මේ ඇනේ ඔබ පාවිච්චි කරාට මේ දේවලුත් මෙකෙන් කරන්න පුලුවන් / how to use drilling screws sinhala /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • මේ ඇනේ ඔබ පාවිච්චි කරාට මේ දේවලුත් මෙකෙන් කරන්න පුලුවන් / You can use this method to do these things as wel / how to use drilling screws without drilling / chathuraslmt# /

ความคิดเห็น • 138

  • @jayanthachandrasiri4765
    @jayanthachandrasiri4765 9 หลายเดือนก่อน +17

    පොඩි දෙයක් වගේ පෙනුනට නොදකින නොපෙනෙන බොහෝ දේ දකින්න දැනගන්න ලැබෙනව ඔබේ සෑම video එකකින්ම.දැනුම බෙදීමත් දානමය පිංකමක්.හිතනවටත් වඩා සාර්ථක මිනිසෙක් වේවා

  • @martinluther2911
    @martinluther2911 9 หลายเดือนก่อน +5

    ඔබ බොහෝ වැදගත් තොරතුරු සපයන්නෙක්
    නිර්මාණශිලි අයට ගුරුවරයෙක්.....
    ජයවේවා !!!

  • @pemasirisd2329
    @pemasirisd2329 9 หลายเดือนก่อน +6

    සරලයි එත් වැඩ ගොඩ තවත් මේවගේ විඩියෝ දාන්න ස්තූතියි

  • @sidathramanayake7443
    @sidathramanayake7443 9 หลายเดือนก่อน +9

    අපි නොදන්නා පැති පෙන්වා දුන්නාට ස්තුතියි. බොහෝ දේ ඉගෙන ගත් හැකි ඉතා හොඳ වැඩසටහන් පෙළක්.

    • @user-cb9rr4ys1o
      @user-cb9rr4ys1o 8 หลายเดือนก่อน +1

      හොදයි අපි නොදන්න දෙයක් ඉගන ගත්තා සතුටුයි

  • @user-hl4eu5nl3c
    @user-hl4eu5nl3c 9 หลายเดือนก่อน +6

    එකෙන්ම සුපිරි වැඩක් කටුවල ගනන් හැටියට මේ කාලේ ලොකු දෙයක්..

  • @arunapriyagunarathna7648
    @arunapriyagunarathna7648 9 หลายเดือนก่อน +4

    ඔබේ වීඩියෝ ටික හැමදාම බලනවා.ඉතාම වටිනවා. ඔබට ජය

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 9 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තූතියි චතුර SLMT දැණුවත් කලාට .. 👍👍🙏

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 9 หลายเดือนก่อน +4

    ස්තුතියි දැනුවත් කලාට,හදිසියකට හොඳටම හොඳයි.

  • @nimalanurasiri2883
    @nimalanurasiri2883 9 หลายเดือนก่อน +3

    වැදගත් දෙයක් දැනුවත් කරාට ස්තුතියි ..❤තෙරුවන් සරනයි .....

  • @KSomasiri
    @KSomasiri ชั่วโมงที่ผ่านมา

    ඔබ කියනකන් මම දැනගෙන හිටියෙ නෑ ඔබට ගොඩක් ස්තූතියි

  • @electroboy3607
    @electroboy3607 9 หลายเดือนก่อน +4

    නියමයි..🎉🎉 වැඩ ගොඩයි, ජය වේවා...!!!

  • @wdrupasiri4952
    @wdrupasiri4952 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට ස්තුතියි

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 9 หลายเดือนก่อน +3

    හොදද කියලත් අහන්න දෙයක්ද,.... සුපර්,.....................

