දෙරණ ලිට්ල් ස්ටාර් දිනෙත් හිමංස ගායනා කරන බොදු බැති ගී වැඩ සටහන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේදි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025

ความคิดเห็น • 37

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් පුතා බුදු සරණයි සවුදි අරාබියේ සිට

  • @kalyanibpriyangika216
    @kalyanibpriyangika216 2 ปีที่แล้ว +2

    අපේ කම හඳුනන අපේ කමට ගරු කරන ' අපේ දේ අගයන අපේ අයගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අපේ අය , නොකෙරෙන තැනට හේතු නොකියා ප්‍රදේශයක් වශයෙන්, දිස්ත්‍රික්කයක් වශයෙන්, පලාතක් වශයෙන් හා දේශයක් වශයෙක් නැගිටින්න උත්සාහ කරන දරුවෙකුට නොමසුරු සහයෝගය ලබා දුනි. ඒ තමයි අවශ්‍ය විටදි අපේ අයගේ ඵකමුතුව. එ සැමට තෙරුවන් සරණයි.

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +2

    බිබිලට නොව මුලු ලොවටම රන් තරුව බැබලේවා පුතුට ජයෙන් ඣයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍

  • @kamaniiinisansalaa1197
    @kamaniiinisansalaa1197 2 ปีที่แล้ว +4

    Super 👌බිබිලට ආඩම්බරයි.

  • @malithpiumini775
    @malithpiumini775 2 ปีที่แล้ว +3

    මල්ලීයෝ ඉදිරියටම යන්න ආශිර්වාද ලැබේවා!❤️❤️❤️

  • @dulakshiahinsa3142
    @dulakshiahinsa3142 2 ปีที่แล้ว +4

    සුභ අනාගතයක් පුතේ

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว +5

    අනේ පුතේ ඔයාට ජය නියතයි සියලු දෙවිවරු ගේ පිහිටයි ජේන් ජය ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @shalikaasanka7082
    @shalikaasanka7082 2 ปีที่แล้ว +2

    Niyamai puthe තෙරුවන් සරණයි ,,,,¡¡¡ ඉදිරියටම යමු ජයවෙිවා ,,,,!!!😍😍😍

  • @sachinshala461
    @sachinshala461 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤mohiden beg sir ga putha ta vda lassana ta me putha keanva ❤❤❤❤👍👍👍👍

  • @changoonatilake3311
    @changoonatilake3311 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️Theruwan Sarani Dineth. Jaya weva son. Good luck.

  • @chamilaniroshika3691
    @chamilaniroshika3691 2 ปีที่แล้ว +1

    Ekanam aththa oba thumage kathawa me manikak mama harima asawen baluwe meputhage daksha thawaya gana harima adambarai puthe oyage daksha thawaya manika oyata jaya wewa oya dinala iwarai manika janapriyama tharuwa wenna kiya prarthana karanawa manika jp

  • @nethmirathnayake9857
    @nethmirathnayake9857 2 ปีที่แล้ว +4

    සුබ අනාගතයක් ❤😘

  • @mahagama..4018
    @mahagama..4018 2 ปีที่แล้ว +3

    Theruwan saranai ...raththaran puthe...digasiri wewa ...

  • @jankisrl3928
    @jankisrl3928 2 ปีที่แล้ว +1

    Budu saranai puta idiriyatama yanna jayen Jaya labewa

  • @nilukajayasinga507
    @nilukajayasinga507 2 ปีที่แล้ว

    ♥️♥️♥️🌹

  • @kalyanibpriyangika216
    @kalyanibpriyangika216 2 ปีที่แล้ว

    බිබිලේ දිදුලන මැණික.

