Verify බැරි උනාද ? | why youtube phone number verification faild

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 85

  • @kaviduAcademy
    @kaviduAcademy  4 หลายเดือนก่อน +13

    Helloo creators!!..
    Phone number verification එක වෙන්නේ නෑ කියලා,මේ වෙලාව වන කොටත් මට සැහෙන පිරිසක් කියන කතාවක්.
    මම මීට කලින් විඩියෝවක් කලා මේ phone number verification එක කරගන්න බැරි උන අයට කර ගන්න පුලුවන් විදියක් ගැන.නමුත් දැන් මේ වනකොටත් එ කිසිදු ආකාරයකින් ලංකාවේ නම්බර් එකකින් verification එක සාර්ථක වෙන්නේ නෑ කියලා දැනගන්න ලැබුනා..
    මම කලින් ප්‍රධාන විසදුම විදියට දුන්නේ අලුත් සිම් එකක් ගන්න එකනේ.දැන් එක එක වර්ගවල සිම් අරන් ඔය verification එක කරන්න යන්න එපා .
    ඒකට හේතුව කියනවා නම්.ඔයාලා මේ වනකොටත් සැහෙන වාර සංඛ්‍යාවක් ඔය නම්බර්ස් උතාහ කරන්න ඇති , නැත්නම් අලුත් සිම් ගන්න ඇති..හැබැයි කොහොම කලත් ලැබෙන්න ඇත්තේ එකම දේ .
    පලමුවෙනි විසදුම විදියට ඔයා, ඔයා පාවිච්චි කරන browser එක මාරු කරලා බලන්න , verify කරන්න හදන device එක මාරු කරලා බලන්න. ( මේක හරියන්නේ නැති වෙන්නත් පුලුවන් )
    ඒ නිසා තව සතියකින් ,දෙකකින් වගේ උත්සහ කරලා බලන්න.මොකද youtube එක ඇතුලේ බග් එකක් තියනවා වෙන්නත් පුලුවන්.එහෙම උනොත් ටික දවසකින් ඒක හරියන්නත් පුලුවන්.
    මේ ගැන හරියටම official තොරතුරක් නම් දැනුවත් නෑ මන් සහ youtube official channel එකෙන්වත් දැනුවත් කරලා නෑ.බොහෝ දුරට බග් එකක් වෙන්න තියන ඉඩ කඩ වැඩී.මොකද පොඩි පොඩි updates විශාලා සංඛ්‍යාවක් උනා මේ ගතවුන කාලසීමාව ඇතුලේ.
    Thank you
    kavindu Academy

    • @vinusharathnayaka
      @vinusharathnayaka 4 หลายเดือนก่อน

      මටත් මේක ලොකු ප්‍රශ්නයක්..ඒත් video එකේ කියන විදිහට feature eligibility වලදි verification button එකක් එන්නෙ නෑ..ඒ කියන්නෙ දැනටමත් verify වෙලාද තියෙන්නේ ? එහෙනම් ඇයි code එක එන්නෙ නැත්තෙ? ඒකටත් උත්තරයක් දෙන්නකො..please 😥😥

    • @_YT_tutor
      @_YT_tutor 3 หลายเดือนก่อน +1

      ​@@vinusharathnayaka advance features unlock welanam phone number verification eka wela aththe.
      එහෙම නැත්තන් ඉතින් කරන්න තියෙන්නෙ හිතවත්ම කෙනෙක් රට ඉන්නවා නම් එයාව සම්බන්ධ කරගෙන එයා මාර්ගයෙන් එයාගේ ෆෝන් එකට කෝඩ් එක ගෙන්න් ගෙන verify කරගන්න එක තමයි

    • @vinusharathnayaka
      @vinusharathnayaka 3 หลายเดือนก่อน

      @@_YT_tutor ඒකත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද..ඔයා කියන දේ හරි .. number verify වෙලා තියෙන්නේ adsense වල තමයි code එක එන්නෙ නැත්තේ ..

  • @maruthribala
    @maruthribala 3 หลายเดือนก่อน +8

    අපරාදෙ මිත්‍රයා මගේ කාලේ, තවත් මිනිස්සුන්ගෙ කාලෙ කන්නෙ නැතුව මේ වීඩියෝ එක ප්‍රයිවට් දාන්න, නැත්නම් ඔයා බොරු කාරයෙක් වෙනව. ලංකාවට verification දුන්න දවසක වීඩියෝ එකක් හදලා දාන්න

  • @NiroMoviesSL
    @NiroMoviesSL 3 หลายเดือนก่อน +5

    Dialog තියා මොන මගුලකින්වත් බෑ බන් කනාවට ඕක හරියන්ඩ ඇත්තෙ😊

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya bro,dan nm ekkwath ne,ek yt prshnayk

  • @user-kl4ei1dz4w
    @user-kl4ei1dz4w 4 หลายเดือนก่อน +12

    ඔයාට ඩයලොග් එකට code ආවට හැමෝටම එන්නේ නැ.. මොබිටෙල් වගේම ඩයලොග් අංක වලටත් එන්නේ නැ. ඒකට විසදුමක් දෙන්න.

