RTX 3090 Ryzen 9 5950X Build 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 376

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +57

    ඒක නම් සුපිරි පහරක් ❤🔥

  • @hirojaya4679
    @hirojaya4679 3 ปีที่แล้ว +45

    ප්‍රියදර්ශන අයිය අපිව අඬව අඬව හිනස්සනව...😍😍😍😢😢😢

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +15

    අම්මෝ බිල්ඩ් එකනම් අති සුපිරි....ආදරෙයි.❤️❤️❤️❤️තෑන්ක්ස් ප්‍රියා අයියේ මේ බිල්ඩ් වීඩියෝ එක ගෙනාවට..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👌

  • @the_silentdude
    @the_silentdude 3 ปีที่แล้ว +122

    Comment section එක :- අම්බෝ.. පිස්සුද අඩේ....
    RTX 3090 :- ආන්න ඒ බය තියාගනින් 😂

  • @CeylonSeirra
    @CeylonSeirra 3 ปีที่แล้ว +109

    අම්බෝ හුස්ම ටිකක් හිරවුණා තම්බ්නේල් එකයි, මාතෘකාවයි දැකලා. වීඩියෝ එක දැක්කාම කිරීටක ධමනිය හිරවුණා. 😂❤️✌️👏

    • @langa_xd8050
      @langa_xd8050 3 ปีที่แล้ว

      kawadda awasan katayuthu

    • @CeylonSeirra
      @CeylonSeirra 3 ปีที่แล้ว +4

      @@langa_xd8050 කිරීටක ධමනිය හිරවුණ ගමන් මිනිස්සු මැරෙන්නේ නෑ බන්. බේරුණ අය ඉන්නවා. 😁

    • @perobeats
      @perobeats 3 ปีที่แล้ว

      අඩෝ සිරාවටම බ්න් 😲😍😍

    • @sonal1559
      @sonal1559 3 ปีที่แล้ว

      අම්මෝ

  • @lakshan172
    @lakshan172 3 ปีที่แล้ว +27

    ඩේටා ඔන් කරහම pc build වීඩියෝ එකක notification ආවොත් එහෙම අනිත් ඔක්කොම පැත්තකට දාලා වීඩියෝ එක බලන්නෙ...❤️❤️❤️

  • @sumalchathuranga7982
    @sumalchathuranga7982 3 ปีที่แล้ว +7

    සුපිරි අයියෙ ,බලන් ඉදල හරි අපි සතුටු වෙනවා...

  • @yasiya2
    @yasiya2 3 ปีที่แล้ว +232

    කොල්ලො කී දෙනෙක්ගෙ හීනද ❤❤💪

    • @NAVEENSJ
      @NAVEENSJ 3 ปีที่แล้ว +5

      ❤❤️

    • @chamothkarunarathna7466
      @chamothkarunarathna7466 3 ปีที่แล้ว +1

      Aniwa

    • @gzhzhzjzjjzzbzhn4499
      @gzhzhzjzjjzzbzhn4499 3 ปีที่แล้ว +2

      Sira bn 😭😭😭😭

    • @adheeshafernando7641
      @adheeshafernando7641 3 ปีที่แล้ว

      mageth

    • @Yoyo-zq2ij
      @Yoyo-zq2ij 3 ปีที่แล้ว +13

      හොද ගෙයක් හදන්න හොද රස්සාවක් කරන්න හොද වාහනයක් ගන්න හීනයක් හදා ගනිම් බන් නිකන් lights එහෙන් මෙහෙන් පත්තුවෙන යකඩ පෙට්ටියක් ඇතුලෙ තියෙන කෑලි ටිකක් හීනයක් කරගන්නෙ නැතුව.ඕක ගත්ත කියල උබට කරන්න පුලුවන් ලොකුම දේ හොද game එකක් ගහන්න ⁣පුලුවන් වෙන එක විතරයි .game කියන්නෙ ජීවිතේ නෙමෙයිනේ බන්.අනික computer එකක අනිත් කරන වැඩ සාමාන්‍ය ගානක computer එකකත් කරගන්න පුලුවන් නේ.

