කුරුදු තලන මහත්වරු කුරුදු ඉඩමක් වවගෙන දෙකෙන් පංගුවට දිලා බලන්නකෝ වැඩේ ලාබද කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • cinnamon amugoda(0741941222)

ความคิดเห็น • 44

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 5 หลายเดือนก่อน +9

    ඔබ හරියට හරි...... අනිවාර්යෙන්ම ඉඩම් හිමිකරුට " ⅔ " ලැබිය යුතුමයි....

  • @susanthapiyananda7716
    @susanthapiyananda7716 3 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත..

  • @NalakaGunawardana-wl4go
    @NalakaGunawardana-wl4go 3 หลายเดือนก่อน +1

    හරියටම හරි ❤

  • @AthulaWithanawasam
    @AthulaWithanawasam 5 หลายเดือนก่อน +1

    ⁣ඔබට බොහොම ස්තුතියි. මේ පිලිබදව සෘජුව නිර්භීතව කුරුදු වගාකරුවන් දැනුවත් කිරීම ගැන. ⁣මේ වීඩියෝ ව හැකිතාක් ⁣සෙයාකර මොහුගේ මේ උත්සාහයට සහාය පල කර රටේ මොහුගේ යෝජනාව ස්ථාපිත කරන්න.

  • @vimukthiama5313
    @vimukthiama5313 5 หลายเดือนก่อน +2

    ජය වේව ලොක්ක... නියමයි..

  • @majialwis
    @majialwis 4 หลายเดือนก่อน +1

    ස්තුතියි අමුගොඩ මල්ලී , යාන්ත්‍රිකක්‍රම බාවිතය සම්බන්ධයෙන් vedio එකකුත් කරන්න

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 5 หลายเดือนก่อน +2

    ජය වේවා
    බුදු සරණයි
    ❤️🧡💛💚💙💜

  • @indikalakmal3995
    @indikalakmal3995 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @chamalwijewardana4843
    @chamalwijewardana4843 5 หลายเดือนก่อน +1

    හරියටම කිව්වා.. තලන කට්ටිය ගෙ කෙරුවාව...❤

  • @tharinduelabodage4770
    @tharinduelabodage4770 2 หลายเดือนก่อน

    Supiri

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 หลายเดือนก่อน

    apita kurudu akkara 3k thibuna kiyannako kiyannako thalana kenata akkarayak ha nadda uu nikan idagena akkarayak

  • @user-xc1hz1px4u
    @user-xc1hz1px4u 10 วันที่ผ่านมา +1

    Ubataamaruwakthiyenamthoththalaganinpakoanungepakawalhouanntuwa

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 หลายเดือนก่อน

    thunen panguwa arenna denna hoda na mokada idam aithi kena hama wiyadamakma dara ganna oni

  • @chamalwijewardana4843
    @chamalwijewardana4843 5 หลายเดือนก่อน +1

    නියමය් අය්යේ

  • @rajithapathiranage7824
    @rajithapathiranage7824 4 หลายเดือนก่อน +1

    කිලෝ ගානට දෙන එක පාඩුද?

  • @AjithKumara-dv2tk
    @AjithKumara-dv2tk 4 หลายเดือนก่อน

    👍👍👍👍🙏

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 หลายเดือนก่อน

    idam minissunta epa wenne nadaththu wiyadama wadi nisa

  • @sagarakodithuwakku7640
    @sagarakodithuwakku7640 4 หลายเดือนก่อน

    කතාව ඇත්ත.එ වුනාට 1/3 ට තලන අය හොයා ගන්න නැනේ..

  • @amithaperera8486
    @amithaperera8486 4 หลายเดือนก่อน

    Malli polonnaruwa mahathage idama gana video ekak denna anivaryaen apita wadagath malli

  • @tharangasampath7750
    @tharangasampath7750 5 หลายเดือนก่อน

    🎉🎉සුපිරී,,

  • @charithmaduranga6863
    @charithmaduranga6863 4 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම

  • @amithaperera8486
    @amithaperera8486 4 หลายเดือนก่อน

    Of course you’re correct

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 5 หลายเดือนก่อน +1

    Ekanam aththa .suddakarala pohora dammama salli iwarai

  • @ishankadilan7536
    @ishankadilan7536 5 หลายเดือนก่อน

    Kathawa hari aiye

  • @amithaperera8486
    @amithaperera8486 5 หลายเดือนก่อน

    Awankawa danuma denne malli pamanai hangala kumakatada

  • @user-fh1ym7gf3g
    @user-fh1ym7gf3g 4 หลายเดือนก่อน

    මමත් කියන්නේ දෙකෙන් පංගුව පාඩවුයි😊

  • @user-nt9zl3ym4w
    @user-nt9zl3ym4w 5 หลายเดือนก่อน

    සමර අය කුරුදු කියන්නේ මෙක හරි අමාරුයි කියලා තමයි

  • @amithaperera8486
    @amithaperera8486 5 หลายเดือนก่อน

    Your Chanel is best I said my friend’s also

  • @dhanushkasampath996
    @dhanushkasampath996 4 หลายเดือนก่อน

    කුරුදු තලන එවුන්ටයි කුරුදු වගාකරන එවුන්ගේ රෙද්ද කියවන්නැතුව කතා කරපන් මුදලාලිලා අසාදාරන විදියට හම්බකරන හැටි.එවාකියන්නැ.මිනිස්සුන්ගේ මහන්සිය හුරන් කන හැතිකරේ.කුනුකොල්ලෙට කුරුදු අරගෙන කියවනව ගොබ්බයා

