චුටී අයියාත් එක්ක මිගමුවේ දවසක් | Happiest Birthday චුටී අයියා | Chuti Ayya’s Birthday Celebrations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 242

  • @PavithraMadhavi-l2u
    @PavithraMadhavi-l2u 11 ชั่วโมงที่ผ่านมา +4

    චුටී අයියට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ ම සුභ උපන්දිනක් වේවා ❤

  • @kanchanarangani1070
    @kanchanarangani1070 วันที่ผ่านมา +23

    ඔයා ගොඩක් හොඳ සහෝදරියක් ❤️❤️❤️.... අද කාලේ එහෙම සහෝදර බැඳීම් ගොඩක් අඩුයි... ඔයාගේ චූටි අයියා වෙනුවෙන් තියෙන ප්‍රාර්ථනා සියල්ල ඉක්මනින්ම සැබෑ වේවා කියලා මාත් ප්‍රාර්ථනාකරනවා🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา +3

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 15 ชั่วโมงที่ผ่านมา +4

    ඔයා හොද සහෝදරියක් . පුතාට සුභ උපන් දිනයක් පතමි.

  • @rsgunathilaka717
    @rsgunathilaka717 16 นาทีที่ผ่านมา

    හරිම සතුටුයි ...ඔයා වගේ නංගී කෙනෙක් ලැබුන චුටි අය්යා වාසනාවන්ත යි...සුභ උපන් දිනයක් වේවා ...🎉🎉🎉

  • @Koshalikaperera-ff7yi
    @Koshalikaperera-ff7yi 4 ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා චුටි අයියා . අනේ අක්කා බොලේ.. අදත් ලස්සනයි video එක.. ඇත්තටම අක්කා ඔයා යුතුකම් දන්න සහෝදරියක්.ඒ වගේම අයියාත් ඔයගේ චුටි අයියාට හරි ආදරෙන් සලකනවා.. ඔයලා තුන්දෙනාටම තෙරුවන් සරනයි.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි ගොඩාක් 🥰❤️😊

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 วันที่ผ่านมา +4

    චූටි අයියාට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනක් වේවා ....! ඔයා හරිම ආදරණීය සහෝදරියක් ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา +1

      අනේ බොහොම ස්තූතියි ❤

  • @snowwhite587
    @snowwhite587 16 ชั่วโมงที่ผ่านมา +2

    වචනයේ පරිසමාර්ථ අර්‍ර්ථයෙන්ම ඔයා හොද ම හොද සහෝදරියක් මැනිකේ.වීඩියෝ එක හරිම ලස්සනයි .ඔයාගෙ නීහතමානි කම නිසාමයි ඔයාට හැමදාම හරි යන්නෙ..ඒවගේම රත්තරන් හදවතක් තියෙන ආදරනීය මහත්තයෙක් ඔයාට ලැබෙන්න ඔයා ආත්ම ගානක් පින් කරලා ඇති නංගි යෝ.හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤ආදරෙයි ගොඩාක් .......❤❤

  • @umeshigallage3373
    @umeshigallage3373 42 นาทีที่ผ่านมา

    නිරෝගී සුවය ලැබෙන්න ඕනි ආදරණීය චූටි අයියට.අක්කි ඔයා ගැන කියන්න වචන නෑ.ඔයාටත් අයියටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤❤❤

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 13 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා ගොඩාක් හොද නන්ගි කෙනෙක් හැමදාමත් සතුටින් ඉන්න .❤

  • @rashmishihara9341
    @rashmishihara9341 11 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා හරිම හොද කෙනෙක් අක්කෙ. මම හරිම ආදරෙයි අක්කෙ ඔයාට. චූටයියා හරිම වාසනාවන්තයි අක්කෙ ඔයා වගේ නංගි කෙනෙක් ලබන්න. අක්කට හැමදාම ඔය විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ. ඒ වගේම අක්කගෙ හස්බන් ටත් ගොඩක් පින් අක්කගේ චූටයියව බලාගන්න අක්කට උදව් වෙනවට.❤❤❤❤❤❤❤❤❤❤