  • @thamizx
    @thamizx 3 ปีที่แล้ว +21

    කෙල්ලො වගේද මෙයාගෙ ලස්සන🌚❤️❤️🔥

    • @nighthackyti
      @nighthackyti 3 ปีที่แล้ว +2

      අන්න එකයි 😂

  • @lahirusankalpa498
    @lahirusankalpa498 3 ปีที่แล้ว +86

    Ram එකෙ ගානින් බිල්ඩ් එකක් කරන්න ඉන්න අය සිටිද😥😥

  • @yasinduneth
    @yasinduneth 3 ปีที่แล้ว +10

    Cyberpunk RTX 3090 එකෙත් 60 FPS ගන්න අමාරුයි 😁 Well Optimized 👍

  • @-umathugaweshana7926
    @-umathugaweshana7926 3 ปีที่แล้ว +110

    විඩියෝ එක බලන්නත් කලින් ලයික් කරපු සෙට් එක කෝ 🖤

  • @KaushanOnline
    @KaushanOnline 3 ปีที่แล้ว +8

    හම්මෝ එයාගෙ ලස්සන 😲😲😲❤️❤️❤️

  • @kavinduudayantha5504
    @kavinduudayantha5504 3 ปีที่แล้ว +2

    Meka dannakam balan හිටියේ .. mekanam පිස්සුවක් bn.. hadenawa කැස්සක් dan.. priyadarshana ayiye thanks 😋😋❤️❤😊😊

  • @DIXPC
    @DIXPC 3 ปีที่แล้ว +5

    මෙව්වා තමයි ඕනේ.... 😍😍😍😍

  • @songslyrics4178
    @songslyrics4178 3 ปีที่แล้ว +23

    9:37 නැලෙව්වෙ නැත්තෙ ඇයි😂😂😕

  • @MrCJ-bn4yc
    @MrCJ-bn4yc 3 ปีที่แล้ว +3

    RAM 2 තරං වත් මගේ PC එක වටින්නෑ.....CAMAC NAA DUCAC NAA....😌🔥♥️BUILD එක සුපිරි 🤩♥️

  • @prodokolla3984
    @prodokolla3984 3 ปีที่แล้ว +11

    අයියේ ඕව හදන්න සල්ලි නෑ අප්පා😅බජට් එකට ගැලපෙන විදිහට online classes වලටයි gaming වලටයි pc එකක් හදන එකක් ගේන්නකෝ 2021 වලට 😇

  • @softwarelk7200
    @softwarelk7200 3 ปีที่แล้ว +1

    ammo e build ekanam maru aiye niyamai

  • @YNStudio
    @YNStudio 3 ปีที่แล้ว +5

    RTX 3090 + Ryzen 5950x
    😍😍😍😍😍😍😍😍

  • @kalinduravinda4522
    @kalinduravinda4522 3 ปีที่แล้ว +46

    ඔයයි චනුක්ස් බ්‍රෝයි දෙන්නම එකම වෙලාවට වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන්නෙ🤔

    • @janindukavinda7009
      @janindukavinda7009 3 ปีที่แล้ว

      ඒක තමා

    • @kaveeshajayasingaha2212
      @kaveeshajayasingaha2212 3 ปีที่แล้ว +2

      විනාඩියක් පරක්කු වෙලා pcguide එක 😉👌😂

    • @Navisath
      @Navisath 3 ปีที่แล้ว +1

      Ekath maarai

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +1

      Time based kiyala package ekk tiyeno ne eken wenna athi🤣

  • @vihagakawya3854
    @vihagakawya3854 3 ปีที่แล้ว +4

    ඒකනම් පට්ට පදිරි පිස්සු පීකුදු ඈ 😂😂😂💔😎

  • @shalithainfo91
    @shalithainfo91 3 ปีที่แล้ว

    thans bro windows pro key ekak ganna bala balamai hitiye. math gaththa key ekak 😍😍😍

