ජනවරම විසිකර වත්මන් රජය රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • ජනවරම විසිකර වත්මන් රජය රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යනවා - සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
    ජනතාවගේ ජනවරමක් ලැබීමත් සමග ජනතාවට හිතවාදී ජනතාවට සෙතක් සැලසෙන නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව වත්මන් රජය කිව්වත් වත්මන් රජය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් ඔහු ඉදිරිපත් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බවත් රටේ ජනතාව දුන් ජනවරම පැත්තකට විසි කර අයි එම් එෆ් එක කියන කියන පදයට නටන රජයක් බවට පත්ව ඇති බවත් රටට ජනතාවට මේ නිසා ගොඩඒමක් නම් පෙනෙන්නට නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
    වත්මන් රජය අයි එම් එෆ් එකේ පදයට නටනවා
    ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ අයි එම් එෆ් රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතු බවත් 6% සිට 36% දක්වා වන බදු සූත්‍රය වෙනස් කර එය 1-24% දක්වා පහත දමන බවට පොරොන්දු වූ බවත් මේ දේවල් කරන්නේ අයි එම් එෆ් රාමුව තුළ සිට ගෙන වුවත් වත්මන් රජය අයි එම් එෆ් එකේ පදයට නටන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
    රජය මැතිවරණ වේදිකාවේ කිව්ව දේවල් කරන්නේ නැහැ
    ආදායම වැඩි කරන්නට ඇති එකම ක්‍රමය බදු වැඩි කිරීම පමණක් නොව බදු දැලට හසු නොවන අය එයට ඇතුළත් කර ගැනීම බදු එකතු කිරීම කාර්යක්ෂම කිරිම ඩිජිටල් කරණය කිරීම කල හැකි බවත් වත්මන් රජය මැතිවරණ වේදිකාවේ කිව්ව දේවල් නොකර සිටින බවත් විදුලි බිල අඩු කිරීම කරනවා කිව්වත් තවමත් ඒවා කර නොමැති බවත් තෙල් මිල ගැන කිව්ව කතා හැටියට තෙල් මිල විශාල වශයෙන් අඩු කර හැකි වුවත් තෙල් මිල ද අඩු කර නොමැති බවත් මේ අය මැතිවරණ වේදිකාවේ බොරු පොරොන්දු දී අද ඒවා ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
    අඩුපාඩු දැක දැක කටවහන් ඉන්න බෑ
    මේවා කියන්නේ රජයට කුහක කම් කිරිමට නොව රජයට රජයේ අඩුපාඩු වැරදි පෙන්වා දී ජනතාවට සේවය කිරිමක් බවත් විශාල ජනවරමක් ලබා කියපු දේ නොකර සිටින විට කටවහන් සිටීමට නොහැකි බවත් වත්මන් රජය ජනතාවගේ හිත දිනා ගැනීමට කියූ දේවල් කරන්න නොහැකිව නිර්වින්දනය වී ඇති බවත් ජනවරම අමතක කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
    ඇයි අයවැයක් ගේන්න බැරි
    මේ රජය නව අයවැයක් ද ගෙන ආ යුතු බවත් නව අයවැයක් ගෙන නොයෙන එකෙන් ඉදිරිය ගැන සිතා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පළාත් පළාන මැතිවරනයට ද තරග කරන බවත් වත්මන් රජය පොරොන්දු වූ දේවල් ක්‍රියාත්මක කරන්න සැලසුම් පවා සකස් කර නොමැති බව ජනතාව දැනුවත් කළ යුතු බවයි.
    ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේදී කියන්නම්
    පක්ෂයේ ඉදිරි ගමන ගැන දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කරන බවත් ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බවත් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ වෙන අයට ඕනෑ විදිහට නොව පක්ෂයට අනුව බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ความคิดเห็น • 148

