02 හරි දේ කිව්වනන් ඉවරයි නිවැරදිදේ සමාජය තේරුම්ගනි. | Ven Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • මීවන පලානේ ධම්මාලංකාර ධර්ම විකෘතිකයාට එරෙහිව සිදුකරනු ලබන ලබන සාකච්ඡාව | "සං" දේශනාව හා ඥාන පද 04 | සං වාද සුන් කරවු.
    2024 07 19 දින රාත්‍රී 07.00 ට.සිදු කරනු ලැබූ ධර්ම දේශනාවකී.
    Full discussion - • මීවනපලානේ ධර්ම විකෘතික...
    ___________________________________________________________________________
    ___
    Follow on Us:
    ================================================
    ▫️️ Attakatha Vimansa FaceBook Channel : www.facebook.c...
    ▫️️ Attakatha Vimansa FaceBook group : m.facebook.com...
    Ven Kothmale Kumarakassapa Thero
    #Attakathavimansa

ความคิดเห็น • 4

  • @dr_lorax
    @dr_lorax 2 วันที่ผ่านมา +1

    ඔබවහන්සේලාගෙ උතුම් කර්තව්‍යය ට මාගේ නමස්කාරයම වේවා

  • @Populartiktox
    @Populartiktox 2 วันที่ผ่านมา +1

    එහෙමයි ගෞරවනීය කළ්‍යාණමිත්‍රයන් වහන්ස!!! 🙏🙏🙏
    ඔබවහන්සේ සම්බුද්ධ ශාසනය රැකගැනීමට ගන්නා අප්‍රතිහත ධෛර්‍යයට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔

  • @dr_lorax
    @dr_lorax 2 วันที่ผ่านมา +1

    අචින්ත්‍යය වූද අප්‍රමේය වූද ගුණස්කන්ධයක් දරා වැඩ සිටින අසංඛ්‍යය කල්ප ගණනටද දුර්ලභ වූ උත්තම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනන්ත වූ ප්‍රඥාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය නම් වූ අමා ගඟ විවර කළා වූ මේ මහා භද්‍ර කල්පයේ සිවුවැනිව පහළ වූ ඒ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා🙏🙏