2018 12 31 අතිපූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • අතිපූජ්‍ය අවසරයි ගෞරවනීය කටුකුරුන්දේ ඤානානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ මග යමින් කොස්වත්තේ අරියවිමල හිමි ඉතා සරල ලෙස දේශනා කරන නාමරූප පිළිබද දේශනාව අසා නිවනින් සැනසෙත්වා.

ความคิดเห็น • 30

  • @kusumdahanayake1104
    @kusumdahanayake1104 10 หลายเดือนก่อน +1

    Great deliverance of Buddha Dhamma from most venerable Thero.
    May you attain supreme Nibbana !!!

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 ปีที่แล้ว +1

    Sadu sadu anakawarayak pin swamini.

  • @manikharshani7806
    @manikharshani7806 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🪷🙏🙏🙏🪷

  • @kusumdahanayake1104
    @kusumdahanayake1104 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @indraniedirisooriya785
    @indraniedirisooriya785 3 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏uthum sadh dharama vigrahaya mahath anargha sambudu deshanawai..tharuwan guna sadaa namadumiuthum swamin wahansa..bohoo pin ath wewaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sweetybaby6224
    @sweetybaby6224 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 ปีที่แล้ว +1

    අති පූජනීය ගෞරවනීය කොස්වත්ත අරියවිමල ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදුසාදු සාදු
    🙏🏻🙏🏻🙏🏻💥💥💥🙏🏻🙏🏻🙏🏻💥💥💥🙏🏻

  • @thilakmudiya7313
    @thilakmudiya7313 8 หลายเดือนก่อน +1

    සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @venpodee2244
    @venpodee2244 หลายเดือนก่อน

    පිංවතුන් වහන්සේගේ එකම දේශනාවක් උනත් නැවත නැවත ඇසීමෙන් අසීමිත චිත්ත විවේකයක් පහළ වේ.
    හරිම මධ්‍යස්ථයි.
    මහා සාරිපුත්තයාණන් වහන්සේ මෙනි.

  • @premadasajayasinghe5257
    @premadasajayasinghe5257 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .....පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වානය දුරනොවේවා.

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 theruwan saranai🙏🙏🙏

  • @anomaw6633
    @anomaw6633 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @naveenchandima3634
    @naveenchandima3634 2 ปีที่แล้ว +1

    Bhavagrayata asennata sadu kiyannata sitha pahan wiya.athi pujaneeya swamin wahanseta samma sambudu saranai.dayakawu samata theruwan saranai.

  • @sumanasarak8264
    @sumanasarak8264 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏

  • @chandrikahettiarachchige9804
    @chandrikahettiarachchige9804 2 ปีที่แล้ว +3

    ඉතා ගැඹුරැ ධර්මය පැහැදිලිව විස්තර කලා.

