ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උඹල දෙන්නනම් මරු බන්.සෑහෙන මහන්සියක් වෙන්වා.ගොඩයන්නම ඕනෙ ජීවිත දෙකක්.ජයවේවා....❤️🌼
ආදරෙයි ඈ.. 😍❤️❤️
siraaa bn ❤❤
adoo maru bn pattama atal vini lata wadiye super 🌚❤️
😍❤️❤️
උබල උබලගෙ ගමන පලයල්ල මචන්......💯🥳
ලංකාවෙ දැක්ක තවත් නිහතමානී දක්ශයෝ දෙන්නෙක් 🥰❤ සුබ පැතුම්
ඒ කවරේ මොනාද බන් තිබ්බේ?
th-cam.com/video/RXqFJGN3rug/w-d-xo.htmlmeth ea wage ekak
මරු මරු බං😌❤❤❤❤😌.
අඩෝ මරු😍🤍🔥
සහෝ ආදරෙයි ඈ.. 😍❤️❤️
දවසක හොද තැනකට යන්න පුළුවන් අයියේ ❤️❤️බුදුසරණයි ❤️🌼🌼
Vini වගෙ තැනකට යනවමයි අයියයි මල්ලියි 💙 dukka production 💞🌼✨️
@@Dukka 💙
sira bn
Aniwa aa
Aniwaren🤗🤗
පට්ට ඈ අනිවා සුපිරි තැනකට එනවා පට්ට
රන් කෙවිටෙන් දැනගත්තෙ . දැන් හැමදාම උබලත් එක්ක ❤️💪
කැමරාකරණය 📸 ඉහළ මට්ටමක තියෙනෙවා... ෆට්ට වීඩියෝ එක් සුපිරි 🤟✨ තාත්වික බවත් හොදින් නිරූපණය වෙනවා... ලොකු ගමනක් තියෙනවා ඉස්සරහට...❤️ Good luck 🎉ආදරෙයි ඈ 😘🤟
සුපිරි තැනකට එනව ළඟදීම..ජයවේවා..
රන් කෙවිට part 2 වගේ එකක් අවානම් පට්ට 😍
Supiriyak tama..jaya wewa dennatama
patta.hode niyama yaluwo denna hoda gamanak yanna puluwan.yaluwo kapala udata yanna dagalana aya inna rate ubala denna hoda adarshayak
කියන්න දෙවල් නෑ සුපිරි සුපිරි සුපිරි💖
මාර ලස්සන නිර්මාණයක්..❤️ ජය වේවා..💙
ඉස්සරට වඩා දැන් නම් සුපිරි. අනිවාරෙන් තැනකට යනවමයි. Dukka production ❤️
අනිවා උබලනම් හොද තැනකට එනවම ගැම්මක් ඈ❤️😀❤️❤️
ඒක මරු ❤️😂
අඩෝ සිරාවටම ආතල් බන් උබලගෙ වීඩියෝ ❤️😍👌
මෙ යන ගමන දිගටම ගියොත් විනීත් පදිරියි 💫❤️ keep it up brothers good luck 😍
නියම ගේමක් ගහන නියම සහෝදරයෝ දෙන්නෙක්.. Good luck brothers.. 🖤
ගැම්මක්
සුපිරි
සුපිරිම ඩබල අයියා මලෝ 💗😎 පරක්කු වෙද්දි හිතුනා සුපිරියක් දායි කියලා 💗😎
අඩො මරු ඔයි
අඩෝ සුපිරි බං..ජය වේවා ඈ😍
Dukka සුපිරියක් තමා සුද්දලා දෙන්නා මරු
සුපිරි ...😊අනිවාරෙන් ගොඩ යනවා ....❤️
ගැම්මක් බන් මේ වගෙ එව තව ඔනී ❤️🧡
Music නම් පට්ට ඈ👀🌏❤️සුපිරියක් තමා☺️
සුපිරි බන් සුපිරි උබලා දෙන්නා ❤️❤️
සුපිරිමයී...ඉස්සරහටම යමූ💪💥🖤🖤🖤🖤
