මී වද කැවුම් සොෆ්ට් එකට හදන හරිම විදිහ | Meewada Kavum Recipe by Villager's Foods | New Year Foods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 71

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว +5

    මමනම් ඇහුවමයි මී වද කැවුම් කියල රසට ඇති ස්තුතියි ඔයාට 😋😋😋😋

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 ปีที่แล้ว +2

    Palumu wathwata dekke me vidiyata keum hadala Bala Rasa kiyannam,👍👍👍

  • @priyantha3027
    @priyantha3027 ปีที่แล้ว +2

    මම හැදුවා හොදට ආවා බොහොම ස්තුතියි 🙏🙏

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +2

    Medata peni Pol dala hadana kewum hadanna kiyala dennako..plz

  • @kalawanakalawana8341
    @kalawanakalawana8341 2 ปีที่แล้ว +2

    Halpiti pramanaya kiyanna

  • @AjAj-nw7pz
    @AjAj-nw7pz 9 หลายเดือนก่อน

    HAL piti eka kotapu hatiyema hadanna onada

  • @gayaniprincely4721
    @gayaniprincely4721 3 ปีที่แล้ว +2

    Is Sara kaale me kewum thibuna. Sudu paatai. Thanks. Good job

    • @villagersFoods
      @villagersFoods  3 ปีที่แล้ว

      seeni peni godak kalu karanne nethiwa heduwama sudu patai

  • @gayaniprincely4721
    @gayaniprincely4721 3 ปีที่แล้ว +1

    Mama kaala thiyanawa. Loku kewum. Sudu paatai. Den aya ahala Wath ne. Mewa mathakkaalla dena eka Hondai.

  • @madushikadisanayaka4939
    @madushikadisanayaka4939 2 ปีที่แล้ว +1

    අනිත් කැවුම් වර්ග වලට වඩා මට නම් ගොඩක්ම රස මීවද කැවුම් තමා

  • @randinadeera7349
    @randinadeera7349 3 ปีที่แล้ว +3

    Mixture eka anaddi alwathurda unu wathurda dnna ona?

    • @villagersFoods
      @villagersFoods  3 ปีที่แล้ว

      elwathura danna unuwathura danna epa

    • @randinadeera7349
      @randinadeera7349 3 ปีที่แล้ว

      @@villagersFoods anith msg ekatath reply ekk dnnko

  • @lovingheart1166
    @lovingheart1166 ปีที่แล้ว +1

    mama kala thiyana මී වද kaum wala medata penipol thiyanawa.

  • @SMG5S
    @SMG5S 3 ปีที่แล้ว +3

    ❤️❤️👍👍👍Good work brother

  • @randinadeera7349
    @randinadeera7349 3 ปีที่แล้ว

    Hal piti bedalada argnna ona

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 2 ปีที่แล้ว +2

    Mewath konda kawumda.

  • @ridmisamee5807
    @ridmisamee5807 ปีที่แล้ว

    පාන්පිටි දාන්න ඕනෙ නැද්ද

  • @suniljayasingha3753
    @suniljayasingha3753 3 ปีที่แล้ว +1

    wathura wenuwat polkiri wlin anann puluwan neda, pani uni krnn nthuw sini dla ananna barida

    • @villagersFoods
      @villagersFoods  3 ปีที่แล้ว

      ehema karanna try karala balanna ape game vidihatanam hadanne mehemai

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +1

    Kewumak dekata kadala pennanakan balan hitapu mama..😨

  • @neelachandani1545
    @neelachandani1545 2 ปีที่แล้ว +1

    bohoma pin

  • @chathurigallery476
    @chathurigallery476 6 หลายเดือนก่อน

    මම අහලා තියෙන්නේ කොණ්ඩ කැවුම් ජනවාරි මාසයේ හදලා අලුත් මුට්ටියක අඩුක්කරලා හොඳින් උණු කරගත්ත පැණි කැවුම් වැහෙන කම් දාලා තියනවා. අලුත් අවුරුදු දවසට මුට්ටිය බිඳලා කැවුම් ගුලියම එලියට ගන්නවා. පැණි වැක්කෙරෙන කැවුම් කඩාගෙන තමයි කන්න තියෙන්නේ. හොඳින් පැණි උරා ගෙන මාස 3ක් විතර. පැණි හොඳ නං කැවුම් සවුත්තු වෙන්නේ නැහැ.

