodi wla akuru mathaka thiyganna podi tips tikak kiynnako 🥺🤕 ewa mathaka thiygnna hari amarui 🥺🥺

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      Hari patyo man gennam aniwarenma🥰

  • @HelloWok-dz7ql
    @HelloWok-dz7ql ปีที่แล้ว

    この動画はとても重要です
    どうもありがとうございます🙏❤️

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      😘ありがとうございました😊

  • @nethminiherath2019
    @nethminiherath2019 ปีที่แล้ว

    💜✨

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      nanga baba❤❤❤thank you so much ❤❤

    • @nethminiherath2019
      @nethminiherath2019 ปีที่แล้ว

      මං japan භාෂාවනම් ඉගෙන ගන්නෙ නැ ඒත් Korean භාෂාව ඉගෙන ගන්නවා මම හිතෙනවා මේ ඔයා කියලා දුන්න ක්‍රම මට ඒ භාෂාව ඉගෙන ගද්දිත් වැදගත් වෙයි කියලා 🥺💜

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      aniwarenma patyo try karala balanna❤️🤍

  • @Kanchanakanchana777
    @Kanchanakanchana777 6 หลายเดือนก่อน +2

    අනේ අක්කේ කන්ජි අකුරු මතකයි ඒත් මට අමාරු unyomi kunyomi කොහොමද කියලා මතක තියාගන්න එක.කොහොමද ඒ මතක තියාගන්නේ

  • @BuddikaMadushan-my3bz
    @BuddikaMadushan-my3bz ปีที่แล้ว

    Domo arigatho 👍❤️

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      いいえどういたしまして

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      いいえどういたしまして😊

  • @surajadeesha7129
    @surajadeesha7129 ปีที่แล้ว +1

    🥳🌸❤️

  • @harshashashanka3123
    @harshashashanka3123 ปีที่แล้ว

    ありがとうござい❤

  • @srcreation4233
    @srcreation4233 5 หลายเดือนก่อน

    Antimt pennpu ek exam ekt arn ynna puluwan ned

  • @studytime2350
    @studytime2350 ปีที่แล้ว +2

    අක්කෙ මං ඔයාගෙ කලින් video එකක comment එකක් දැම්මා yokohama visa apply කරා කියලා මට visa එන්න කියලා wish කරන්න කියලා
    මට visa ආවා 🤩🤩🤩
    ලබන මාසෙ මං එන්න ඉන්නෙ ජපානෙට 😍😍

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      aneeee attamada godak sathutui patyo ane katatwah kiyann epa mehema visa awa kiyaka parismm enna harida oyata budusaranai ❤️

    • @studytime2350
      @studytime2350 ปีที่แล้ว

      @@Hasiniinjapan හරි අක්කෙ 😍 බුදු සරණයි ඔයාටත්

    • @nimtharu5779
      @nimtharu5779 ปีที่แล้ว

      @@studytime2350 ඔයා ගියාද

  • @lakshanudakubura194
    @lakshanudakubura194 ปีที่แล้ว

    Akki N5 ekkt padam karapu videha video ekk danvada

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      issrahata aran ennam malli❤😊

  • @user-vi3hn9xm6t
    @user-vi3hn9xm6t 3 หลายเดือนก่อน

    Arigatho gosaimas

    • @Hasiniinjapan
      @Hasiniinjapan  3 หลายเดือนก่อน

      Dou itashimashite😊

    • @user-vi3hn9xm6t
      @user-vi3hn9xm6t 3 หลายเดือนก่อน

      Akki mn jlpt n4 krña kenek.wachana mtaka tiyagnna padam krnna tips tikak kiyala dennakoo plz

  • @nimtharu5779
    @nimtharu5779 ปีที่แล้ว

    මං ආසම කන්ජි වලට ඒ නිසාද කොහෙද හරි ලේසියෙන් මතක හිටිනවා..ලිය ලිය ආතල් එකේ කන්ජි පාඩම් කරනවා..කට්ටිය නැහුන විදිහට මං මුලින්ම හිතුවෙ හෙන අමාරු ඇති කියලා
    ඒත් කන්ජි ලේසී කතකනා වලට වඩා🥲

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว +1

      he මාවත් මුලින්ම බය කරා කට්ටිය ඒත් මටත් ලේසිම part එක කන්ජි 🤭he දාන්න පහක් අපි එක බෝට්ටුවේ😎