පැහැදිලි අනාගතයක් තියෙනවා 🎉❤ keep it up boyzzz 🙂
නැගී එන පරපුරේ නැගී එන තරුව dukka brothers.... 😅💯🔥මේත් එක සහෝදර බැඳීම් වලින් සිදු කරපු නිර්මාණ වල සාර්ථකත්වය ක්...🧡💯
අඩ්ඩේ අම්ම්බෝ ...බොක්කෙම්ම සුපිරි සුපිරි කොල්ලෝ ....ලොකු ගමනක් යන්න පුළුවන් හදවතින්ම සුබ අනාගතයක් පතනවා ජය වේවා
සුපිරියක්❤️✌️
මරැ චරිත 2❤
පට්ට ඩුක්කා production ❤️🥰
ආදරෙයි ඈ.. 😍❤️
සුදු ඇදගෙන කලු ඇවිදින් background sound 🖤❤️🔥
සුපිරිම සුපිරි...❤️ දෙන්නටම බුදුසරණයී..❤️❤️
Dukka සුපිරි aaa.මරු ❤️❤️❤️❤️.good luck
සුපිරියක් තමා❤
අනිවා දවසක tranding no 1 වෙයි 🥰💙
Ogollonge video patta kolati nee aiye
ඇත්තටම මොනවාද ඒකේ තිබුණේ 😂🔥🔥 අදත් ගැම්මක් අල්ලලා ♥️♥️♥️♥️
🌚😅❤️
ලගදිම ලංකාවේ හොදම ⭐You Tube ලා අතරට එනවා ඔයාලා දෙන්නා ආදරේයේ♥️ ඩුක්කා ♥️🤗🤗
පාන් ගෙඩිය තමා මරු ඇහ්😅😅 අර පොර කෑල්ල කෑල්ල කෑවට පාන් එක එහෙම්මනේ කියලා හිතන් හිටියේ😅😅😅ඒක මරු ආහ්😅😅✌️
😅❤️❤️
දවසක Dukka නම ඉහලින්ම බැබලේවි.....👍❤👌
දවසින් දවස දියුණු වෙනවා සංතෝශයි. Nice voice combination,Background Music ,& Dialogues. Just woow!! ශුබ පතනවා කොල්ලනේ.❤️
කන්තලේ අපිට ගැම්මක් අයියා ❤️
සුපිරියක් ඇ ❤ තව ඉස්සරහට යන්න ලැබෙන්ණ ඕන
පට්ට ලස්සනයි මචන් ගම🖤
මං රස වින්දා ජය පැරණි ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️ ජය දෙන්නට බුදු සරණයි ජේසු පිහිටයි 😍 ලස්සනයි ඇත්තම ගොඩක් මහන්සී වෙලා මරූ
අඩෝ බොක්කටම දැනෙන්න දැන් හදනවා බන් පට්ටම සතුටුයි 😍😘
Supiriyak tama ❤️
වැඩේ ලස්සනයි අයියෙ.. නියමයි.. ඉදිරියටම යන්න සුබ පතනවා... good luck ❤️
වීඩියෝ එකනම් වෙනද වගේම සුපිරියට තිබ්බ කොල්ලනේ ,ජය වේවා ✌️✌️✌️✌️
Vini කැලේ ❤️❤️❤️ මරු නිර්මාණශීලිත්වය සුබ පැතුම්
දෙයක් අගයන්න තව දෙයක් විවේචනය කරන්න එපා. Dukka supiri brothers
පට්ට බන්.. දිගටම ඔහොම යන්. ♥️
සුපිරි අදත් දිකටම video දාන්න good luck අයියලා දෙන්නටම 😍
සුපිරියක් තමා ඩුක්කා.🔥♥️💙😊👍
අදත් සුපිරියක් තාම 🔥👍🥰❤️ respect
Content එකට කියන්න වචන නෑ sound එම නියමෙට match කරලා සුපිරි Well done @ඩුක්කා මාරු ❤️✨️
සුපිරි ඩුක්කා production...ජයවේවා.
