[S02 E20 P02] Clay water bottle - Janaka Gunathilaka - ATH PAVURA 2nd Mission
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ඇත් පවුර (அத் பவுர | Ăth Pavura) is a weekly television show on ITN in which Social Entrepreneurs of Sri Lanka pitch their social business ideas and plans for expansion to an elite panel of impact investors who will make an investment decision then-and-there.
- บันเทิง
Thanks for all your comments and encouragements.
good product ! good luck
මේක නියම වැඩක් .....මිනිස්සු කැමති මේ වගේ මැටි නිර්මාණ වලට .මොකද plastic ශරීරයට හොඳ නැති නිසා .අපරාදෙ .වැඩේ අතාරින්න එපා .මකර කටවල් වගේ බෝතල් හදන්නේ නැහැ .බෝතලය හෝදන්න ඕන නම් බොරළු ටිකක් දාලා හෝදන්න පුලුවන්.....අපරාදෙ
Great job
Man nam meka hoda idea ekak.
Bohoma watinawa.apitath ganna ona.akanisa meka welada polata danna.api thama dakke ne.apith ona.
@ Ath Pavura... can you pls get the number of this inventor ?
Atthama gamini mahatha me wadasatahata sadarnayak karnawa
I think this shows a fundamental problem with our innovators, which inhibits us from doing something new with economic viability. Personally, using a water bottle I expect it to be handy. If I am rushing to work or school in a bus or train needless to say how inconvenient it will be to have a brittle and heavy clay bottle packed in my bag (nowadays people mostly use bag packs). And the other concern about water seeping out as pointed out by Mr. Gamini. Convenience is the main selling point of plastic bottles in the market. With his attitude towards solving health problems related to plastic bottles, he should have innovated a clay bottle probably by enhancing its properties accordingly to match plastic bottles in usage. Otherwise, this will be a failed investment. Also, apart from Mr. Gamini, the other investors didn't have a clue what they were supposed to ask about this innovation.
මේ වයින් බෝතල් පිටරට වල මෙවනි බොතල් තමයි පාවිච්චි කරන්නෙ
why is except the ladies, everyone bald ?????????
The product is good but instead of putting water, why can't you put essential oil? so you could brand it as a sri lankan cultural asset
Hi janaka Make a bag with fabric or do some cheap thing can easily earn money.they will join with you.
As a team member playing with you ,I know the value of the product.keep it up and continue production.
Best wishes and you know my number in case.
Hello Mr.Nuwan. Thanks for sharing your thoughts. What do you think about Mr.Gamini Saparamadu's feedback ? Would you like to share your opinion on that?
Meka sarala ne.mekata obathumata perten aka ganna.mokada okata perten aka suddek ganiwi.apitanam watinawa.kagewath ewa wadak ne.obathuma oka karanna.mokada shariyata wagema parisarayatath hirakarai.oya inna widyuth mandalayata wadak nathi unata kamak ne.ape ratata watinawa.apita watinawa.digatama karagena yanna.methuma kiuwa wage adupaduth hadaganan.ethakota hamotama watinawa.
Godak Watkins deyajk
මට නම්බර් එක හොඳ දෙන්න පුලුවන්ද මේ මනුස්සයගෙ
ඇත් පවුර වැනි වැඩසටහනක් බලනවට වඩා හොඳයි ඉන්දියාවේ ගොතන ලද ලදරම් ටෙලි නාට්‍යයක් බලන එක.
ව්‍යාපාරය, සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක. ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ.
පිට රටවල මිනිසුන් 6G තාක්ෂණය ලබාදීමට business කටයුතු කරන විට ලංකාවෙ ඇත් පවුර වැනි වැඩසටහන් මගින් promote කරන්නේ , වැදි යුගයේ ඉවත දමන ද්‍රව්‍ය,සමාජ සුභසාධන වැනි තේමා පාඨක භාවිතා කරමින් අඩු වියදම් බොලද නිර්මාණයන් මගින් ව්‍යාපාරයක් කරගෙන යාමට අතහිත දීමය.බොහෝ දුරට මෙම ආයෝජන ව්‍යාපාර වලට දීර්ඝ අනාගතයක් නොමැත.