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 16 วันที่ผ่านมา +9

    රෙවිලා ඉන්නේ....කතාවෙන් තේරෙනවා😂😂😂😂😂😂😂

    • @go23-t7n
      @go23-t7n 16 วันที่ผ่านมา

      pahyta ta neee

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 16 วันที่ผ่านมา

      Lapayage goo hath pole blow. Ko Wada? Lapayage musawaada🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne วันที่ผ่านมา

      පල බලුකතා කියන්නැති උබල ෙග් එකා කියපුවද කරන් ෙන්

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 16 วันที่ผ่านมา +10

    සජිත්ට පඩයක් ගියත් ජයවේවා කියන ගෝල බුතුත්තක් ඉන්නේ😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา +2

      ඇයි ලපයගෙ ගූ හෝදන සෙට් එක පේන්නෙ නැතුව ඇති

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 15 วันที่ผ่านมา

      ​@@samanrathnayake9783
      පේනවා බං හැබැයි මේ වගේ නෑ

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne วันที่ผ่านมา

      ය ෙකා වැඩක් කරපු යමි වටිනා කල ඒ කලගුන සැලකිම අපසතු වගකිමක් අර රනිල් ව ෙග් බාර් පමිටි ෙද්න්නද උබ කියන් ෙන් මැටි හරකා කුහකයා😂😂

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne วันที่ผ่านมา

    ජය ෙවවා ඔබතුමට කවිරැ ෙමානවා කිවිවත්❤❤❤

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 15 วันที่ผ่านมา

    Well said, sir 👍🏻🤝🏻

  • @indikasudith
    @indikasudith 15 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂😂😂 මට හිනා

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne วันที่ผ่านมา

      හිනා ෙවයන් උබලගැන මිස එක් ඇගිලන් දික්කරන ෙකාට ඇගි 4තමුන් පැත්තට බව😂😂😂

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 17 วันที่ผ่านมา +8

    සයිකො දාස😅

    • @rey-691
      @rey-691 17 วันที่ผ่านมา +2

      pacha kumara 😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 16 วันที่ผ่านมา

      @rey-691 ආර්‍යාවට පාවඩ එලන එකා මොකො මේ ට්පර් වෙලා😂

    • @jcp2214
      @jcp2214 16 วันที่ผ่านมา

      tom pach kumara😂😂😂😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 16 วันที่ผ่านมา

      @@jcp2214 ජපන් පුලුවන්ද😂

    • @jcp2214
      @jcp2214 16 วันที่ผ่านมา +1

      @@ShanIndunil-eu8oh ooww pacha kumarayata English puluwand🤭😂😂😂😂

  • @YohanBro6108
    @YohanBro6108 17 วันที่ผ่านมา +3

    Super❤

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 16 วันที่ผ่านมา +5

    ජය වේවා මෝඩදාස තුමනි!❤

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne วันที่ผ่านมา

      අවජාතක කමට වඩා ෙද්යක් ෙමිසක්කිලියා දන් ෙන් නැ😂😂😂

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 17 วันที่ผ่านมา +10

    Hadawatae❤nawaka❤sajith❤❤❤❤

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 15 วันที่ผ่านมา

    Sajith Well Dan Speech pada Jana Madya

  • @sudarmagayan5066
    @sudarmagayan5066 17 วันที่ผ่านมา +22

    ඔබතුමාට ජයවේවා

  • @user-dc9wf5ic5c1
    @user-dc9wf5ic5c1 17 วันที่ผ่านมา +10

    Patta

  • @YohanBro6108
    @YohanBro6108 17 วันที่ผ่านมา +2

    Superb🎉

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 17 วันที่ผ่านมา +4

    💖💖💖🌹🌹🌹🙏

  • @dinaliperera6561
    @dinaliperera6561 16 วันที่ผ่านมา +4

    ජාතික ලැයිස්තුව ගැන හොයන එකේ රට ගැන බැලුවනම් හොඳයි.