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +2

    Wow that cool man 😍 ❤️

  • @SlowVision149
    @SlowVision149 3 ปีที่แล้ว +2

    සුපිරි Build එකක්,Hmm 👍👍🙏

  • @kameshmavitha2474
    @kameshmavitha2474 3 ปีที่แล้ว +1

    මේකනම් පිස්සුවක් අප්පා. ❤️❤️❤️❤️❤️

  • @bingbong481
    @bingbong481 3 ปีที่แล้ว +4

    Another question is the AMD radeon rx 6080 xt and AMD ryzen 9 5900x a good combo as well?

  • @MusicBrother
    @MusicBrother 3 ปีที่แล้ว

    හම්මෝ notify එක දැක්කා ගමන් බැලුවේ 🤟😍

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +1

    අම්මෝ එක පට්ට ❤😀

  • @JaniyaX
    @JaniyaX 3 ปีที่แล้ว +21

    Processor එකේ ගානෙන් build එකක් කරන්න ඉන්න අය නැද්ද😞😂😂

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 3 ปีที่แล้ว +5

      ඒත් වැඩි බං

    • @JaniyaX
      @JaniyaX 3 ปีที่แล้ว +2

      @@kalusallisudusalli772 😂😂😂ඒක තමා බන්😂😂

    • @autoworld871
      @autoworld871 3 ปีที่แล้ว

      ochchara deyak karannath ba bro😕

  • @vihangasathsara7945
    @vihangasathsara7945 3 ปีที่แล้ว

    Notification eka awa gaman baluwa☺️

  • @induwaradimantha7599
    @induwaradimantha7599 3 ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක් බන්❤❤

  • @MaliYaStreams
    @MaliYaStreams 3 ปีที่แล้ว +2

    මේකනං පිස්සුවක් 😍😘🤩

  • @dhanushkachathuranga
    @dhanushkachathuranga 3 ปีที่แล้ว +1

    2nd view eki comment ekai, adrey aiye ❤❤

  • @arkammohomed9712
    @arkammohomed9712 3 ปีที่แล้ว +1

    Piliwelai cable management ekai nam nano tek thamai ❤❤❤❤

  • @malikhashane5612
    @malikhashane5612 3 ปีที่แล้ว +7

    ඕම් /ලෙම්වම්ල් ඉම්වර වෙම්නකම් inne build eka කරගන්න 'ඕ' ☺️

  • @anjanaed
    @anjanaed 3 ปีที่แล้ว +13

    වකුගඩු දෙකම වික්කත් ගන්න බෑ😂😂

  • @slchamathlasnajana3946
    @slchamathlasnajana3946 3 ปีที่แล้ว +1

    මගේ හිනේ😍😍😍😍

  • @padiriproduction
    @padiriproduction 3 ปีที่แล้ว +1

    Video editing walata hoda pc ekak hadaganna one

  • @vishwainduwara8957
    @vishwainduwara8957 3 ปีที่แล้ว +14

    Grapic card එකටනම් ඇඩූනා💔💔😭😭

  • @masterbro2591
    @masterbro2591 3 ปีที่แล้ว

    Ammo eka elama thama ithin aiye wadak kaloth patta ❤❤

  • @chamilsasanga8809
    @chamilsasanga8809 3 ปีที่แล้ว +2

    බිල්ඩ් එකනම් මරු 🤩 අයියේ Sl fire කියලා කෙනෙක් ව දන්නවද? 😂 නත්තල් දවසේ😂😀

  • @sl_beast5672
    @sl_beast5672 3 ปีที่แล้ว +3

    Hammooo eka pissu hadenawa😱😱love it bro❤🖤🤍

  • @eranda5702
    @eranda5702 3 ปีที่แล้ว +9

    වකුගඩුවකුයි අකමවයි දෙනවා හොද pc එකක් හදලා දෙන්නකෝ

  • @thilinatharuphati9660
    @thilinatharuphati9660 3 ปีที่แล้ว +1

    Ane aiyye apita UNITY ENGINE eke scriptin puruduwenna wenama video searis ekak genako...👍👍👍👍👍