  • @mihiraniwanigasekara9816
    @mihiraniwanigasekara9816 3 ปีที่แล้ว +2

    Seeni wenuwata Pani walin barida?😉😉

    • @villagersFoods
      @villagersFoods  3 ปีที่แล้ว

      pani walin vitharakma hadanna be sini walata pani kalawam karala hadanna puluwan

    • @mihiraniwanigasekara9816
      @mihiraniwanigasekara9816 3 ปีที่แล้ว

      @@villagersFoods Pani sini kochara pramana walin damiya yuthuda???😊😊

    • @mihiraniwanigasekara9816
      @mihiraniwanigasekara9816 3 ปีที่แล้ว

      @@villagersFoods Uda Balum hadana hati kiyala denna puluwan da?? 😊😊🙂

  • @sudarshanadrs9399
    @sudarshanadrs9399 3 ปีที่แล้ว +3

    ❤️🖤

  • @sandaruwan318
    @sandaruwan318 2 ปีที่แล้ว

    meewada kavum wala history ek danna aya kiynnako

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 2 ปีที่แล้ว +2

    Thanks

  • @arunaprasadjayasinghe6044
    @arunaprasadjayasinghe6044 ปีที่แล้ว +1

    Haal kochchara wela pegenna oonada

    • @villagersFoods
      @villagersFoods  ปีที่แล้ว

      peya 3k withra ho ita wedi prasnayak ne

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @nimeshawijerathna2389
    @nimeshawijerathna2389 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🌸🌸

  • @දේශහිතයිසී
    @දේශහිතයිසී ปีที่แล้ว +2

    අපේ ගෑණි දෙබර කූඩු කැවුම් හදන්නෙ ..කොණ්ඩය ගන්නෙ පනාව තියල..

  • @lalfernando5884
    @lalfernando5884 8 หลายเดือนก่อน +1

    me nikam kaun ma ne da?

  • @hewadewage2515
    @hewadewage2515 8 หลายเดือนก่อน +1

    මේව කොමල වටන්

  • @gayathrirajapaksha632
    @gayathrirajapaksha632 3 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌

  • @randunasathsara8217
    @randunasathsara8217 ปีที่แล้ว

    හාල් පිටි bedalada ganne

  • @kasunkithulgoda1995
    @kasunkithulgoda1995 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👏👏👏

  • @janakamadduma5475
    @janakamadduma5475 2 ปีที่แล้ว +1

    මි වද වලට පිටි අනලා තියන්න ඔනි නැද්ද

    • @villagersFoods
      @villagersFoods  2 ปีที่แล้ว

      ඕනේ නෑ මෙ විදිහටම හදන්න

  • @nilanidamayanthi788
    @nilanidamayanthi788 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @manelkanthi5002
    @manelkanthi5002 3 ปีที่แล้ว +1

    සීනි කර කරණකොට වතුර danne උණුවතුර da? Pani ටික niunata passe da හාල් piti ekkaranne

    • @villagersFoods
      @villagersFoods  3 ปีที่แล้ว

      unu wathura newei el wathura danna ,pani niwenna kalin piti ekathu karanna

  • @D.hamma5670
    @D.hamma5670 7 หลายเดือนก่อน

    ❤ මේ කැවුම් මිශ්‍රණය තෙල් එකට දාලා, ඒ මැදට මී පැණි ටිකක් දාලා ..නැවතත් පිටි ටිකක් දාලා නෙවෙයි ද හදන්නේ ..මොකද මීවද කැවුම් කියලා කියන නිසා ..