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne วันที่ผ่านมา

      ෙතාපි කියල රටට ෙහාද වැඩ ක ෙල් නැ අතිතය අමතක නැ😢

  • @zareenathurna7199
    @zareenathurna7199 17 วันที่ผ่านมา +5

    අනිවාර්යෙන්ම එක ඇත්ත සඡිත් මැතිතුමනී☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️🙏🙏🙏🙏

  • @shanthagamage128
    @shanthagamage128 16 วันที่ผ่านมา +2

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ගිනුම නැවත ලබාදීමට පොරොන්දු වූ එකම නායකයා ,ඔබ තුමාව අපට විශ්වාසයි.නමුත් අපේ බලාපොරොත්තු සුන්කලා.අපිව හිගන්නන් බවටම පත්වුනා.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 17 วันที่ผ่านมา +9

    ජයග්‍රාහී ඉදිරි ගමනට ජයෙන් ජයවෙිවා 🎉🎉

  • @ranjanjanith9091
    @ranjanjanith9091 17 วันที่ผ่านมา +2

    Leadership always guts 💪

  • @anurajayasekara7760
    @anurajayasekara7760 16 วันที่ผ่านมา +2

    ❤❤❤🎉

  • @ShanthaMotors-h9u
    @ShanthaMotors-h9u 17 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤❤❤

  • @nilanthithanuja2541
    @nilanthithanuja2541 16 วันที่ผ่านมา +2

    ❤❤❤💐💐💐🙏

  • @JaniruThushan-lb1gu
    @JaniruThushan-lb1gu 17 วันที่ผ่านมา +2

    🎉🎉🎉❤❤❤

  • @GIHAN----
    @GIHAN---- 17 วันที่ผ่านมา +2

    Yathakaari thathaawaadi ape nayakaya.❤ Adarey hamadamath.nawathath swarnamaya yugayak pathami.

  • @srimalranepura
    @srimalranepura 17 วันที่ผ่านมา +11

    Sajith සහ සජබයම පමණයී රට ගොඩ ගන්න තියෙන එකම මග ☎️☎️❎❎

  • @RanjaniMayadunnage
    @RanjaniMayadunnage 17 วันที่ผ่านมา +10

    Nihathamani nayakayek ,,,jaya wewa!oba thumata....

  • @danatwarsh5419
    @danatwarsh5419 17 วันที่ผ่านมา +8

    💚💚🙏🙏

  • @RanjithRathnasiri-n7z
    @RanjithRathnasiri-n7z 16 วันที่ผ่านมา +4

    ❤❤❤Good

  • @AsankaPriyantha-k6n
    @AsankaPriyantha-k6n 17 วันที่ผ่านมา +11

    Jaya wawa

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 16 วันที่ผ่านมา +1

    මේ මනුස්සයා ඉතිං හැමවෙලාවෙම ඡන්ද පරාද වීමට හේතු තමන් විසින්ම හදාගෙන අන් අයට කතා කිය කිය ඉන්නවා!!!
    ඉස්සෙල්ලා තමන්ගෙ වැරදි අවංකව පිලිගන්න පුලුවන් මනසක් හදාගන්න පසුව එයට අවශ්‍ය දෑ කරන්න”!!!
    නැතුව අද තම පක්ෂයේ ජාතික ලැයිස්තුව කෙලිං කතාකර සුදුසු ලත් අයට දීගන්න බැරි තැනකට පත්ව ඇත්තෙ අත යට සිදුකල ගිවිසුම් වල ප්‍රතිඵල ම තමා!!! ( අවංක නොවුන හොත් සැබෑ නායකත් ලක්ෂණ වැහෙනවා ඒක තමයි යතාර්ථය!!!”)
    ඒකයි අර පියා මතක් වෙද්දිත් අදටත් අපිට වේදනා!!! සහ අද මිත්‍යාදුෂඨිකයන් අරගත් පාලන තන්ත්‍රයක අතවැසියො වගේ අපිටත් මේ රටේ ඉන්නම වෙලා ඇත්තෙ!!!”
    මේ රට යම් දවසක විනාශයට ලගා වුහහොත් එහි වගකීමේ විශාල කොටසක් ඔබටද ඇති බව සිහිතියන් වැඩ කරන්න!!!”
    එච්චරයි”!!!