  • @bgmusictop2874
    @bgmusictop2874 3 ปีที่แล้ว +2

    ලස්සන හීනයක් 💖💖💖💖💥💥💥💥🥺🥺🥺🥺🥺🥺🥺

  • @mohamedarshad1156
    @mohamedarshad1156 3 ปีที่แล้ว +19

    හාට් ඇටෑක් !! 💔

    • @slff997
      @slff997 3 ปีที่แล้ว +1

      Sirawata

  • @mnazmaan
    @mnazmaan 3 ปีที่แล้ว +3

    AMD kiyanne 3600mhz pavicchi karanna kiyala 5000 series valata
    ai 3200mhz damme??

  • @shehankenway5845
    @shehankenway5845 3 ปีที่แล้ว +1

    Best 'consumer grade' pc money can buy

  • @malindudeshan7551
    @malindudeshan7551 3 ปีที่แล้ว +1

    Superb 🖤. PCIe 4 NVMe ekak use karanna puluwan kama thiyeddi ai pcie 3 nvme ekak use karanne ayye? Special reason ekak thiyeda?

  • @djfuse2581
    @djfuse2581 3 ปีที่แล้ว +1

    Superb 🤩🤩🤘🤘

  • @bingbong481
    @bingbong481 3 ปีที่แล้ว +1

    I need your help,is the asus rog strix geforce rtx 3070 and ryzen 9 5900x a good cpu and gpu combo?

  • @lakshanbro.s1538
    @lakshanbro.s1538 3 ปีที่แล้ว

    Supiri aya ela.

  • @pamindupiyumal7557
    @pamindupiyumal7557 3 ปีที่แล้ว

    සුපිරී ආ

  • @slliveff
    @slliveff 3 ปีที่แล้ว +1

    Maru aiye

  • @maxfox4749
    @maxfox4749 3 ปีที่แล้ว +1

    ado patta eka

  • @Savith_u
    @Savith_u 3 ปีที่แล้ว +1

    video eka patangannakota yana music discryption eke dannako. hama music track ekakma

  • @chili3613
    @chili3613 3 ปีที่แล้ว +5

    අයියා ඔයාලා ලග අඩුවට camara තියනවද

  • @nimaxbro7766
    @nimaxbro7766 3 ปีที่แล้ว

    intro ekanam patta

  • @YBG_Codm
    @YBG_Codm 3 ปีที่แล้ว +1

    perfect build ☺☺☺☺☺☺

  • @snipergaming3472
    @snipergaming3472 3 ปีที่แล้ว

    Math hadanawa kawada hari exteme build ekak. Hebei mage build eka mn thaniyenma assemble karanawa.🤓

  • @Sadaham6
    @Sadaham6 3 ปีที่แล้ว +15

    😨අඩෝ නෝ බන්😨.මම නම් හිතන්නෙ මේක එලිසබට් රැජිනගෙ මුනුබුරාට හදපු build එකක්.

  • @slgamingkolla2943
    @slgamingkolla2943 3 ปีที่แล้ว

    මේකනම් පිස්සුවක් බන් asus rtx3090 24gb කියන්නේ හීනයක්🤤 3070 අවුලක් නෑ msi😥

  • @RuchiraOshan
    @RuchiraOshan 3 ปีที่แล้ว

    Superb😊🤘

  • @amithapriyangika7241
    @amithapriyangika7241 3 ปีที่แล้ว +3

    Video eka ada quality madi ayye
    Content best.... camera poor..
    Good luck...!!!

