සිසුන් 30 ක් වෙනුවෙන් පොත්පත් අනෙක් උපකරණ බෙදා දිමට පෙර පංචශිලයේ පිහිටුවිම | part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • 2024=01=28 වන දින උදෑසන 09:00 ට තලාව එළියදිවුල්වැව සිසුන් 30 වෙනුවෙන් පොත්පත් අනෙක් උපකරණ බෙදා දිමේ උත්සවය වෙනුවෙන් ගල්කන්ද පුර්ණ විහාරයේ වැඩ විසු
    සඳරැස්ගම උපරතන ස්වාමීන් වහන්සේ,කැලේගම පුර්ණ විහාරයේ විහාරාධිකාරී ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්,පොත්පත් අනෙක් උපකරණ බඩුබාහිරාදිය වෙනුවෙන් දායකත්වය දැක්වූ රේගු නිෂ්කාශන ආයතනයේ ගරු චන්න මැතිතුමා,ගරු වසන්ත මැතිතුමා,ගරු දිසානායක මැතිතුමා,ගරු සුසන්ත මැතිතුමා,ගරු බණ්ඩාර මැතිතුමා,චන්න රංතුංග මැතිතුමා ඇතුළු සියළුම කළ්‍යණ මිත්‍රයිනටද.මේ උතුම් වු පින් බලයෙන් ආදරණීය දෙමව්පියන්ටත් දූ දරුවන්ටත් සිප්සතර ඉගැන්වීම් කටයුතු සිදුකළ ගුරු මැණිවරුනට ගුරු පියවරුන්ට නිදුක් නීරෝග සුවය ලැබේවා, මේ ගෞතම බුදු සසුන තුළදීම චතුරාර්ය සත්‍ය වහා වහ අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා 🙏🙏🙏.
    සම්භාවනීය අමුත්තන්ටත්,කැලේගම විද්‍යාලයේ විදුහල්පතිතුමා,ආරම්භයේ සිට අවසානය දක්වා සජීවී කථනය ඇමතු මගේ මිත්‍රය අසංක (බෙන්තර අයියා ) පැමිණි දෙමාපියනටත්,සියළුම දෙනට නන් අයුරින් වචනයකින් හරි උදව් උපකාර කලා සියළුම දෙනට මනුසත් tv Manusath Tv අපි මුළු හදවතිනම් ගෞරව පුර්වක ස්තුතිවන්ත වෙමු.
    තවත් මෙවැනි වැඩ සටහනකින් අපි ඔබ හමුවෙමු.
    ඔබ සැමට අති උතුම් වු දළදා සමිදුගේ පිහිටයි රැකවරණයි අති උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි රැකවරණයි 🙏🙏🙏.
    මනුසත් tv Manusath Tv.
    ඔබ වෙනුවෙන්මයි.

ความคิดเห็น •