  • @sathyadanthanarayana5307
    @sathyadanthanarayana5307 วันที่ผ่านมา +3

    හරිම ආදරණීයයි..සුභ උපන්දිනයක් වේවා අයියාට..ආසාවෙන් බලනව ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පිං ඔයාටත් ❤

  • @lakshima5114
    @lakshima5114 9 ชั่วโมงที่ผ่านมา

    අක්කියෝ ඔයා හරිම අදරනිය සහෝදරියක් ඔයාට ඒ පිනම අති ❤❤❤සතුටින් ඉන්න හැමදාම ඔය තුන්දේනාම❤❤

  • @NayanaPriyadarshaniperera
    @NayanaPriyadarshaniperera 6 ชั่วโมงที่ผ่านมา +1

    හරීම සතුටින් බැලුවා. .
    ඔය වගේ ආදරණීය husband කෙනෙක් ලබන්න ඔය හරි වාසනාවන්තයි නංගී.
    මුළු පවුලටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා. මුළු පවුලටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @dilinimadushika1862
    @dilinimadushika1862 วันที่ผ่านมา +4

    අනේ අක්කි පෝනි ටේල් දැම්මම මාරම ලස්සනයි ඔයා❤❤ ගොඩාක් ආදරෙයි අපි...අම්මයි දෝනියි අපි❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි නංගී ❤

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාගෙ වීඩියෝ ගොඩක් කල් ඉදල බලනව අක්කේ මමත්.ආසයි.ඔයාට වගේ වාසනාවන්ත ජීවිත හැමෝටම නෑනේ ඉතින්.ඒත් ඈතින් ඉදල බලල හරි සතුටුවෙන්න පුලුවන් හිතක් තියෙනවා.❤❤සහෝදරයටත් ඔයා ආදරෙන් සලකනවා.සුභ පතනව ඔයාට ආදරෙන්.

  • @kalaniishanthika1483
    @kalaniishanthika1483 วันที่ผ่านมา +2

    අයියාට නිදුක් නීරෝගි සුබ උපන් දිනයක් වේවා ..ඔයාලට ගොඩක් පිං අයියාට සලකනවාට.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් පිං ඔයාලාටත් ❤

  • @nadeekamadushani113
    @nadeekamadushani113 วันที่ผ่านมา +1

    අනේ!! ඔයාව මතක් වෙනවා... භාගී ලස්සනයි අදත් ව්ලොග් එක 👍👍😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරේට ❤

  • @GentlelivingUk
    @GentlelivingUk 4 ชั่วโมงที่ผ่านมา

    Bless you all nangi ❤❤. I wish speedy recovery for your lovely brother ❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani วันที่ผ่านมา +1

    අනේ ලස්සන video එකක් නන්ගි . ඔයා හොදම හොද සහෝදරියක් ඔයාගෙ චුටි අය්යට.. හොදටම සලකනවා නන්ගි.. හරිම ආදරනීයයි ඒවා බලනකොට... කෑමනම් රස පාටයි. ලස්සන hotel එකක් . Good luck nangi ..තෙරුවන් සරනයි ..❤❤🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 11 ชั่วโมงที่ผ่านมา

    චිස් බෝලයක් වගේ එන්න එන්න ලස්සනයි ❤❤❤

  • @apekshajayawardana6449
    @apekshajayawardana6449 16 ชั่วโมงที่ผ่านมา

    I believe you and your hubby's qualities are the main reason for your success.What goes around will definitely comes around .Cheers guys ❤❤❤❤❤

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 23 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා ගොඩාක් හොඳ නංගි කෙනෙක්..ඒ වගේම ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ මහත්තයෙක් ලබන්න. එයා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් අක්කා. ඔයාගෙ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්..චුටි අයියට නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා..අක්කලටත් තෙරැවන් සරණයි..ආදරෙයි මැණික..❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි ඔයාට නංගී ❤

  • @yashikamadhuwanthi360
    @yashikamadhuwanthi360 6 ชั่วโมงที่ผ่านมา

    චූටි අයියාට සුභ උපන් දිනයක් වේවා 🎉️🎁🎂❤️❤️

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 10 ชั่วโมงที่ผ่านมา

    Your brother is so lucky to have you as a sister.your husband is also so caring it seems