    • @Samindu_Nirmal_108
      @Samindu_Nirmal_108 4 หลายเดือนก่อน +3

      මට ප්‍රශ්නයක් ඕක

    • @Samindu_Nirmal_108
      @Samindu_Nirmal_108 4 หลายเดือนก่อน +1

      Video ekak oneee

    • @NKcreation1995
      @NKcreation1995 4 หลายเดือนก่อน +1

      Ow. Dialoge number 10k withra dunna mm. Ekakwath set une ne. Ai a

    • @fiverrlogoanimation
      @fiverrlogoanimation 4 หลายเดือนก่อน +1

      Ow enne na number 10 වැඩි බැලුව එත් බැ

    • @popzzi__
      @popzzi__ 4 หลายเดือนก่อน

      @@NKcreation1995 same to me

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 4 หลายเดือนก่อน +7

    මට hutch ආවෙත් නැහැ, dialog ආවෙත් නැහැ, mobitel ආවෙත් නැහැ airtel ආවෙත් නැහැ, මගේ තියෙන සිම් දෙකට බැරි නිසා උඩ සිම් හතරම මම අලුතෙන් ගත්තේ... ඒත් verify උනේ නැහැ.. මොකක්ද හේතුව

    • @LakmiSamalka
      @LakmiSamalka 4 หลายเดือนก่อน

      Mageth😢😢😢

    • @NKcreation1995
      @NKcreation1995 4 หลายเดือนก่อน

      Mageth ehemai bn

    • @topbest6140
      @topbest6140 4 หลายเดือนก่อน

      මගෙත්.😢

    • @NKcreation1995
      @NKcreation1995 4 หลายเดือนก่อน

      @@topbest6140 a seena hadanna bari ai bn.

    • @NKcreation1995
      @NKcreation1995 4 หลายเดือนก่อน

      Kaweuth danne ne aka hadagnna

  • @DjSujeewaKumara
    @DjSujeewaKumara 4 หลายเดือนก่อน +3

    මචන්ල call me එක දුන්නම 2 step එකට එනව මගෙ නම්. එත් call එක එන්නෙ නෑ. හදාගනිපු කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරනෝද.😢

    • @Falcaanimation
      @Falcaanimation 4 หลายเดือนก่อน

      Matath

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya bro,dan nm ekkwath ne,ek yt prshnayk

  • @sasifdo3642
    @sasifdo3642 3 หลายเดือนก่อน

    අනෙ මම මොබියෙල් ඩයලොග් දෙකෙන්ම කලා ඒත් ආවෙ නෑ අප්පා...ඉවසලා බලලා ආයෙම කරලා බලන්නකො...🥺🥺🥺

  • @keepthebestalive
    @keepthebestalive หลายเดือนก่อน

    GET SOMEONE IN EUROPE OR AMERICA TO VERIFY WITH YOU

  • @HasiVlogy
    @HasiVlogy 4 หลายเดือนก่อน +3

    Mobitel netuwa wena sim wala numbers dunnath verfy wenne nene.ei e.

  • @user-zd8cl9dd4b
    @user-zd8cl9dd4b 4 หลายเดือนก่อน +1

    මේක හරියට කරගත්ත කෙනෙක් ඉන්නවානම් කියන්නකො

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya ,dan nm ekkwath ne,ek yt prshnayk

  • @KwgchandanaLakmal
    @KwgchandanaLakmal 4 หลายเดือนก่อน +3

    එක නම්බර් එකක්වත් හරියන්නෙ නැ

    • @kasunsaman889
      @kasunsaman889 4 หลายเดือนก่อน +2

      Nom 6k vithara try kala

    • @topbest6140
      @topbest6140 4 หลายเดือนก่อน

      Contact list eke tiyena godak numbers ghla baluwa eth na.. (බැරිම තැන)

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      ek yt prshnyk bro

    • @gayanchathuranga8793
      @gayanchathuranga8793 3 หลายเดือนก่อน

      Ow ban... math dunna...nambas godak..ඇඩ්සෙන්ඩ eka dannath na

  • @minushortfilms
    @minushortfilms 4 หลายเดือนก่อน +2

    වෙන කෙනෙක්ගෙ නොම්බරයක් දුන්නොත් ප්‍රශ්නයක් වෙනවද

  • @MadhushaniKumarasiri
    @MadhushaniKumarasiri 3 หลายเดือนก่อน +1

    Mata verified cord eka awith mama passe dakke. Dan eka submit karanda bane

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      resend krl aya aluthin aran submit krnn

