ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අව පෑල විය පොත වල්පොල මුල්ල ගමේ අවසන් කාලේ ගැන තියෙන ලස්සනම පොතක්
Great team work👍👍.. Also, thanks for all your kindness that had given to us on that day❤
Indeed a very good presentation.Thank you all.
අනිවාර්යයෙන් සුන්දර ගමක් සුපිරි වීඩියෝ එකක්
Thank you 🥰
@@sakwalaima 🤗🤗🤗🤗
ගමන දුෂ්කර උනත් හරිම සුන්දර ගමනක් 👍
දුෂ්කර මාර්ගයක් අවසානයේ සුන්දර ලෝකයක් තියනවා කියන කතාව ඇත්ත...
❤
මේ ගමේ ජීවත්වෙන්නම බැරිද
පොඩිම ගමේ වපසරිය අක්කර කීයක් විතර ඇතිද? මාදන්න කුඩා ගමක් තියනව ඌවපරනගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල .එය අක්කර 5-6 පමන ඇති.ගමේ නම "අටුතැන්න".පන්සල සහ පවුල් 4-5 පමණයි ඉන්නෙ
ඇත්ත, වපසරියෙන් කුඩාම ගම මෙය නොවෙයි. පොඩිම ගම ලෙස අදහස් කරන්නේ වපසරියෙන් නොව ජීවත් වන වැසියන් ගණනින් බව අපි වීඩියෝවේ සදහන් කර තිබෙනවා.
@@sakwalaima ප්‍රතිචාරය ට ස්තුතියි.ලොව කුඩාම රාජ්‍යය වතිකානුව ලෙස සලකන්නෙ එහි වර්ගඵලය අනුව මිස එහි ජීවත්වන පුද්ගලයින් ප්‍රමාණය අනුව නෙවෙයි
හා...
අටුතැන්න කොහෙද තියෙන්නෙ...
meka akkarayakata wada adui kiyala 2008 Sunday Times article ekaka thiyenawa.
🙏🙏🧡🧡🧡
😍
Asian ratawalin beluwoth lankawai hondhama ratak
එකයි අදහසට
Niyamai India wage jarawa ratak nemai lankawa sundhara ratak
😉😉
What is the phone number of banda uncle
Added to the description. Plz check...
කෝ ඉතින් මාමගෙ පුතාගෙ නො1
Description එකේ තියනවා
@@sakwalaima නැහෙනෙ brother
@@senkadagalasenkadahala1020 description එක show more කරලා බලන්න... තියනවා...Anyway මෙන්න no එක 076 333 6716
@@sakwalaima ගොඩක් ඉස්තූතියි brother ❤️
hoyaganna be
පුලුවන් නම් මේ ගමත් විනාශ කරලා දාන්න .සමහර යූටියුබ් නාලිකා කෙරුවෙ සුන්දර ගම්මාන සියල්ල විනාශයට ඵත් කරපු එක .සංචාරය කියන එකේ අ යන්න ආ යන්න නොදන්නා පිරිස් මේ නාලිකා මගින් පෙන්වන ගම්මාන වනසා හමාරයි . ගමේ මිනිස්සු වතුර බොන ඇල දොල වලට බැහැලා ඒවායේ ඉවුරු කඩලා ,ජලයට විශබීජ මුසු කරලා වැනසූ ගම් කොච්චරක්ද .? ගැමියෝ භක්තියෙන් සලකන කුඹුරු ලියැදිවල සමහර අසංවරශීලී අය බයික් වලින් පවා යන්න ගත්තා මේ යූටියුබ් කාරයොන්ගෙ ඉවරයක් නැති මෙවන් වැඩසටහන් නිසා .ගමේ වැඩිහිටියන් කුඹුරෙ ලියදිවල යන්නෙ බොහොම ආදරයෙන් ,අපේ එකම දේපල කුඹුර .ඔබලාට පුලුවන් නම් ඔය දේවල් වලට නාස්ති කරන කාලය තමන්ගේ දෙමාපියන් සමග එකතුවෙලා ගෙවත්තේ යමක් වගාකරන්න .වැඩිහිටි නිවාසයකට ගොස් එහි පිරිසිදු කිරීම් ස්වෙච්ඡාවෙන් ඉල්ලා ගෙන කරන්න . සංචාරය කරනවානම් පුද්ගලිකව ගොස් පරිසරය රසවිදින්න .බහුතරයක් අද කිසිම පරමාර්ථයක් නැතිව සංචාරය කරනව .එයට වටිනාකමක් දීලා නැහැ .සමහර අය කිසිම සතිඅන්තයක ගෙදර නැහැ කිසිදු ඵලදායි දෙයක යෙදෙන්නේ නැහැ . මෙය කියවන බොහෝ දෙනෙක් ජීවිතය විදින්න නොදන්නා කෙනෙක් කියලා බොහොම ආවේගශීලී අදහස් කියයි .නමුත් තිත්ත ඇත්ත මෙයයි
හා

@@senkadagalasenkadahala1020 description එක show more කරලා බලන්න... තියනවා...
Anyway මෙන්න no එක 076 333 6716