ความคิดเห็น •

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 ปีที่แล้ว +1

    මෙම ගිතිකාව අතිගරු මෝසැසි මාහිමිපාණන්ගේ වගේ මගේ මතකය මෙය මොල්ලිගොඩ මෝසස පෙරේරා පියතුමාගේ නොවෙයි. නිවැරදි කිරිමක් කරන ලෙස අාදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා ගීතිකාව ලස්සනට ගායනා කරනවා. මගේ ලග තියෙනවා ලස්සන පැරණි ගිතිකා.. සහ කිතුණු නාට්‍යය පාස්කු ගීතමය වැඩසටහනක්. අපේ කිතුණුවන් අහලවත් නැති ගොඩාක් ගීතිකා මගේ ලග තියෙනවා...