Verry nice
හැමදාම වගේ අදත් සුපිරියක් තමා.ආදරෙයි ඈ......❤❤❤❤😇😇😇
ඇබ්බැහියක් ඩුක්කා.🥺❤️🔥
අනාගතේ වැඩි ඇතක නෙවෙයි ❤️💪
ඒකෙන්ම සුපිරී වීඩීයෝ එකක් 🥰ජයෙන් ජය ❤️
Supiriyak ah thawa video one අදරේයි ඇ ❤️❤️❤️❤️❤️🇱🇰
ගැම්මක් තමා ඩුක්ක බෝයිස්🎉❤
ඉස්සරත් එක්ක බලද්දි Production Quality එක පට්ට මේක තමා වෙන්න ඔනි සුපිරි මචන් ❤
නියමම නියමයි..සුපිරී කියන්නකිසිම දෙයක් නෑ රන්ගනය ගැනනම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරි 💟💟💟
පට්ට ❤️👍
දවසක නෙවෙයි දැනටමත් බ්‍රෑන්ඩ් එකක් ❤️
ඔව් මරු ඩබලක් field එකට බහින්න යන්නෙ ඉදිරියට ජයෙන් ජය කොල්ලො දෙන්නා ❤😂😘
ඔය දෙන්නනම් ලංකාවේ සුපිරිම තැනකට යනවා... අනිවාර්යයෙන්....❤️❤️
Jaya wewa ❤️
Music..Sounds...සුපිරි බන්...😻💪
නියමයි ඩුක්කා..කවද හරි හොද තැනකට එනවමයි..❤️❤️
අඩො ඩුක්කා උබලා හිටිය විදියයි දැං ඉන්න විදිය ගැනයි මාරම සතුටුයි බං ආදරෙයි බං හිනා උනා පැලෙන්න 😂😂😂
🌝❤️❤️❤️
අදත් කුපිරියක් තමා dukka productions 💙🔥 🥵
සුපිරියක් අහ්.... ❤
සුපිරි මචන්ලා ❤️❤️
වචන තෙරුම් ගැන කෙසෙ වෙතත් රඟපෑම් නම් සුපිරි....කරන දේ මොක උනත් උවමනාවෙන් කරද්දි ඒක හරි ලස්සනයි බ්‍රෝ...❤️
Niceeee ❤ පටන් ගත්ත කාලෙයි දැනුයි ගත්තම ලොකු දියුනුවක් තියෙනවා 😏 ජයම වේවා ඉස්සරහට ❤
ඔය උබලටම තියන quality එක හැමදාම maintain කරපල්ලා උබලට ජයබ්❤️❤️❤️🖤🖤🖤
පට්ට 💖🔥 අනිවාරෙන් තැනකට එනවා💖🔥
supiriy aiye.2nntm jaya..adarei aaa😁😁😁😁
උඹලා next level කොල්ලනේ 🖤 ජය
රන්කෙවිට වගෙ මේකත් tranding එන්න ම ඕනා කියලා පාර්තනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
අදත් සුපිරියක් ඈ ආදරෙයි දෙන්නටම ❤️
සුපිරි kolloooo ❤️❤️❤️❤️
ඉස්සර views එක්ක දැන් බලද්දි පට්ට සතුටුයි ❤️🔥
ඩුක්කලට ආදරේ උන් මේ කොනට.😝♥️👇ගැම්මක් අයියයි,මල්ලියි දෙන්නම.🥺♥️🥀
උබලෑ ගම නං පට්ට ලස්සනයි අයියේ ❤️❤️
Kanthale thama itin
😍❤️🍃
වැඩේ ලස්සනයි හොදේ.. කතාව අස්සෙන් *සුදු ඇදගෙන කළු ඇවිදන්* මතක අවුස්සනවා😍😍😍😍 බුදුසරණයි දෙන්නට
උඹල දෙන්නනම් මරු බන්.සෑහෙන මහන්සියක් වෙන්වා.ගොඩයන්නම ඕනෙ ජීවිත දෙකක්.ජයවේවා....❤️🌼
ආදරෙයි ඈ.. 😍❤️❤️
siraaa bn ❤❤
adoo maru bn pattama atal vini lata wadiye super 🌚❤️
😍❤️❤️
උබල උබලගෙ ගමන පලයල්ල මචන්......💯🥳
ලංකාවෙ දැක්ක තවත් නිහතමානී දක්ශයෝ දෙන්නෙක් 🥰❤ සුබ පැතුම්
😍❤️❤️
ඒ කවරේ මොනාද බන් තිබ්බේ?
th-cam.com/video/RXqFJGN3rug/w-d-xo.html
meth ea wage ekak
මරු මරු බං😌❤❤❤❤😌.