  • @damithubometh4115
    @damithubometh4115 3 ปีที่แล้ว

    පට්ට වීඩියෝ එක

  • @Mr4Rubirth
    @Mr4Rubirth 3 ปีที่แล้ว

    Meka nam supiri build video thiyena awuruddak

  • @prospace8032
    @prospace8032 3 ปีที่แล้ว

    niyamai aiye . mamath dawasaka gannawa .

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว

    Niyamai aiye

  • @wmdsbandara7666
    @wmdsbandara7666 3 ปีที่แล้ว +1

    Development walatai video edit walarai mac hodai kiyanne aiy?

  • @arkammohomed9712
    @arkammohomed9712 3 ปีที่แล้ว +1

    Ochchara asa karanne na
    Ryzen 5 gtx 1660 super ekk athi😪
    Habai video eka nam super...

  • @chandulaekanayake3718
    @chandulaekanayake3718 3 ปีที่แล้ว +2

    ඒකනම් පිස්සුවක්....

  • @amilakonara6721
    @amilakonara6721 3 ปีที่แล้ว +3

    Asus TUF gaming එකෙයි Asus ROG එකේ Motherboard වෙනසක් තියෙනවද
    තියෙනවනම් කියනවද

    • @_____.7710
      @_____.7710 3 ปีที่แล้ว +1

      Oya mona redda dammath podima podi wensai bn thynne theerumk na brand pssen duwala.

    • @_____.7710
      @_____.7710 3 ปีที่แล้ว +1

      Desingning withrai oya okkogema.

  • @mypet3601
    @mypet3601 3 ปีที่แล้ว

    Ayya Nanotech thiyenne dehiwala withara?
    😔😔🙄

  • @pamindupiyumal7557
    @pamindupiyumal7557 3 ปีที่แล้ว +1

    දැක්ක ගමං ආවෙ

  • @ameshdenuwan1056
    @ameshdenuwan1056 3 ปีที่แล้ว

    Ekan henaya ayye

  • @Power-ty5mw
    @Power-ty5mw 3 ปีที่แล้ว

    1 weni game play eka tikak stuck wena gathiyak danuna. e ai kiyala hitha ganna ba. mokada me PC eka pattama build ekk nisa, 2 weniyata gahapu game eknm stuck nowi wada kala 90fps walin.

  • @pushpakumara9111
    @pushpakumara9111 3 ปีที่แล้ว +1

    Amd graphic card ekakma danna thibbane amd aluthen apu graphic card ekak ?

  • @naduladayan4383
    @naduladayan4383 3 ปีที่แล้ว +1

    Aiyya amd ryzen 9 3950x da naththan Intel core i9 10 gen da hoda gaming walata

  • @_____hiru___7_9_9___
    @_____hiru___7_9_9___ 3 ปีที่แล้ว

    Gtx 1650 4gb ekak thiyenawa gigabyte 38.500 gatthe 30.000 denawa 450w power supply ekakut thiye 7.500 gatthe 5.000 denawa g900 casing ekat denawa 5.000 gatthe 3.000 denawa item thunama gattha vitharai ekakwat use karala na avilla balala aran yanna puluwan

  • @crispy2434
    @crispy2434 3 ปีที่แล้ว +1

    Recording eka lagg wenne ei echchara 2k streaming amaruida 😓

  • @rashmikageethanjana
    @rashmikageethanjana 3 ปีที่แล้ว +1

    Chanux ge pc ekatath vada hodada mnda

  • @primrypclk1520
    @primrypclk1520 3 ปีที่แล้ว +1

    love it

  • @godx77gaming3
    @godx77gaming3 3 ปีที่แล้ว

    🔥🔥🔥🔥 nice

  • @thulsararanaweera3401
    @thulsararanaweera3401 3 ปีที่แล้ว

    Ayye otg pen drive wala hoda file system eka , pen drive eka speed ek wadi krnna krnna puliwan eewa wagee otg pen drive gana video ekak dannako