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 วันที่ผ่านมา +1

    චූටි අයියාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වෙවා ❤🎉
    මා කළ යම් පිනක් වේද ඒ පින් අනුමෝදන් වී චූට් අයියා ඉක්මනින් සුවපත් වේවා... 🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් පිං ඔයාට ❤️

  • @hansikawijayapura1510
    @hansikawijayapura1510 15 ชั่วโมงที่ผ่านมา

    This is so lovely and ur brother is so lucky to hv u both❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 10 ชั่วโมงที่ผ่านมา

    Happy birthday ❤️ ane akki harima adaraniyaiii...🥰

  • @MalmiMinipura
    @MalmiMinipura วันที่ผ่านมา +1

    අයියට සුබම සුබ උපන්දිනයක් 🎉🎉.ඒ වගේම ඔයාටත් husband ටත් ගොඩක් පින් ලැබෙන්න් ඕනි.මේ කරන හැමදේටම.ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔයාලා ඔක්කොටම නීරෝගී සුවය❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි බුදුසරණයි ❤

  • @chamilaparara9403
    @chamilaparara9403 วันที่ผ่านมา

    Happy birthday චුටි අයියාට
    . බුදුසරණයි. ඔයා හොද සහෝදරියක් ඒ වගේම ඔයාගේ මහත්තයාත් බුදුසරණයි හැමදෙනාටම 🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි ❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 ชั่วโมงที่ผ่านมา

    Adarania nongi kenk aiyawa adren bala Ganna ❤🎉🎉🎉

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 วันที่ผ่านมา +3

    අනේ අක්කෙ මටත් නොදැනිම ඇඩුනා.ඔය වගේ මහත්තයෙක් ලැබෙන්න ගොඩක් පින් කරලා තියනවා.චූටි අයියා ඉක්මනින් හොදවෙයි..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา +1

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @umeshamiyami8546
    @umeshamiyami8546 วันที่ผ่านมา +1

    චුටිඅයියේ සුබම සුබ උපන්දිනක්.. ලේඩක් දුකක් කරදරයක් නැතිව සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.. ඔයාට ගොඩක් හොද මස්සිනා කෙනෙක් ඉන්නවා.. පැන්ඩෝ ඔයා ගොඩක් හොදයි කියන්න වචන නෑ භාගිව බලාගන්න විදියට නෙවෙයි චුටි අයියාට හොද සහෝදරයෙක් වෙනවාට.... ආදරේයි ඔක්කොටම ඒ වගේම චුටි අයියාව ඔයා ආදරේන් බලාගන්නවා භාගි ඒ පින ඇති ඔයාට.. ජේසු පිහිටයි ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ ඔයාටත් බොහොම ස්තූතියි සහ ගොඩාක් පිං මේ ආදරණීය කමෙන්ට් එක අපි වෙනුවෙන් සටහන් කලාට ආදරෙයි අපි ❤❤

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj วันที่ผ่านมา +1

    චුටි අයියට සුභම සුභ උපන් දිනයක් හදවතින්ම පතනවා.චුටි අයියට නිරෝගි සුවය පතනවා.ඔයා ගොඩක් හොද කෙනෙක් භාගි.එ් වගේම ඔයාගේ මහත්තයාත් හොද කෙනෙක්.එයා හොද නිසානේ ඔයාට චුටි අයියට සලකන්න පුලුවන්.ඔයාලා තව තවත් දියුණුවේවායි හදවතින්ම පතනවා.❤❤❤😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාට ❤🎉

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 วันที่ผ่านมา

    චූටි අයියට මොකක්ද තියෙන අසනීපය පුතේ.එයාට නිරෝගී සුවය ලැබේවා!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      එයාට Diabetic pressure, kidney failure ආන්ටී

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun วันที่ผ่านมา

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අයියා ට akkige makeup eka nm mara lasssnai akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา +1

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 วันที่ผ่านมา +2

    මුලින්ම කියන්න ඕනේ චූටි අයියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂🎂❤❤ හරිම ආදරනීයයි ඔයාල දෙන්න කොච්චර ආදරෙන් චූටි අයියව බලා ගන්නවද ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි සහ ගොඩාක් පිං අක්කේ ❤