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา

      සජිත් මහත්තයා කියන්නෙ උඹල හිතන ජාතියෙ හරකෙක් වත් මෝඩයෙක් වත් නෙමේ.උඹලගෙ මෝඩකමට අනුව පේන්නෙ ඉතින් එහෙම වෙන්ටැ..ඒකට එතුමා පලි නෑ. අනික මේ ආණ්ඩුව රටට කෙලැවෙව්වොත් කිසිසේත්ම සජිත් මහත්තයා ඊට වගකිවයුතු වෙන්නෙ නෑ .අන්න ඒකත් මතක තියාගනිල්ල.

  • @Ashadibrahim
    @Ashadibrahim 17 วันที่ผ่านมา +5

    great sir

  • @nasirsri3374
    @nasirsri3374 16 วันที่ผ่านมา

    Mea minihate mic ekek hambevunuth api iverai break nehe

  • @FareeshaAdjie
    @FareeshaAdjie 16 วันที่ผ่านมา +1

    🎉🎈🥳👍

  • @samankumara1991
    @samankumara1991 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 16 วันที่ผ่านมา +1

    Good luck sajith ☎️

  • @nalinfonseka5051
    @nalinfonseka5051 17 วันที่ผ่านมา +3

    ❤❤❤❤👍👍👍💪💪💪💪💪💪💪

  • @fazanyrazeen9678
    @fazanyrazeen9678 16 วันที่ผ่านมา +4

    Brilliant answers Mr Sajith you had shut their mouths

  • @johan1502
    @johan1502 17 วันที่ผ่านมา +4

    If he had been elected he will do the same or worst thing, because he has to satisfy so many minor party members, he can't do wonders. More over SJB cannot alone install a Govt. without the support of other parties, unlike NPP. May be between 6 -12 months NPP can establish themselves well.

    • @ajiths5841
      @ajiths5841 17 วันที่ผ่านมา

      😅😅😅😅😅😅

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 16 วันที่ผ่านมา

    නිකම් බෞඉක්

  • @sumedadilhan6714
    @sumedadilhan6714 16 วันที่ผ่านมา +3

    ජය වේවා

  • @SaratLiange
    @SaratLiange 16 วันที่ผ่านมา

    ජාතික ලැයිස්තුව තහනම් වචනයක් ..

  • @SarathMahayahage
    @SarathMahayahage 16 วันที่ผ่านมา

    ඔබතුමා සහයෝග කතා නැතිව එයලා කියපුදේවල් කරන්න බයනැතිව කතාකරන්න සහයොග කතා එපා එවිට අපිත් එනවා

  • @Backtrump
    @Backtrump 15 วันที่ผ่านมา

    😂😂😂😂 කථාකරන vidiya ta හිනා යනවා 😂😂 මාර මමත් වය k tiyenne.😂

  • @Sandycairo23
    @Sandycairo23 17 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤

  • @sujeekrishanthi-ip6lb
    @sujeekrishanthi-ip6lb 17 วันที่ผ่านมา +5

    Sajth vikatai kiyana unta lagadima therai sjlajthge age

  • @SenavirathneMd
    @SenavirathneMd 11 วันที่ผ่านมา

    Ow..ne..be..tharangayata katha karanawa wage mata hitenawa.