අඩෝ මරු😍🤍🔥
සහෝ ආදරෙයි ඈ.. 😍❤️❤️
දවසක හොද තැනකට යන්න පුළුවන් අයියේ ❤️❤️බුදුසරණයි ❤️🌼🌼
ආදරෙයි ඈ.. 😍❤️❤️
Vini වගෙ තැනකට යනවමයි අයියයි මල්ලියි 💙 dukka production 💞🌼✨️
ආදරෙයි ඈ.. 😍❤️❤️
@@Dukka 💙
sira bn
Aniwa aa
Aniwaren🤗🤗
පට්ට ඈ අනිවා සුපිරි තැනකට එනවා පට්ට
රන් කෙවිටෙන් දැනගත්තෙ . දැන් හැමදාම උබලත් එක්ක ❤️💪
කැමරාකරණය 📸 ඉහළ මට්ටමක තියෙනෙවා... ෆට්ට වීඩියෝ එක් සුපිරි 🤟✨ තාත්වික බවත් හොදින් නිරූපණය වෙනවා... ලොකු ගමනක් තියෙනවා ඉස්සරහට...❤️ Good luck 🎉
ආදරෙයි ඈ 😘🤟
ආදරෙයි ඈ.. 😍❤️❤️
සුපිරි තැනකට එනව ළඟදීම..ජයවේවා..
ආදරෙයි ඈ.. 😍❤️❤️
රන් කෙවිට part 2 වගේ එකක් අවානම් පට්ට 😍
😍❤️❤️
Supiriyak tama..jaya wewa dennatama
😍❤️❤️
patta.hode niyama yaluwo denna hoda gamanak yanna puluwan.yaluwo kapala udata yanna dagalana aya inna rate ubala denna hoda adarshayak
😍❤️❤️
කියන්න දෙවල් නෑ සුපිරි සුපිරි සුපිරි💖
මාර ලස්සන නිර්මාණයක්..❤️ ජය වේවා..💙
ඉස්සරට වඩා දැන් නම් සුපිරි. අනිවාරෙන් තැනකට යනවමයි. Dukka production ❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
අනිවා උබලනම් හොද තැනකට එනවම ගැම්මක් ඈ❤️😀❤️❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
ඒක මරු ❤️😂
අඩෝ සිරාවටම ආතල් බන් උබලගෙ වීඩියෝ ❤️😍👌
ආදරෙයි ඈ.. 😍❤️❤️
මෙ යන ගමන දිගටම ගියොත් විනීත් පදිරියි 💫❤️ keep it up brothers good luck 😍
ආදරෙයි ඈ.. 😍❤️❤️
නියම ගේමක් ගහන නියම සහෝදරයෝ දෙන්නෙක්.. Good luck brothers.. 🖤
ආදරෙයි ඈ.. 😍❤️❤️
ගැම්මක්
සුපිරි
😍❤️❤️
සුපිරිම ඩබල අයියා මලෝ 💗😎 පරක්කු වෙද්දි හිතුනා සුපිරියක් දායි කියලා 💗😎
ආදරෙයි ඈ.. 😍❤️❤️
අඩො මරු ඔයි
😍❤️❤️
අඩෝ සුපිරි බං..ජය වේවා ඈ😍
Dukka සුපිරියක් තමා සුද්දලා දෙන්නා මරු
සුපිරි ...😊අනිවාරෙන් ගොඩ යනවා ....❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
ගැම්මක් බන් මේ වගෙ එව තව ඔනී ❤️🧡
😍❤️❤️
Music නම් පට්ට ඈ👀🌏❤️සුපිරියක් තමා☺️
😍❤️❤️
සුපිරි බන් සුපිරි උබලා දෙන්නා ❤️❤️
😍❤️❤️
සුපිරිමයී...ඉස්සරහටම යමූ💪💥🖤🖤🖤🖤
පැහැදිලි අනාගතයක් තියෙනවා 🎉❤ keep it up boyzzz 🙂
😍❤️❤️
නැගී එන පරපුරේ නැගී එන තරුව dukka brothers.... 😅💯🔥මේත් එක සහෝදර බැඳීම් වලින් සිදු කරපු නිර්මාණ වල සාර්ථකත්වය ක්...🧡💯
ආදරෙයි ඈ.. 😍❤️❤️