  • @chammiayoma1355
    @chammiayoma1355 6 ชั่วโมงที่ผ่านมา

    Ada nam aduna. Oya supiri sahodariyak 💕💐🙏

  • @AsangaRasi
    @AsangaRasi วันที่ผ่านมา

    සුභ උපන් දිනයක් වේවා චූටි අයියාට .බුදුසරණයි ඔයාලා හැමෝටම ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 12 ชั่วโมงที่ผ่านมา

    Oya nam akka harima adaraniya sahodariyak ❤

  • @OshadiVihanga-y1w
    @OshadiVihanga-y1w 19 ชั่วโมงที่ผ่านมา

    ඔයා ගොඩාක් හොද සහෝදරියක් නැන්දේ 🥺♥️ ඒ චූටි මාමාට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වගේම ඉක්මන් සුවය ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤

  • @ShanikaKumari-u2g
    @ShanikaKumari-u2g 11 ชั่วโมงที่ผ่านมา

    ඔයා හරිම හොද කෙනෙක් අක්කේ❤

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 วันที่ผ่านมา

    සුබ සුව උපන්දිනයක් භාගිගේ චූටි අයියාට..😍

  • @SithariSriwardene
    @SithariSriwardene วันที่ผ่านมา +1

    Your really good sister to your brother i like that my favourite God bless your family ❤❤❤❤

  • @nadzdi12387
    @nadzdi12387 12 ชั่วโมงที่ผ่านมา

    May ur brother live healthy, wealthy and happily forever ❤

  • @amsanjeewa4254
    @amsanjeewa4254 วันที่ผ่านมา +2

    Happy birthday 🎉 chiti aiye. oya aththatama godak honda nangi kenek bagi akke.budu saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 วันที่ผ่านมา

    චූටි අයියට සුබම සුබ උපන්දිනයක් .ඒ වගේම නිදුක් නිරෝගී සුවය පතනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතිහි ❤

  • @dilinimadushika1862
    @dilinimadushika1862 วันที่ผ่านมา +1

    චූටි අය්යට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ❤ අපි ගොඩාක් ආදරෙයි එයාටත්..අනේ එයාට ඉක්මනට සනීප වෙන්න ඕනි🥺🥺💖 තෙරුවන් සරණයි❤❤ අපි අම්මයි දෝනියි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา +1

      අනේ ගොඩාක් ස්තූතියි අම්මායි දෝණීයයි මගේ විඩියෝ එක බැලුවාට ❤❤

    • @dilinimadushika1862
      @dilinimadushika1862 14 ชั่วโมงที่ผ่านมา

      @@bhagiskitchen1375 💖💖

  • @AnudiLinaya
    @AnudiLinaya วันที่ผ่านมา +1

    චූටි අයියාට සුභ උපන්දිනක් ප්‍රාර්ථනා කරනවා නංගි. ඔයා වගේ සහෝදරියක් ලබන්න එයා ගොඩක් වාසනාවන්තයි. වීඩියෝ එක ආසාවෙන් බැලුවා... ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ❤

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 8 ชั่วโมงที่ผ่านมา

    අක්කිගේ හස්බන් මගේ අක්කගේ හස්බන් වගේ මෙ ඉන්න ගමන් කන්න යන් කොහෙ හරු යන් ගානවා කට්ටියටම ගොඩක් ආසවෙන් හිටියා kdh වෑන් එකක් ගන්න ඉතින් එයා ඒක ගත්ත ලබන සතියේ කතරගම යන්න තමයි හදන්නේ 😍

  • @HomeTV-x2j
    @HomeTV-x2j 15 ชั่วโมงที่ผ่านมา +1

    oya hoda nagi kenek duwa eka balala matath kadulu awa oyala hamotama theruwan sarani 🙏💕❤️🤗

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා චූටි මල්ලි තෙරුවන් සරණයි ❤🎂🎊️🥺

  • @lakminichethana11
    @lakminichethana11 วันที่ผ่านมา +1

    Akki oya godak hoda kenek . Neth nm mehema sahodarayekwa balaganne nene. Chuty aiyta happy birthday kwwa kynn akki.oyala denna harima adaraneeya dennek ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @PeshilaChathurangi-ux2xf
    @PeshilaChathurangi-ux2xf 8 ชั่วโมงที่ผ่านมา