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 16 วันที่ผ่านมา +1

    ඔයාට ලක්ෂ 220 සෙන් ලැබුණේ
    ලක්ෂ 20ටත් අඩුවෙන්

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา

      මෝඩයො වැඩි උනාම ඕනෙබූරුවෙක් ට රජ වෙන්න පුලුවන් මොකද මේ රටේ ඉන්නෙ උගත් බුද්ධිමත් ජනතාවක්නෙ..අනේ අම්මට........න්න....පාඩුවෙ ඉදින්

  • @wimaldesilva2470
    @wimaldesilva2470 16 วันที่ผ่านมา +1

    සමහර මාධ්‍ය නොවැදගත් සිල්ල්‍රර ප්‍රශ්න අහන්නෙ රටේ දැවෙන ප්‍රශ්න අමතක කරන්න යි.සජිත්ගෙ පිළිතුර නියමයි

  • @kingsleynis7942
    @kingsleynis7942 17 วันที่ผ่านมา +4

    මංඥාන් මොනවද මේ කියන්නේ සජිත්?

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา

      මොළේ නැති එවුන්ට තේරෙන්නෙ නෑ තමා

  • @shiraneefernando870
    @shiraneefernando870 17 วันที่ผ่านมา +4

    Don't be so abrupt when you answer.

  • @ramika-m6z
    @ramika-m6z 16 วันที่ผ่านมา

    Garu ❤❤mati ❤❤❤humanity ❤❤❤linkage ❤❤❤away ❤❤katakana ❤❤ballo ❤❤innawa ❤❤obatumata ❤❤apahasa ❤❤karani ❤❤until mha ❤❤akamanawa ❤❤kalada ❤❤dannha

  • @sathsariekanayake3780
    @sathsariekanayake3780 17 วันที่ผ่านมา +2

    Ratea thiyana biggest problem eka SJB national list eka😂gon media

  • @jayanthiranasingha6284
    @jayanthiranasingha6284 17 วันที่ผ่านมา +7

    THOPI MALIMAWATA KADE GHEN DEN PISSO WAGE DODAWANAWA .

  • @SaratLiange
    @SaratLiange 16 วันที่ผ่านมา

    My congratulations 😂😂😂

  • @dasundasun4227
    @dasundasun4227 16 วันที่ผ่านมา

    Sajith kiyanne Ithama moda minihek😢😢😢

  • @francistinta7855
    @francistinta7855 16 วันที่ผ่านมา

    Api marunath npp keewa gobbayo den biththarayak 65.tel adukaranawa keewa den npp gobbayonta hodada.npp eka loku car pawichchi ne keewa anna hadunnethiya bmw car pawichchi karanne.den npp wesa ballonta hodada.tawa tika kalayai yanne uturu korea wage wei den npp baiyonta hodada.

  • @ashan2000
    @ashan2000 16 วันที่ผ่านมา +1

    සජීත් ඔබයි අපේ අන්දරේ ❤❤

  • @NiyomiParanawidana
    @NiyomiParanawidana 16 วันที่ผ่านมา

    Ranil is far more ahead of him in decision making..Sajith is backbone less

  • @mohammedfaizal3029
    @mohammedfaizal3029 16 วันที่ผ่านมา

    SJP still cant make decisions on national list within their patties how come they can deliver to country. Let the NPP give some time (6-12 monthd) and then do criticism.

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 14 วันที่ผ่านมา

    මොඩ කතා කියන්නේ නැතුව දැන්වත් හරියට විපක්ෂයේ කාර්‍ය කරන්න මේ වෙනකොට ගංවතුර සහනාධාර , පොහොර සහනාධාර, උතුරේ යුධ කදවුරැ ඉවත් කිරිමෙන් රටේ ආරක්ෂාවට බලපැම වගේ මිනිස්සුන්ට බොක්කට දැනෙන මාතෘකා අරන් කතාවල් කරන්න හැමදාම IMF කිය කිය ජප කරන් නැතුව 👍👌

  • @Bandara2024-l2r
    @Bandara2024-l2r 8 วันที่ผ่านมา

    Nihathamani.nayaka.sajith.methituma.onama.prsnayakata.utthara.denawa.anith.ayawage.muna.hangagena.yanne.nehe.