  • @Nyctophilia193
    @Nyctophilia193 3 ปีที่แล้ว +1

    Cyberpunk max 60fps wlin udata yanne ndda gameplay ekedi

  • @piggyfroggy809
    @piggyfroggy809 3 ปีที่แล้ว +1

    Castom water cooling kit ekk gana video ekk karanna

  • @nadun_arangala2785
    @nadun_arangala2785 3 ปีที่แล้ว +1

    gameplay eka record karala thiyenne 30 fps wage ne? eka lag ne

  • @ItsukaTravel
    @ItsukaTravel 3 ปีที่แล้ว +8

    ලක්ශ දහයයි කියාපන්☺️😂

    • @kalinduravinda4522
      @kalinduravinda4522 3 ปีที่แล้ว +1

      ලක්ස දහයට වැඩිවෙයි මන් හිට්නන්නෙ 3090 එකක්නෙ 😒😆

    • @mrdaiyaplay9441
      @mrdaiyaplay9441 3 ปีที่แล้ว

      Lasksha 20 kiyapiya

  • @machannoob
    @machannoob 3 ปีที่แล้ว +2

    මේ build එක මොනවා කරන කෙනෙකුට වෙන්න පුලුවන්ද?
    Mining? Video rendering? AI model training? Datacenter Virtualization? Gaming?
    නැත්නම් නාමල් ට valorant play කරන්නද? :D

    • @AB-fe9np
      @AB-fe9np 3 ปีที่แล้ว

      Gaming

    • @shewonn.iluppitiya5845
      @shewonn.iluppitiya5845 2 ปีที่แล้ว

      4K වැල් බලන්න පුළුවන් 👍

  • @Hirankavishka
    @Hirankavishka 3 ปีที่แล้ว +1

    6:16 විදිහට thamal paste දාලා cooler එක හයි කරන එකද හොද 6:20 විදිහට thamal paste දාලා cooler එක හයි කරන එකද හොද 🤔🤔🤔

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว +1

      අපට Thermal paste එක තුනීවට පතුරුවන්න පුලුවන්නම් ඒක ගොඩක් හොදයි.

    • @Hirankavishka
      @Hirankavishka 3 ปีที่แล้ว

      @@pcguidelk thanks😘❤️❤️

  • @amilavanroyan5307
    @amilavanroyan5307 3 ปีที่แล้ว

    Printer gana video ekak pls as soon as possible

  • @WIKZ_TOON
    @WIKZ_TOON 3 ปีที่แล้ว +1

    pattaaaaaaaa$$$$$$$

  • @dhamma4272
    @dhamma4272 3 ปีที่แล้ว +1

    Pc guide අයියේ,
    video game arcade එකකට games ගන්නේ කොහොමද?ඒවාටම free commercial විඩියෝ games තියෙනවාද?

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว

      Free නැහැ. ගෙවල ගන්න ඕන

    • @dhamma4272
      @dhamma4272 3 ปีที่แล้ว

      @@pcguidelk අයියේ එ සමාගමෙන් permission ගන්නත් ඔනෙද.නැත්නම් arcade වලටම වෙන්වුන ගෙම්ස් තියේද?

  • @h.n.d2832
    @h.n.d2832 3 ปีที่แล้ว +17

    My pc is 3500dollars but compared to this it’s an ant

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว

      Gpu and ram already 3500 dollars, in this pc😍

  • @romeshsandakan7003
    @romeshsandakan7003 3 ปีที่แล้ว +5

    අයියෙ,
    Gaming වලට මූලිකත්වය දෙනවනම්
    Playstation 5 එකකට යන එක හොඳ ද?
    රු.250,000/- වියදම් කරල gaming machine එකක් හදන එක හොඳ ද? කියල කියන්න පුළුවන් ද?
    පුලුවන් නම් මේ ගැන video එකක් කරන්න.
    මම හිතනව තවත් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා.