    Chuti aiya happy b day❤❤❤

  • @PeshilaChathurangi-ux2xf
    @PeshilaChathurangi-ux2xf 8 ชั่วโมงที่ผ่านมา

    Huga dawaskin mama baluwe akke oya lassanai hode ❤❤❤

  • @asafernando6290
    @asafernando6290 วันที่ผ่านมา

    චූටි අයියා හරිම අහිංසකයි අනේ.අනෙත් දවස් වල චූටි අයියා කොහේද ඉන්නේ.
    අනෙත් අයියා කොහේද ඉන්නේ දුව.
    ආසයි දකින්න.ඔයාල තුන් දෙනා අපේම අය වගේ දැන්.
    ❤️❤️❤️
    බුදුසරණයි!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි ආන්ටී අපේ මහ ගෙදර ඉන්නෙ. මෙහෙ ඉන්න ආස නැ සති 2k තියාගන්නෙත් ගොඩාක් අමාරැවෙන්. එයාට ඔනා හොදට ඇවිදලා කරලා ඉන්න ලොකු අයියා ඉන්නෙ Uk 🇬🇧 වල

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 ชั่วโมงที่ผ่านมา

    Chuti aiyata subama suba upandinayak wewa 😍🎂🎉🎊🎈🎈🥳🥳🥳

  • @kasupriyanwada2766
    @kasupriyanwada2766 วันที่ผ่านมา

    Bhagi ඔයා ගොඩක් හොද කෙනෙක්.❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි ❤

  • @malshaindeewari
    @malshaindeewari 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤lovely

  • @deshikagamage8244
    @deshikagamage8244 วันที่ผ่านมา

    Great job Bagi. Keep up the good work. 🎉❤

  • @ironijayawardana
    @ironijayawardana วันที่ผ่านมา +1

    Wish you a very happy birthday chuty ayya 🎉triple gem bless you 🎉❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 วันที่ผ่านมา

    ගොඩක් කාන්තාවො වගෙම ඔයත් ගොඩක් හොඳ කාන්තාවක්,
    ඒ වගෙම ඔයාට ඉන්නෙ ගොඩක් හොඳ මහත්තයෙක් කියල මං හිතනව.
    සතුටින් ඉන්න❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔයාට ❤

  • @Dilani605
    @Dilani605 วันที่ผ่านมา +1

    අදත් වෙනදා වගේම ආසාවෙන් බැලුවා. හැමදාම ආදරේන් ඉන්න බුදු සරණයි චූටි අයියාට ආදරෙයි❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      බොහොම ස්තූතියි නංගී ❤

  • @SanduniPeshala
    @SanduniPeshala 13 ชั่วโมงที่ผ่านมา

    Lucky girl❤

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera วันที่ผ่านมา +2

    ❤ලස්සනයි නංගි ඔයා ආදරණිය සහොදරියක් ඔයා චූටි අයියාට ඉක්මනටම සූව වේවා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ආදරේයි හැමදාම ❤❤❤❤ බූෆේ කැම වලටත් එක්ක මිල කියද නංගි හොටේල් එකේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา +1

      අනේ ගොඩාන් ස්තූතියි අක්කේ ගොඩාක් ආදරෙයි ❤

  • @Piumiridmika
    @Piumiridmika วันที่ผ่านมา +1

    සුභම සුභ නිරොගිමත් උපන් දිනයක් වේවා චූටි අයියෙ 🎉🎉අනේ අක්කේ චූටි අයියට කතා කරන්න බැරිද මම අද දන්නෙ මෙච්චර දවසක් වීඩියෝස් බැලුවට හරිම දුකයි. චූටි අයියගේ සියලූම ලෙඩ සර්වප්‍රකාරයෙන්ම හොඳ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි නංගී ඔව් එයා ශ්‍රව්‍යාබාධ තියෙන කෙනෙක් කියන දේ ඇහෙන්නෙ නැ එක නිසා කතා කරන්නත් අමාරැයි ගොඩාක් පිං නංගී ❤