  • @GAYANbro8310
    @GAYANbro8310 17 วันที่ผ่านมา +1

    😂

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 17 วันที่ผ่านมา

    Hii😅😢😅

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 16 วันที่ผ่านมา

    කොහොමද ටිකිරි මොලේ

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara 17 วันที่ผ่านมา +1

    Ko ara kadiya wage ganna thindu thirana.4 denaage nam tika daaganna abarenawa

  • @kanthiperera537
    @kanthiperera537 16 วันที่ผ่านมา

    අනේ.ඉතින්.අපිට.පාන්ද..සජිත්

  • @Yashodya1234
    @Yashodya1234 16 วันที่ผ่านมา

    Mee harak දැකල තියෙනවා .මෙ වගෙ mee harakek loveth දැකල na.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา

      අපොත් බූරුවො දැකල තියෙනව. උඹලයි අනුර මහ එකා වගෙ බූරුවෙක් දැකලම නෑ😂

  • @kumararuhunage5917
    @kumararuhunage5917 16 วันที่ผ่านมา

    මුල ඉඳන්ම සජිත් සහ හර්ෂ IMF ගැන පුතිවිරෝධී අදහස් කියන්නේ. ඔය තත්ත්වය සජබ ඡන්ද පරාජයටත් හේතුවක්.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา

      යකෝ අනුරය IMF වඩාගෙනද උන්නෙ.. ඌ තමා ඒක බල්ලටම දාපු එකා

  • @gihankavinda165
    @gihankavinda165 17 วันที่ผ่านมา +4

    අහන හැම ප්‍රශ්නෙටම imf කියන විකට සජිත් 😂😂😂😂

    • @sathsariekanayake3780
      @sathsariekanayake3780 17 วันที่ผ่านมา

      That is the most important thing not a SJB national list 😂gon media

  • @anushkachandana5952
    @anushkachandana5952 16 วันที่ผ่านมา

    Kalakanniyek

  • @ravindranponnusamy9075
    @ravindranponnusamy9075 16 วันที่ผ่านมา

    Para oyaketh neve ranilgeth neve.
    Ratata honda deya anduwa karranna, oney kage athahasa kiyala hithan nethuwa..
    Naya kaththa miniya thamangema para karaganna issara naya gevala nithhas wenna oney. Mewa karanna kala thenne.Rata virothi kathawal nathara karala.. Thooshiyan allanna Anduwata full support thenaa. Anith election ekey oyata janathawege support hambu wey

  • @VineethaMalani60
    @VineethaMalani60 17 วันที่ผ่านมา +1

    Hoda wade munta thiyena amaruwakne oya madaya wediya prasna ahane kapillata thamai prasna ahnne skai sajith avidiyata uththara denne anna hari pramadasa mahaththaya garment genawe wiwrwtha arthikaya genawe

  • @kingsleynis7942
    @kingsleynis7942 17 วันที่ผ่านมา +1

    මම න්ප්ප් nowe

  • @induhemantha
    @induhemantha 17 วันที่ผ่านมา +4

    තිබුනේ රටේ පාලනය හොරු අතේනම්...
    පත්වුනේ රටේ පාලනය බොරු කාරයින්ටයි..

    • @Noname1126name
      @Noname1126name 16 วันที่ผ่านมา

      එහෙම කියලා මෝඩයෙක්ට රට බාරදෙන්න නෑ😂

  • @nihaljayawardena1381
    @nihaljayawardena1381 17 วันที่ผ่านมา

    Obathuma idiriyatath nayakathwaya thaba ganimatanam oya paradunu sujiwa, thissa atthanayaka kirialla wannaun haliya uthumai.