  • @dilupaadhikari2871
    @dilupaadhikari2871 9 หลายเดือนก่อน +2

    Aka ලස්සන කියලා deemak..ස්තුති

  • @wasantha2689
    @wasantha2689 9 หลายเดือนก่อน +3

    හරිම වටිනවා

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +3

    ආයුබොවන් වැදගත් video එකක් ❤

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 7 หลายเดือนก่อน +1

    හොඳම හොඳ වැඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 8 หลายเดือนก่อน +3

    ස්තූතියි

  • @samankumara8269
    @samankumara8269 9 หลายเดือนก่อน +1

    හොඳ අදහසක් ❤❤
    වෙනස් විදිහට ලෝකය දකින අය තමයි ලෝකය ලස්සන විදිහට වෙනස් කරන්නේ

  • @sajethkumara9201
    @sajethkumara9201 8 หลายเดือนก่อน

    මෙි වගේ දේවල් දැනගෙන සිටීම එදිනෙදා ඡීවිතයට හරිම වැදගත් ,ස්තුතියි ඔබතුමාට මෙවන් වීඩියෝ දානවට

  • @user-ny1te2jq6e
    @user-ny1te2jq6e 8 หลายเดือนก่อน

    ඔබතුමා වෙනස්ම ආකාරයෙ.ක්‍රියාකාරකම් ඉදිරිපත් කරනවා ඇත්තෙන්ම එවා.හරිම වැදගත් ගොඩක් ස්තුතියි ඔබට

  • @AnuraKumara-pg6vl
    @AnuraKumara-pg6vl 8 หลายเดือนก่อน +1

    ඇත්තටම දැනන් හිටියෙ නැ මෙහෙම දෙයක් ඔබට ගොඩාක් ඉස්තූති👍👍

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 8 หลายเดือนก่อน

    පැහැදිලිවම ප්‍රකාශ කලා.ස්තූතියි.

  • @rathnayakesinharageneelrsn3773
    @rathnayakesinharageneelrsn3773 9 หลายเดือนก่อน +2

    thank you obata danuwath karata.

  • @himalichathurika8835
    @himalichathurika8835 8 หลายเดือนก่อน

    ඔබ තුමා ඇත්තටම අප නොදත් බොහෝ දේ සරලව පැහැදිලි කරනවා.ගොඩක් ස්තුතියි .

  • @user-wm8xb3pc6i
    @user-wm8xb3pc6i 9 หลายเดือนก่อน +2

    හොද අදහසක්

  • @werankumara4672
    @werankumara4672 8 หลายเดือนก่อน

    ඔබතුමාගේ video හරිම ප්‍රායෝගිකයි.ඕනැම කෙනෙකුට කරන්න පුළුවන්.

  • @user-nk3vx3qb5g
    @user-nk3vx3qb5g 9 หลายเดือนก่อน +3

    බොහොමයක් ස්තූතියි !🎉

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 8 หลายเดือนก่อน

    බොහෝම වැදගත් මහත්තය .

  • @sunilguneratne9789
    @sunilguneratne9789 9 หลายเดือนก่อน +1

    ඇත්තටම මම නම් මේ ගැන දැන සිටියේ නැහැ . ඔබට බෙහෙවින් ස්තුතියි ! .

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 9 หลายเดือนก่อน +2

    මරු මරු👍

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน

    _ඔබ මේ සමාජයට හොඳ සේවයක් කරන කෙනෙක් !_ _ජයවේවා ඔබට !_

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 9 หลายเดือนก่อน +2

    Thanks. Very useful idea.

  • @janakasampath5798
    @janakasampath5798 8 หลายเดือนก่อน +1

    Aniwa mamath oya wade karala thiyanawa Jayawewa Theruwan Saranai

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 8 หลายเดือนก่อน

    Amazing and wonderful ! Brother Chathura.Thanks.

  • @D.G.RathnasiriBandara
    @D.G.RathnasiriBandara 9 หลายเดือนก่อน +2

    නොදත් දේවල් කියලානෙවාට ස්තුතියි

  • @anandamunasinghe1007
    @anandamunasinghe1007 5 หลายเดือนก่อน +1

    නියමයි.ස්තුතියි.❤❤❤

  • @next2010u
    @next2010u 9 หลายเดือนก่อน

    හරිම හොද සොයාගැනීමක්. මේක කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.