    • @Piumiridmika
      @Piumiridmika วันที่ผ่านมา

      @bhagiskitchen1375 රුවන්වැලි මහා සෑයට භාරයක් වෙන්න අක්කෙ සියලූම ලෙඩ රෝග ටික හොඳ වෙන්න කියලා ලෙඩ ටික හොඳ උනාට පස්සේ ඔයාලා රුවන්වැලි සායට ගිහිල්ලා අටපිරිකරක් හරි මොනවා හරි පූජා කරලා බාරය නිදහස් කරන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา +1

      @@Piumiridmika අනේ ගොඩාක් පිං නංගී එයා වෙනුවෙන් නොකරපු දෙයක් නැතුව ඇති අපි 🙏

  • @Vishmi122
    @Vishmi122 วันที่ผ่านมา

    පෝනි ටේල් දාල ලස්සනයි ❤

  • @UdeniAmarathunga-n4p
    @UdeniAmarathunga-n4p วันที่ผ่านมา

    Chuti Aiyata suba upan dinayak.. nanga... 🎉🎉..
    Oya hoda, adaraniya sahodariyak.. chuti Aiyawa adaren bala gannawa.. adath vidiyo eka lassani nanga.. adarei hamadama.. ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ❤🎉

  • @hansichathurika2496
    @hansichathurika2496 วันที่ผ่านมา

    Happy Birthday චූටි අයියා

  • @subasfamily6736
    @subasfamily6736 วันที่ผ่านมา

    හැමදාමත් වගේ අදත් ඔයා හරි ලස්සනයි,මේකප් දාන එක අතින් ඔයා හරි දක්ෂයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤

  • @kavishirajakaruna2358
    @kavishirajakaruna2358 วันที่ผ่านมา

    අනේ මම අහන්න හිටියේ චූටි අන්කල් කෝ කියලා ගොඩ දවසකින් දැක්කේ නැති නිසා 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      පහුගිය ටිකේ ගමේ හිටියේ ❤

  • @Vish_girl-u7k
    @Vish_girl-u7k วันที่ผ่านมา

    අසයිමන්ට් කරන ගමන් ඔයාගෙ විඩීයෝ බලන්නේ අක්කේ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @ireshafernando8771
    @ireshafernando8771 วันที่ผ่านมา

    Akkige mune lassana penne konde ponytail ekak demmama tama❤ mara lassanai ehema❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි නංගී ❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ชั่วโมงที่ผ่านมา

    චූටි අයියා මහගෙදර giyama eyawa balaganne,කෑම හදලා දෙන්නේ කවුද .😊❤

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge วันที่ผ่านมา

    Happy birthday chuti ayiya..❤❤❤❤

  • @himaliwijesinghe9416
    @himaliwijesinghe9416 13 ชั่วโมงที่ผ่านมา

    ❤ lovely

  • @shanikakarunadasa3938
    @shanikakarunadasa3938 วันที่ผ่านมา

    Harima lassana video ekak bhagi, chuty aiya nisa video eke lassana thawath wedi wela. Oyage TH-cam chanel 1 nisa Chuty aiyage mn fans kenek. Eya inna videos balanna mn harima asai, godakma asa gedara oyai chuty aiyai ekathu wela karana videos balanna. Ane chuty aiyata kiyanna mn eyage fans kenek kiyala. Adarei oyalage family ekatama.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา +1

      අනෙර් බොහොම ස්තූතියි ඔයාට මගේ විඩියෝ බලලා ආදරනීය කමෙන්ට් එකක් දැම්මාට. එයාට කිව්වාට ඒයාට මේවා ගැන තෙරෙන්නෙ නැ ❤

  • @AkilaGamage-j1c
    @AkilaGamage-j1c วันที่ผ่านมา

    Happy birthday aiya❤❤❤❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 วันที่ผ่านมา

    Chuti aiya godak lucky oya wage nangi kenek labanna.❤❤❤❤❤ eetath wadiya lucky oyage husband wage massina kenek labennth.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา +1