අඩ්ඩේ අම්ම්බෝ ...බොක්කෙම්ම සුපිරි සුපිරි කොල්ලෝ ....ලොකු ගමනක් යන්න පුළුවන් හදවතින්ම සුබ අනාගතයක් පතනවා ජය වේවා
ආදරෙයි ඈ.. 😍❤️❤️
සුපිරියක්❤️✌️
මරැ චරිත 2❤
පට්ට ඩුක්කා production ❤️🥰
ආදරෙයි ඈ.. 😍❤️
සුදු ඇදගෙන කලු ඇවිදින් background sound 🖤❤️🔥
සුපිරිම සුපිරි...❤️ දෙන්නටම බුදුසරණයී..❤️❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
Dukka සුපිරි aaa.මරු ❤️❤️❤️❤️.good luck
සුපිරියක් තමා❤
අනිවා දවසක tranding no 1 වෙයි 🥰💙
ආදරෙයි ඈ.. 😍❤️❤️
Ogollonge video patta kolati nee aiye
ඇත්තටම මොනවාද ඒකේ තිබුණේ 😂🔥🔥 අදත් ගැම්මක් අල්ලලා ♥️♥️♥️♥️
🌚😅❤️
ලගදිම ලංකාවේ හොදම ⭐You Tube ලා අතරට එනවා ඔයාලා දෙන්නා ආදරේයේ♥️ ඩුක්කා ♥️🤗🤗
පාන් ගෙඩිය තමා මරු ඇහ්😅😅 අර පොර කෑල්ල කෑල්ල කෑවට පාන් එක එහෙම්මනේ කියලා හිතන් හිටියේ😅😅😅ඒක මරු ආහ්😅😅✌️
😅❤️❤️
දවසක Dukka නම ඉහලින්ම බැබලේවි.....👍❤👌
ආදරෙයි ඈ.. 😍❤️❤️
දවසින් දවස දියුණු වෙනවා සංතෝශයි. Nice voice combination,Background Music ,& Dialogues. Just woow!! ශුබ පතනවා කොල්ලනේ.❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
කන්තලේ අපිට ගැම්මක් අයියා ❤️
සහෝ ආදරෙයි ඈ.. 😍❤️❤️
සුපිරියක් ඇ ❤ තව ඉස්සරහට යන්න ලැබෙන්ණ ඕන
පට්ට ලස්සනයි මචන් ගම🖤
😍❤️❤️
මං රස වින්දා ජය පැරණි ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️ ජය දෙන්නට බුදු සරණයි ජේසු පිහිටයි 😍 ලස්සනයි ඇත්තම ගොඩක් මහන්සී වෙලා මරූ
ආදරෙයි ඈ.. 😍❤️❤️
අඩෝ බොක්කටම දැනෙන්න දැන් හදනවා බන්
පට්ටම සතුටුයි 😍😘
ආදරෙයි ඈ.. 😍❤️❤️
Supiriyak tama ❤️
😍❤️❤️
වැඩේ ලස්සනයි අයියෙ.. නියමයි.. ඉදිරියටම යන්න සුබ පතනවා... good luck ❤️
😍❤️❤️
වීඩියෝ එකනම් වෙනද වගේම සුපිරියට තිබ්බ කොල්ලනේ ,ජය වේවා ✌️✌️✌️✌️
ආදරෙයි ඈ.. 😍❤️❤️
Vini කැලේ ❤️❤️❤️ මරු නිර්මාණශීලිත්වය සුබ පැතුම්
දෙයක් අගයන්න තව දෙයක් විවේචනය කරන්න එපා. Dukka supiri brothers
😍❤️❤️
පට්ට බන්.. දිගටම ඔහොම යන්. ♥️
සුපිරි අදත් දිකටම video දාන්න good luck අයියලා දෙන්නටම 😍
සුපිරියක් තමා ඩුක්කා.🔥♥️💙😊👍
ආදරෙයි ඈ.. 😍❤️❤️
අදත් සුපිරියක් තාම 🔥👍🥰❤️ respect
😍❤️❤️
Content එකට කියන්න වචන නෑ sound එම නියමෙට match කරලා සුපිරි Well done @ඩුක්කා මාරු ❤️✨️
ආදරෙයි ඈ.. 😍❤️❤️
සුපිරි ඩුක්කා production...ජයවේවා.