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +2

    මෙවර අසාධාරණ විනිශ්චයක් ලැබුනෙ කියලා අපි හිතනව ඩිහේන් කියන්නේ බයිල විතරක් කියන ලමයෙක් දිනෙත් අති දක්ෂ පුතෙක් අනිවාර්යෙන් අවසාන මහා තරගයේ තරග කරන්න සුදුසු කම් මේ පූතාට තියෙනව නමුත් ඔබට ජනප්‍රිය තරුව වීමට සියළු දෙනාගෙ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏❤️🙏❤️❤️

    • @tsstudio9731
      @tsstudio9731 2 ปีที่แล้ว

      Kollawa goda daamu

    • @ambuchabh2331
      @ambuchabh2331 2 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

  • @jayasiriwgl5936
    @jayasiriwgl5936 2 ปีที่แล้ว +2

    එත් කමක් නැ උන්ටහෙන ගහනවා පුතේ ඔය⁣ට ශක්තියධෛවය ලැබේවා උන් ඔය දෙ ම තමයි අක්ෂාට කරේ අක්ෂාගේ නම්බරය ඇරං සම්බන්ද වේන්න

  • @ghghvhgh3926
    @ghghvhgh3926 2 ปีที่แล้ว +1

    Budu saranai♥️♥️♥️

    • @jayasiriwgl5936
      @jayasiriwgl5936 2 ปีที่แล้ว

      ඔය පර හැතිකරේ අක්ෂාටත් ඔයදේ

    • @jayasiriwgl5936
      @jayasiriwgl5936 2 ปีที่แล้ว

      පලු හැත්ත

    • @jayasiriwgl5936
      @jayasiriwgl5936 2 ปีที่แล้ว

      එන්බආය හිරු එකට පුතේ

  • @dhanushkadhanushka5102
    @dhanushkadhanushka5102 2 ปีที่แล้ว

    Dineth menika

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ ...මොහිදීන් බෙග්ගේ පුතාටත් අවදි කරන්න බැරි වුන හ‍ඬ ඔයාගේ පොඩි වයසෙන් අවදි කෙරෙව්වා ..ඇඟේ හිරිගඩු පිපෙන්ඩ කිව්වා,.. හැම විට පවසනු මුවින් ඔබේ... ,බුද්ධං සරණං ගච්චාමී......

  • @anjiakurange5042
    @anjiakurange5042 2 ปีที่แล้ว

    ❤❤❤

  • @thesarupamithra3216
    @thesarupamithra3216 2 ปีที่แล้ว

    💗💗💗

  • @malekaoo3154
    @malekaoo3154 2 ปีที่แล้ว +4

    අනේ මේ දරුවට උණු අසදරණය ගැනනම් කියලා වැඩක් na එහෙත් දෙරණට මුකුත් කියන්න එපා තාමත් එයාල අතේ තමයි වැඩේ තියෙන්නේ ජනප්ප්රිය තරුවත් කපල දය් එහෙම උනොත් මේ පුංචි පැටියට තමයි පව් අසරණ දරු පැටියෙක් හැකි හැමෝම s. M, s කරලා මේ දරුවට ඉදිරියට යන්න උදව් කරමු නේද

  • @anjiakurange5042
    @anjiakurange5042 2 ปีที่แล้ว +1

    Ane godak lassanai pute aswen mama aharawanna godak sarayak ahuwa

  • @jayasiriwgl5936
    @jayasiriwgl5936 2 ปีที่แล้ว

    අක්ෂාට ඔය දේතමයි කරේ අපරාදේ හිරුරකට එන්න තිබුනේ .මට නම හරිම දුකයි

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 2 ปีที่แล้ว

    Putha den gayakayek.baya nethuwa idiriyatama yanna.tharangaya vinishchaya mokak lebunath oya finale iwarai

  • @jayasiriwgl5936
    @jayasiriwgl5936 2 ปีที่แล้ว

    බොැරු නෙමේයි අහලා බලන්න

  • @jayasiriwgl5936
    @jayasiriwgl5936 2 ปีที่แล้ว

    පර හැත්ත

  • @dulakshiahinsa3142
    @dulakshiahinsa3142 2 ปีที่แล้ว

    ❤️❤️