    • @SLMAXBro
      @SLMAXBro 3 หลายเดือนก่อน

      Lankawe number ekakda

  • @chayarajapaksha
    @chayarajapaksha 3 หลายเดือนก่อน

    Ehm code enn nathuwa thiyenwd eka 4n num ekt channel dekk hadan puluwn mge dialog num ekt nm code awa airtel ekt enne na mm channel 4 withra haduwa. Use krpuwa use krn ba habi masayk wage ynakm mm channel 2kak hadla thiyedi wena ekth join kra ekth awa code eka aluth channel ekk haduwa ekt nm enne use krla wadi kynw

  • @DINUKAACADEMY-wp9zn
    @DINUKAACADEMY-wp9zn 3 หลายเดือนก่อน +1

    Mage hariuanne nA

  • @madhuwantharajaguru6107
    @madhuwantharajaguru6107 5 หลายเดือนก่อน +1

    Bro verification karapu number eka wenas karanna puluwanda??.

    • @_YT_tutor
      @_YT_tutor 3 หลายเดือนก่อน

      ඔව් පුලුවන්

  • @TECFORLIFE-pe8bp
    @TECFORLIFE-pe8bp 4 หลายเดือนก่อน +1

    baila gahanna epa.....
    dialog eken salli aran, Dialog sim 2k aran nos denne alutenma , aaawe naaaa

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya bro,dan nm ekkwath ne,ek yt prshnayk

  • @GamingChamathka16
    @GamingChamathka16 4 หลายเดือนก่อน +1

    Dialog valatath code eka ennane

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya bro,dan nm ekkwath ne,ek yt prshnayk

  • @MadushankaWeerasuriya-zk2ew
    @MadushankaWeerasuriya-zk2ew 4 หลายเดือนก่อน

    Gmail ekath verify karnna bene

  • @tharu6756
    @tharu6756 4 หลายเดือนก่อน +1

    Dialog number kiyapak damma eth code ekk enne nane

    • @WedaSeeya
      @WedaSeeya 4 หลายเดือนก่อน

      Ade mageth ehemai bn hadaganna widihak danne nadda

    • @user-zd8cl9dd4b
      @user-zd8cl9dd4b 4 หลายเดือนก่อน

      Me too.... hadaganna vidihk nadda

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya bro,dan nm ekkwath ne,ek yt prshnayk.

  • @youme643
    @youme643 4 หลายเดือนก่อน +1

    එක නම්බර් එකකටවත් එන්නෙ නෑ

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya ,dan nm ekkwath ne,ek yt prshnayk

  • @TECFORLIFE-pe8bp
    @TECFORLIFE-pe8bp 4 หลายเดือนก่อน

    alutenma dialog Sim 2 k aragena nos denne,,,,, dekama gatte naatoooo

  • @dinethmatheesha3973
    @dinethmatheesha3973 4 หลายเดือนก่อน +1

    Dialog numbers dammath enne naa

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya ,dan nm ekkwath ne,ek yt prshnayk

  • @Zoro__ff3333
    @Zoro__ff3333 4 หลายเดือนก่อน +1

    Mage number 2kama verify karanna ba ai ee

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya ,dan nm ekkwath ne,ek yt prshnayk

  • @Zadun_with_nature-h7c
    @Zadun_with_nature-h7c 4 หลายเดือนก่อน +1

    Dialog evtth vd na

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      video ek karan dawas wl hari giya ,dan nm ekkwath ne,ek yt prshnayk

  • @chathuramadhusan2005
    @chathuramadhusan2005 3 หลายเดือนก่อน +1

    Aiyiye eka hariyanne ne

  • @RanjithVithana-ur4ni
    @RanjithVithana-ur4ni 3 หลายเดือนก่อน

    මොවාට කොට් එන්නැනෙ

  • @TECFORLIFE-pe8bp
    @TECFORLIFE-pe8bp 4 หลายเดือนก่อน

    puluwannam no ekak danna kata karanna,,,

  • @srilankanewthings
    @srilankanewthings 4 หลายเดือนก่อน +1

    Matath awe na🤗👎

    • @kaviduAcademy
      @kaviduAcademy  3 หลายเดือนก่อน

      ,ek yt prshnayk bro

  • @KwgchandanaLakmal
    @KwgchandanaLakmal 4 หลายเดือนก่อน +2

    වෙරිෆයි කරන්නම බැනෙ

  • @Sihilel-
    @Sihilel- 4 หลายเดือนก่อน

    Podi ulak thiyenawa watsapp numbar ekak denna puluwanda