    • @h.m.c.n.herath624
      @h.m.c.n.herath624 3 ปีที่แล้ว +2

      මටත් ඒක දැන ගන්න ඕන. Video එකක් කලා නම් හොඳයි නේ ද?

    • @h.m.c.n.herath624
      @h.m.c.n.herath624 3 ปีที่แล้ว +2

      මට හරියටම විස්තර කරල කියන්න බෑ. මෙහෙම දෙයක් තියනව. රු.250,000/- ක් වියදම් කරල මම හිතන්නෙ නෑ playstation 5 එකේ තියෙන performance තියෙන pc machine එකක් හදන්න පුළුවන් වෙයි කියල.

    • @h.m.c.n.herath624
      @h.m.c.n.herath624 3 ปีที่แล้ว +2

      තවත් දෙයක් video games නිර්මාණය කරන company ගොඩක් pc එකට වගේම playstation version එකත් මුල්කරගෙන video games නිර්මාණය කරන නිසා playstation series එකේ ඊලග playstation 6 එක එනකන්ම ඔයාට playstation 5 එක භාවිත කරන්න පුළුවන්.

    • @h.m.c.n.herath624
      @h.m.c.n.herath624 3 ปีที่แล้ว +2

      ඔයා pc machine එකක් හැදුවොත් ඔයාට video games විතරක් නෙමේ තව ගොඩක් දේවල් කරන්න පුළුවන්.
      Playstation 5 එකක් ගත්තතොත් ඔයාට games ගහන එක විතරයි කරන්න පුළුවන්. වෙන මොකකටවත් ගන්න බෑ. එහෙම බලද්දි playstation 5 එකකට යන එක අවාසියි.

    • @h.m.c.n.herath624
      @h.m.c.n.herath624 3 ปีที่แล้ว +2

      කොහොම නමුත් ප්‍රියා අයියේ,
      Playstation vs PC Machine ගැන video එකක් දෙනවනම් හොඳයි කියල මටත් හිතෙනව. එහෙම video එකක් ඕන කියන අය උඩ comment එකට like කරන් යන්නෝ.
      🙋🙋🙋

  • @thilinadesilva8773
    @thilinadesilva8773 3 ปีที่แล้ว +13

    වකුගුඩුත් දැන් වැඩක් නැති වෙන සීන් එකක් තියෙන්නෙ 😑

    • @YNStudio
      @YNStudio 3 ปีที่แล้ว +2

      සිරාවට 😂😂
      වකුගඩුව මදි..

    • @gillagilla5284
      @gillagilla5284 3 ปีที่แล้ว

      wada newei ban dan wikunanna wela thiyenne mewa hadanna

  • @kavindutheekshana1316
    @kavindutheekshana1316 3 ปีที่แล้ว

    Graphic card eke 47500ta thawa ganak deela ryzen thread ripper ekak dala 2080 card ekak dala oya build eka kalanam hodai kiyala mata hithenawa. Mn kiwwa de aulk thinawanm comment kalla danuwath karanna ayiye.

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +3

    Nanotek එකේ උන්ගෙන් cpu එකක් ගන්න ඇහුවම උන් කියනවා cpu එක විතරක් site එකේ දාලා තියෙන ගානට දෙන්නේ නෑලු. උන්ගෙන් build එකක් කරන්න ඕනෙලු ඒ ගානට cpu එක ගන්න. නැත්තම් cpu විතරක් sell කරන්නේ නෑලු. අනේ මන්දා. මොන රෙද්දක්ද ඒක??? Shop එකක් උනාම parts එකක් සල්ලි දීලා ගන්න බැරිනම් වැඩක් නෑනේ. සල්ලි දීලනේ ගන්නේ.

    • @crashzone7902
      @crashzone7902 3 ปีที่แล้ว

      Ewaye not sold separately kiyla ghl athi site ekema..me dws wla stock adu nisa bn

  • @modernff793
    @modernff793 3 ปีที่แล้ว +1

    Ade kiyak giyada bao build eka karanna gana dapanko 😁😁