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා,,!! ලෝකෙටම එක දහමයි, එය ප්‍රඥාවන්තයින්ටයි,,!! ආගම් ගොඩකි , උතුම් හේතුපල දහම නිවනටයි,, එය බුද්ධ නම් ආගමක් නොවේ, ,? එදා බුදුහිමි දැසැටක් මිසදුට ආගම් පරයා උතුම් හේතුපල දහමයි මතුකලේ ,,! ආගමක කියන දැනුම හා නිවන් දකින උතුම් දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! ඒ රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීමයි ,! නිබ්බානයි,,,,!! තේසං හේතුං තතාගතෝ ආහ යනු ඒ හේතු 3 යි, මේ යුගයේ පින්වත් සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු නම්වු උතුම් දහම එයයි,,!! එය අනුගමනය කර වර්තමාන මොහොතේ සිත පිරිසිදු කරගෙන මේ ජිවිතයේ නිවන් දකින්න මේ යුගයේ පෙරපින් ඇතිව හෙලබිමේ ඉපදුන දෙවි මිනිසුන්ට, ඉදිරිපත් කරන හේතුපල දහමට අභියෝග කිරීම අනුවන කමකි,, මානක්කාර කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා , එදා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම් ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! එදා බුදුබන අසා මගපල ලැබු බුද්ධ ශ්‍රාවක අපේ මුතුන් මිත්තන් ආශ්චර්‍ය අත්භූත නයි, දල තියෙන යක්ඛු බවට විකුර්ති කර අරිය උපවාද කරගැනිම අපරාධයකි,, !! ජයරත්න පතිරාරචී මතතා සෙල්ලිපි කියවා මතුකරන්නේද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මැතිතුමා මතුකල හෙලබිමේ සිව්හෙලයේ ජම්බුද්දීපයේ බෞතික පින්බිමේ පරම සත්‍යයි, ඒ පෙර සංසාර ගති පුරුදෙදෙනි , නවින විද්‍යාව හා පුරා විද්‍යාව , බුද්ධාගම , බෞද්ධ සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක, ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුම් සම්භාරයකි ,!! ලෝකෙන් උතුම් මේ පින්බිමේ වසර 1800 ක සිට මේ දක්වා යමෙක් ආරාන්න්‍යයේ අසපුවේ ගස්මුුල්වල ප්‍රානයාම හුලන් ඇද ලැබු ධ්‍යානය චේතෝ විමික්තියයි,, එහි ප්‍රඥාවිමුක්තිය නම් නිවනක් නැත, නි ඛාය යනු 36 ක් වු කායේ කාය ච චක්කයෙන් මිදිමයි,,,! ඒත් අද මාගධි බුද්ධ භාශිතයේ වචන පදපරමව යොදා බෞතිකව අටවගත් ආගමක නිකායකට කොටුවි හිසරැවුල් මුඩුකර, සිල්වතක් දරා පිරිවනක විශ්වවිද්‍යාලක උපාධි පශ්චාත් උපාධි ලබයි, බුදුහිමි නච කිංචි ලෝකේ උපාධියති යනු වෙන් දේසනා කලේ , ඇස ,කන ,නාසය, දිව කය ,මනින් , භාහිරින් දකින රූප , ශබ්ද , ගන්ද , රස, පහස හා මතක සිතුවිලි උපාදානයකර මගේ කරගන්න කිසිවක් තමාට කැමතිසේ පවත්වා ගතහැකි නවත්වා ගතහැකි කිසිවක් මිහිපිට නොමැති බවයි, ඒත් අද උපාධි ලබා රැකියා කරමින් , පිරිකරට , මුදලට බන කියමින් ලාභ පර්‍යේසනය කරන අස්සුතවත් පෘතග්ජනයින් සද්ධම්ම ප්‍රතිරූපකයින් පුබ්බේ අනනුස්සුතේසු උතුම් දහමට ගරහන විට ඔවුන්ට සතර අපාය නිරය තමාම දායාදකර ගැනීම, විනා සුගති පැවැත්මක් වත් ඇත්තේම නැතිබව කාරුනිකව පෙන්වා දෙන්නේ මෙත් සිතිනි, ඒ ඔවුන්ට ගැටෙන්නට නොව සිතන්නට හා නිමෙන්නටයි,,!! උතුම් හේතුපල දහම හා එය මතුකල අරහතුන් වහන්සේට , හා එය අනුගමනය කරන අරියන් වහන්සේලාට හා ,නියාම ධම්ම වලට අභියෝග කිරීමම දුර්ලභ මනුස්සත්වය හා සුගති පැවැත්මද බුද්ධකල්ප 7 ක් තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!! Siri dhesaye arutha,, හා bopitiye sadhaham pasala,, හා sadhaham akuwawa පරිශිලනය කරත්වා,,,!! 0714413521

  • @anurakumari1453
    @anurakumari1453 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු අපේ පිංවත් ස්වාමීන් වහන්ස..සාධු

  • @dhagonnemegahimi6524
    @dhagonnemegahimi6524 2 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි ...

  • @gardimallika3180
    @gardimallika3180 2 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @samanthithiyagi8291
    @samanthithiyagi8291 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hemamalaherath1631
    @hemamalaherath1631 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chandraedirisooriya7995
    @chandraedirisooriya7995 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kamalperera6788
    @kamalperera6788 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nihaldharmapriya5942
    @nihaldharmapriya5942 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