      අනේ බොහොම ස්තූතියි ඔයාට ❤

  • @GayanthaDon-o7b
    @GayanthaDon-o7b วันที่ผ่านมา

    Happy birthday chutee aiys🎉

  • @ruvininadeekaruvini8835
    @ruvininadeekaruvini8835 วันที่ผ่านมา

    Happy birthday chooty aiye🥰

  • @SithariSriwardene
    @SithariSriwardene วันที่ผ่านมา

    Happy birthday Two your brother and God bless your brother

  • @SithariSriwardene
    @SithariSriwardene วันที่ผ่านมา +1

    Your amazing

  • @nilukaovini3865
    @nilukaovini3865 วันที่ผ่านมา

    MN Asama oya gena travel vlogs balanna. Hotel ekakata yanna kalin oyage vlogs balala idea ekak gannawa.❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ ඉතින් ගොඩාක් ස්තූතියි මගේ විඩියෝ බලනවාට ❤

  • @NirvaniSamarasena
    @NirvaniSamarasena วันที่ผ่านมา

    🎉 happy birthday

  • @chalanimadushani91
    @chalanimadushani91 วันที่ผ่านมา

    Onn akki video eka dapu gaman mn baluwa

  • @Iresha-qw9
    @Iresha-qw9 13 ชั่วโมงที่ผ่านมา

    අක්කේ lipstick shade 1 mokadda

  • @SanjeewaniAbesinghe
    @SanjeewaniAbesinghe วันที่ผ่านมา

    ❤❤❤❤ ❤❤❤❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga วันที่ผ่านมา +1

    Budusaranai Nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      බුදුසරණයි අක්කේ ❤

  • @uthpalaanuruddika3399
    @uthpalaanuruddika3399 วันที่ผ่านมา

    happy birthday ayya

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd วันที่ผ่านมา

    Akki mn oyage vidio hemadamat balana nangi kenek comment nokarata mn oyata godak adarei akki kande gedara vidio gennako adarei bagi akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි නංගි අනිවාර්‍යෙන්ම ගෙන්නම්කෝ ❤

  • @Vindyadilhani
    @Vindyadilhani วันที่ผ่านมา

    Make up eka nam super akke ❤😍

  • @kanchanagayani-y7u
    @kanchanagayani-y7u วันที่ผ่านมา

    Oya adaren aiyawa balaganawa issaratath ehema balaganna onee hamadema oyata labenna onee❤…Akke hotel pp

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา +1

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාට ❤

  • @thashanisha2769
    @thashanisha2769 วันที่ผ่านมา

    Ane please answer ekk denn puluwn da 😢😢😢
    Akki oyage skin ekm glow karagnn use karnn puluwnm monada kiynnko...
    Oya use karnn mona brand eknd..
    Side effect nathi ewa kiynn puluwnm d 😢

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      මගේ කලින් විඩියෝ විඩියෝ වල තියෙනවා නංගී කැමති නම් එවා බලන්න ❤

    • @thashanisha2769
      @thashanisha2769 วันที่ผ่านมา

      ​@@bhagiskitchen1375mt hoya gann bahne 😢.
      Oyat puluwnm skin ekm glow karagnn use karnn use karpu brand name tikawth kiynn k😊

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 วันที่ผ่านมา

    Akki matath soup bipu gamanma wathura bonna one.eth ak Dan ne oya kiynkan

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  16 ชั่วโมงที่ผ่านมา

      හේතුවක් දන්නෙ නැ මාත් ඔහෙ කරනවා හැබැයි ❤

  • @Dilki.Hansika
    @Dilki.Hansika วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @subhanimahanama2611
    @subhanimahanama2611 วันที่ผ่านมา

    Aiyata teruwan saranin ikman suwaya labewa.hamadama satutin inna plwan wewa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ ගොඩාක් පිං ඔයාට ❤

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @SujeewaAbeysinghe-g1f
    @SujeewaAbeysinghe-g1f วันที่ผ่านมา

    ❤❤❤

  • @naduanuradha
    @naduanuradha วันที่ผ่านมา +2

    අක්කේ ඔයා චුටී අයියට සලකන විදිය දැක්කම හරිම සතුටුයි අක්කෙ ඔයා හොඳ සහෝදරියක් 🥰❤ හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ ❤🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  วันที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි නංගී ඔයා මගේ විඩියෝ බැලුවාට ❤

    • @naduanuradha
      @naduanuradha วันที่ผ่านมา

      Sri lankan menu එකේ අඩුපාඩු පරිප්පු නේද අක්කා 😁