    • @nimtharu5779
      @nimtharu5779 ปีที่แล้ว

      @@Hasiniinjapan හී ඒකනේ 😹❤

  • @SepaliPerera-ob2cz
    @SepaliPerera-ob2cz 2 หลายเดือนก่อน

    Katakana igen gnn onema d

  • @AestheticVision3467
    @AestheticVision3467 ปีที่แล้ว +1

    Akki mt පොඩි දෙයක් අහන්න තියනව.N5 level ekt api සාමාන්‍යයෙන් කන්ජි කීයක් විතර දැනගෙන ඉන්න ඕන ද

    • @sharelanka9495
      @sharelanka9495 ปีที่แล้ว

      108

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      120k witara enwa patyo eth samanyen api eetwada igenagannwa ❤️

  • @tharushishehara8070
    @tharushishehara8070 ปีที่แล้ว

    Super ❤
    N3 walata hoda books kiynnako☺️

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      Nihongo so matome poth tika hodai patyo thawa shikansen books tika mara wadagath plwnnam gennaganna😘❤️

  • @user-wq6tx7mt9i
    @user-wq6tx7mt9i 5 หลายเดือนก่อน

    අක්කි නිහොන්ගෝ සෝ මතොමෙ පොත කරන විදිහ මොකක්ද😢

  • @ishaninisansala2632
    @ishaninisansala2632 ปีที่แล้ว

    Akke mn october intake eke japan enna enne mn language scl iwara wela japan international university ekakata yanna enne ethakota university fee eka gedarin ewanna onada part time karala hoya ganna barida

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      ekanm mn dan na nangi oya dana sponsor tama kohomath gewann one man hithanne ❤️awillama tama balann one nango .eka samahara school walin walata wenas samahara ewage oyatath gewann plwn nango october visa danawanm parismm danna documents mokada me para godal reject wela thibba ape senseila nam
      Kiwwe me para dan nathuw april walata danna kiyala mn shokai karapu lamayekta❤️gambattene all the best nanga

    • @ishaninisansala2632
      @ishaninisansala2632 ปีที่แล้ว

      Akke mata oyawa personal contect kara ganna puluwanda

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      Fb link ek dala athi discription eke mata ekta msg ekk dann patto❤️

    • @ishaninisansala2632
      @ishaninisansala2632 ปีที่แล้ว

      @@Hasiniinjapan hari thank you akke

  • @user-uy6vb7eh5l
    @user-uy6vb7eh5l 11 หลายเดือนก่อน

    Kanji liynwa manike mn

  • @mashi___2818
    @mashi___2818 6 หลายเดือนก่อน

    අක්කියෝ kanji wala onyomi kunyomi 2m mthaka thiygnn onid nethnm verds witharak athid

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      Mehmai a dekam wadagth eth okkoomge ewa mathk tygn amaruine

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      Eknjsa eken en words tamai mn mathak tygnne godak ethkot awulk nathinnisa godak🙂hee

  • @madara1519
    @madara1519 ปีที่แล้ว

    Akka kohed inne japan wla?

  • @lakshanudakubura194
    @lakshanudakubura194 ปีที่แล้ว

    Grammar ehema

  • @LAKA_OFFICIAL
    @LAKA_OFFICIAL 2 หลายเดือนก่อน

    අනේ අක්කේ පුලුවන්නම් N5 N4 අදාල කන්ජි PDF එකක් දාන්නකො😢

    • @Hasiniinjapan
      @Hasiniinjapan  หลายเดือนก่อน

      Ane mn gawa nane🥹

  • @japanforeducation
    @japanforeducation 11 หลายเดือนก่อน

    akki kanjiyata ada wachana oye padm krnne komda

    • @Hasiniinjapan
      @Hasiniinjapan  11 หลายเดือนก่อน

      Mmm me wdytm tamai ekth krnne nangi 🤭❤️

    • @japanforeducation
      @japanforeducation 11 หลายเดือนก่อน

      ehmda akki thank you..