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +1

    වටලප්පම මේකට කියන්නේ

  • @upeksha.4084
    @upeksha.4084 ปีที่แล้ว +1

    අැත්තම මීවද කියල මම හිතුවේ 😂😂

    • @chathurigallery476
      @chathurigallery476 6 หลายเดือนก่อน

      මම අහලා තියෙන්නේ කොණ්ඩ කැවුම් ජනවාරි මාසෙ වගේ හදලා අලුත් මුට්ටියක අඩුක්කරලා හොඳින් උණු කරගත්ත පැණි, කැවුම් වැහෙන කම් දාලා තියනවා. සිංහල අවුරුද්දට මුට්ටිය බිඳලා කැවුම් ගුලියම එලියට ගන්නවා. පැණි වැක්කෙරෙන කැවුම් කඩාගෙන තමයි කන්න තියෙන්නේ.

  • @nisansalaaberathna6995
    @nisansalaaberathna6995 2 ปีที่แล้ว +1

    පිපෙන්න තියන්න ඕනෙ නැද්ද

  • @lashanimaduhika8561
    @lashanimaduhika8561 ปีที่แล้ว

    ඇයි හාල් පිටි මේස හැදි තුනක් ලිපේ තියල උයල ගන්නෙ..මෙලෙක් වෙන්නද.ප්ල්ස් කියන්න.

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 ปีที่แล้ว +1

    මේ කොණ්ඩ කැවුම්නෙ.

    • @villagersFoods
      @villagersFoods  2 ปีที่แล้ว

      නැ මේ මීවද කැවුම් ගම්වල හදන රස කැවුම් වර්ගයක් කොන්ඩ කැවුම් මීට වඩා වෙනස් හදන්න ටික්ක් අමාරුයි

  • @vihangahansani2803
    @vihangahansani2803 2 ปีที่แล้ว

    U

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 2 ปีที่แล้ว

    හැදි..කැවුම්.වගේ

  • @madushanipiyumika9002
    @madushanipiyumika9002 ปีที่แล้ว +1

    මේ මීවද නෙමෙයි.අලුත් කොන්ඩ කැව්මක්.මී වද හදනවා අපේ ආච්චී,මමත් හදනවා.මී වද කියන්නේ ඒකට කොන්ඩයක් නෑ.මැදට පැනිපොල් ගුලියක් දාන්නේ.

    • @somu-u2p
      @somu-u2p 8 หลายเดือนก่อน

      Bakini kaumda meevada kaum kiyanne

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 ปีที่แล้ว +1

    පොල්කිරි දාලා හදනවා දැකලා තියෙ, තව දවසක් පිටි පිපෙන්ඩ තියනවා එහෙම ඕනෙ නැද්ද මහත්මයා,

    • @villagersFoods
      @villagersFoods  ปีที่แล้ว

      එහෙම ඕනේ නෑ මේ විදිහට තමයි අපේ අත්තම්මා හදන්නේ මේ විදිහට හදන්න කිසිම ප්‍රස්නයක් වෙන්නේ නැ අනික ඉක්මනින්ම හදාගන්නත් පුලුවන්

    • @herathmudiyanselageudarihe3617
      @herathmudiyanselageudarihe3617 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ❤️❤️❤️

  • @sunilasantha852
    @sunilasantha852 3 ปีที่แล้ว +2

    😒

    • @sunilasantha852
      @sunilasantha852 3 ปีที่แล้ว +1

      අපි හදන කොණ්ඩ කැවුම් වගේමනෙමනේ.😒

  • @sachithgalagoda3799
    @sachithgalagoda3799 3 ปีที่แล้ว +2

    හදගෙන වරෙන් office එනකොට

  • @dmindra4344
    @dmindra4344 2 ปีที่แล้ว +1

    gon kama hadann epa 😕😕

  • @rajakarunathilaka5770
    @rajakarunathilaka5770 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @thinujabjorngunasnighetbg
    @thinujabjorngunasnighetbg 3 ปีที่แล้ว +1

    👍👍👍👍