  • @litech8433
    @litech8433 9 หลายเดือนก่อน +3

    Good idea 👍

  • @joynandalal2832
    @joynandalal2832 9 หลายเดือนก่อน +2

    Thank you sir .

  • @lalfernando8494
    @lalfernando8494 9 หลายเดือนก่อน +2

    ❤ very important

  • @asankapadmakumara8552
    @asankapadmakumara8552 9 หลายเดือนก่อน +2

    Good video 👍

  • @user-cf8ge6wx7l
    @user-cf8ge6wx7l 9 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @sunilwijethunge5407
    @sunilwijethunge5407 9 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @DfhSdfg-x6o
    @DfhSdfg-x6o 9 หลายเดือนก่อน

    වැදගත් ම වීඩියෝ එකක් ස්තුති

  • @bernarddesilva1631
    @bernarddesilva1631 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට තෙරැවන් සරනයි

  • @user-vf3oy3rp7n
    @user-vf3oy3rp7n 9 หลายเดือนก่อน +2

    Thank you

  • @sugathratnapala783
    @sugathratnapala783 8 หลายเดือนก่อน

    ජය වේවා 😍👍

  • @lakshan172
    @lakshan172 9 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @saliyajayathilaka4542
    @saliyajayathilaka4542 9 หลายเดือนก่อน +2

    Good idea

  • @user-qg3gl1xw9k
    @user-qg3gl1xw9k 4 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම අගය කරමි

  • @thilankaathapaththu6678
    @thilankaathapaththu6678 8 หลายเดือนก่อน +1

    සුපිරි❤❤❤

  • @ronaldfrancis1648
    @ronaldfrancis1648 8 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත් පණිවිඩයක්.

  • @anandapushpakumara8878
    @anandapushpakumara8878 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ඔබට

  • @user-mc7og1ee9j
    @user-mc7og1ee9j 8 หลายเดือนก่อน

    සුපිරි වැඩක්

  • @CkHannadige
    @CkHannadige 26 วันที่ผ่านมา

    හරි වැදගත්

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 8 หลายเดือนก่อน +1

    Thanks !❤

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 9 หลายเดือนก่อน +2

    Good thing

  • @AshokaDharmadasa
    @AshokaDharmadasa 7 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤❤❤❤🎉🎉🎉

  • @gamininawarathne2104
    @gamininawarathne2104 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට ......

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ sthuthiii..

  • @sameeramadusha3324
    @sameeramadusha3324 9 หลายเดือนก่อน

    නියමයිනේ ❤👍

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 8 หลายเดือนก่อน

    ඉස්තුති...!

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @thuansajahan4048
    @thuansajahan4048 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 9 หลายเดือนก่อน +1

    Thanks

  • @SunilSunil-e4v
    @SunilSunil-e4v 6 หลายเดือนก่อน

    ඔබ‍ට පිං සැවොදර්ය

  • @CyrilPerera-vx7cr
    @CyrilPerera-vx7cr 8 หลายเดือนก่อน

    very good thank u

  • @dulipkumara3606
    @dulipkumara3606 9 หลายเดือนก่อน +1

    Niyamay ...👉👍

  • @wasanthafernando8712
    @wasanthafernando8712 8 หลายเดือนก่อน

    සුපිරි වැඩක් ❤❤❤

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 9 หลายเดือนก่อน +2

    👍

  • @chamindamahesh2153
    @chamindamahesh2153 9 หลายเดือนก่อน +2

    Good

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 8 หลายเดือนก่อน

    ඉගෙන ගත්තා

  • @darshanatharidu2555
    @darshanatharidu2555 8 หลายเดือนก่อน

    Supiri ayiye ❤❤❤❤

  • @HansaMalith-wb3xd
    @HansaMalith-wb3xd 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @KirthiJayasekera
    @KirthiJayasekera 8 หลายเดือนก่อน