  • @dygfffyyrr1387
    @dygfffyyrr1387 17 วันที่ผ่านมา +1

    Meka Raniltama dunnanam hari..😂😂

  • @thannakoonbandara6889
    @thannakoonbandara6889 17 วันที่ผ่านมา +3

    ජාතික ලැයිස්තුව අනුව 5 දෙන්න නායක තුමනි අපිට පිස්සු හැදෙනවා මේවා දැකලා

  • @BindhiHusema
    @BindhiHusema 16 วันที่ผ่านมา

    Thamitha ko?😂

  • @TuaMax-q4g
    @TuaMax-q4g 17 วันที่ผ่านมา

    Anura is sleeping buddha, after becoming president always hiding, we all did a very big mistake Electing Anura as President,,,,Sajith is the ideal person for President,,,,sorry sajith apologize to us,,

  • @Chilawboy
    @Chilawboy 16 วันที่ผ่านมา

    සජිත් ඔයා හොද උනත් අවංක වුනත් වැඩක් නෑ, කතිකත්වයක් නැත්නම් ..ඔයාගෙ ඔය විකාර කතා වලින් පාක්ශිකයො අසරණ වෙනව

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา

      අනේ බොල කෙප්ප කෙලින කයියනායක ගෙ පුක් පස්සෙ වැටුනෙ ඒකද තොපි

    • @Chilawboy
      @Chilawboy 16 วันที่ผ่านมา

      ​@@samanrathnayake9783 යකෝ මම කැපුවත් සජබ තමයි,පරම්පරාගත unp කාරයෝ.. උබම හිතපංකෝ සජිත්ට හරියට කතාකරගන්න බෑ,කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ.ප්‍රශ්නයක් අහපුවාම නොගැලපෙන උත්තරමයි දෙන්නේ..මිනිස්සුන්ට එපාවෙනව,,කිසිම ආකර්ෂණීය බවක් නෑ ,කතාබහේ..සජිත්ට වඩා හොද අය අපේ පක්ෂයේ ඉන්නවනේ බං, ..අපිට හැමදාම පරදින්න බෑ, සජිත් හොදයි කිය කිය අර රනිල් වගේ පැරදි පැරදි ඉන්නද ඕන ..

  • @anandapanavala1073
    @anandapanavala1073 17 วันที่ผ่านมา +1

    Koheda yanne malle pol pilithuru dena puthano.

  • @claudeanthony2345
    @claudeanthony2345 15 วันที่ผ่านมา

    Joooker and jelas man

  • @anandapanavala1073
    @anandapanavala1073 17 วันที่ผ่านมา

    Saji you told before you cando everything . But now you told you cannot do everything ..

  • @lahiru4268
    @lahiru4268 17 วันที่ผ่านมา +1

    Kmk na oy awoth ehemawath yn na oylage mandale kachal neda dn 😂

  • @SenavirathneMd
    @SenavirathneMd 11 วันที่ผ่านมา

    Maha lekam thissa attanayakawa
    Amathaka karanna epa..

  • @jayanthiranasingha6284
    @jayanthiranasingha6284 17 วันที่ผ่านมา +1

    MUTA MAGNAN . MUMALIMAWATH EKKA IDAN OPE EDAPAN GANGHIYAK

  • @NiranjalaLanka
    @NiranjalaLanka 15 วันที่ผ่านมา

    Me minihage ahankarakamayi modakamayi noyemeta penawa

  • @Nilukarajapaksha-g4q
    @Nilukarajapaksha-g4q 16 วันที่ผ่านมา

    Munam gahala modayek ane manda mu kawada hadeida danna rata haraka😅

  • @tanujasantiago1901
    @tanujasantiago1901 17 วันที่ผ่านมา +3

    Stupid question idiots stop questioning zero question ask from Current government president all those questions 🔥😈😈🔥🤮🤮🤮🤮

    • @ajiths5841
      @ajiths5841 17 วันที่ผ่านมา

      No point bro , people want short time chune and aathal 😅😅😅

  • @nazeernazeer8869
    @nazeernazeer8869 17 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @HarshaMadusanka-k9g
    @HarshaMadusanka-k9g 16 วันที่ผ่านมา

    ජය වේවා

  • @kusumperera296
    @kusumperera296 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