  • @dineshbuddika6672
    @dineshbuddika6672 4 หลายเดือนก่อน

    Puluvanam mekata pilyamak karanna

  • @amithaperera8486
    @amithaperera8486 5 หลายเดือนก่อน

    Kisima labayak naha horen aragenath yanawa mama dila naha

  • @ruvanchandana9601
    @ruvanchandana9601 5 หลายเดือนก่อน

    Api deken panguwa denna one nane manussayo apita wawanna thiyenawanam api thalagannawane

  • @vinuraasvin2466
    @vinuraasvin2466 4 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇯🇵🇯🇵👌👌👍👍

  • @sanjayaviraj9797
    @sanjayaviraj9797 5 หลายเดือนก่อน +3

    ගෝතයන්ට දෙකෙන් පංගුවනම් දෙන්නේ නැ තුනෙන් පංගුව තමයි

    • @dhanushkasampath996
      @dhanushkasampath996 4 หลายเดือนก่อน +1

      තොපි වගේ හිකනල්ලුන්ගේ තැන්වල වැඩ කරන්නේ ගෝතයෝ තමා.ගෝතයා තලාගනින්කෝ කියවන්නේ

    • @prabhashwaragallage3522
      @prabhashwaragallage3522 4 หลายเดือนก่อน

      😅😅😅

  • @dhanushkasampath996
    @dhanushkasampath996 4 หลายเดือนก่อน

    ඉතින් උබම වවාගෙන උබම තාලාගෙන ලාබේ ගනින්කො😂😂

  • @newworld1428
    @newworld1428 4 หลายเดือนก่อน +2

    ඔයා ඇත්තටම කුරුදු ගැන දැනගෙනද ඔය කතා කරන්නෙ...සාමාන්‍යයෙන් 50% තලන අයට ගෙවන්නෙ කරෙන් ගොඩක් දුර අදින, කදු සහිත, කුරුදු අස්වැන්න සාර්තක නොමැති ඉඩම් වල..එහෙම ගෙවන්න හේතුව එයාලට වැඩ කුලියක් වැටෙන්නෙ නැති නිසා... දවසෙන් වැඩි හරියක් කාලය කැප වෙන්නෙ කුරුදු කපන්න සහ අදින්න ..කුරුදු කෝට්ටක් හදන්න ගස් තුන හතරක් තලන කුරුදු අනීවාර්‍යෙන්ම 50% ගෙවන්න ඕන. තුනෙන් පංගුව ගෙවන්නෙ ගොඩක් දුරට සාර්ථක කුරුදු වගාවන් වලදි.එක ගහෙන් කෝටු 3,5 තලන්න පුලුවන් ඒ කුරුදු වලින්..ඉතින් ගස් 30 තලනකොට කෝටු 100 ලේසියෙන්ම තලන්න පුලුවන් ..ඒ වගේම කුරුදු අදින්න නෑ.. කපාගන්න ලේසි ඉඩම්.... ඔයා බිස්නස් කාරයෙක් නිසා ඔයාට කුරුදු තලන අමාරුව තේරෙන්නෙ නැතුව ඇති.. ඒකත් කරල බලන්න ඔයාට තේරෙයි එතකොට.. 50% දුන්නත් තලන්න කෙනෙක් නැති ඉඩම් කොච්චර තියෙනවද? කිලො කුරුදු කැපුවම 50% එන්නෙත් නෑ ඉඩම් හිමියට....කුරුදු බිස්නස් කරල පෝසත් වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නව..කුරුදු තලල පෝසත් වෙච්ච මනුස්සයෙක් පෙන්නන්න පුලුවන්නම් ඔයා.. මනුස්සයෙක් අරක්කු ටිකක් බොන්නෙ මහන්සියට ම්සක් වෙන ආතල් එකට නේවේ.. ඔහොම සැහැල්ලුවට ගන්න එපා හැමදේම... ඔයාගේ කතාවෙන් බඩේ පහර වදින්නෙ අසරන මිනිස්සුන්ට ... ඔයා ජිවත් වෙන්නෙ කුරුදු වගාවෙන් නම් කුරුදු තලන මනුස්සයත් ඔයාගෙම කොටසක්.. ඒ මනුස්සය පාච්චල් කරන්න එපා.. මම දන්න තරමින් ඉඩම් හිමියන්ට ඔය කුලිය ගෙවල අසාධාරණයක් වෙලා නෑ.. නෙලන පෝර දාන ඉඩම් වගේම නෙලන්නෙ නැති පෝර ටිකක් නොදාන ඉඩම් කොච්චර තියෙනවද? ඔයා වැඩ්ඩෙක් නම් කුරුදු ගහක් තලල පෙන්නන්න... අන්න ඒ වීඩියො එක දාන්න.. ගස් 25,30 කුරුදු මිටියක් මීටර් 100 දුර ගිනිහින් පෙන්නන්න... ඔයා ඔහොම කතා කරන්න එපා.. කුරුදු තලන මිනිස්සු නිසා තමයි අපි අදටත්මේ බිස්නස් එක කරන්නෙ...

    • @nalindarukmal7380
      @nalindarukmal7380 4 หลายเดือนก่อน

      දෙකෙන් පංගුවට කිරීම අසාධාරණයක් . ලාබ ගන්නෙ තලන අය. වවන් කෙනාට නෑ

    • @newworld1428
      @newworld1428 4 หลายเดือนก่อน

      @@nalindarukmal7380 වීඩියෝ එක දාපු එකාට කියන්න..ඌ තලාදේවි නොමිලේ...

    • @user-xc1hz1px4u
      @user-xc1hz1px4u 10 วันที่ผ่านมา

  • @user-nt9zl3ym4w
    @user-nt9zl3ym4w 5 หลายเดือนก่อน

    සමර අය කුරුදු කියන්නේ මෙක හරි අමාරුයි කියලා තමයි