ආදරෙයි ඈ.. 😍❤️❤️
Verry nice
😍❤️❤️
හැමදාම වගේ අදත් සුපිරියක් තමා.ආදරෙයි ඈ......❤❤❤❤😇😇😇
ආදරෙයි ඈ.. 😍❤️
ඇබ්බැහියක් ඩුක්කා.🥺❤️🔥
ආදරෙයි ඈ.. 😍❤️❤️
අනාගතේ වැඩි ඇතක නෙවෙයි ❤️💪
ආදරෙයි ඈ.. 😍❤️❤️
ඒකෙන්ම සුපිරී වීඩීයෝ එකක් 🥰
ජයෙන් ජය ❤️
Supiriyak ah thawa video one
අදරේයි ඇ ❤️❤️❤️❤️❤️🇱🇰
ගැම්මක් තමා ඩුක්ක බෝයිස්🎉❤
😍❤️❤️
ඉස්සරත් එක්ක බලද්දි Production Quality එක පට්ට මේක තමා වෙන්න ඔනි සුපිරි මචන් ❤
ආදරෙයි ඈ.. 😍❤️❤️
නියමම නියමයි..සුපිරී කියන්නකිසිම දෙයක් නෑ රන්ගනය ගැනනම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
සුපිරි 💟💟💟
පට්ට ❤️👍
දවසක නෙවෙයි දැනටමත් බ්‍රෑන්ඩ් එකක් ❤️
😍❤️❤️
ඔව් මරු ඩබලක් field එකට බහින්න යන්නෙ ඉදිරියට ජයෙන් ජය කොල්ලො දෙන්නා ❤😂😘
ආදරෙයි ඈ.. 😍❤️❤️
ඔය දෙන්නනම් ලංකාවේ සුපිරිම තැනකට යනවා... අනිවාර්යයෙන්....❤️❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
Jaya wewa ❤️
Music..Sounds...සුපිරි බන්...😻💪
😍❤️❤️
නියමයි ඩුක්කා..කවද හරි හොද තැනකට එනවමයි..❤️❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
අඩො ඩුක්කා උබලා හිටිය විදියයි දැං ඉන්න විදිය ගැනයි මාරම සතුටුයි බං ආදරෙයි බං හිනා උනා පැලෙන්න 😂😂😂
🌝❤️❤️❤️
අදත් කුපිරියක් තමා dukka productions 💙🔥 🥵
ආදරෙයි ඈ.. 😍❤️❤️
සුපිරියක් අහ්.... ❤
සුපිරි මචන්ලා ❤️❤️
වචන තෙරුම් ගැන කෙසෙ වෙතත් රඟපෑම් නම් සුපිරි....
කරන දේ මොක උනත් උවමනාවෙන් කරද්දි ඒක හරි ලස්සනයි බ්‍රෝ...❤️
ආදරෙයි ඈ.. 😍❤️❤️
Niceeee ❤
පටන් ගත්ත කාලෙයි දැනුයි ගත්තම ලොකු දියුනුවක් තියෙනවා 😏 ජයම වේවා ඉස්සරහට ❤