  • @PramuditaLakshan-ez7cb
    @PramuditaLakshan-ez7cb 6 หลายเดือนก่อน

    අක්කෙ එක කන්ජියක තියෙන අර වචන සේරම පාඩම් කරන්නෝනෙද නැත්තම් ප්‍රධාන තේරුම විතරද මතක තියාගන්න ඕනෙ

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      Na arawatg mathak tygan one ena kanji tika denwa neh apit ewa okkom bln one

  • @panchalrajapaksha3760
    @panchalrajapaksha3760 ปีที่แล้ว

    අක්කි ජපානේ university එකකට යනවනම් N2 වගේ වත් කරන්න ඕනේනේ ඒ නිසා ඒ exam එක ලංකාවේ කරලා අවොත් ලේසිද ? ලංකාවේ N2 exame එක කරලා අවොත් ජපානේ languages school එකක අවුරුදු කියක් ඉන්න ඕනෙද ?

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      Oya kohoma karath mehe language scl aniwaren yann one lanakwe n2 karal enwnam hodai eth bashawa kanata ahen natji nisa apita katha karganna barinam wadak nathi yanwa eknisa kale yawan natjiwa ikmnat exam ekak karala mehe ithuru tika continue karann ethkoyata oyg bashawath hadenwa 🤍😘

    • @panchalrajapaksha3760
      @panchalrajapaksha3760 ปีที่แล้ว

      @@Hasiniinjapan OK AKKI THANKYOU❤❤

  • @user-uf7uw3ot1h
    @user-uf7uw3ot1h 2 หลายเดือนก่อน

    අකුර පුළුවන් වුනත් සෙන්සෙ වචන කියවද්දි ඒ වචන ලියාගන්න අමාරුයිනෙ 😓

    • @Hasiniinjapan
      @Hasiniinjapan  หลายเดือนก่อน

      Ekat practice krnn nitarama hodiya kiywann liyanna balanna ethkota hari

  • @Nimnavi256
    @Nimnavi256 7 หลายเดือนก่อน

    අක්කෙ අනෙ ඔන්‍යොමි කොන්‍යොමි කියන්නෙ මොකද්ද . මගෙ නෝට් එකෙත් වෙනම තියෙ . ඒත් සෙන්සේ කිව්වෙ නෑ නිකන්ම උගන්නන් ගියා .අනෙ කියන්නකො අක්කෙ ප්ලීස්🥺🥺🥺🥺

    • @thevnithisarie2863
      @thevnithisarie2863 7 หลายเดือนก่อน

      Onyimi kiyanne kanjiye japan shabdaya kuyomi eke china shabdaya ..mama danna widiyata kiwwe oya shabda dekama hiragana saha kathakana akuru walin thinawa 😊

  • @chamikasathsarani7976
    @chamikasathsarani7976 ปีที่แล้ว

    Akke mn july jlPT exam liynw.. mt kanji tikk amarui.. mt oygen e gen wisthara dena gnna oni. Mt oyw contact krgnn puluwn widihk kiynnko... please akka. ❤️🥺 oyge fb inna name ek kiynn..

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      Hama
      Video ekkm description eke fb link ek dala athi patyo ekem msg ekk dannko

    • @chamikasathsarani7976
      @chamikasathsarani7976 ปีที่แล้ว

      Thank you akka.❤️🥰

  • @harshashashanka3123
    @harshashashanka3123 ปีที่แล้ว

    Oya giya ඒජන්සි eka kiynn puluwnd

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      ane mn awe private agency ekkinnneme🥹❤️

    • @harshashashanka3123
      @harshashashanka3123 ปีที่แล้ว

      @@Hasiniinjapan enm komd akke

    • @Hasiniinjapan
      @Hasiniinjapan  ปีที่แล้ว

      ehm plwn mn interview face krl
      Application aragtta taniyan documents hadanna wenne ithin tikak amarui

  • @Nimnavi256
    @Nimnavi256 7 หลายเดือนก่อน

    ආයෙ ජපන් වචන පාඩම් කරන්නෙ කොහොමද කියන්නකෝ .

    • @Hasiniinjapan
      @Hasiniinjapan  7 หลายเดือนก่อน +1

      Edineda dena ewa hamdam kiywann nngi nattam
      Amarui ai ai revise krnn hmdm wachana blnn

    • @Nimnavi256
      @Nimnavi256 7 หลายเดือนก่อน

      @@Hasiniinjapan ha akke 🥺🙏tnq♥️

  • @VihaDev345
    @VihaDev345 ปีที่แล้ว

  • @prabhanialoka5712
    @prabhanialoka5712 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @randikadesilva8732
    @randikadesilva8732 ปีที่แล้ว

    ❤️

  • @chamilapriyankara4196
    @chamilapriyankara4196 4 หลายเดือนก่อน