    මේ ඇන වලට මොන ඇනද කියන්නේ. හරිම වටිනවා

  • @user-ry9ly2qv1s
    @user-ry9ly2qv1s 8 หลายเดือนก่อน

    Super ❤❤❤❤

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 9 หลายเดือนก่อน +3

    👍👍👍👍👍👍👍

  • @avasusil4542
    @avasusil4542 9 หลายเดือนก่อน +2

    මාර ඇණයක් නෙ බං

  • @chamlydesilva6508
    @chamlydesilva6508 9 หลายเดือนก่อน +2

    👍👍👍

  • @user-yw4id1ro8s
    @user-yw4id1ro8s 5 หลายเดือนก่อน

    Hole saw එකක් භාවිතා කර වැසිකිලි බටතුලට ඇතල්වීඇති ශාකමුල් ඉන්ස්පෙක්ෂන් කවුලුවකින් ඇතුල්කර කපා ඉවත්කරගතහැකි(කවුලුවේ සිට අඩියක පමන දුරින්)ක්‍රමයක් කියන්න පුලුවන්ද?

  • @dumithnishantha2321
    @dumithnishantha2321 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @harshakumarage7053
    @harshakumarage7053 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @buddikavijsekara9353
    @buddikavijsekara9353 7 หลายเดือนก่อน +1

    Hodai

  • @hareldhareld2784
    @hareldhareld2784 8 หลายเดือนก่อน

    Super

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x 9 หลายเดือนก่อน

    ගෙදර පරිහරණය සදහා මිල අඩු හොද ඩ්‍රිල් වර්ගයක් කියන්න පුලුවන් ද ස්තුතිය

  • @dilhanidilhani6941
    @dilhanidilhani6941 9 หลายเดือนก่อน +2

    ❤🤗🤗🤗👍

  • @punsirijayadewa7554
    @punsirijayadewa7554 8 หลายเดือนก่อน +1

    ,මොදයි

  • @janathnawarathne3686
    @janathnawarathne3686 8 หลายเดือนก่อน +1

  • @chandrasirichandrasiri3556
    @chandrasirichandrasiri3556 6 หลายเดือนก่อน

    Attatama yakada wedagana yanna tamai oya Anaya hadala teyannya (sefsqru)❤

  • @lahirusampath5839
    @lahirusampath5839 8 หลายเดือนก่อน

    Namuth samahara ena ekaparay puluwan

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 9 หลายเดือนก่อน +1

    👊

  • @dikshanfrenandu710
    @dikshanfrenandu710 9 หลายเดือนก่อน +1

    දැනුවත් කළාට ස්තුයියි. මෙම ඇනයට කියන නම කුමක් ද?

    • @chathuraslmt
      @chathuraslmt  9 หลายเดือนก่อน

      Drilling screw

  • @supunjayasuriya833
    @supunjayasuriya833 9 หลายเดือนก่อน +2

    😍😍😍

  • @bkdeepthi1374
    @bkdeepthi1374 8 หลายเดือนก่อน

    👍👍👍❤️

  • @ashnthaashntha3462
    @ashnthaashntha3462 9 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @WasanthaWeerasinghe-qw1lg
    @WasanthaWeerasinghe-qw1lg 9 หลายเดือนก่อน +1

    👍👍

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 9 หลายเดือนก่อน +2

    💯💯💯💯💯💯💯

  • @user-tx4qr3jd5b
    @user-tx4qr3jd5b 8 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @jayasrirawan6907
    @jayasrirawan6907 9 หลายเดือนก่อน +1

    මේ ඇණ තමා වැඩිපුරම පාවිච්චි කරන්නෙ ..ස්ටි්ල් පැfබ්රිකෙටස්ලා...අයෙත් ඉතින් කතා කරල වැඩක් නැහැ මේවායින් වැඩ කරනකොට තියෙන අමාරුව...තනිකරම යකඩ එක්කයි මේක යන්නෙ..විදේශ වල...